Kia Rio 2001

Hachiko15

Well-known member
  • Jul 17, 2018
    795
    398
    63
    Machan me Kia Rio car eka use karana karapu aya inanwada kohomada wahane ? https://ikman.lk/en/ad/kia-rio-2001-for-sale-colombo-364

    maxresdefault.jpg
     
    • Like
    Reactions: KingCM

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,587
    3,451
    113
    Machan me Kia Rio car eka use karana karapu aya inanwada kohomada wahane ? https://ikman.lk/en/ad/kia-rio-2001-for-sale-colombo-36

    අයියා පාවිච්චි කරනවා බං 1ක්

    ඔ්කෙ ස්පොයිලර් අාපු මොඩ්ල් 1ක. සැප පහසුව නම් හොදයි.

    දැං ටිකක් ලෙඩ වැඩී. කරන්ට් කේස් 1ක් අාවා. මිස් කරන සීන් 1ක් අාවා. හීට් කරන ගතිය පොඩ්ඩක් වැඩී දැන්.

    බඩු නම් ගනන් පුතේ.

    මගේ අදහස නම්. කියා ගන්නවා නම් අලුතින්ම ගනින් අවුරුදු 5-6 යද්දී ටිකක් ලෙඩ ඒනවා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    Machan me Kia Rio car eka use karana karapu aya inanwada kohomada wahane ? https://ikman.lk/en/ad/kia-rio-2001-for-sale-colombo-36

    අයියා පාවිච්චි කරනවා බං 1ක්

    ඔ්කෙ ස්පොයිලර් අාපු මොඩ්ල් 1ක. සැප පහසුව නම් හොදයි.

    දැං ටිකක් ලෙඩ වැඩී. කරන්ට් කේස් 1ක් අාවා. මිස් කරන සීන් 1ක් අාවා. හීට් කරන ගතිය පොඩ්ඩක් වැඩී දැන්.

    බඩු නම් ගනන් පුතේ.

    මගේ අදහස නම්. කියා ගන්නවා නම් අලුතින්ම ගනින් අවුරුදු 5-6 යද්දී ටිකක් ලෙඩ ඒනවා.

    oya mis karana seen eka kia wala common issue ekak da koheda
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    auto ganna epa gearbox thiyannama leda denawa ban. manual try karapan aulak wena ekka na. kohomath 2nd hand market eka adui. eth ithin gane hatiyata paduth na ban. oya dena ganata jappek ganna bane ban oya option thiyana. :rolleyes:
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මාත් කාලයක් පාවිච්චි කළා . සැප පහසුව / Options හැමදේම හොඳයි . ලෙඩ එනවා . මිස් කරනවා . හදාගන්න තැන නැ . හොඳ garage වලට ගෙනිච්චත් Kia පරන ඒවා නිසා ගණන් ගන්නේ නැ . KIA ම කරන ටික දෙනයි ඉන්නේ . උන් විතරයි හරියට බලන්නේ වාහනේ . විකුනන්නනම් අමාරුවුනේ නැ .සතියක් තුලදී දුන්නා පෙනුම හින්ද :yes:
     
    Ita wada hodai wage neda ban Micro Panda ekak ganna eka
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa

    Ita wada hodai wage neda ban Micro Panda ekak ganna eka

    panda එකෙත් ලෙඩ නැත්තේ නැ . හැබැයි ඕක ගන්නවට වඩා හොඳයි . අඩුගානේ year එක අලුත් එකක් ගන්න පුළුවන්නේ . :D