KFC & McDonald Yana Aya

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මේ කුණු අරන් යන එකා මොන සක්කිලියෙක්ද බං...??:frown::frown::frown:ඒකා කුණු කනවා මදියට කුණු කවන්න තව ලමයි 3 දෙනෙකුත් හදලා....අපි කිව්වට මෑක්ඩොනල්ස් යන්න එපා කියලා මේ පොඩි උන්ගෙ කාලකණ්ණි මහ උන් කියනවා ඈත්තේ තව තව ඒ වගේ ඒවා ඈති වෙන්න කියලා...එතකොට උන්ට පුළුවන්නේ ගෙදරට වෙලා නිකන් ඉදලා,තව ලමයි හදන්න වෑඩ ටික කරලා හවසට ගිහිල්ලා කුණු ටිකක් ගෙනල්ලා පොඩි උන්ට දෙන්න....තමන්ගෙ ලෙයින් හෑදෙන ලමයට කන්න දෙන්න, ලමයිව ජීවත් කරන්න මහන්සි වෙන්න බෑරි දෙමව්පියෝත් ඉන්නවනේ අම්මපා...කුකුලෝ නෙමෙයි මුන්ව තමයි මස් කරන්න ඔනේ...:angry::angry::angry:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A

    ඒකත් හරි. පස්ස කසාගන්න නියපොත්ත නැති උනාට මොන මොනවාදෝ පුළුවංලුයි කියනවාලුනේ. ඒ උනාට කවුද දන්නෙ ඒ මනුස්සයට මොකක් හරි ආබාධයක් තියෙනවද කියලා. ඒ ගැන දන්නේ නැතුව නිගමනයකට ඒම හරි නැහැ කියලයි මට හිතෙන්නෙ. :dull: