#KGF2 Hindi පිටපත කෝටි 53.95ක් ලබාගනිමින් ඉන්දියාවේ පළමු දින වැඩිම Net box office collection එකක් ලබාගත් Hindi චිත්‍රපටය බවට පත් වෙයි..
ඒ #War චිත්‍රපටය පළමු දින ලබාගෙන තිබූ කෝටි 51.60 ක net collection එක අභිබවා යමිනුයි..
Bollywood Top 10 1st Day Collections
ඒ අනුව දකුණු ඉන්දීය චිත්‍රපටයක Hindi Version එකක්, පළමු දින ලැබූ ඉහළම Net collection එකද #KGFChapter2 චිත්‍රපටය වාර්තා කලා..ඒ #Baahubali2 ලබාගෙන තිබූ කෝටි 41 අභිබවා යමින් වේ..
Hindi version South Movies Top Day 1 Collections
KGF CHAPTER 2 චිත්‍රපටයෙහි හින්දි පිටපත පළමු දිනයේදීම KGF පළමු චිත්‍රපටයෙහි හින්දි පිටපත ලබාගත් Lifetime collection එක වූ, කෝටි 40+ අගය පසු කර යාමද විශේෂත්වයකි..
Kimal Bandara
කාටත් කලින් ඊයෙ release එක අද ඔන්න kGF 02
Link
ලින්ක් මුල් හිමිකරු සතුය.
Last edited:
