Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Keyloggers...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහලෙන් කිව්වට මේ දැරිවිට තේරේවිද මන්ද.කමක් නෑ, බලන්නකෝ තෙරෙනේවද

කියලා.Key logger එකක් කියන්නේ අපේ පරිගණක වල අපි keyboard එකෙන් Type

කරන හැම අකුරක්ම,ඉලක්කමක්ම හොරෙන් වෙන තැනකට යවන වැඩසටහනකට.

එක තමා මූලික හැදින්වීම.ඒ කියන්නේ අපේ user name ඒකයි password ඒකයි තව

දුරටත් ආරක්ෂා කාරී නෑ කියන එක.හිතන්න bank එකකට වගේ මේ key logger

කෙනෙක් රින්ගුවොත් වෙන දේ.ඒ වගේ හින්ද අඩුම තරමේ පෙන් එකක් wath ගහන්න

නොදෙන්නේ.ගැහුවොත් එක නිකන්ම disable වෙනවා.ඉතින් අපේ ගෙදර pC

එකේ එහෙම පහසුකම් නැති හින්ද කල්පනාවෙන් , හැම වෙලේම On screen key boad

එක Use කරන්න Password දෙද්දී.

එකත් 100% ආරක්ෂා කාරී නෑ, මොකද දැන් එන key logger වල Packet

Analise කරන්න වගේ පවා පුළුවන්.එහෙම උනොත් ඔයාගේ pass word එක එලියට

යන්න process වෙලා ඉවර උණු ගමන් අල්ල ගන්නවා.

ඔය වගේ එකක් තමා සරලව key logger කියන්නේ.මේ වගේ ඒවා

exe ,bat ,cmd ,embeded Jpg /xml / වගේ නොයෙක් විදිහට දැන් එවන්න පුළුවන්

site තියනවා.ඔන්න පරිස්සමෙන්....

[QUOTE="silentsahan, post: 9158078, member: 281066"] [SIZE=5]සිංහලෙන් කිව්වට මේ දැරිවිට තේරේවිද මන්ද.කමක් නෑ, බලන්නකෝ තෙරෙනේවද කියලා.Key logger එකක් කියන්නේ අපේ පරිගණක වල අපි keyboard එකෙන් Type කරන හැම අකුරක්ම,ඉලක්කමක්ම හොරෙන් වෙන තැනකට යවන වැඩසටහනකට. එක තමා මූලික හැදින්වීම.ඒ කියන්නේ අපේ user name ඒකයි password ඒකයි තව දුරටත් ආරක්ෂා කාරී නෑ කියන එක.හිතන්න bank එකකට වගේ මේ key logger කෙනෙක් රින්ගුවොත් වෙන දේ.ඒ වගේ හින්ද අඩුම තරමේ පෙන් එකක් wath ගහන්න නොදෙන්නේ.ගැහුවොත් එක නිකන්ම disable වෙනවා.ඉතින් අපේ ගෙදර pC එකේ එහෙම පහසුකම් නැති හින්ද කල්පනාවෙන් , හැම වෙලේම On screen key boad එක Use කරන්න Password දෙද්දී. එකත් 100% ආරක්ෂා කාරී නෑ, මොකද දැන් එන key logger වල Packet Analise කරන්න වගේ පවා පුළුවන්.එහෙම උනොත් ඔයාගේ pass word එක එලියට යන්න process වෙලා ඉවර උණු ගමන් අල්ල ගන්නවා. ඔය වගේ එකක් තමා සරලව key logger කියන්නේ.මේ වගේ ඒවා exe ,bat ,cmd ,embeded Jpg /xml / වගේ නොයෙක් විදිහට දැන් එවන්න පුළුවන් site තියනවා.ඔන්න පරිස්සමෙන්.... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom