හුටා......

ගින්න දුන්නා..... තව ටිකකින් හොද ඈමතීමක් බලාපොරොත්තු වන්න.....![]()
![]()
![]()

මා අනුදැන වදාරන්නේ මෙයට වඩා ලෙහෙසි ක්‍රමයකි.
ඔබේ දත ගැලවා ගැනීමට අවැසි නම් ඔබ ප්‍රෙද්ශයේ අයියා කෙනෙකු සමග හදි ගැසෙනු.....
දත ගැලවේ..........

මේ ඡායාරූපය කලකට ඉහත දී අපේ මාතර කිඹුලා විසින් ගනු ලැබුවකි.
ගල අතේ තබා ගෙන සිටින්නේ මාය....
දත හිමිකරුවා අපේ ආදර මිත්තරයා වන ඇමසියා ය............

වැටහේ....වැටහේ..........අපහාසයක් නොව පුංචිම පුංචි විහිලුවක් පමණි.
![]()

මේ ඡායාරූපය කලකට ඉහත දී අපේ මාතර කිඹුලා විසින් ගනු ලැබුවකි.
ගල අතේ තබා ගෙන සිටින්නේ මාය....
දත හිමිකරුවා අපේ ආදර මිත්තරයා වන ඇමසියා ය............

මේ ඡායාරූපය කලකට ඉහත දී අපේ මාතර කිඹුලා විසින් ගනු ලැබුවකි.
ගල අතේ තබා ගෙන සිටින්නේ මාය....
දත හිමිකරුවා අපේ ආදර මිත්තරයා වන ඇමසියා ය............
නමුත් අවාසනාවක මහත වූයේ දත ගලවන්නට මා ගල පහලට හෙළූ විට දී දත ද සමග ඇමසියා ද වල පල්ලට ගිය එකය.....මේ ඡායාරූපය කලකට ඉහත දී අපේ මාතර කිඹුලා විසින් ගනු ලැබුවකි.
ගල අතේ තබා ගෙන සිටින්නේ මාය....
දත හිමිකරුවා අපේ ආදර මිත්තරයා වන ඇමසියා ය............