KFC offer😍

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    අනේ මන්ද උබලට කොහොමද කියල මට නම් ඕකට ගන්න චිකන් සෙට් වෙලා නැ
     
    • Dislike
    Reactions: Antare 2.8

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    Ko pennpanko eka. Link ekak wath dapanko
    image.png
     
    • Love
    • Like
    Reactions: Erzo and Antare 2.8

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    තැනක් යු බන්...

    මතක ඇතුව Promotion කියන ටැබ් එක හරහා ඔර්ඩර් කරන්න. ඔන්ලයින් ඔර්ඩර් කරපුවම බකට් දෙකක් පෙන්නන්නෙ නෑ. එකයි පෙන්නන්නෙ. ඒකට අවුලක් නෑ. මෙන්න මෙහෙම පේන්නෙ.

    DescriptionUnit PriceQtyAmount
    BOGO FREE 8PC H&C BUCKET3,880.0013,880.00
    Sub Total3,880.00
    Discount0.00
    Delivery Charge388.00
    Total Amount4,268.0