Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
KFC Chicken with blood
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වීඩියෝ කරන එකාගෙ logic එකම වැරදියිනේ.

Refund කරන්නෙ වැරද්දක් හින්දා ම නෙවෙයිනෙ. Customer dissatisfaction එකටත් refund කරනවා.

ඔතන ප්රසිද්ධියේ වීඩියෝ කරන ගමන් වැරද්ද පිළිගන්නවද අහනකොට උන්ටත් මුකුත් කියන්න බෑ ඒක මුන් FB දායි "අමු කුකුල් මස් විකුණන බව KFC පිළිගනී.වීඩියෝ සහිතයි" කියල.ඒකෙනුත් ලෙඩ වැටෙන්නේ එතැන වැඩ කරන එකාට මිසක් වීඩියෝ කරන එකාට නෙවෙයිනෙ.

වීඩියෝ නොකළ නම්/හොරෙන් කලා නම් පිළිගන්න ඉඩ තිබ්බා.

වීඩියෝ කරන ඩයල් එකට ඕනේ ප්රශ්නෙ විසඳාගන්න නෙවෙයි. වරද පිළිගත්තත් නැතත් අන්තිමට වෙන්නෙ KFC එකෙන් Refund කරන එකනේ."වරද පිළිගත්තා" කියල කටෙන් පිටවුණාට මේ customer ට ලාභයක් පාඩුවක් නෑනේ ego එකේ පොඩි kick එකක් එනවා මිසක්.

මේ කෙනා කෑ ගහලා KFC එක ඇතුලේ සද්දෙ දාලා නැටුම් නටලා Refund කරගන්න එක අනිත් උන් කතා කරලා Refund කරගන්නවා.

කටේ සද්දෙන්/ ඇඟේ හයියෙන් ප්රශ්න විසඳන්න ඕනේ ගොනෙකුට පුළුවන්. මොලේ කල්පනා කරලා විසඳාගන්න එකයි වටින්නේ.

වදන!

"අල කෑල්ල කන්න බෑ අමුයි සුදූ. මෙන්න මේක අායි උයලා ගන්න"

"ඕක අමු නෑ අනේ. අා ඕක තියලා මේ කෑල්ල කන්නකෝ"

"මේ අහනවා.  වරද පිළිගන්නවාද? (1)

මේ ගෑණියෙ තමුන්ගේ service එක අන්තිමයි.

තව ලෝක ගෑනු ඉන්නවා හරිද.

වරද පිළිගන්නවාද? (2)

කසාදය ඉවරයි කියලා හිතා ගනින්.

ආ උඹ මොනවද කියන්නෙ?

වරද පිළිගන්නවාද?  (3)

තොගෙ හතර හන්දි කඩනවා දැන ගනින්. වේ#!

මෙතැන පොඩි අයත් ඉන්නවා "

[QUOTE="Pium Witharanage, post: 22701682, member: 558327"] [size=4] වීඩියෝ කරන එකාගෙ logic එකම වැරදියිනේ. Refund කරන්නෙ වැරද්දක් හින්දා ම නෙවෙයිනෙ. Customer dissatisfaction එකටත් refund කරනවා. ඔතන ප්රසිද්ධියේ වීඩියෝ කරන ගමන් වැරද්ද පිළිගන්නවද අහනකොට උන්ටත් මුකුත් කියන්න බෑ ඒක මුන් FB දායි "අමු කුකුල් මස් විකුණන බව KFC පිළිගනී.වීඩියෝ සහිතයි" කියල.ඒකෙනුත් ලෙඩ වැටෙන්නේ එතැන වැඩ කරන එකාට මිසක් වීඩියෝ කරන එකාට නෙවෙයිනෙ. වීඩියෝ නොකළ නම්/හොරෙන් කලා නම් පිළිගන්න ඉඩ තිබ්බා. වීඩියෝ කරන ඩයල් එකට ඕනේ ප්රශ්නෙ විසඳාගන්න නෙවෙයි. වරද පිළිගත්තත් නැතත් අන්තිමට වෙන්නෙ KFC එකෙන් Refund කරන එකනේ."වරද පිළිගත්තා" කියල කටෙන් පිටවුණාට මේ customer ට ලාභයක් පාඩුවක් නෑනේ ego එකේ පොඩි kick එකක් එනවා මිසක්. මේ කෙනා කෑ ගහලා KFC එක ඇතුලේ සද්දෙ දාලා නැටුම් නටලා Refund කරගන්න එක අනිත් උන් කතා කරලා Refund කරගන්නවා. :lol: කටේ සද්දෙන්/ ඇඟේ හයියෙන් ප්රශ්න විසඳන්න ඕනේ ගොනෙකුට පුළුවන්. මොලේ කල්පනා කරලා විසඳාගන්න එකයි වටින්නේ. :) [/size] [size=4] වදන! [color="red"] "අල කෑල්ල කන්න බෑ අමුයි සුදූ. මෙන්න මේක අායි උයලා ගන්න" "ඕක අමු නෑ අනේ. අා ඕක තියලා මේ කෑල්ල කන්නකෝ" "මේ අහනවා. :angry: වරද පිළිගන්නවාද? (1) මේ ගෑණියෙ තමුන්ගේ service එක අන්තිමයි. තව ලෝක ගෑනු ඉන්නවා හරිද. :lol: වරද පිළිගන්නවාද? (2) කසාදය ඉවරයි කියලා හිතා ගනින්. :angry: ආ උඹ මොනවද කියන්නෙ? වරද පිළිගන්නවාද? :confused: (3) තොගෙ හතර හන්දි කඩනවා දැන ගනින්. වේ#! මෙතැන පොඩි අයත් ඉන්නවා " [/COLOR] [/size] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom