KeyBoard NOTES for Sinhala Songs

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
machan la mata pana mada kadithi waw thawulu eke note eka deepanko pls urgent case ban.........

Mp3 එක දී, මම ට්‍රයි එකක් දාන්නම්... :rolleyes: පොරොන්දු වෙන්න බෑ හැබැයි. :(

:angry: යකෝ mp3 එක දාපන්, මට තව වැඩ තියෙනව. :rolleyes: උඹට එපා නම් ඉතින් මටත් එපා. මම හැබැයි වැඩියෙම ඔය රැප් අහරෙ-මෙහෙ ජරා සිංදු වලට නම් ස්වර දන්නෙ නෑ. අනික් සමහර ඒව නම් ඔය ඉතින් අහපුවාම යන්තම් පුලුවන් ගැටගහන්න. දා දා, :dull: තව ටික වෙලාවයි මම offline වෙනවා.
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:angry: යකෝ mp3 එක දාපන්, මට තව වැඩ තියෙනව. :rolleyes: උඹට එපා නම් ඉතින් මටත් එපා. මම හැබැයි වැඩියෙම ඔය රැප් අහරෙ-මෙහෙ ජරා සිංදු වලට නම් ස්වර දන්නෙ නෑ. අනික් සමහර ඒව නම් ඔය ඉතින් අහපුවාම යන්තම් පුලුවන් ගැටගහන්න. දා දා, :dull: තව ටික වෙලාවයි මම offline වෙනවා.

Ok, Bump! වෙන කාට හරි කියල බලහං. මට වැඩ ටිකක් තියෙනව, මම offline වෙනව දැන්. උඹට උනන්දුවක් නැතුව ඉතින් මම බලෙන් උදවු කරන්න කියලයැ. Mp3 එක දාන්න කීවාම ඒකත් නෑ. මම මොන සිංදුවට ස්වර ගලපන්නද කවුද දන්නෙ.. නම කීවට මට සිංදු හොයන්න බෑ, ඇහුවාම නම් සමහර සිංදු කරන්න පුලුවන් එකෙන්. බම්ප්! :no:
 
dcschamika

Member
Oct 10, 2007
3
0
0
hello puluwannam mata T.M jayarathna mahathage 'Sithin Ma Nosalee' song ake keyboard notes denna puluwanda...thiyana kenek ennawanam...loku udauwak...
 
kiribati

Member
Feb 25, 2012
1
0
0
UK
mama aluthen thamai me site ekata join une... puluwani nam mata evanawada Ruwata Ruwe (TM) sinduwe guitar tabs... ewwoth nam elakiri thami..:yes:
jayam jayawewa