KIA picanto full service?

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,048
    9,290
    113
    :confused: 50K including what? wadi neda e price eka nm AutoMiraj Carepoint wage ahala balanna

    දැං එයා ෆිල්ටර්ස් එහෙම හෙන ගනං බං, ඉස්සර 2000 කියපුව දැං 7000
    හැම මගුලම ඩබල් වෙලා
    නෝමල් සර්විස් එකක් ඉස්සර 20 න් ගොඩ දාන්න පුලුවන්
    දැං 40 වගේ යනව
     
    • Sad
    Reactions: rukshrulz

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,802
    16,640
    113
    Colombo
    දැං එයා ෆිල්ටර්ස් එහෙම හෙන ගනං බං, ඉස්සර 2000 කියපුව දැං 7000
    හැම මගුලම ඩබල් වෙලා
    නෝමල් සර්විස් එකක් ඉස්සර 20 න් ගොඩ දාන්න පුලුවන්
    දැං 40 වගේ යනව
    wahana epa wenne oya welawta thamai. :(
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    bois. 5months walin service kare na.
    dan 50K illanawa company eken service karanna. mama dn mk?

    colombo wena hoda place monada thiyenne service eka karaganna?

    polen badu gannawa wage neweyne company ekekn
    quotation eka dapan
    nathnam monada included kiyala dapan
    company dammama un serama check karnawa ethanin ubata adala tika witarak kara ganin
    ehema natuwa karanna nam limini/tatyana wage aya asuru karapan
     
    • Like
    Reactions: War Fighter

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    පිකැන්ටො කියන්නෙ පොඩි කාර් එකක්නෙ

    මේම කරපන්,
    වොශ් කරන තැනකට දාල, ඉන්ටීරිය පැකෙජ් එකක් කරගනින් අන්ඩ බොඩි, වටේ හොදාල, ප්ලස්ස්ටික් කෙයා අනන් මනන් හුකාරිස් ටික , මේකට 5000-8000ක් වගෙ යයි හොදම එකක් උනත්
    අදාල ඔයිලෙකයි ෆිල්ටරෙයි, තව මරු කරන්න ඕන එය ෆිල්ටර්, ෆුවල් ෆිල්ටර් තියනව නන් ඒව වෙනම ගනින්, ඔයිල් වලට 15000ක් යයි, ෆිල්ටර් වලට තව 10ක් යයි වැඩිම
    හොද ගැරෙජ් එහෙකට පලයන්, මාරු කරන එව මරු කරොල, බ්‍රෙක් ගලොල, සුද්ද කරල, ඔය්ල් ලෙවල් කූලන්ට්, බෙල්ට්, රැක්, සස්පෙන්ශන් අනන් මනන් චෙකප් එකක් එකක් දාපන් , මෙකට 5000ක් වගේ යයි


    වැඩෙ හරි
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    දැං එයා ෆිල්ටර්ස් එහෙම හෙන ගනං බං, ඉස්සර 2000 කියපුව දැං 7000
    හැම මගුලම ඩබල් වෙලා
    නෝමල් සර්විස් එකක් ඉස්සර 20 න් ගොඩ දාන්න පුලුවන්
    දැං 40 වගේ යනව
    Toyota Lanka eke Vitz eka service karannath 32i yanne airfilters ehema natiwa. Auto Miraj Toyota 5w-30 dala 26k wage yanne kiala qwe danata 3-4 Months back. Stafford eke Civic eke airfilters dala service ekata yanne 52i
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,048
    9,290
    113
    Toyota Lanka eke Vitz eka service karannath 32i yanne airfilters ehema natiwa. Auto Miraj Toyota 5w-30 dala 26k wage yanne kiala qwe danata 3-4 Months back. Stafford eke Civic eke airfilters dala service ekata yanne 52i
    can be , i replace air filters + cabin filter last time , that may cause 40 + for me 😭 still i remember doing same in 20 k budget few years back
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,252
    2,305
    113
    can be , i replace air filters + cabin filter last time , that may cause 40 + for me 😭 still i remember doing same in 20 k budget few years back
    owa puluwan tharam eliyan aran da ganin, apitama da ganna puluwan ne. service station wala ganan allanne boruwata. mam eye underwash ekai bodi wash ekai 2100 kara gaththa. mobil oil ekata 10500da koheda giya. 20ta aduwen full service ekak kara,
     
    • Like
    • Wow
    Reactions: rukshrulz and waca

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,269
    1,117
    113
    Me tikata (Mobil 4L / oil filter / air filter/ ac filter / break oil / battery water/ wiper shampoo /under car wash / break clean) mata giye 35 k wage
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    full service kiyanne 40000km major service eka da? eka nam ganan. toyota eketh 70-80K yanawa. normal service ochchara yanna widiyak ne. man anthimata Sorento eke service eka kale KIA eken 40kata wage. engine oil 7.5L.
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    2018di mata 67K giya 40000Km service eka (Allion 260), nromal service eka 16-18K wage. dan vitz eketh normal service eka 35K wage yanawa. major service 90K.
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,562
    113
    Gampaha
    full service kiyanne mokadda? major service eka da? 2018di mata 67K giya 40000Km service eka (Allion 260), nromal service eka 16-18K wage. dan vitz eketh normal service eka 35K wage yanawa. major service 90K.
    ඔයිල් චේන්ජ් එකයි, අනික් ෆ්ලුයිඩ් වර්ග චෙක් කරල අඩු දාල, ෆිල්ටර් ක්ලීන් කරනව වගේ වැඩ ටික...
     
    • Like
    Reactions: Solo Rider and NRTG