KFC පනුවො

nipun.max

Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    you-these-more-good-a-worm.jpg
     

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    මම නම් සවිවර කඩෙන් කන්නේ බන් අපිට කොහෙන්ද ඕවට යන්න සල්ලි :(
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචන්ලා උඹලා ඔය rice එක කාලා තියනවද? අනේ මංදා මට නම් කටට ගත්ත ගමන් කෙල ගහන්න හිතුනා මේලෝකෙ රහක් නෑ! :eek: චිකන් කෑල්ල විතරයි කන්න පුලුවන් දේකට තිබ්බෙ! උඹලට රහද ඔය meal එක. :dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම නන් මීගමු කේ එෆ් සී පළාතේ රිංගන්නෙ නෑ. කේ එෆ් සී එකට කොටින්ම යන්නෙම නෑ. ඔය ඩිංගට ඔච්චර සල්ලි දෙන්න ආයෙ පිස්සුවක් ඇතෙයි :eek:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    යාළුවා;16404457 said:
    මම නන් මීගමු කේ එෆ් සී පළාතේ රිංගන්නෙ නෑ. කේ එෆ් සී එකට කොටින්ම යන්නෙම නෑ. ඔය ඩිංගට ඔච්චර සල්ලි දෙන්න ආයෙ පිස්සුවක් ඇතෙයි :eek:
    town eke thiyena normal kadekin hoda seafood hari chicken hari mix ekak daganin machan..aye loweth naha :D oya jara panu kama wage newei :P