Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Khan Academy Offline පාවිච්චි කරන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Khan Academy Offline පාවිච්චි කරන්න

ලංකාවේ අපි හැමෝටම හොද Internet Connection නෑනේ. ඉතින් මේ Khan Academy වගේ Online සයිට් එකක් පාවිච්චි කරන්න හැමෝටම බෑ. දැන් බලනවා ඇති උඹලා මොකද්ද යකෝ Khan Academy කියලා. මේක කරන්නේ සල්මන් ඛාන්  කියලා පොරක් (නෑ නෑ මචං ඌ නෙමේ මේ වෙන එකෙක් ) Khan Academy කියන්නේ Educational Web Site එකක්. මේකේ තියෙන Maths Syllabus එක එහෙම අපේ Syllabus එකත් එක්ක ලගින් යන එකක්. IITJEE(Indian Institute Of Technology Junior Entrance Exam) ඉන්දියන් Exam එකක් වුනාට සුපිරි ගනන් තියෙනවා. මොනවා නැතත් මුන්ගේ Syllabus එක අපිට වැඩිය ඉස්සරහින් තියෙන්නේ. සමහර ගනන් Out of Syllabus වෙන්න පුලුවන්. ගොඩ යන්න උවමනාවක් තියෙන එවුන් සදහා තමයි මචං මං මේක දැම්මේ. පේනවනේ ලංකාවට වීගෙන යන දේ. දේශපාලනය කරන එවුන් එහෙම. ඒක හින්දා ඉක්මණට ඉගෙන ගෙන හොද තැනකට ඇවිත් අම්මල තාත්තලාටත් උදව් කරගෙන හිටපල්ලා.

[YOUTUBE]p6l8-1kHUsA[/YOUTUBE]

(Bio ගැන නම් දන්නේ විස්තර දන්නේ නෑ. දන්න එකෙක් ඉන්නව නම් කියහං.)

හරි දැන් මෝඩයා වගේ කියෙව්වා මං සීන් එක කිව්වේ නෑනේ

මෙන්න මේකයි කතන්දරේ. අපිට Khan Acdemy එක Online පාවිච්චි කරන්න බැරිනම් ඒකට විසදුමක් තියෙනවා. ඒ Site එකේ Offline version එකක් තියෙනවා KA-stick කියලා. අපිට ඒක Flash Drive එකකට හරි නැත්නම් PC එකට හරි අව්ලක් නෑ දාගෙන Internet Connection එකක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්.

01. මෙතැනින් Download කරගන්න ZIP File එක

ftp://ftp.mujica.org/ka-stick/KAOS_WAMP_16_20131202.zip

Username, Passwords අහයි.

Username:- anonymous@mujica.org

Password:- anonymous

02. ඊට පස්සේ ලේසියි. ඩවුන්ලෝඩ් කරා. Unzip කරා.

03. Unzip කරපු Folder එකේ තියෙනවා KA-START.exe application එකක්. ඒක දාලා Start Server කියන එක Click කරන්න.

04. ඊට පස්සේ Browser එක Open කරලා එකේ http://localhost/ කියන එක Type කරලා Offline Site එක අපිට ගන්න පුලුවන්.

අව්ලක් ආවොත් Reply එකක් දාන්න. වැඩි විස්තර http://khan.mujica.org/howto.html

අන්තිම සීන් එක. දැවෙන ප්රශ්නය. අපිට කඩ්ඩ බෑනේ.  සිම්පල් කේස් එකක් මචංලා Maths නේ. එහෙම ලොකු ඉංග්රීසි දැනුමක් ඕනේ නෑ. මේ මමත් තේරුම් ගන්නේ බං ඕකෙන්. අනිත් එක කඩ්ඩත් Improve වෙලා එයි නේ.

අන්තිමේටම කියන්න ඕනේ Copy කරලා ඕනේ මගුලක දාගනිල්ලා. ගත්තේ Elakiri.com යෙන් කියලා දාපල්ලා. එහෙනම් එළ ජයවේවා!!!

[QUOTE="parallax, post: 16254350, member: 384342"] [b]Khan Academy Offline පාවිච්චි කරන්න[/b] [SIZE="4"]ලංකාවේ අපි හැමෝටම හොද Internet Connection නෑනේ.:(:( ඉතින් මේ Khan Academy වගේ Online සයිට් එකක් පාවිච්චි කරන්න හැමෝටම බෑ. දැන් බලනවා ඇති උඹලා මොකද්ද යකෝ Khan Academy කියලා. මේක කරන්නේ සල්මන් ඛාන් :shocked: කියලා පොරක් [COLOR="Red"](නෑ නෑ මචං ඌ නෙමේ මේ වෙන එකෙක් :P)[/COLOR] Khan Academy කියන්නේ Educational Web Site එකක්. මේකේ තියෙන Maths Syllabus එක එහෙම අපේ Syllabus එකත් එක්ක ලගින් යන එකක්. IITJEE(Indian Institute Of Technology Junior Entrance Exam) ඉන්දියන් Exam එකක් වුනාට සුපිරි ගනන් තියෙනවා. මොනවා නැතත් මුන්ගේ Syllabus එක අපිට වැඩිය ඉස්සරහින් තියෙන්නේ. සමහර ගනන් Out of Syllabus වෙන්න පුලුවන්. ගොඩ යන්න උවමනාවක් තියෙන එවුන් සදහා තමයි මචං මං මේක දැම්මේ. පේනවනේ ලංකාවට වීගෙන යන දේ. දේශපාලනය කරන එවුන් එහෙම. ඒක හින්දා ඉක්මණට ඉගෙන ගෙන හොද තැනකට ඇවිත් අම්මල තාත්තලාටත් උදව් කරගෙන හිටපල්ලා. [/SIZE] [YOUTUBE]p6l8-1kHUsA[/YOUTUBE] [SIZE="4"][COLOR="Purple"](Bio ගැන නම් දන්නේ විස්තර දන්නේ නෑ. දන්න එකෙක් ඉන්නව නම් කියහං.)[/COLOR][/SIZE] [COLOR="Purple"][SIZE="5"]හරි දැන් මෝඩයා වගේ කියෙව්වා මං සීන් එක කිව්වේ නෑනේ මෙන්න මේකයි කතන්දරේ. අපිට Khan Acdemy එක Online පාවිච්චි කරන්න බැරිනම් ඒකට විසදුමක් තියෙනවා. ඒ Site එකේ Offline version එකක් තියෙනවා KA-stick කියලා. අපිට ඒක Flash Drive එකකට හරි නැත්නම් PC එකට හරි අව්ලක් නෑ දාගෙන Internet Connection එකක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්. [/SIZE][/COLOR] [SIZE="4"]01. මෙතැනින් Download කරගන්න ZIP File එක[/SIZE] [URL="ftp://ftp.mujica.org/ka-stick/KAOS_WAMP_16_20131202.zip"]ftp://ftp.mujica.org/ka-stick/KAOS_WAMP_16_20131202.zip[/URL] [SIZE="4"][COLOR="Red"]Username, Passwords අහයි. Username:- [email]anonymous@mujica.org[/email] Password:- anonymous[/COLOR][/SIZE] [SIZE="4"]02. ඊට පස්සේ ලේසියි. ඩවුන්ලෝඩ් කරා. Unzip කරා. 03. Unzip කරපු Folder එකේ තියෙනවා KA-START.exe application එකක්. ඒක දාලා Start Server කියන එක Click කරන්න. [/SIZE] [IMG]http://khan.mujica.org/art/ka-stick_directory.png[/IMG] [IMG]http://khan.mujica.org/art/ka-stick_mowes_window.png[/IMG] [SIZE="4"]04. ඊට පස්සේ Browser එක Open කරලා එකේ [URL="http://localhost/"]http://localhost/[/URL] කියන එක Type කරලා Offline Site එක අපිට ගන්න පුලුවන්. අව්ලක් ආවොත් Reply එකක් දාන්න. වැඩි විස්තර [url]http://khan.mujica.org/howto.html[/url][/SIZE] :):):) [SIZE="4"][COLOR="Blue"]අන්තිම සීන් එක. දැවෙන ප්රශ්නය. අපිට කඩ්ඩ බෑනේ. :shocked::shocked: සිම්පල් කේස් එකක් මචංලා Maths නේ. එහෙම ලොකු ඉංග්රීසි දැනුමක් ඕනේ නෑ. මේ මමත් තේරුම් ගන්නේ බං ඕකෙන්.:P:P අනිත් එක කඩ්ඩත් Improve වෙලා එයි නේ. :):):):) [/COLOR][/SIZE] [SIZE="6"][COLOR="red"]අන්තිමේටම කියන්න ඕනේ Copy කරලා ඕනේ මගුලක දාගනිල්ලා. ගත්තේ Elakiri.com යෙන් කියලා දාපල්ලා. එහෙනම් එළ ජයවේවා!!![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom