Kidney for a India vs Pakistan ticket?

prabo22

Well-known member
  • May 25, 2010
    12,598
    1,547
    113
    indiawe n pakislanthe inne pol buruwo,, un thmai me wage gon athel denne,, mu nam maha mati puthek,,:lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    පුදුම වෙන්න දෙයක් නෑ බං ඉන්නෙම ගොන් හැත්තනේ ඔය රටේ
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    indiawe n pakislanthe inne pol buruwo,, un thmai me wage gon athel denne,, mu nam maha mati puthek,,:lol:
    සිරාවට ඕකගේ වකුගඩු නෙමෙයි ටිකට් එකකට විකුනන්න ඕනි මොලේ ගොන් පරයගේ:lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සිරාවට ඕකගේ වකුගඩු නෙමෙයි ටිකට් එකකට විකුනන්න ඕනි මොලේ ගොන් පරයගේ:lol:
    ඒක නිකං දුන්නත් කවුරුත් ගන්නෙ නෑනෙ. ඒ හින්ඳා තමයි ඔය වකුගඩු විකුනන්නෙ :D
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ඒක නිකං දුන්නත් කවුරුත් ගන්නෙ නෑනෙ. ඒ හින්ඳා තමයි ඔය වකුගඩු විකුනන්නෙ :D

    :lol::lol::lol: e kathawath aththa neda ban oluwa athule molayak thiye nan ohoma karaida ban :lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඒක නිකං දුන්නත් කවුරුත් ගන්නෙ නෑනෙ. ඒ හින්ඳා තමයි ඔය වකුගඩු විකුනන්නෙ :D
    ඒකනේ මූට කොහොමත් මැච් එක බලන්න වෙන්නේ නෑ. ඕනි නම් මොලේ ගලවගෙන තියාගෙන ඉඳලා මැච් එක පැරදුනම ප්ලේයර් කෙනෙක් ගෙදරට ගහන්න ගලක් වෙනුවට පාවිච්චි කරතහැකි:lol:
    :lol::lol::lol: ow ban ekath deela yaida danne na ;);)
    ඔය වගේ දහගුණයක් විතර පොල් බූරුවෙක් ගත්තොත් තමයි:lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හප්පා, මමත් කලානම් හරි
    උඹෙ වකුගඩු කවුද බං ගන්නෙ ? බීලා බීලා උඹත් දැං ඉන්නෙ වෙන එකක් බද්ධ කරගන්න නේ :P