Eya kiyana eketh aththak tiyenawane? Mona unath lankawe ape minissunta awashya wedi wediyen mudal hamba karanna misak ape minissunta salakanna nemei, Uk wala 1KG 5-7 Pounds yanawa e kiyanne lankawe mudalin 1500k Wage. Thawath durata ema meals wala pramanayath wediy. Ape lankawe issera tibapu prices nemei dan tiyenne, dan hema deyakma wedi karala, dan aduma gane 600 Rupees one meal ekak ganna, mekata waga kivayuththe Consumer rights eke f&b devision eke standardising pricing nethi hinda, strandardising karoth mehema prashnayakata muhuna panna one nehe. Thawath Culprit kenek thamai Cargills Ceylon limited eka egollan thamai oyata mulika hethuwa. Thawa langadi TGI friday kiala ekakuth aramba karanawa ekatath itin boru prices dai
ඔව් මිල පාලයන කරනවම් හොඳයි! අනික අපි මොකටද ෆාස්ට් ෆුඩ් නෙට්වර්ක් වලට වැඩියෙන් ගෙවන්නේ ? වැඩි මුදලක් අය කරා කියල අපිට luxury service එකක් KFC එකෙන් දෙන්නේ නැහැනේ. luxury විදිහට high price එකක් අයකරනවානම් අඩුම තරමේ මේසෙට සුදු රෙදි කෑල්ලක් දාල ටයි කෝට් ඇඳන් ඉන්න වේටර් කෙනෙක් මේසෙට එවන්න ඕනේ ඔර්ඩර් එක ගන්න. KFC එකේ අපි කෑම ගන්න ඕනේ පෝලිමේ ඉඳලා. ප්රශ්නෙට තියෙන්නේ අපේ රටේ මිනිස්සුන්ට luxury කියන්නේ මොනවද කියල දන්නේ නැහැ. තත්වේ බරපතල වෙන්න ඉස්සේල්ලා කව්රු හරි මැදිහත් වෙලා මේවා වල මිල පාලනය කරලා ලංකවේ පාරිභෝගිකයන්ව ආරක්ෂා කරනවානම් හොඳයි කියාලා හිතෙනවා
Last edited:
