Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Kibul Dentist in Work
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෑම කෙනකුට ම මිතුරන් සිටීම අවශ්‍ය ම ය. තමාට සිදු කරගත නොහැකි දෙයකට මුහුණ පෑ විට අනුන්ගේ පිහිට පැතීමට සිදු වේ. මෙතැනදී මිතුරකුගෙන් ලැබෙන සුළු උපකාරයක් වුව ද මහත් වටිනාකමක් ගෙන දේ. අපට හිතවත්කම් දක්වන අතිජාත මිත්‍රයා දුකක් කරදරයක් පැමිණි විට අප ඉන් ගලවාගැනීමට උර දෙන්නේ ලාභ ප්රයෝජනවලින් තොර ව ය. දිසා නමස්කාරයේ යෙදුණ සිගාල සිටු පුත්‍රයාට අප මහා කාරුණිකයාණෝ ‘සිගාලෝවාද සූත්‍රය’ දේශනා කරමින් ‘උත්තර දිසාව’ යනු මිතුරන් බව පෙන්වා දුන් සේක.

බුදු දහම අනුව අවංක ව ම මෛත්‍රී සහගත ව ක්‍රියා කරන්නෝ අව්‍යාජ මිත්‍රයෝ වෙති. මෙහිදී අපට සිහියට නැඟෙන්නේ උපතිස්ස-කෝලිත යහළුවෝ දෙදෙනා ය. ඔවුන් දෙපළට ම තමන්ගේ අරමුණු ළඟා කරගන්නට හැකි වූයේ ඒ අව්‍යාජ මිත්‍රත්වය හේතුවෙනි. කල්‍යාණ මිත්‍රයෝ ශ්‍රද්ධාව, ශීලය, ත්‍යාගය, ප්‍රඥාව යන ගුණ සතරෙන් යුක්ත ය. බුදුන් වහන්සේ මෙවැනි ගුණ සම්පන්න කල්‍යාණ මිත්‍රයන් කොටස් හතරකට බෙදා දැක්වූ සේක. ඒ උපකාරක, සමාන සුඛ දුක්ඛ, අත්ථක්ඛායී සහ අනුකම්පික යනුවෙනි.

උපකාරක මිත්‍රයා තම මිතුරාට යම්කිසි උපකාරයක් අවශ්‍ය වූ මොහොතේ විගස ම එතැනට පැමිණ, අවංක ව ම, මෛත්‍රී සිතින් පිළිසරණ වෙයි; මිතුරාගේ වස්තුව ආරක්ෂා කර දෙයි; මිතුරා නොමඟට යන අවස්ථාවක් දුටු විට කරුණා භරිත ව යහ මඟට හරවාගනියි.

සමාන සුඛ දුක්ඛ මිත්‍රයා සැපේදීත් දුකේදීත් මිතුරා ළඟින් ම ඇසුරු කරයි; විපතේදී තම මිතුරා නො අත්හරියි. ජීවිත පරිත්‍යාගයෙන් වුව ද කටයුතු කිරීමට ඔහු ඉදිරිපත් වෙයි. තමාගේ රහස් මිතුරාට කියන අතර, මිතුරාගේ රහස් කිසිවකුට දැනගන්නට නොදී ආරක්ෂා කරයි.

අත්ථක්ඛායී මිත්‍රයා මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් සරු කරගැනීමට උපකාර වේ: මිතුරාගේ යම් කිසි වරදක් දුටු විට වහා ම ඔහු ඉන් මුදාගැනීමට කටයුතු කරයි; පාපකාරී සිතිවිලිවලින් මිතුරා මුදාගනී; දහම් මඟට සිත යොමු කරවයි; සුගතගාමී ජීවිතයක් ගත කිරීමට මං පෙත් සාදයි

අනුකම්පික මිත්‍රයා මවක තම දරුවා කෙරෙහි අනුකම්පාවෙන් කටයුතු කරන්නා සේ තම මිතුරාගේ දියුණුව දැක පී‍්‍රති වෙයි; පරිහානියේදී දුක් වෙයි. කෙනකු මිතුරාගේ ගුණ කියනු අසා පී‍්‍රති වෙයි; නුගුණ කියන්නන් ඉන් වැළැක්වීමට කටයුතු කරයි.

