Key board එක මාරු වෙලා. International English(United States) තෝරන්ඩ.
Desktop එකේ යට දකුණු පැත්තේ ඔරලෝසුව ගාව Eng(UK) හරි මොකක් හරි ඇති ඒක click කරලා එන input methods වලින් US International තෝරන්ඩ. එතන නැතිනම්,
Control Panel->Clock, Language, and Region->Language->Language options->Input method
ඔය තියෙන Input Method කියන තැනට ගිහින් තෝරගන්ඩ.