a = අ
aa = ආ
ae = ඇ
(shift) a = ඈ
මල්ලි. මොකක්ද ගැටලුව. මම හිතන්නෙ ඔයත් අපි වගේම මධුරගෙ software එක use කරනවා ඇත්තෙ. මම හිතන්නෙ software එක නම් හොඳට වැඩ. Microsoft word වලයි firefox browser එකයි කිසිම ගැටලුවක් ආවෙ නැහැ. ඒත් opera browser එකේ පොඩි පොඩි ප්**Please do not spam**රශ්ණ ආවා. Opera browser එකම use කරන්න ඕනෙ වෙලාවට අපි ක්ලේ, Microsoft word වල type කරලා copy, paste පාරක් දාපු එක. ඒත් ඉතින් firefox browser එකේදින්ම් කිසිම අවුලක් නැහැ.
ඔයා පොඩ්ඩක් උත්සාහ කරලා අපිට කියනවාද? හරි ගියේ නැත්නම් අපි මධුරගෙන් අහලා බලමු.[/quote]
firefox වලින් type කරද්දී අකුරු පොඩි වැඩි නම්/ අපැහැදිලියි නම් control සහ + ඔබලා zoom කර ගන්න.
මට හිතෙන්නේ මේක හුගක් commercial software වලට වඩා හුගක් හොඳයි. ටිකක් පුරුදු වුනහම ටයිප් කරන්න ආසා හිතෙනවා. ඉස්සරනම් ඉතින් සින්හල ටයිප් කරනවා කිව්වහම, අප්පිරියයි. ඒත් මධුරට පින් සිධ්ද වෙන්න, ඒ ප්**Please do not spam**රශ්ණ දැන් නැහැ. (මධුරට නොබෙල් තෑග්ග දෙන්න වටිනවා)..ලන්කාවට ඕනෙ මේ වගේ කොල්ලො තමයි.
කට්ටියටම තේරුණොත් අපිට ලන්කාවෙ අන්තර්ජාලයෙ ලොකු වෙනසක් කරන්න පුලුවන් වෙයි. ඉන්ග්**Please do not spam**රීසි අමාරු හුගක් නන්ගිලා මල්ලිලා දුප්ප්ත් ගම්වල, ඉස්කෝලවල ඉන්නවා. අපේ රටේ වෙබ් පිටු සින්හලෙන්/ දෙමලෙන් තිබුනොත් එයාලටත් තොරතුරු තාක්ශණය ගැන අදහසක්වත් ගන්න පුලුවන්. නැණසල හොඳ උත්සාහයක්. හුගක් අය මේ සින්හලෙන් ලියන වැඩේට කැමතියි. ඒත් හුගක් අය මේ software එක ගැන තවම දන්නෙ නැහැ.
ආ. මට දැන් තව එකක් හම්බ උනා. මේක microsoft word වලදි කිසිම ලෙඩක් නැහැ. මේකේ thread එකේ ටයිප් කරද්දී, අකුරකට "රකාරන්ශය" දාපු තැන් වල තරු වගයක් වැටිලා තියෙන්වා. මධුරගෙ software එක use කරන්නේ key logger එකක්ලු. මට හිතෙන්නේ මේක browser වල වරදක් වෙන්න ඇති. word වල වරදක් එන්නෙ නැහැනෙ. සමහරවිට අලුත් versions එද්දි හරි යයි. ඔයාලා දැකලා ඇති සින්හලෙන් ලියවෙන government web sites. ඒවා මම හිතන්නේ මධුරගෙ software එක නෙවෙයි. කොහොම උනත්... ඒවට වඩා නම් හුගක් හොඳින් ලියන්න මධුරගෙ software එකට පුලුවන්,සහ මේක ඒ හැම එකටම වඩා පහසුයි.