Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Downloads
Khumba_(2013)_ශාපලත් වයිරම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පට්ට_ෆිල්ම්_එක_Khumba_(2013)_ශාපලත් වයිරම්

Animation, Adventure, Family වර්ගීකරණයට අයිති වෙන මේ සලරුව ගොඩාක් සංවේදි කතාවක් තමයි මුල්කරගෙන තියෙන්නෙ. ඒ වගේම රේට් එකෙත් 6.0 ලබාගන්න සමත් වෙලා තියෙනවා. 2013 ඔක්තෝබර් මාසයේ 23දා තමයි මේක තිරගත වෙලා තියෙන්නෙ. සලරුවේ සමහර තැන් වලදි ඇසට කදුලක් නැගෙනවා වගේම තමයි, සමහර තැන් වලදි ඒක තුනී වෙලා යනවා මේකෙ තියෙන විහිලු ජවනිකා වලින්. ලොකු පොඩි භේදයක් නැතුව මේක අනිවාර්යයෙන්ම බලන්න කියලා මම ඔයාලගෙන් වගකීමකින් ඉල්ලනවා. මොකද ඒ තරම්ම බලන්න වටින කතාවක්.

එහෙනම් කතාවට යමුකෝ. ප්රධාන චරිතය තමයි ‘කුම්බා’ කියන සීබ්රා පැටියා. කැරූ ප්රදේශයට ගොඩාක් තද ඉඩෝරයක් අල්ලනවා. ඒ අතරතුර කාලයේ තමයි මේ කුම්බා බිහිවෙන්නෙ. නමුත් මේ කුම්බා රැලේ අනිත් අයට සාපේක්ෂව ටිකක් කායිකව වෙනස්. ඒ වෙනස නිසා රැලේ අනිත් අය මේ කුම්බාව හෑල්ලු කරනවා. ඒ වගේම කුම්බාගෙ කායික වෙනස ඉඩෝරයට බලපාන අසුභ ලකුණක් විදියටයි පිලිගන්නෙ. ඉතින් මේ නිසා කුම්බා ඉන්නේ ගොඩාක් කලකිරීමට ලක්වෙලා. දවසක් කුම්බාගේ අම්මා “ලුන්ගිසා” මොහුට පරන කතාන්දරයක් කියනවා. ඒ කතාවේ හැටියට මැජික් දියකඩිත්තකින් නැවත ඔහුට යතාතත්ත්වයට පත්වෙන්න පුලුවන් බවක් කියවෙනවා. ඉතින් එතැන් පටන් මේ කුම්බාගේ එකම පරමාර්ථය තමයි ඒ මැජික් දියකඩිත්ත හොයාගන්න එක. ඉතින් එහෙම හිතාගෙන කුම්බා යනවා. එහෙනම් ඇති වගේ කීවා. පොඩි ප්රශ්න ටිකක් ඉතිරි කරලා යන්නම්. මොකක්ද මේ කුම්බාගේ තියෙන වෙනස? යන ගමන අතරතුර කුම්බාට මුහුණ දෙන්න වෙන ප්රශ්න මොනවාද? කුම්බාට මැජික් දියකඩිත්ත හොයාගන්න පුලුවන් වෙයිද? හොයා ගත්තත් එයාගෙ පරමාර්ථය ඉශ්ඨ වෙයිද?

අවසානයේ වෙනදා වගේම හිත සතුටු වෙන්න අදහස් ටිකක් කොටලා යන්න… මේ දවස් ගනන් කොටන කෙටිල්ලට ඔයාලාගේ වචන දෙක තුනක කෙටිල්ලත් ගොඩාක් වටිනවා.

http://rapidgator.net/file/9c5fa4b2af3a166c355f5482ee10d3c3/Khumba_2013_BRrip_x264_Ac3_MiLLENiUM_Qx1dqus2l9cz@k.part1.rar.html

http://rapidgator.net/file/b8eac7b3952b485cbe5cde72f6f08d13/Khumba_2013_BRrip_x264_Ac3_MiLLENiUM_Qx1dqus2l9cz@k.part2.rar.html

OR

http://uploaded.net/file/r5u39o04/Khumba_2013_BRrip_x264_Ac3_MiLLENiUM_Qx1dqus2l9cz@k.part2.rar

http://uploaded.net/file/s64ufcfx/Khumba_2013_BRrip_x264_Ac3_MiLLENiUM_Qx1dqus2l9cz@k.part1.rar

Special thanks!!! Baiscope.lk (Sinhala subtitles)

[QUOTE="Yevon1992, post: 16302660, member: 417171"] [b]පට්ට_ෆිල්ම්_එක_Khumba_(2013)_ශාපලත් වයිරම්[/b] [CENTER][IMG]http://imageshack.com/a/img208/1170/jzdn.jpg[/IMG][/CENTER] [SIZE="5"][COLOR="Magenta"]Animation, Adventure, Family වර්ගීකරණයට අයිති වෙන මේ සලරුව ගොඩාක් සංවේදි කතාවක් තමයි මුල්කරගෙන තියෙන්නෙ. ඒ වගේම රේට් එකෙත් 6.0 ලබාගන්න සමත් වෙලා තියෙනවා. 2013 ඔක්තෝබර් මාසයේ 23දා තමයි මේක තිරගත වෙලා තියෙන්නෙ. සලරුවේ සමහර තැන් වලදි ඇසට කදුලක් නැගෙනවා වගේම තමයි, සමහර තැන් වලදි ඒක තුනී වෙලා යනවා මේකෙ තියෙන විහිලු ජවනිකා වලින්. ලොකු පොඩි භේදයක් නැතුව මේක අනිවාර්යයෙන්ම බලන්න කියලා මම ඔයාලගෙන් වගකීමකින් ඉල්ලනවා. මොකද ඒ තරම්ම බලන්න වටින කතාවක්. එහෙනම් කතාවට යමුකෝ. ප්රධාන චරිතය තමයි ‘කුම්බා’ කියන සීබ්රා පැටියා. කැරූ ප්රදේශයට ගොඩාක් තද ඉඩෝරයක් අල්ලනවා. ඒ අතරතුර කාලයේ තමයි මේ කුම්බා බිහිවෙන්නෙ. නමුත් මේ කුම්බා රැලේ අනිත් අයට සාපේක්ෂව ටිකක් කායිකව වෙනස්. ඒ වෙනස නිසා රැලේ අනිත් අය මේ කුම්බාව හෑල්ලු කරනවා. ඒ වගේම කුම්බාගෙ කායික වෙනස ඉඩෝරයට බලපාන අසුභ ලකුණක් විදියටයි පිලිගන්නෙ. ඉතින් මේ නිසා කුම්බා ඉන්නේ ගොඩාක් කලකිරීමට ලක්වෙලා. දවසක් කුම්බාගේ අම්මා “ලුන්ගිසා” මොහුට පරන කතාන්දරයක් කියනවා. ඒ කතාවේ හැටියට මැජික් දියකඩිත්තකින් නැවත ඔහුට යතාතත්ත්වයට පත්වෙන්න පුලුවන් බවක් කියවෙනවා. ඉතින් එතැන් පටන් මේ කුම්බාගේ එකම පරමාර්ථය තමයි ඒ මැජික් දියකඩිත්ත හොයාගන්න එක. ඉතින් එහෙම හිතාගෙන කුම්බා යනවා. එහෙනම් ඇති වගේ කීවා. පොඩි ප්රශ්න ටිකක් ඉතිරි කරලා යන්නම්. මොකක්ද මේ කුම්බාගේ තියෙන වෙනස? යන ගමන අතරතුර කුම්බාට මුහුණ දෙන්න වෙන ප්රශ්න මොනවාද? කුම්බාට මැජික් දියකඩිත්ත හොයාගන්න පුලුවන් වෙයිද? හොයා ගත්තත් එයාගෙ පරමාර්ථය ඉශ්ඨ වෙයිද? අවසානයේ වෙනදා වගේම හිත සතුටු වෙන්න අදහස් ටිකක් කොටලා යන්න… මේ දවස් ගනන් කොටන කෙටිල්ලට ඔයාලාගේ වචන දෙක තුනක කෙටිල්ලත් ගොඩාක් වටිනවා.[/COLOR][/SIZE] [CENTER][IMG]http://imageshack.com/a/img132/6981/uave.png[/IMG] [/CENTER] [URL="http://rapidgator.net/file/9c5fa4b2af3a166c355f5482ee10d3c3/Khumba_2013_BRrip_x264_Ac3_MiLLENiUM_Qx1dqus2l9cz@k.part1.rar.html"]http://rapidgator.net/file/9c5fa4b2af3a166c355f5482ee10d3c3/Khumba_2013_BRrip_x264_Ac3_MiLLENiUM_Qx1dqus2l9cz@k.part1.rar.html[/URL] [URL="http://rapidgator.net/file/b8eac7b3952b485cbe5cde72f6f08d13/Khumba_2013_BRrip_x264_Ac3_MiLLENiUM_Qx1dqus2l9cz@k.part2.rar.html"]http://rapidgator.net/file/b8eac7b3952b485cbe5cde72f6f08d13/Khumba_2013_BRrip_x264_Ac3_MiLLENiUM_Qx1dqus2l9cz@k.part2.rar.html[/URL] [I][B][SIZE="7"][CENTER]OR[/CENTER][/SIZE][/B][/I] [URL="http://uploaded.net/file/r5u39o04/Khumba_2013_BRrip_x264_Ac3_MiLLENiUM_Qx1dqus2l9cz@k.part2.rar"]http://uploaded.net/file/r5u39o04/Khumba_2013_BRrip_x264_Ac3_MiLLENiUM_Qx1dqus2l9cz@k.part2.rar[/URL] [URL="http://uploaded.net/file/s64ufcfx/Khumba_2013_BRrip_x264_Ac3_MiLLENiUM_Qx1dqus2l9cz@k.part1.rar"]http://uploaded.net/file/s64ufcfx/Khumba_2013_BRrip_x264_Ac3_MiLLENiUM_Qx1dqus2l9cz@k.part1.rar[/URL] [COLOR="Purple"][SIZE="5"]Special thanks!!! Baiscope.lk (Sinhala subtitles) [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom