KFC Chicken with blood

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    වීඩියෝ කරන එකාට කතා කරන්න තේරෙන්නේ නෑ. ඌ ගිණි පුක්කාරයෙක්ද කොහෙ. කේන්ති අරගෙන කොහොමද මේ වගේ ප්‍රශ්ණ විසඳගන්නෙ. මොළයක් තියෙන එකෙක්ට ඕක අහු උනා නම් අරුව ප්‍රශ්ණ කරලා මානසිකව වට්ටලා කටින් සේරම ඇදලා ගන්න තිබ්බා.
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    වීඩියෝ කරන එකාට කතා කරන්න තේරෙන්නේ නෑ. ඌ ගිණි පුක්කාරයෙක්ද කොහෙ. කේන්ති අරගෙන කොහොමද මේ වගේ ප්‍රශ්ණ විසඳගන්නෙ. මොළයක් තියෙන එකෙක්ට ඕක අහු උනා නම් අරුව ප්‍රශ්ණ කරලා මානසිකව වට්ටලා කටින් සේරම ඇදලා ගන්න තිබ්බා.

    ekenma video karana eka salli thibbata mole na :rolleyes: .. oya wage un danne podi minihata sadda danna.. mata nam ohoma un penna ba ban..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,595
    2
    115,438
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    FfJyKm.gif
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,144
    18,725
    113
    අදාල නෑනේ
    මම චෙෆ් කෙනෙක්
    1f414.png
    🐔 මස් වල සැල්මොනෙල්ලා කියලා බැක්ටීරියාවක් තියෙනවා එක අපෙ දුර්වල ම්නිස් සිරුරකට ඇතුල් උනොත් විනාඩ් ගානක් ඇතුලත මරනයට පත්වෙනවා. මෙතන කතාකරන ආයතන පැත්තෙ කෙනා කිසිම දෙයක් දන්නෙ නැ. ප්‍රෙග්නට් අය පොඩි දරුවො ඉක්මනටම මිය යන්න පුලුවන් මෙ බැක්ටීරියාව නිසා. එ නිසා ලෙ තියෙන
    1f414.png
    🐔 මස් කවදාවත් කන්න එපා
     
    • Like
    Reactions: pml17

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    Mcdonalds,kfc,burgerking,pizzahut වලින් කෑම කන හිගන බල්ලො දැක්කම පුකෙනුත් හිනා යනවා ඕයි.ඕවගෙ තියන කෑම ගෙදරදිම හදාගන්න පුලුවන්කම තියෙද්දි පොෂ් වෙන්න ගිහින් කනවා :lol::lol:
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    KFC එකේ ඉන්න එකා මෝඩයෙක් උ බලනේවත් නැතුව පිළිගත්තා සමහර විට ඒ සොස් වෙන්න පුලුහන් බන් ..මොකද උන්ට කුකුළු දෙන්නේ ක්‍රිස්බ්‍රෝ/නෙල්නා ඕව වල ලේ තියෙන්නේ කොහොමද බන් නිකමට බලපන් ෆුඩ්සිටි එකෙන් කුකුලෙක් අරන් කපනකොට ලේ එනවද කියල නැනේ..
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    මේක වීඩියෝ කරපු එකාගෙ මොලේ පුකේ තියෙන්නෙ.සල්ලි තියන එකෙක් වෙන්නැති ඒත් මොලයක් කියල කලදක් නෑ.කෑගහන්නැතුව කතා කරල විසදගන්න ඕනතරම් ක්‍රම තියනවා
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,705
    616
    113
    මගේ ගෙදර
    මම චෙෆ් කෙනෙක්
    1f414.png
    🐔 මස් වල සැල්මොනෙල්ලා කියලා බැක්ටීරියාවක් තියෙනවා එක අපෙ දුර්වල ම්නිස් සිරුරකට ඇතුල් උනොත් විනාඩ් ගානක් ඇතුලත මරනයට පත්වෙනවා. මෙතන කතාකරන ආයතන පැත්තෙ කෙනා කිසිම දෙයක් දන්නෙ නැ. ප්‍රෙග්නට් අය පොඩි දරුවො ඉක්මනටම මිය යන්න පුලුවන් මෙ බැක්ටීරියාව නිසා. එ නිසා ලෙ තියෙන
    1f414.png
    🐔 මස් කවදාවත් කන්න එපා

    "Sanath Anuradha" kiyanne ube name 1kada ban?????

    :P:P:P:P
     
    pml17

    Member
    May 6, 2017
    553
    90
    0

    elaz !