ඉතා හිතවත් මිතුරන් ලෙස පෙනී සිටිමින් තමාට උපකාරයක් අවශ්‍ය අවස්ථාවේදී තමා මඟහැර යන මිත්‍ර ප්‍රතිරූපකයෝ ද සිටිති. අඤ්ඤදත්ථුහර, වචී පරම, අනුප්පියභාණි සහ අපාය සහායක යනුවෙන් ඔවුන් සතර දෙනකු සිටින බව බුදුන් වහන්සේ පෙන්වා දුන් සේක.

අඤ්ඤදත්ථුහර මිත්‍රයා සෑම විට ම තමාට යමක් ලබාගැනීමට මිස, තම මිතුරාට යමක් දෙන්නට පෙලඹෙන්නේ නැත. හේ තම මිතුරාට සුළු උපකාරයක් කොට මහත් වූ දෙයක් බලාපොරොත්තු වේ; තමාට භයක් ඇති වූ විට මිතුරාගේ පිහිට පතා එයි; තම ලාභ ප්‍රයෝජන සඳහා පමණි.

වචීපරම මිත්‍රයා ක්‍රියාවෙන් නොව, කථාවෙන් පමණක් උදව් කරයි: තම මිතුරා උදව්වක් ඉල්ලූ විට එය මඟහරී; තමාගේ අමාරුකම් පෙන්වයි; අනාගතයේදී කර දෙන්නට හැකි යැ යි බොරු පුරසාරම් දොඩවයි. ඔහු ද මිතුරන් ඇසුරු කරන්නේ තම ලාභ ප්‍රයෝජන සඳහා පමණක් ම ය.

අනුප්පියභාණී මිත්‍රයා තමාගේ මිතුරා කරන හොඳ වැඩ මෙන් ම නරක වැඩ ද අනුමත කරයි; තම මිතුරා ඉදිරියෙහිදී ඔහු සතුටට පත් වන ලෙස ඔහුගේ පැත්ත ගෙන කථා කරයි; එහෙත් ඔහු නැති තැන අනෙක් අය සමඟ ඔහුට විරුද්ධ ව කථා කරයි.

අපායසහායක මිත්‍රයා නිතර ම තම මිතුරා අපායට ඇද දමන විලසට කටයුතු කරයි; සූදුවට මත්වතුර පානයට ඔහු එක් කරගනියි; අවේලාවට නුසුදුසු තැන්වලට කැටුව යෑම ආදි තම මිතුරා විපතට හෙළන ආකාරයේ කටයුතු කරයි.

මේ සතර දෙනා ම මිතුරන් ලෙස පෙනී සිටියත් ඔවුහු පරම හතුරන් ලෙස සැලැකිය යුතු ය. ඔවුන්ගෙන් වන්නේ නපුරක් ම ය. බුද්ධ කාලය දෙස බලන විට අපට මෙවැනි චරිත පිළිබඳ ව උදාහරණ සපයාගත හැකි ය. අසූ කෝටියක් ධනය හිමි ව සිටි මහ ධන සිටුවරයා හිඟමනට පත් කළාහු ඔහු වටා සිටි පාපී මිතුරෝ ය. එමෙන් ම අජාසත් රජු පාපකාරී දේවදත්තයන්ගේ ඇසුර නිසා තම පියා වන බිම්බිසාර රජු මරා අදත් අපායේ දුක් විඳින්නේ පාප මිත්‍ර සේවනයේ ප්‍රතිඵලයක් ලෙස ය. මංගල සූත්‍රයේදී බුදුන් වහන්සේ පළමුවන මංගල කරුණ ලෙස දේශනා කළේ “අසේවනාච බාලානං - පණ්ඩිතානංච සේවනා” යනුවෙනි. එනම් පාපකාරී පුද්ගලයන් ඇසුරු නොකර, නුවණැතියන් ම ඇසුරු කිරීම මංගල කරුණක් බව යි.

“න භජේ පාපකේ මිත්තේ

න භජේ පුරිසාධමේ

භජේථ මිත්තේ කල්‍යාණේ

භජේථ පුරිසුත්තමේ.”

-ධම්මපදය, පණ්ඩිත වග්ගය, 3 ගාථාව

පාප මිත්‍රයන් ඇසුරු නොකොට කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කළ යුතු බවට ඡන්න තෙරුන් අරභයා බුදුන් වහන්සේ දේශනා කළ ගාථාවකි ඒ.

[QUOTE="crazybuddy, post: 16960134, member: 326070"] [CENTER] [SIZE=3][COLOR=Blue]සෑම කෙනකුට ම මිතුරන් සිටීම අවශ්‍ය ම ය. තමාට සිදු කරගත නොහැකි දෙයකට මුහුණ පෑ විට අනුන්ගේ පිහිට පැතීමට සිදු වේ. මෙතැනදී මිතුරකුගෙන් ලැබෙන සුළු උපකාරයක් වුව ද මහත් වටිනාකමක් ගෙන දේ. අපට හිතවත්කම් දක්වන අතිජාත මිත්‍රයා දුකක් කරදරයක් පැමිණි විට අප ඉන් ගලවාගැනීමට උර දෙන්නේ ලාභ ප්රයෝජනවලින් තොර ව ය. දිසා නමස්කාරයේ යෙදුණ සිගාල සිටු පුත්‍රයාට අප මහා කාරුණිකයාණෝ ‘සිගාලෝවාද සූත්‍රය’ දේශනා කරමින් ‘උත්තර දිසාව’ යනු මිතුරන් බව පෙන්වා දුන් සේක. බුදු දහම අනුව අවංක ව ම මෛත්‍රී සහගත ව ක්‍රියා කරන්නෝ අව්‍යාජ මිත්‍රයෝ වෙති. මෙහිදී අපට සිහියට නැඟෙන්නේ උපතිස්ස-කෝලිත යහළුවෝ දෙදෙනා ය. ඔවුන් දෙපළට ම තමන්ගේ අරමුණු ළඟා කරගන්නට හැකි වූයේ ඒ අව්‍යාජ මිත්‍රත්වය හේතුවෙනි. කල්‍යාණ මිත්‍රයෝ ශ්‍රද්ධාව, ශීලය, ත්‍යාගය, ප්‍රඥාව යන ගුණ සතරෙන් යුක්ත ය. බුදුන් වහන්සේ මෙවැනි ගුණ සම්පන්න කල්‍යාණ මිත්‍රයන් කොටස් හතරකට බෙදා දැක්වූ සේක. ඒ උපකාරක, සමාන සුඛ දුක්ඛ, අත්ථක්ඛායී සහ අනුකම්පික යනුවෙනි. උපකාරක මිත්‍රයා තම මිතුරාට යම්කිසි උපකාරයක් අවශ්‍ය වූ මොහොතේ විගස ම එතැනට පැමිණ, අවංක ව ම, මෛත්‍රී සිතින් පිළිසරණ වෙයි; මිතුරාගේ වස්තුව ආරක්ෂා කර දෙයි; මිතුරා නොමඟට යන අවස්ථාවක් දුටු විට කරුණා භරිත ව යහ මඟට හරවාගනියි. සමාන සුඛ දුක්ඛ මිත්‍රයා සැපේදීත් දුකේදීත් මිතුරා ළඟින් ම ඇසුරු කරයි; විපතේදී තම මිතුරා නො අත්හරියි. ජීවිත පරිත්‍යාගයෙන් වුව ද කටයුතු කිරීමට ඔහු ඉදිරිපත් වෙයි. තමාගේ රහස් මිතුරාට කියන අතර, මිතුරාගේ රහස් කිසිවකුට දැනගන්නට නොදී ආරක්ෂා කරයි. අත්ථක්ඛායී මිත්‍රයා මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් සරු කරගැනීමට උපකාර වේ: මිතුරාගේ යම් කිසි වරදක් දුටු විට වහා ම ඔහු ඉන් මුදාගැනීමට කටයුතු කරයි; පාපකාරී සිතිවිලිවලින් මිතුරා මුදාගනී; දහම් මඟට සිත යොමු කරවයි; සුගතගාමී ජීවිතයක් ගත කිරීමට මං පෙත් සාදයි අනුකම්පික මිත්‍රයා මවක තම දරුවා කෙරෙහි අනුකම්පාවෙන් කටයුතු කරන්නා සේ තම මිතුරාගේ දියුණුව දැක පී‍්‍රති වෙයි; පරිහානියේදී දුක් වෙයි. කෙනකු මිතුරාගේ ගුණ කියනු අසා පී‍්‍රති වෙයි; නුගුණ කියන්නන් ඉන් වැළැක්වීමට කටයුතු කරයි. ඉතා හිතවත් මිතුරන් ලෙස පෙනී සිටිමින් තමාට උපකාරයක් අවශ්‍ය අවස්ථාවේදී තමා මඟහැර යන මිත්‍ර ප්‍රතිරූපකයෝ ද සිටිති. අඤ්ඤදත්ථුහර, වචී පරම, අනුප්පියභාණි සහ අපාය සහායක යනුවෙන් ඔවුන් සතර දෙනකු සිටින බව බුදුන් වහන්සේ පෙන්වා දුන් සේක. අඤ්ඤදත්ථුහර මිත්‍රයා සෑම විට ම තමාට යමක් ලබාගැනීමට මිස, තම මිතුරාට යමක් දෙන්නට පෙලඹෙන්නේ නැත. හේ තම මිතුරාට සුළු උපකාරයක් කොට මහත් වූ දෙයක් බලාපොරොත්තු වේ; තමාට භයක් ඇති වූ විට මිතුරාගේ පිහිට පතා එයි; තම ලාභ ප්‍රයෝජන සඳහා පමණි. වචීපරම මිත්‍රයා ක්‍රියාවෙන් නොව, කථාවෙන් පමණක් උදව් කරයි: තම මිතුරා උදව්වක් ඉල්ලූ විට එය මඟහරී; තමාගේ අමාරුකම් පෙන්වයි; අනාගතයේදී කර දෙන්නට හැකි යැ යි බොරු පුරසාරම් දොඩවයි. ඔහු ද මිතුරන් ඇසුරු කරන්නේ තම ලාභ ප්‍රයෝජන සඳහා පමණක් ම ය. අනුප්පියභාණී මිත්‍රයා තමාගේ මිතුරා කරන හොඳ වැඩ මෙන් ම නරක වැඩ ද අනුමත කරයි; තම මිතුරා ඉදිරියෙහිදී ඔහු සතුටට පත් වන ලෙස ඔහුගේ පැත්ත ගෙන කථා කරයි; එහෙත් ඔහු නැති තැන අනෙක් අය සමඟ ඔහුට විරුද්ධ ව කථා කරයි. අපායසහායක මිත්‍රයා නිතර ම තම මිතුරා අපායට ඇද දමන විලසට කටයුතු කරයි; සූදුවට මත්වතුර පානයට ඔහු එක් කරගනියි; අවේලාවට නුසුදුසු තැන්වලට කැටුව යෑම ආදි තම මිතුරා විපතට හෙළන ආකාරයේ කටයුතු කරයි. මේ සතර දෙනා ම මිතුරන් ලෙස පෙනී සිටියත් ඔවුහු පරම හතුරන් ලෙස සැලැකිය යුතු ය. ඔවුන්ගෙන් වන්නේ නපුරක් ම ය. බුද්ධ කාලය දෙස බලන විට අපට මෙවැනි චරිත පිළිබඳ ව උදාහරණ සපයාගත හැකි ය. අසූ කෝටියක් ධනය හිමි ව සිටි මහ ධන සිටුවරයා හිඟමනට පත් කළාහු ඔහු වටා සිටි පාපී මිතුරෝ ය. එමෙන් ම අජාසත් රජු පාපකාරී දේවදත්තයන්ගේ ඇසුර නිසා තම පියා වන බිම්බිසාර රජු මරා අදත් අපායේ දුක් විඳින්නේ පාප මිත්‍ර සේවනයේ ප්‍රතිඵලයක් ලෙස ය. මංගල සූත්‍රයේදී බුදුන් වහන්සේ පළමුවන මංගල කරුණ ලෙස දේශනා කළේ “අසේවනාච බාලානං - පණ්ඩිතානංච සේවනා” යනුවෙනි. එනම් පාපකාරී පුද්ගලයන් ඇසුරු නොකර, නුවණැතියන් ම ඇසුරු කිරීම මංගල කරුණක් බව යි. “න භජේ පාපකේ මිත්තේ න භජේ පුරිසාධමේ භජේථ මිත්තේ කල්‍යාණේ භජේථ පුරිසුත්තමේ.” -ධම්මපදය, පණ්ඩිත වග්ගය, 3 ගාථාව පාප මිත්‍රයන් ඇසුරු නොකොට කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කළ යුතු බවට ඡන්න තෙරුන් අරභයා බුදුන් වහන්සේ දේශනා කළ ගාථාවකි ඒ. [/COLOR][/SIZE][/CENTER] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom