Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
KGF Chapter 2 Records!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~ #KGFChapter2 ඉන්දියානු බොක්ස්ඔෆීසිය දෙවනත් කරයි - #Beast තමිල්නාඩු වාර්තාව පිහිටුවයි

KGF2 උතුරු කොනේ සිට දකුණු කොන දක්වා ඉන්දියානු බොක්ස්ඔෆීසිය දෙවනත් කරන්නට සමත්වුන අතර ප්‍රාන්ත බොහොමයක පළමු දින වාර්තා KGF කුණාටුව හමුවේ බිඳවැටුනා.

පසුගිය අප්‍රේල් 14 වනදා හැඳින්වෙන්නේ ඉන්දියානු බොක්ස්ඔෆීසිය වැඩිම ආදායමක් ජනනය කළ දිනය ලෙසයි. එයින් 80%ක ආදායමක් ජනනය කෙරුනේ KGF චිත්‍රපටය මඟින්.

- උතුරු ඉන්දියාව ( හින්දි )

හින්දි භාශාවෙන් තිරගතවුන චිත්‍රපටයක් පළමු දින ලබාගත් වැඩිම ආදායම් වාර්තාවට හිමිව තිබුනේ 51cr net ආදායමක් ලබාගෙන සිටි රිතික් රොශාන්ගේ WAR චිත්‍රපටයයි.

KGF එම වාර්තාව බිඳදමන්නේ , 53cr net + ආදායමක් වාර්තා කරමින්. විශේෂ කරුණ වන්නේ WAR මෙම ආදායම ලබාගන්නේ දකුනු ඉන්දියාවේ හින්දි භාශාවෙන් තිරගතකෙරෙනු ආදායමද සමඟයි. නමුත් KGF වැනි චිත්‍රපටයක් දකුණු ඉන්දියාවේ දකුණු ඉන්දීය භාශා වලින් තිරගතවන නිසා හින්දි පිටපත තිරගතවන්නේ බොහොම සීමීත සිනමාශාලා ගනනක පමණයි.

මෙම හේතුවෙන් KGF2 ලබාගත් ආදායම උතුරු ඉන්දියාවේ ප්‍රාන්ත බහුතරයකම පළමු දින වාර්තාව පහසුවෙන්ම අභිභවා ගොස් ඇති බවයි BoxOfficeIndia වෙබ් අඩවිය පවසන්නේ.

- කර්නාටක ( කන්නඩ )

කන්නඩ සිනමාවේ දැවැන්තම චිත්‍රපටය වුන KGFChapter2 අපේක්ශා කළ පරිදිම ප්‍රාන්තයේ එදා මෙදා තුර දැවැන්තම ආදායමට හිමි වාර්තාව තබන්නේ පළමු දින කෝටි 30 සීමාව අභිභවා යමින්.

බැංගලෝර් නගරයේ පමණක් පළමු දින මුලු ආදයම කෝටි 16 ඉක්මවා ගොස්තිබීම විශේෂයි.

- අන්ද්‍රා / තෙලංගනා ( තෙලිඟු)

තෙලිඟු ප්‍රාන්ත වලින් කෝටි 30ක ආදායමක් උපයන KGFChapter2 නව වාර්තාවක් තබන්නේ එය තෙලිඟු නොවන චිත්‍රපටයක් අන්ද්‍රා සහ තෙලංගනාහි ලබාගත් වැඩිම ආදායම ලෙසයි.

Beast චිත්‍රපටය පළමු දින කෝටි 8කට ආසන්න අගයක් වාර්තා කරත් KGF බලපෑම හමුවේ දෙවන දින පටන් දැඩි බලපෑමකට ලක්ව තිබෙනවා.

- තමිල්නාඩුව ( දමිළ )

අපේක්ශාකළ පිරිදිම Beast තමිල්නාඩුවේ පළමු දින වාර්තාව පිහිටුවන්නේ පළමුදින කෝටි 36කට ආසන්න ආදායමක් වාර්තාකරමින්.

