Correct, But I have been in both vehicles and i feel KIA is more comfortable and quality fit & finish.oya dual clutch ladiyak 12.5 million deela ganna eke fronx ekak gattanm iwarai
munta vitarak vhicle 250k hadala denna tieynne. ai nahayen aduwot araka na meka na kiala kanata 2k denna tienne. refund aran vena magulak ganin ko walalen natuwa. maseta interest ut gewanna kiala da kianne bankuwe salli damma wage
![]()
japanese import the 1500cc highest grade right?Not a valid reason when Japanese themselves import it
japanese import the 1500cc highest grade right?
AMW eke wada karan un nm tham ehemmai, un hithan inne nissan company ek unge thaththalage kiyalaAMW ekath patta gon Sri Lankan management eka iddi
oka aqquire kara UAE Al Futtahim Group eken
linkedin eke 2023di eka diagata SAP Consultants hire kara
niyama gemak gahai dan.
Also DIMO ekath full SAP damma 2023di wage.
unge nam issara idanma service eka hodai
Plan karala nathuwa athi echhara.
its just a work of a week to expand I guess.
------ Post added on Aug 16, 2025 at 12:45 PM
Rathharange post ehema balala yana toxic crowd eka oya
issara Wagon R eka gu karapu same crowd eka.
full lease dala wahana ganna dial.
------ Post added on Aug 16, 2025 at 12:46 PM
bumpමෝටර් රථ ගෙන්වා දෙන බව කියමින් පාරිභෝගිකයන් 250 දෙනෙකුට ආසන්න පිරිසකගෙන් මුදල් ලබාගත් බව කියන Kia Sri Lanka ආයතනයෙන් අදාළ වාහන ඉල්ලා ගැනීමට ගිය පාරිභෝගිකයන් පිරිසක් එම ආයතනයේ සේවකයන් විසින් පොලිසියට අල්ලාදීමට අද (13) උත්සාහ කිරීමේ සිද්ධියක් මාලඹේ පොලිසියෙන් වාර්තා වේ.
දකුණු කොරියාවේ නිෂ්පාදිත කියා (Kia) මෝටර් රථ මෙරටට ගෙන්වා අලෙවිකරනු ලබන එම (Kia Sri Lanka) ආයතනය විසින් “2025 Kia Sonet GT Line” මෝටර් රථ ගෙන්වා දෙන බව කියමින් පාරිභෝගිකයන් 250 දෙනෙකුගෙන් පමණ මුදල් ලබාගෙන ඇත.
පසුව සිය මවු සමාගම විසින් අගෝස්තු මාසයෙන් පසුව එම මෝටර් රථ ශ්‍රී ලංකා වෙළඳ පොළට ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බව එම සමාගම පැවැසීම නිසා එයට විසඳුමක් ලබා ගැනීමට ගිය පාරිභෝගිකයන් පිරිසක් මේ අමිහිරි අත්දැකීමට මුහුණ දී තිබේ.
අදාළ සමාගම විසින් මීට පෙර අද (13) දිනයේ සිය කළමනාකාර අධ්‍යක්ෂ ඇන්ඩෘ පෙරේරා මහතා හමුවී විසඳුමක් සාකච්ඡාකර ලබාගන්නා ලෙස දන්වා පසුව අදාළ ආයතනයට පාරිභෝගිකයින් පැමිණි පසුව එහි සිටි සේවකයකු විසින් 119 අංකයට ඇමතුමක්දී පොලිස් හදිසි අංශය අමතා Kia Sri Lanka ආයතනයට පැමිණ පිරිසක් කළබල කරන බව දන්වා තිබේ.
පසුව පොලිස් නිලධාරීන් පැමිණ සිද්ධිය විමර්ශනය කර තත්ත්වය අවබෝධකර ගැනීමෙන් පසුව මුදල් දී කාර් නොලැබුණු පාරිභෝගිකයන්ට කළමනාකාර අධ්‍යක්ෂ ඇන්ඩෘ පෙරේරා හමුව විසඳුමක් සාකච්ඡා කරගන්නට දිනයක් ලබාදෙන ලෙස කාර්යමණ්ඩලයට දන්වා තිබේ.
