KIA eken manufacturing line ek nawaththala ne e model ek ekai case ek mn hithanne![]()
probably existing stock I guessNope still available in India
https://www.kia.com/in/our-vehicles/sonet/specs.html#trim-7
Trim name : GTX+
probably existing stock I guess
ne eka John keells ekenne karanneBYD tikath ohoma thami ban awoth dei nattam unta ona welawaka oka dei. deiyane kiyala Japan car ekak import karagena use kale nathiwa hoda wade![]()
මහේන්(ද්ර)
(තම්) බයියා
රනිල්

BYD tikath ohoma thami ban awoth dei nattam unta ona welawaka oka dei. deiyane kiyala Japan car ekak import karagena use kale nathiwa hoda wade![]()
ගොන් බූරු කතා නොකිය හිටහන් බන් , මොකක්ද උබට තීන ජපන් වාහනෙ මුල්න්ම කියපන්.BYD tikath ohoma thami ban awoth dei nattam unta ona welawaka oka dei. deiyane kiyala Japan car ekak import karagena use kale nathiwa hoda wade![]()
මගේ දාපු එකයි අනික් දාන්න ඉන්න එකයි දෙකම කියන්න ඔනදගොන් බූරු කතා නොකිය හිටහන් බන් , මොකක්ද උබට තීන ජපන් වාහනෙ මුල්න්ම කියපන්.

ඔව් දෙකම කියපන් ,මගේ දාපු එකයි අනික් දාන්න ඉන්න එකයි දෙකම කියන්න ඔනද![]()
Kia sonet ekath indian.ඉන්දියන් කබල් ලංකාවේ පුරවන්න ගහන ගේම් ඕවා..ඔහොම දේවල් වුනහම මිනිස්සු ඉන්දියන් ලඩි ගන්නවා ලේසියෙන්ම ගන්න පුළුවන් නිසා..අපේ උන්ට ඉවසීමක් නෑ කියලා ඔය ගේම් ගහන උන් දන්නවා..