KFC Chicken Bucket

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    .....










    අඩෝ අවුරුදු ගානකට පස්සේ අද චිකන් බකට් ඒකක් කෑවා :P සමහර ඒ්වගේ බං කද්දි ඇතුලේ රතු පාටට තැවරිලා තියෙනවනේ. අර විඩියෝ ඒකක තිබ්බ වගේ ඒ් ‌‌ෙලේ ද බං? :confused: කන්නත් ඒපා වුනා. දන්න ‌‌ඒකෙක් ‌ෙපොඩ්ඩක් කියපං ..nethnam normal da?

    coupon code ekak one kenek innawan PM ekak daanna ..dennam mage coupon code eka ;)

     

    pra52

    Active member
  • Nov 24, 2007
    745
    171
    43
    Matath ehema hithuna...
    But, e sauce ekak machn...eka chicken ekata inject karala thiyenne...ekai
     

    LSD123

    Member
    Jun 19, 2018
    773
    27
    0
    Chicken's leg bone is a semi porous container for bone marrow where the blood is manufactured. So while cooking the blood heats up and expands resulting in bleeding out of bone. If you've cooked it to a safe temperature it is not a big concern.

    from internet. Ow yako blood tamai thiyenne anika KFC wala thiyenne bageta fry karapu chicken.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,607
    17,499
    113
    It isn't blood. It's just protein. This is exactly why steak cooked at medium rare has some pink inside too.
     

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    :yes: මම මේ KFC එකට පක්ෂ වෙනවා නෙමෙයි. අසාධාරණයක් වුණොත් කතා කරපං. ඒක වෙනම කතාවක්. ඒත් ෆ්‍රෙෂ් චිකන් වල හාෆ් කුක් වුණොත් ලේ පොඩ්ඩක් බෝන්ස් වල තියෙන්න පුළුවන්. පෝය දවසෙ මස් කවනවා නේද KFC එකෙන් ? :D
     

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    :yes: මම මේ KFC එකට පක්ෂ වෙනවා නෙමෙයි. අසාධාරණයක් වුණොත් කතා කරපං. ඒක වෙනම කතාවක්. ඒත් ෆ්‍රෙෂ් චිකන් වල හාෆ් කුක් වුණොත් ලේ පොඩ්ඩක් බෝන්ස් වල තියෙන්න පුළුවන්. පෝය දවසෙ මස් කවනවා නේද KFC එකෙන් ? :D

    ඇයි පීසා හට් එකේ තියෙන්නේ පෝයට වෙජි විතරද.?
     

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    ඇයි පීසා හට් එකේ තියෙන්නේ පෝයට වෙජි විතරද.?

    මට පීසා හට් එක වහන්න බෑනේ බන්. අපි සුළු සේවකයෝ. මට කියන්න පුළුවන්ද පෝයට මස් දෙන්න එපා කියලා. මාව පුකට පයින් එකක් ගහල එළවයි. මම කියන්නෙ පොයට KFC රිංගලා චිකන් කනවට වඩා පන්සලකට ගිහින් කරපු පව් වලට සමාව අරන් බුදුන් වැඳලා එන්න කියලා. මම දැන් ඩියුටි ඉන්නෙ. ඩියුටි ඉවර වෙලා මම පන්සලටත් ගිහින් තමයි යන්නෙ. :)
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Many foods are perfectly safe to eat when raw or minimally cooked, but chicken and other poultry products don't fall into that category. Microorganisms that can potentially make you sick are often found on chicken, and if it's improperly prepared you may find yourself grappling with all the unpleasant signs of gastroenteritis: nausea, vomiting, cramps and diarrhea. Although undercooking is one of the ways you can get sick from chicken, other handling errors can cause the same unpleasant result.

    Mama nam KFC walin kanne naa ban ara panuwo hitapu scene eken passe Sure naa unge wada... BTW ubata awulak nowuna eka hodai bro...
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    rathu pahathita tiyenawanam samanella hadenna puluwan.. hariata cook karapu ekak kawa kiala.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,779
    66,301
    113
    Kfc chicken godak welawata undercooked bn.oil hot pita kanna puluwan.cool down wunata passe kanna try karapan patta gadai and appriyay.