පාරිභෝගිකයන් 35 දෙනෙකු පමණ මෙසේ Kia Sri Lanka ආයතනයට පැමිණ සිටි බවද වාර්තා වේ.
කෙසේවුවද, සිද්ධිය සම්බන්ධයෙන් විස්තර දැන ගැනීමට එහි කළමනාකාර අධ්‍යක්ෂ අධ්‍යක්ෂ ඇන්ඩෘ පෙරේරා මහතාව අප ශ්‍රී ලංකා මිරර් ද ජංගම දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ ද ඔහු දුරකථනයට පිළිතුරු ලබා දුන්නේ නැත.
පසුව අප ඔහුට වට්ස්ඇප් ඔස්සේ පණිවුඩයක් ද යොමු කළ අතර මෙතෙක් ඒ සඳහා ද පිළිතුරු නොලැබිණි.
මෝටර් රථ ලබාදෙන බවට පොරොන්දු වී එම ආයතනය ලබාගෙන ඇති මුදල රුපියල් මිලියන 125කට ආසන්න බව පැවසේ.
මෙසේ වාහන ඇනවුම් කළ ඇතැම් පාරිභෝගිකයන් සිය අත්තිකාරම් මුදල් ගෙවා ඇත්තේ සිය සන්තකයට තිබූ එකම මෝටර් රථය විකුණා බවත් වාර්තා වේ.
Kia Sri Lanka හි සභාපතිවරයා වන්නේ කීර්තිමත් මෝටර් රථ ධාවකයකු වන මහේන් තම්බයියා මහතාය.
මූල්‍ය, ඇඟලුම් සහ බලශක්ති අංශවල මූල්‍ය හා කළමනාකරණය පිළිබඳ පුළුල් අත්දැකීම් ඇති රනිල් පතිරණ මහතා මෙහි ක්‍රියාකාරී නොවන අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරනු ලබයි.
Source
A car dealer in Qatar has been shut down for 30 days after failing to provide spare parts and delaying after- sales services, violating consumer protection laws, according to the Ministry of Commerce and IndustrySpare part ekak ganna giyamath "Regretably our principles Kia Corporation have informed us that they're unable to supply spare parts to our market"![]()
A car dealer in Qatar has been shut down for 30 days after failing to provide spare parts and delaying after- sales services, violating consumer protection laws, according to the Ministry of Commerce and Industry
ලංකාවේ මෙහෙම වෙයිද![]()
Mae dual clutch eka Dry dual clutch, not like the one in Vezel. So, more reliableoya dual clutch ladiyak 12.5 million deela ganna eke fronx ekak gattanm iwarai
TrueCorrect, But I have been in both vehicles and i feel KIA is more comfortable and quality fit & finish.
Dry clutch එක නේවේද heat වෙන්නේ...Mae dual clutch eka Dry dual clutch, not like the one in Vezel. So, more reliable
True
දැන් මූ කාර් එක අරන් නැත්තෙ salesman ලගෙ නොදැනුවත්කමයි, ගොංකමයි නිසාද?![]()
Mae dual clutch eka Dry dual clutch, not like the one in Vezel. So, more reliable
It's a new car to the SL market so customers have to rely on the authorized agent for after sales service
If the attitude of the agent before purchase is already this bad how much worse could it get after the purchase?
ඔව් heat වෙනව. ඒක dashboard එකේ meter එකක indicate වෙනව. මටනං දවසක් වගේ තමයි warning 1 ආවෙත්. wet clutch එකේ තමා dot 4 oil එකේ viscosity එක වෙනස් වෙන හින්ද ඉක්මනට case උනේ. ඒකෙත් oil change 1 හැම service එකේදිම වගේ බල බලා කලානම් හරිDry clutch එක නේවේද heat වෙන්නේ...