අනෙක් ප්‍රදේශවල මෙන්ම දෙවන දිනයේ පටන් KGFChapter2 චිත්‍රපටයෙන් තර්ජනයක් එල්ලවන නමුත් Beast බෙදාහරින RedGiant සමාගම නිසාවෙන් බොහොම අඩු සිනමාශාලා සංඛ්‍යාවක් තමයි KGF හට වෙන්කරගැනීමට ලැබෙන්නේ.

RedGiantsයනු තමිල්නාඩු මහ ඇමතිගේ පුත් උදයනිදි ස්ටාලින්ට අයත් චිත්‍රපට බෙදාහැරීමේ සමාගමයි. Beastට අමතරව Don , Vikram , PonniyinSelvan ඇතුළු වසර පුරා තිරගතවීමට නියමිත සියලුම ප්‍රධාන කොලිවුඩ් චිත්‍රපටවල බෙදාහැරීමේ අයිතිය ඔවුන් ලබාගෙන තිබෙනවා.

ඒ අනුව ඔවුන්ට ඒකාධිකාරයක් හිමිවනවා සිනමාශාලාවලට බලපෑම් කිරීමට තමන් කියනා චිත්‍රපටය ඇර වෙන චිත්‍රපට තිරගතකරොත් ඉදිරියේ තමන් අයිතිය ලබාගෙන තිබෙන චිත්‍රපට එම සිනමාශාලා තිරගතකිරීමට අවසර නොදෙන බවට. KGF චිත්‍රපටයටත් අත්වන්නේ එම ඉරණමමයි. තමිල්නාඩුවේ ඇතැම් ප්‍රදේශවල ඉරිදා වන තෙක්ම සියලුම ටිකට්පත් අලෙවිව ඇතත් සිනමාශාලා හිමියන්ට Shows ප්‍රමාණය වැඩි කිරීමට නොහැකිව තිබෙන්නේ එම හේතුව නිසාවෙන්.

- කේරලය ( මලයාලම් )

විජේ හැදින්වෙන්නේ කේරලයේ මලයාලම් නොවන වැඩිම රසික ආකර්ශනයක් හිමි තරුව ලෙසයි. විජේ රසිකයන් කේරලය තමන්ගේ එක් බලකොටුවක් ලෙස හඳුන්වනවා.

පළමු දින 99%ක කේරලයේ සිනමාශාලාවල තිරගතවුන Beast චිත්‍රපටය කේරලයේ එදාමෙදතුර චිත්‍රපටයක් වාර්තා කළ දෙවන වැඩිම ආදායම වාර්තා කරන්නේ මෝහන්ලාල්ගේ Odiyan චිත්‍රපටයට පමණක් දෙවනි වෙමින්.

ඊළඟ දිනයේ KGFChapter2 තිරගත වන අතර ඒ Beast සමඟින් 50% - 50% ලෙස සිනමාශාලා බෙදාගෙනයි.

සිදුවන්නේ කිසිවෙකු නොසිතූ දෙයක් , දිනය ආරම්භයේ පටන් 90%ක අධික ප්‍රේක්ශක ධාරිතාවයක් සියලුම shows වලට වාර්තා කරන KGFChapter2 චිත්‍රපටය දිනය අවසන් කරන්නේ වසර තුනක් පැරණි Odiyan පළමු දින වාර්තාව බිඳහෙළමින්.

අනෙක් ප්‍රදේශවලටත් වඩා වැඩියෙන් කේරලයේදී KGF උන්මාදයක්මෙන් ප්‍රේක්ශකයන් සිනමාශාලාවලට ආකර්ශනය කරගනිද්දී දෙවන දින පටන් Beast චිත්‍රපටය දැඩි පසුබෑමකට මුහුණදෙනවා. මෙය විජේ පසු ගිය වසර 7 කේරලයේ මුහුණදුන් දැවැන්තම පසුබෑමයි.

- සමස්ත ප්‍රතිඵලය

කෙටියෙන්ම කිවහොත් තමිල්නාඩුවේ හැර ඉන්දියාවේ අනෙක් සියලුම ප්‍රදේශවල Beast චිත්‍රපටයට හොඳ තත්වයක් නෙවෙයි බොක්ස්ඔෆිසීයේ දක්නට ලැබෙන්නේ.

Beast චිත්‍රපටයට ප්‍රේක්ශකයන්ගෙන් මිශ්‍ර ප්‍රතිචාර ලැබුනත් මින් පෙර විජේගේ මෙවැනි ප්‍රතිචාර ලැබූ Sarkar වැනි චිත්‍රපට විජේගේ තරු ගුණය හේතුවෙන් සාර්ථකත්වය කරා රැගෙන ගොස් තිබෙනවා.

Beast චිත්‍රපටයේ වෙනස වන්නේ ඉන්දියාව පුරා කුණාටුවක් මෙන් හමායන KGF චිත්‍රපටයේ දැඩි බලපෑමට මෙය හසුවීමයි. තමිල්නාඩුවේ චිත්‍රපටය සාර්ථකවෙයිද කියා අපට ඉදිරි දින කිහිපය තුළ දැනගැනීමට හැකිවේවි. Beast චිත්‍රපටය මේ වන විට දින දෙකක් තුළ කෝටි 120කට ආසන්න ආදායමක් ලබාගෙන තිබෙනවා.

පළමු දින කෝටි 170කට ආසන්න අගයක් ලබාගත් KGF චිත්‍රපටය නම් කිසිම පසුබැසීමක් පෙන්වන්නේ නැහැ. විචාරකයන් අනුමාන කරන්නේ අද දින කෝටි 300 සීමාවටත් පළමු සති අන්තයේ ඉරිදා අවසන් වනවිට කෝටි 500 සීමාවටත් චිත්‍රපටය ළඟාවනු ඇතිබවයි.

ප්‍රාන්ත අනුව පළමුදින වාර්තාව හිමි චිත්‍රපට

උතුරු ඉන්දියාව - KGF2 *

කර්නාටක - KGF2

අන්ද්‍රා - RRR

තෙලංගනා - RRR

කේරල - KGF2

තමිල්නාඩු - Beast

[QUOTE="chathura414, post: 27596640, member: 496798"] ~ #KGFChapter2 ඉන්දියානු බොක්ස්ඔෆීසිය දෙවනත් කරයි - #Beast තමිල්නාඩු වාර්තාව පිහිටුවයි KGF2 උතුරු කොනේ සිට දකුණු කොන දක්වා ඉන්දියානු බොක්ස්ඔෆීසිය දෙවනත් කරන්නට සමත්වුන අතර ප්‍රාන්ත බොහොමයක පළමු දින වාර්තා KGF කුණාටුව හමුවේ බිඳවැටුනා. පසුගිය අප්‍රේල් 14 වනදා හැඳින්වෙන්නේ ඉන්දියානු බොක්ස්ඔෆීසිය වැඩිම ආදායමක් ජනනය කළ දිනය ලෙසයි. එයින් 80%ක ආදායමක් ජනනය කෙරුනේ KGF චිත්‍රපටය මඟින්. - උතුරු ඉන්දියාව ( හින්දි ) හින්දි භාශාවෙන් තිරගතවුන චිත්‍රපටයක් පළමු දින ලබාගත් වැඩිම ආදායම් වාර්තාවට හිමිව තිබුනේ 51cr net ආදායමක් ලබාගෙන සිටි රිතික් රොශාන්ගේ WAR චිත්‍රපටයයි. KGF එම වාර්තාව බිඳදමන්නේ , 53cr net + ආදායමක් වාර්තා කරමින්. විශේෂ කරුණ වන්නේ WAR මෙම ආදායම ලබාගන්නේ දකුනු ඉන්දියාවේ හින්දි භාශාවෙන් තිරගතකෙරෙනු ආදායමද සමඟයි. නමුත් KGF වැනි චිත්‍රපටයක් දකුණු ඉන්දියාවේ දකුණු ඉන්දීය භාශා වලින් තිරගතවන නිසා හින්දි පිටපත තිරගතවන්නේ බොහොම සීමීත සිනමාශාලා ගනනක පමණයි. මෙම හේතුවෙන් KGF2 ලබාගත් ආදායම උතුරු ඉන්දියාවේ ප්‍රාන්ත බහුතරයකම පළමු දින වාර්තාව පහසුවෙන්ම අභිභවා ගොස් ඇති බවයි BoxOfficeIndia වෙබ් අඩවිය පවසන්නේ. - කර්නාටක ( කන්නඩ ) කන්නඩ සිනමාවේ දැවැන්තම චිත්‍රපටය වුන KGFChapter2 අපේක්ශා කළ පරිදිම ප්‍රාන්තයේ එදා මෙදා තුර දැවැන්තම ආදායමට හිමි වාර්තාව තබන්නේ පළමු දින කෝටි 30 සීමාව අභිභවා යමින්. බැංගලෝර් නගරයේ පමණක් පළමු දින මුලු ආදයම කෝටි 16 ඉක්මවා ගොස්තිබීම විශේෂයි. - අන්ද්‍රා / තෙලංගනා ( තෙලිඟු) තෙලිඟු ප්‍රාන්ත වලින් කෝටි 30ක ආදායමක් උපයන KGFChapter2 නව වාර්තාවක් තබන්නේ එය තෙලිඟු නොවන චිත්‍රපටයක් අන්ද්‍රා සහ තෙලංගනාහි ලබාගත් වැඩිම ආදායම ලෙසයි. Beast චිත්‍රපටය පළමු දින කෝටි 8කට ආසන්න අගයක් වාර්තා කරත් KGF බලපෑම හමුවේ දෙවන දින පටන් දැඩි බලපෑමකට ලක්ව තිබෙනවා. - තමිල්නාඩුව ( දමිළ ) අපේක්ශාකළ පිරිදිම Beast තමිල්නාඩුවේ පළමු දින වාර්තාව පිහිටුවන්නේ පළමුදින කෝටි 36කට ආසන්න ආදායමක් වාර්තාකරමින්. අනෙක් ප්‍රදේශවල මෙන්ම දෙවන දිනයේ පටන් KGFChapter2 චිත්‍රපටයෙන් තර්ජනයක් එල්ලවන නමුත් Beast බෙදාහරින RedGiant සමාගම නිසාවෙන් බොහොම අඩු සිනමාශාලා සංඛ්‍යාවක් තමයි KGF හට වෙන්කරගැනීමට ලැබෙන්නේ. RedGiantsයනු තමිල්නාඩු මහ ඇමතිගේ පුත් උදයනිදි ස්ටාලින්ට අයත් චිත්‍රපට බෙදාහැරීමේ සමාගමයි. Beastට අමතරව Don , Vikram , PonniyinSelvan ඇතුළු වසර පුරා තිරගතවීමට නියමිත සියලුම ප්‍රධාන කොලිවුඩ් චිත්‍රපටවල