Khan ලා නිසා WWE වැටෙයිද?..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,064
    46,572
    113
    WWE බලන ගොඩක් අය දැන් බලන්නෙ AEW..WWE වල හිටපු ගොඩක් අය දැන් ඒකට ගිහින්..කලින් WWE හිටපු Cody Rhodes(goldust ගෙ පුතා)තමයිලු ගේම ගහල තියෙන්නෙ.උෟ දැන් AEW ඵකේ vice president.


    😲

    Screenshot_2021-07-27-13-32-20_copy_432x741.png




     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    I rather watch a movie or TV show instead of watching a faking fight.

    හොලිවුඩ් ෆිල්ම්ස් දැන් ඉන්දියන් ඩස්පයොන්ගෙ ෆිල්ම්ස් වගේ..ඔය ජරාවල් බලන්නෙ කවුද..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,279
    100,079
    113
    හොලිවුඩ් ෆිල්ම්ස් දැන් ඉන්දියන් ඩස්පයොන්ගෙ ෆිල්ම්ස් වගේ..ඔය ජරාවල් බලන්නෙ කවුද..

    අපි දැන් බලන්නෙ චින්වුඩ් ෆිල්ම්ස්. අපේ රටේ දේවල් අපි අගේ කරන්නෙ නැතුව වෙන කෞවුරු අගය කරන්න්ද?
     

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    which has more fake fights with even stunt doubles and CGI
    In wrestling at least they fight live like a 360 degree stage like a stage drama
    In movies there are some messages to society and many more things apart from fight and songs. And we don't enjoy movies in real like FAKE WWE. what would you gain watching a Fake fight. Totally bullshit
     
    • Like
    Reactions: ShiningStar

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මන් හිතුවේ සලමන් කාන් එනවා කියල wwe එකට.එහෙනම් දබාන්ග් වගේ උඩින් විසිවෙන ශොට් එහෙම බලාගන්න තිබ්බා අපරාදේ
     
    • Haha
    Reactions: skymicro