Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Kill Gadafi
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"අපි ගඩාfi ව මරණවා. බ්‍රිතාන්‍ය යානා දැන් ලිබියාවට ප්‍රහාර එල්ල කරනවා - බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ලියම් Fox

Yes! We would kill Gaddafi. Tyrant is a Legitimate target. -British Defence Secretary Liam Fox

[ATTACH]26364[/ATTACH][ATTACH]26363[/ATTACH]

[ATTACH]26362[/ATTACH][ATTACH]26361[/ATTACH]

* ලිබියාවට හමුදා යෑවීමට බ්‍රිතාන්‍ය ඇමැතිවරු තිදෙනෙක් එරෙහිවේ

* ලිබියාවට එරෙහි ගුවන් ප්‍රහාරවලට ඉන්දියාව, චීනය හා රුසියාව විරුද්ධවේ

* ගඩාෆිගේ මුළු හමුදාwaම විනාශ කරනවා - බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ලියම් ෆොක්ස්

* ලිබියානු හමුදාපති ඇතුළු සියලු හමුදා ප්‍රධානීන් ගඩාෆිව අත්හැර පලා යායුතුයි. නැත්නම් මිසයිල ප්‍රහාර එල්ල කරනවා. - බ්‍රිතාන්‍ය එම්.අයි. 6 බුද්ධි සේවාව

* ගුවන් ප්‍රහාරවලින් සිවිල් වැසියන් 46 ක් මරුමුවට

* ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය එක්ව ලිබියාවට මිසයිල 110 ක ප්‍රහාරයක්

* ලිබියාවේ "මානව හිමිකම්" ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව මුනිවත රකී

* බටහිර මාධ්‍යවල තහනම් වචනය සිවිල් වැසියන් මියයාම

* 1986 දී ද ඇමරිකාව විසින් ගඩාfiව මැරීමට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ අතර ඉන් ඔහුගේ 15 හැවිරිදි හදා ගැනීමට ගත් දියණියක් හා සිවිල් වැසියන් 15 ක් මරුමුවට පත්විය.

[ATTACH]26360[/ATTACH]

[YOUTUBE]phhraAK1i2Q[/YOUTUBE]

ඇමරිකාව, ප්‍රංශය, බ්‍රිතාන්‍යය සහ තවත් රටවල් කීපයක් එක්වී ප්රජාතන්ත්රවාදයේ මුවාවෙන් දැන් ලිබියාවට අති ප්‍රබල ටොම්හෝර්ක්a මිසයිල ප්‍රහාර මෙන් බෝම්බ දැමීම ද සිදු කරගෙන යයි. ලිබියානු ආරංචි මාර්ග දක්වන අන්දමට මේ ප්‍රහාරවලින් සිවිල් වැසියන් 48 ක් මියගොස් ඇත. නිල නොවන ආරංචි මාර්ග දක්වන්නේ මියගිය සංඛ්‍යාව ඊට වඩා වැඩි බවයි. මේ ගුවන් ප්‍රහාර සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ අරාබි සංගමයේ මහලේකම් අමර් මුසාථ බ්‍රිතාන්‍යය, ප්‍රංශය හා ඇමරිකාව විසින් සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කර ඇතැයි චෝදනා නැඟිණි. "අපිට අවශ්‍ය සිවිල් වැසියන් රැක ගැනීමයි. එසේ නැතිව බෝම්බ දැමීම නොවෙයි" යෑයි ඔහු කියා සිටියේය. මේ අතර ඉන්දියාව, චීනය සහ රුසියාව යන රටවල් මේ ගුවන් ප්‍රහාරයට බරපතල විරෝධය දක්වා ඇත. "කඩිමුඩියේ සම්මත කරගත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාව කෙරේ රුසියාව කනගාටුවට පත්වනවා" යෑයි රුසියානු විදේශ අමාත්‍යාංශය පළ කළේය.

චීන ප්‍රකාශක ජයැන්ග් ලියූ පැවසුවේ සෑම රටක්ම ලිබියාවේ ස්වෛරීභාවය රැකිය යුතු බවයි. මෙයට සමානව රුසියානු ප්‍රකාශක ඩිමිත්රි රොග්සින් පැවැසුවේ ඇමරිකාව, බ්‍රිතාන්‍ය හා ප්‍රංශය එක්සත් ජාතීන් ලබාදී තිබූ අනුමැතිය ඉක්මවා ක්‍රියා කරන බවයි.

මේ අතර බ්‍රිතාන්‍යයේ එස්.එA.එස්. නමැති විශේෂ බළකායේ භට පිරිස් ලිබියාවට පැමිණ ගඩාfiගේ හමුදා අවි ගබඩා විනාශ කිරීම සඳහා කැරලිකරුවන්ට සහාය වන බව හෙළිවී ඇත. මෙම වාතාවරණය මැද ප්‍රංශය විසින් ලිබියානු කැරලිකරුවන්ව නිල වශයෙන් පිළිගෙන තිබේ.

මෙලෙස ලිබියාවට ගුවන් ප්‍රහාර එල්ලවීම ගැන ප්‍රකාශයක් කළ ගඩාfi රටේ සමස්ත ජනතාවම ආක්රමණකාරී හමුදාවන්ට එරෙහිව සටන් වදින බවත් විදේශ හමුදාවන්ට ලිබියාව අපායක් වන බවත් පවසා ඇත.

මෙලෙස ඇමරිකාව ප්රමුඛ බටහිර රටවල් කීපයක් එක්ව මේ ප්‍රහාර එල්ල කරන්නේ රටේ නීත්‍යනුකූල හමුදාවටය. එම හමුදාවේ ප්‍රධානීන්ට සටන් නොවැද පලා යන ලෙසත් නැතිනම් මිසයිල ප්‍රහාර එල්ල කර මරණ බවටත් බ්‍රිතාන්‍යය එම්. අයි. 6 ඔත්තු සේවාව පවසයි. මෙලෙස ලිබියාවේ ප්රජාතන්ත්රවාදය රැකීමට යෑයි දක්වමින් ඇමරිකාව, ප්‍රංශය හා බ්‍රිතාන්‍යය විසින් ගුවන් ප්‍රහාර එල්ල කිරීමේ පසුබිම කුමක්ද? රුසියාව විසින් ලිබියාවට යුද අවි අලෙවි කළේය. චීන රජයට ලිබියානු තෙල් නිෂ්පාදන සඳහා ආයෝජන කිරීමට ද ඉඩ ලැබිණි. ලිබියාව විසින් ඉන්දියාවට තෙල් ලබාදීමට ක්‍රියා කළේය. එහෙත් වසර ගණනක් තිස්සේ ලිබියානු තෙල් සම්පත සූරා කෑමට බටහිර රටවලට හැකිවූයේ නැත.

මේ සැබෑ යථාර්ථයයි. මෙලෙස බටහිර ප්‍රහාරක යානා සබ්මැරීන් යාත්‍රා විසින් ලිබියාවට ප්‍රහාර එල්ල කරද්දී මානව හිමිකම් උල්ලංඝනය නොවන්නේද?

මේ අන්දමට ලෝකයේ වෙනත් රටවල් ත්‍රස්ත කණ්ඩායමක් අවි දරා කැරැල්ලක් ඇති කළහොත් එම කැරැල්ල මර්දනය කිරීමට එම රටේ නායකත්වයට හිමිකමක් නැද්ද?

සදාම් හුසේන් පහ කිරීම සඳහා ඇමරිකාව ටොම්හෝක්මිසයිල දහස් ගණනක් ඉරාකයට එල්ල කර මහත් විනාශයක් කළේය. දැන් ලිබියාවට ද සිදුවන්නේ එයයි. "මම ජෝර්ඡ් බුෂ් නොවේ යෑයි වරක් ඇමරිකානු ජනාධිපති ඔබාමා පැවැසීය. එහෙත් ලිබියානු ප්‍රහාරයෙන් ජෝරඡ් බුෂ් අංක 2 ඔබාමා යෑයි සනාථ වේ.

එසේම අපි ලිබියානු නායකයා මරනවා යෑයි බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ලියම් පොක්ස් පවසයි. ඔහුට එ සඳහා බලය දුන්නේ කවුද? මාධ්‍ය නිදහස ගැන හඬනඟන ජාත්‍යන්තර මාධ්‍ය අද එක්ව ලිබියානු ගුවන් ආක්‍රමණය අනුමත කර ඇත. එහෙත් ඔවුන්ට තහනම් වචනය නම් සිවිල් වැසියන් මරුමුවට පත්වී ඇති බව ප්‍රකාශ කිරීමයි.

මේ අතර ඇමරිකානු ආරක්ෂක ලේකම් රොබට් ගේට් පවසන්නේ ලිබියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාව මත පමණක් ක්‍රියාත්මක විය යුතු බවත් අලුත් අරමුණු මත ක්‍රියා කිරීම තුළින් ප්‍රශ්නයක් ඇති වන බවයි.