බෙදාහැරීමේ අයිතිය ඔවුන් ලබාගෙන තිබෙනවා. ඒ අනුව ඔවුන්ට ඒකාධිකාරයක් හිමිවනවා සිනමාශාලාවලට බලපෑම් කිරීමට තමන් කියනා චිත්‍රපටය ඇර වෙන චිත්‍රපට තිරගතකරොත් ඉදිරියේ තමන් අයිතිය ලබාගෙන තිබෙන චිත්‍රපට එම සිනමාශාලා තිරගතකිරීමට අවසර නොදෙන බවට. KGF චිත්‍රපටයටත් අත්වන්නේ එම ඉරණමමයි. තමිල්නාඩුවේ ඇතැම් ප්‍රදේශවල ඉරිදා වන තෙක්ම සියලුම ටිකට්පත් අලෙවිව ඇතත් සිනමාශාලා හිමියන්ට Shows ප්‍රමාණය වැඩි කිරීමට නොහැකිව තිබෙන්නේ එම හේතුව නිසාවෙන්. - කේරලය ( මලයාලම් ) විජේ හැදින්වෙන්නේ කේරලයේ මලයාලම් නොවන වැඩිම රසික ආකර්ශනයක් හිමි තරුව ලෙසයි. විජේ රසිකයන් කේරලය තමන්ගේ එක් බලකොටුවක් ලෙස හඳුන්වනවා. පළමු දින 99%ක කේරලයේ සිනමාශාලාවල තිරගතවුන Beast චිත්‍රපටය කේරලයේ එදාමෙදතුර චිත්‍රපටයක් වාර්තා කළ දෙවන වැඩිම ආදායම වාර්තා කරන්නේ මෝහන්ලාල්ගේ Odiyan චිත්‍රපටයට පමණක් දෙවනි වෙමින්. ඊළඟ දිනයේ KGFChapter2 තිරගත වන අතර ඒ Beast සමඟින් 50% - 50% ලෙස සිනමාශාලා බෙදාගෙනයි. සිදුවන්නේ කිසිවෙකු නොසිතූ දෙයක් , දිනය ආරම්භයේ පටන් 90%ක අධික ප්‍රේක්ශක ධාරිතාවයක් සියලුම shows වලට වාර්තා කරන KGFChapter2 චිත්‍රපටය දිනය අවසන් කරන්නේ වසර තුනක් පැරණි Odiyan පළමු දින වාර්තාව බිඳහෙළමින්. අනෙක් ප්‍රදේශවලටත් වඩා වැඩියෙන් කේරලයේදී KGF උන්මාදයක්මෙන් ප්‍රේක්ශකයන් සිනමාශාලාවලට ආකර්ශනය කරගනිද්දී දෙවන දින පටන් Beast චිත්‍රපටය දැඩි පසුබෑමකට මුහුණදෙනවා. මෙය විජේ පසු ගිය වසර 7 කේරලයේ මුහුණදුන් දැවැන්තම පසුබෑමයි. - සමස්ත ප්‍රතිඵලය කෙටියෙන්ම කිවහොත් තමිල්නාඩුවේ හැර ඉන්දියාවේ අනෙක් සියලුම ප්‍රදේශවල Beast චිත්‍රපටයට හොඳ තත්වයක් නෙවෙයි බොක්ස්ඔෆිසීයේ දක්නට ලැබෙන්නේ. Beast චිත්‍රපටයට ප්‍රේක්ශකයන්ගෙන් මිශ්‍ර ප්‍රතිචාර ලැබුනත් මින් පෙර විජේගේ මෙවැනි ප්‍රතිචාර ලැබූ Sarkar වැනි චිත්‍රපට විජේගේ තරු ගුණය හේතුවෙන් සාර්ථකත්වය කරා රැගෙන ගොස් තිබෙනවා. Beast චිත්‍රපටයේ වෙනස වන්නේ ඉන්දියාව පුරා කුණාටුවක් මෙන් හමායන KGF චිත්‍රපටයේ දැඩි බලපෑමට මෙය හසුවීමයි. තමිල්නාඩුවේ චිත්‍රපටය සාර්ථකවෙයිද කියා අපට ඉදිරි දින කිහිපය තුළ දැනගැනීමට හැකිවේවි. Beast චිත්‍රපටය මේ වන විට දින දෙකක් තුළ කෝටි 120කට ආසන්න ආදායමක් ලබාගෙන තිබෙනවා. පළමු දින කෝටි 170කට ආසන්න අගයක් ලබාගත් KGF චිත්‍රපටය නම් කිසිම පසුබැසීමක් පෙන්වන්නේ නැහැ. විචාරකයන් අනුමාන කරන්නේ අද දින කෝටි 300 සීමාවටත් පළමු සති අන්තයේ ඉරිදා අවසන් වනවිට කෝටි 500 සීමාවටත් චිත්‍රපටය ළඟාවනු ඇතිබවයි. ප්‍රාන්ත අනුව පළමුදින වාර්තාව හිමි චිත්‍රපට උතුරු ඉන්දියාව - KGF2 * කර්නාටක - KGF2 අන්ද්‍රා - RRR තෙලංගනා - RRR කේරල - KGF2 තමිල්නාඩු - Beast [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom