kfc / pizzahut offers

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,637
    33,818
    113
    මොනවටද බං ඔය ජරා අටමගුලට ගිහින් ජරා කැම කන්නෙ.එක සැරයක් ඔකෙන් කැවා බගෙට කුකුලා තමිබලා ඇති රහකුත් නැහැ.කැරපොතු රහක් ආවා..දෙවැනි සැරෙ එන ගමන් ගෙදරට බර්ගර් එකක් ගෙනාව තාත්තා.මම එක විසිකරලා දැමිමා කටෙ තියන්න බැහැ.එදායින් පස්සෙ ඔිවායින් කැවෙි නැහැ.අපි ටික කාලයක් පිසා හටි වලින් ගෙදරට ගෙන්නලා කැවා.දැන් එක නවත්තලා අපිට ඔින විදියට රහට හදලා.1600කට ගානට large පිසා 2 3 ක් හදාගෙන කනවා.අනික එවායේ මිල ගනන් පාඩුයි.මස් පොඩිම කැලි දානවා පේන්න නැහැ.මම කියන්නෙ කන්න එපා කියලා නොවෙි.හදන එකක් පුලුවන් නමි ගෙදර රහට ලාබෙට වැඩිපුර හදාගනෙ කන්න.නැත්තමි ගෙදරින් හදාගෙන එලියට ගිහින් කන්න.අපි ගෙදර නමි එහෙම තමා කරන්නෙ.අනික ඔය fast food වලට නිතරම කන්න පුරැදු වෙන්න එපා.ඉදල හිටල කැවට කමක් නැහැ මචං.හැමදාම සිංහල සමබල ගුණ ආහාර වෙිල ගන්න පුරැදු වෙන්න.ඉස්පිරිතාලවල ලගින්න කැමති නමි මහත් වෙන්න ඔින නමි ඔය රස විස ජරාව හැමදාම කන්න.කොචිචර කාර්‍යබහුල වුනත් පිට තැන් වලින් කන්නෙ නැතුව පුලුවන් නමි ගෙදර හදලා කන එකක් කන්න මචං.එක ඇගට හොදයි.ගෙදර කැම රස හදාගෙන, කුස්සිය,පවුල සතුටින් තියන්න.:yes:

    https://www.youtube.com/results?search_query=homemade+pizza

    https://www.youtube.com/results?search_query=homemade+burger

    සහතික ඇත්ත මහත්තයෝ. තම තමුන්ගේ ස්ටේටස් පෙන්වන්න මේ වගේ තැන්වලින් කාලා මහරගමින් තමයි කෙළවර වෙන්නේ