Kill Akon – Anger on planned concert

L KNG

Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    no kill akon kill mahinda
    akon sindu tikak kiyala yai
    mahindage baila api thawa avurudu 6k ahanna epai
    okawa marala inna one isselama

    මචං, උඹ threads වලට reply කරද්දී මීට වඩා පරෙස්සමින් වචන පාවිච්චි කරනවනම් හොඳයි නේද? මොකද මාළුවා නහින්නෙත් කට හින්දා කියලා කතාවක් තියෙනවනෙ:eek:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    sharukkhan ට සෝම හාමුදුරුවෝ....akon ට video එකක කෙලවරින් පෙනුන බුදුපිලිමයක්....(video එක හොදට බලන්න එකම තැනකදිවත් straight focus නෑ එකක්....).....ලoකාවේ මිනිස්සුන්ට කොහේ හරි කොස්සක් තියනවනේ....MJ ආවා නම් ඒත් අපේ මිනිස්සු මොනා හරි කියාවි...ලoකාවට මේ වගෙ show එකක් ලැබෙන්නේ කලාතුරකින්...ඒක නිසා මේක කොහොම හරි බලන්න යන්න උත්සහ කරන්න....AKON ආයේ කවදා ඒවිද.....? හිතලා බලන්න...
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    Ow machan ee music video eka dihaa briefly balan hitiyata mukuth penne nehe honda attention eken baluwoth tamai ee karala tiyena insult eka penenne mokada oya video eke podi glimpse ekak tiyenawa bikini andagathtu kellek buddha statue ekata passa pennana:):yes::rolleyes:
    Eth ithin eka atakin okata Akonge athi waraddakuth nehe mokada oya location eka select karanne akon nemeine eyaage music video producersla mulinma unta tamai bomba gahanna one kaalakanni yakku:(:(:angry::angry:
    Anika oya pool eka haduwe Akon nemeine ban neda api oya poddak dekkata oya hotel eke residentsla ehema monawa koranawa adda Budu Pilimeth ekka??
    I suggest that this issue should be analyzed from a middle angle guyz coz we aint fools:yes::yes:
     

    nuwa1

    Member
    Oct 22, 2007
    5,682
    40
    0
    iN mY BoDy
    Balanna yana ewun ithin palayalla...yanne nethi ewun indahalla...oya senaga gode ringagena porakagena uwa balanna nam puduma amaruwak thiyenna ona...ha ha ha...:P
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    Akon ට නෙමේ බොම්බ ගහන්න ඕනේ......උගේ Video එකේ වරදක් නැ කියලා කියන එවුන්ට.... ඌ කොහොමත් ආගමක්, ජන්මයක් නැති එකා....එත් එහෙම එකක් තියෙන එවුන් කියන කතා දැක්කම තමා දුක හිතෙන්නේ.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,655
    4,507
    113
    amma.... LTTE un bomba gahanakota LTTE ekak wath maranna hithunada... menna sinhalayo... ape rata ta budu saranai..

    ඔයගෙ තරම අපි දැක්කා ,අර female member ට දුන්න -rep වලින්:lol: