මගේ කී බෝර්ඩ් එක වයර්ලස් එකක්.මාස 2 වත් නෑ අරන්.රටින් ගත්තේ.
දැන් සමහර වෙලාවට මොනා හරි ටයිප් කරනකොටයි නිකන් ඩෙක්ස්ටොප් එකේ ඉන්නකොටයි ලෙෆ්ට් ඇරොව් කී එක ඔබන්නේ නැතුව නිකම්ම ඇරොව් කී එක ඔබන් ඉන්නවා වගේ ලෙෆ්ට් සයිඩ් එකට එක එක ඒවා සිලෙක්ට් වෙනවා.එක එක ඒවා ටයිප් කරනකොට වදින අකුර ඉස්සරහින් හරහට ගහලා තියන පොඩි ඉර ලෙෆ්ට් කී එක ඔබන්නේ නැතුවම ලෙෆ්ට් සයිඩ් එකට යනවා.
කීබෝඩ් එකේ Esc බොත්තම ඒ වෙලාවට එබුවම විනාඩියකට විතර පිස්සු නටන එක නවත්තලා ආපහු පිස්සු කරනවා.දැන් කී බෝඩ් එකේ 1 ඉදන් 3 බොත්තම් වෙනකම් තියන සිම්බල්ස් වදින්නේ නෑ.මම කී බෝර්ඩ් එකේ බැටරි දෙක ගලවලා දැම්මා.ඒත් හරි යන්නේ නෑ
මොකද බන් මම කරන්න ඕන?
උදව්වක් දෙනවාද?