[QUOTE="SLBlackKnight, post: 9682310, member: 308134"] [COLOR="Red"][SIZE="5"]"අපි ගඩාfi ව මරණවා. බ්‍රිතාන්‍ය යානා දැන් ලිබියාවට ප්‍රහාර එල්ල කරනවා - බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ලියම් Fox Yes! We would kill Gaddafi. Tyrant is a Legitimate target. -British Defence Secretary Liam Fox [/SIZE][/COLOR] [ATTACH]26364._xfImport[/ATTACH][ATTACH]26363._xfImport[/ATTACH] [ATTACH]26362._xfImport[/ATTACH][ATTACH]26361._xfImport[/ATTACH] [COLOR="Red"][SIZE="5"]* ලිබියාවට හමුදා යෑවීමට බ්‍රිතාන්‍ය ඇමැතිවරු තිදෙනෙක් එරෙහිවේ * ලිබියාවට එරෙහි ගුවන් ප්‍රහාරවලට ඉන්දියාව, චීනය හා රුසියාව විරුද්ධවේ * ගඩාෆිගේ මුළු හමුදාwaම විනාශ කරනවා - බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ලියම් ෆොක්ස් * ලිබියානු හමුදාපති ඇතුළු සියලු හමුදා ප්‍රධානීන් ගඩාෆිව අත්හැර පලා යායුතුයි. නැත්නම් මිසයිල ප්‍රහාර එල්ල කරනවා. - බ්‍රිතාන්‍ය එම්.අයි. 6 බුද්ධි සේවාව * ගුවන් ප්‍රහාරවලින් සිවිල් වැසියන් 46 ක් මරුමුවට * ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය එක්ව ලිබියාවට මිසයිල 110 ක ප්‍රහාරයක් * ලිබියාවේ "මානව හිමිකම්" ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව මුනිවත රකී * බටහිර මාධ්‍යවල තහනම් වචනය සිවිල් වැසියන් මියයාම * 1986 දී ද ඇමරිකාව විසින් ගඩාfiව මැරීමට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ අතර ඉන් ඔහුගේ 15 හැවිරිදි හදා ගැනීමට ගත් දියණියක් හා සිවිල් වැසියන් 15 ක් මරුමුවට පත්විය. [/SIZE][/COLOR] [ATTACH]26360._xfImport[/ATTACH] [YOUTUBE]phhraAK1i2Q[/YOUTUBE] [COLOR="Black"][SIZE="4"]ඇමරිකාව, ප්‍රංශය, බ්‍රිතාන්‍යය සහ තවත් රටවල් කීපයක් එක්වී ප්රජාතන්ත්රවාදයේ මුවාවෙන් දැන් ලිබියාවට අති ප්‍රබල ටොම්හෝර්ක්a මිසයිල ප්‍රහාර මෙන් බෝම්බ දැමීම ද සිදු කරගෙන යයි. ලිබියානු ආරංචි මාර්ග දක්වන අන්දමට මේ ප්‍රහාරවලින් සිවිල් වැසියන් 48 ක් මියගොස් ඇත. නිල නොවන ආරංචි මාර්ග දක්වන්නේ මියගිය සංඛ්‍යාව ඊට වඩා වැඩි බවයි. මේ ගුවන් ප්‍රහාර සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ අරාබි සංගමයේ මහලේකම් අමර් මුසාථ බ්‍රිතාන්‍යය, ප්‍රංශය හා ඇමරිකාව විසින් සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කර ඇතැයි චෝදනා නැඟිණි. "අපිට අවශ්‍ය සිවිල් වැසියන් රැක ගැනීමයි. එසේ නැතිව බෝම්බ දැමීම නොවෙයි" යෑයි ඔහු කියා සිටියේය. මේ අතර ඉන්දියාව, චීනය සහ රුසියාව යන රටවල් මේ ගුවන් ප්‍රහාරයට බරපතල විරෝධය දක්වා ඇත. "කඩිමුඩියේ සම්මත කරගත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාව කෙරේ රුසියාව කනගාටුවට පත්වනවා" යෑයි රුසියානු විදේශ අමාත්‍යාංශය පළ කළේය. චීන ප්‍රකාශක ජයැන්ග් ලියූ පැවසුවේ සෑම රටක්ම ලිබියාවේ ස්වෛරීභාවය රැකිය යුතු බවයි. මෙයට සමානව රුසියානු ප්‍රකාශක ඩිමිත්රි රොග්සින් පැවැසුවේ ඇමරිකාව, බ්‍රිතාන්‍ය හා ප්‍රංශය එක්සත් ජාතීන් ලබාදී තිබූ අනුමැතිය ඉක්මවා ක්‍රියා කරන බවයි. මේ අතර බ්‍රිතාන්‍යයේ එස්.එA.එස්. නමැති විශේෂ බළකායේ භට පිරිස් ලිබියාවට පැමිණ ගඩාfiගේ හමුදා අවි ගබඩා විනාශ කිරීම සඳහා කැරලිකරුවන්ට සහාය වන බව හෙළිවී ඇත. මෙම වාතාවරණය මැද ප්‍රංශය විසින් ලිබියානු කැරලිකරුවන්ව නිල වශයෙන් පිළිගෙන තිබේ. මෙලෙස ලිබියාවට ගුවන් ප්‍රහාර එල්ලවීම ගැන ප්‍රකාශයක් කළ ගඩාfi රටේ සමස්ත ජනතාවම ආක්රමණකාරී හමුදාවන්ට එරෙහිව සටන් වදින බවත් විදේශ හමුදාවන්ට ලිබියාව අපායක් වන බවත් පවසා ඇත. මෙලෙස ඇමරිකාව ප්රමුඛ බටහිර රටවල් කීපයක් එක්ව මේ ප්‍රහාර එල්ල කරන්නේ රටේ නීත්‍යනුකූල හමුදාවටය. එම හමුදාවේ ප්‍රධානීන්ට සටන් නොවැද පලා යන ලෙසත් නැතිනම් මිසයිල ප්‍රහාර එල්ල කර මරණ බවටත් බ්‍රිතාන්‍යය එම්. අයි. 6 ඔත්තු සේවාව පවසයි. මෙලෙස ලිබියාවේ ප්රජාතන්ත්රවාදය රැකීමට යෑයි දක්වමින් ඇමරිකාව, ප්‍රංශය හා බ්‍රිතාන්‍යය විසින් ගුවන් ප්‍රහාර එල්ල කිරීමේ පසුබිම කුමක්ද? රුසියාව විසින් ලිබියාවට යුද අවි අලෙවි කළේය. චීන රජයට ලිබියානු තෙල් නිෂ්පාදන සඳහා ආයෝජන කිරීමට ද ඉඩ ලැබිණි. ලිබියාව විසින් ඉන්දියාවට තෙල් ලබාදීමට ක්‍රියා කළේය. එහෙත් වසර ගණනක් තිස්සේ ලිබියානු තෙල් සම්පත සූරා කෑමට බටහිර රටවලට හැකිවූයේ නැත. මේ සැබෑ යථාර්ථයයි. මෙලෙස බටහිර ප්‍රහාරක යානා සබ්මැරීන් යාත්‍රා විසින් ලිබියාවට ප්‍රහාර එල්ල කරද්දී මානව හිමිකම් උල්ලංඝනය නොවන්නේද? මේ අන්දමට ලෝකයේ වෙනත් රටවල් ත්‍රස්ත කණ්ඩායමක් අවි දරා කැරැල්ලක් ඇති කළහොත් එම කැරැල්ල මර්දනය කිරීමට එම රටේ නායකත්වයට හිමිකමක් නැද්ද? සදාම් හුසේන් පහ කිරීම සඳහා ඇමරිකාව ටොම්හෝක්මිසයිල දහස් ගණනක් ඉරාකයට එල්ල කර මහත් විනාශයක් කළේය. දැන් ලිබියාවට ද සිදුවන්නේ එයයි. "මම ජෝර්ඡ් බුෂ් නොවේ යෑයි වරක් ඇමරිකානු ජනාධිපති ඔබාමා පැවැසීය. එහෙත් ලිබියානු ප්‍රහාරයෙන් ජෝරඡ් බුෂ් අංක 2 ඔබාමා යෑයි සනාථ වේ. එසේම අපි ලිබියානු නායකයා මරනවා යෑයි බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ලියම් පොක්ස් පවසයි. ඔහුට එ සඳහා බලය දුන්නේ කවුද? මාධ්‍ය නිදහස ගැන හඬනඟන ජාත්‍යන්තර මාධ්‍ය අද එක්ව ලිබියානු ගුවන් ආක්‍රමණය අනුමත කර ඇත. එහෙත් ඔවුන්ට තහනම් වචනය නම් සිවිල් වැසියන් මරුමුවට පත්වී ඇති බව ප්‍රකාශ කිරීමයි. මේ අතර ඇමරිකානු ආරක්ෂක ලේකම් රොබට් ගේට් පවසන්නේ ලිබියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාව මත පමණක් ක්‍රියාත්මක විය යුතු බවත් අලුත් අරමුණු මත ක්‍රියා කිරීම තුළින් ප්‍රශ්නයක් ඇති වන බවයි. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom