Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Kill Gadafi
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH]26365[/ATTACH][ATTACH]26366[/ATTACH]

[ATTACH]26367[/ATTACH][ATTACH]26368[/ATTACH]

ඔහු බටහිර රටවල නායකයන් සමග මෑතකාලයේ ඉතා සමීපව කටයුතු කළ බව ද අප අමතක කළ යුතු නොවේ. ඔවුන්ට ලිබියාව තුළ ආයෝජන කිරීමට ඉඩකඩ සැලසීම තුළින්ම එය මනාව තහවුරු වේ. මෙම බටහිර ඒකාබද්ධ ප්‍රහාරවලින් මියයන සංඛ්‍යා පිළිබඳ කිසිම තොරතුරක් ලැබී නැත. ප්රහාරයන්ගෙන් මිය යන්නේ ගඩාfiගේ හමුදා භටයන් පමණක් යෑයි කිසිසේත්ම කිව නොහැකිය. සාමාන්‍ය සිවිල් වැසියන් මෙම මරණ අතරට අනිවාර්යයෙන් ම ඇතුළත් වේ.

ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය ප්‍රධාන කොටගත් ඒකාබද්ධ ප්‍රහාරයක් දැන් ලිබියාවට එල්ලවෙමින් තිබේ. මෙම ප්‍රහාර සඳහා එම රටවල ගුවන් මෙන්ම නාවික හමුදාවන්ද මෙම ප්රහාරයන්ට යොදවා ගෙන ඇත.

මෙයට හරියට ම වසර අටකට පෙර මෙවැනිම ඒකාබද්ධ ප්‍රහාරයක් ඉරාකයට එරෙහිව එල්ල වූයේ ජනාධිපති සදාම් හුසේන් පලවා හැරීමටය.

මේ වනවිට ඇමරිකානු යුද නැව් සහ බ්‍රිතාන්‍ය සබ්මැරීන ටොමාහොක් මිසයිල 120 කට වැඩි සංඛ්‍යාවක් ලිබියාවට එල්ල කර ඇත.

ඇමරිකාවට අයත් ඊ-2 ස්ටීල්ත් ප්‍රහාරක යානා ලිබියානු ගුවන් හමුදාව ප්‍රයෝජනයට ගන්නා ගුවන් තොටුපළකට බෝම්බ 40 ක් මේ දක්වා හෙළා ඇත. ලිබියාවේ කැරැලිකරුවන්ට එරෙහිව ජනාධිපති ගඩාfiගේ ගුවන් හමුදා එල්ල කරන ප්‍රහාර මැඩපැවැත්වීම මෙහි අරමුණ බව ඇමරිකානු හමුදා ප්‍රකාශකයෝ පවසති.

මෙම ප්‍රහාරවලින් ලිබියානු යුද හමුදාවට අයත් යුද ටැංකි සහ තවත් හමුදා වාහන විශාල සංඛ්‍යාවක් විනාශ වී ඇත. අලුත්ම ආරංචි මාර්ග වලට අනුව ගඩාfiගේ මෙහෙයුම් මූලස්ථානයක්ද විනාශ වී ඇත.

1942 ජුනි මස උපත ලද ගඩාfi 1969 සැප්තැම්බර් මස 01 වැනි දින අයිඩි්රස් රජුගේ පාලන සමය අවසන් කරමින් ලිබියාවේ ජනාධිපති ධුරයට පත් වූයේ වයස අවුරුදු 27 දීය. මේ වනවිට වසර 42 ක කාලයක් පුරා එරට නායකයා ලෙස සේවය කර ඇත.

තරුණ වියේදී ඔහු අනුගමනය කළේ ඉතා තදබල බටහිර විරෝධී ප්රතිපත්තියකි. ඔහු සැලසුම් කළ සමහර ප්‍රහාරවලින් බටහිර ලෝකයාට විශාල වශයෙන් තර්ජන එල්ල විය. ඇමරිකානු පෑන්ඈම් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් බ්‍රිතාන්‍යයේ ලොකර්බි නගරය ඉහළින් පියාසර කරන අමඩාබි විසින් පුපුරුවා හැරීමෙන් මියගිය මගී සංඛ්‍යාව 284 කි.

එහෙත් මෑත කාලය වන විට ඔහු බටහිර රටවල් සමඟ ඉතාමත් සුහදව කටයුතු කළා යෑයි කිව හැකිය. ඔහු බ්‍රිතාන්‍ය සමඟ කොතරම් සමීප වූවාද යන්න තේරුම් යන්නේ ලොකර්බි ප්‍රහාරය සිදු කළ පුද්ගලයා සඳහන් කර ගැනීමට පවා සමත් වීමෙන්ය. එවකට බ්‍රිතාන්‍ය අගමැතිව සිටි ගෝර්ඩන් බ්‍රවුන් සමග ඉතා සමීප සබඳතාවක් ගඩාfi පැවැත්වූ අතර ලිබියාවේ බ්‍රිතාන්‍ය ආයෝජන ද දිනෙන් දින ඉහළ ගියේය. බ්‍රිටිෂ් පෙට්ට්‍රොaලියම් වැනිs සමාගම් මෙහිදී ඉදිරියෙන්ම සිටියේය. ලොකර්බි ප්‍රහාරයෙන් මියගිය හැම කෙනකුටම වන්දි වශයෙන් ඩොලර් මිලියනය බැගින් ගෙවීය.

ලොකර්බි සැකකරු සානුකම්පිත හේතූන් මත නිදහස් කරනවා යෑයි බ්‍රිතාන්‍ය පැවසුව ද එහි යටි අදහස වූයේ ලිබියාව තුළ තව තවත් බ්‍රිතාන්‍ය ආයෝජන සිදු කිරීමය.

ගෝර්ඩන් බ්‍රවුන්ගේ මෙම නිදහස් කිරීමේ තීරණයට ඇමරිකාව කිසිසේත්ම කැමැත්තක් දැක්වූයේ නැත. එහෙත් බ්‍රිතාන්‍යයේ පාලනය වෙනස් වීමත් සමග විදේශ ප්‍රතිපත්තිය ද වෙනස් විය. වර්තමාන අගමැති ඩේවිඩ් කැමරන් ලොකර්බි සැකකරු නිදහස් කිරීම ගැන ගෝර්ඩන් බ්‍රවුන්ට චෝදනා කළ අතර ඇමරිකාව එය එක හෙළා අනුමත කළේය.

එමෙන්ම උතුරු අප්‍රිකානු රටවල වැසියන්a විශේෂයෙන්ම ඉතාලිය හරහා යුරෝපයට සංක්‍රමණය වීම වැළැක්වීමට බටහිර රටවලට උපකාර කළේද, ගඩාfiය. උතුරු අප්‍රිකානුවන් රහසේ යුරෝපයට ඇතුල්වීම එම රටවලට මහත් හිසරදයක් ව තිබුණි.

ඔහු බටහිර රටවල නායකයන් සමග මෑතකාලයේ ඉතා සමීපව කටයුතු කළ බව ද අප අමතක කළ යුතු නොවේ. ඔවුන්ට ලිබියාව තුළ ආයෝජන කිරීමට ඉඩකඩ සැලසීම තුළින්ම එය මනාව තහවුරු වේ.

මෙම බටහිර ඒකාබද්ධ ප්‍රහාරවලින් මියයන සංඛ්‍යා පිළිබඳ කිසිම තොරතුරක් ලැබී නැත. ප්රහාරයන්ගෙන් මිය යන්නේ ගඩාfiගේ හමුදා භටයන් පමණක් යෑයි කිසිසේත්ම කිව නොහැකිය. සාමාන්‍ය සිවිල් වැසියන් මෙම මරණ අතරට අනිවාර්යයෙන් ම ඇතුළත් වේ.

බටහිර රටවල් දැන් ප්‍රකාශ කරන්නේ ගඩාfi විසින් ඔහුට විරුද්ධ ඔහුගේම රටවැසියන්ට එල්ල කරන ප්‍රහාර මැඩ පැවැත්වීම නැතහොත් එම ජනතාවට ආරක්ෂාව සැපයීමට මෙවැනි ක්‍රියා මාර්ගයක් ගත් බවය.

[QUOTE="SLBlackKnight, post: 9682318, member: 308134"] [ATTACH]26365._xfImport[/ATTACH][ATTACH]26366._xfImport[/ATTACH] [ATTACH]26367._xfImport[/ATTACH][ATTACH]26368._xfImport[/ATTACH] [COLOR="Black"][SIZE="4"]ඔහු බටහිර රටවල නායකයන් සමග මෑතකාලයේ ඉතා සමීපව කටයුතු කළ බව ද අප අමතක කළ යුතු නොවේ. ඔවුන්ට ලිබියාව තුළ ආයෝජන කිරීමට ඉඩකඩ සැලසීම තුළින්ම එය මනාව තහවුරු වේ. මෙම බටහිර ඒකාබද්ධ ප්‍රහාරවලින් මියයන සංඛ්‍යා පිළිබඳ කිසිම තොරතුරක් ලැබී නැත. ප්රහාරයන්ගෙන් මිය යන්නේ ගඩාfiගේ හමුදා භටයන් පමණක් යෑයි කිසිසේත්ම කිව නොහැකිය. සාමාන්‍ය සිවිල් වැසියන් මෙම මරණ අතරට අනිවාර්යයෙන් ම ඇතුළත් වේ. ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය ප්‍රධාන කොටගත් ඒකාබද්ධ ප්‍රහාරයක් දැන් ලිබියාවට එල්ලවෙමින් තිබේ. මෙම ප්‍රහාර සඳහා එම රටවල ගුවන් මෙන්ම නාවික හමුදාවන්ද මෙම ප්රහාරයන්ට යොදවා ගෙන ඇත. මෙයට හරියට ම වසර අටකට පෙර මෙවැනිම ඒකාබද්ධ ප්‍රහාරයක් ඉරාකයට එරෙහිව එල්ල වූයේ ජනාධිපති සදාම් හුසේන් පලවා හැරීමටය. මේ වනවිට ඇමරිකානු යුද නැව් සහ බ්‍රිතාන්‍ය සබ්මැරීන ටොමාහොක් මිසයිල 120 කට වැඩි සංඛ්‍යාවක් ලිබියාවට එල්ල කර ඇත. ඇමරිකාවට අයත් ඊ-2 ස්ටීල්ත් ප්‍රහාරක යානා ලිබියානු ගුවන් හමුදාව ප්‍රයෝජනයට ගන්නා ගුවන් තොටුපළකට බෝම්බ 40 ක් මේ දක්වා හෙළා ඇත. ලිබියාවේ කැරැලිකරුවන්ට එරෙහිව ජනාධිපති ගඩාfiගේ ගුවන් හමුදා එල්ල කරන ප්‍රහාර මැඩපැවැත්වීම මෙහි අරමුණ බව ඇමරිකානු හමුදා ප්‍රකාශකයෝ පවසති. මෙම ප්‍රහාරවලින් ලිබියානු යුද හමුදාවට අයත් යුද ටැංකි සහ තවත් හමුදා වාහන විශාල සංඛ්‍යාවක් විනාශ වී ඇත. අලුත්ම ආරංචි මාර්ග වලට අනුව ගඩාfiගේ මෙහෙයුම් මූලස්ථානයක්ද විනාශ වී ඇත. 1942 ජුනි මස උපත ලද ගඩාfi 1969 සැප්තැම්බර් මස 01 වැනි දින අයිඩි්රස් රජුගේ පාලන සමය අවසන් කරමින් ලිබියාවේ ජනාධිපති ධුරයට පත් වූයේ වයස අවුරුදු 27 දීය. මේ වනවිට වසර 42 ක කාලයක් පුරා එරට නායකයා ලෙස සේවය කර ඇත. තරුණ වියේදී ඔහු අනුගමනය කළේ ඉතා තදබල බටහිර විරෝධී ප්රතිපත්තියකි. ඔහු සැලසුම් කළ සමහර ප්‍රහාරවලින් බටහිර ලෝකයාට විශාල වශයෙන් තර්ජන එල්ල විය. ඇමරිකානු පෑන්ඈම් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් බ්‍රිතාන්‍යයේ ලොකර්බි නගරය ඉහළින් පියාසර කරන අමඩාබි විසින් පුපුරුවා හැරීමෙන් මියගිය මගී සංඛ්‍යාව 284 කි. එහෙත් මෑත කාලය වන විට ඔහු බටහිර රටවල් සමඟ ඉතාමත් සුහදව කටයුතු කළා යෑයි කිව හැකිය. ඔහු බ්‍රිතාන්‍ය සමඟ කොතරම් සමීප වූවාද යන්න තේරුම් යන්නේ ලොකර්බි ප්‍රහාරය සිදු කළ පුද්ගලයා සඳහන් කර ගැනීමට පවා සමත් වීමෙන්ය. එවකට බ්‍රිතාන්‍ය අගමැතිව සිටි ගෝර්ඩන් බ්‍රවුන් සමග ඉතා සමීප සබඳතාවක් ගඩාfi පැවැත්වූ අතර ලිබියාවේ බ්‍රිතාන්‍ය ආයෝජන ද දිනෙන් දින ඉහළ ගියේය. බ්‍රිටිෂ් පෙට්ට්‍රොaලියම් වැනිs සමාගම් මෙහිදී ඉදිරියෙන්ම සිටියේය. ලොකර්බි ප්‍රහාරයෙන් මියගිය හැම කෙනකුටම වන්දි වශයෙන් ඩොලර් මිලියනය බැගින් ගෙවීය. ලොකර්බි සැකකරු සානුකම්පිත හේතූන් මත නිදහස් කරනවා යෑයි බ්‍රිතාන්‍ය පැවසුව ද එහි යටි අදහස වූයේ ලිබියාව තුළ තව තවත් බ්‍රිතාන්‍ය ආයෝජන සිදු කිරීමය. ගෝර්ඩන් බ්‍රවුන්ගේ මෙම නිදහස් කිරීමේ තීරණයට ඇමරිකාව කිසිසේත්ම කැමැත්තක් දැක්වූයේ නැත. එහෙත් බ්‍රිතාන්‍යයේ පාලනය වෙනස් වීමත් සමග විදේශ ප්‍රතිපත්තිය ද වෙනස් විය. වර්තමාන අගමැති ඩේවිඩ් කැමරන් ලොකර්බි සැකකරු නිදහස් කිරීම ගැන ගෝර්ඩන් බ්‍රවුන්ට චෝදනා කළ අතර ඇමරිකාව එය එක හෙළා අනුමත කළේය. එමෙන්ම උතුරු අප්‍රිකානු රටවල වැසියන්a විශේෂයෙන්ම ඉතාලිය හරහා යුරෝපයට සංක්‍රමණය වීම වැළැක්වීමට බටහිර රටවලට උපකාර කළේද, ගඩාfiය. උතුරු අප්‍රිකානුවන් රහසේ යුරෝපයට ඇතුල්වීම එම රටවලට මහත් හිසරදයක් ව තිබුණි. ඔහු බටහිර රටවල නායකයන් සමග මෑතකාලයේ ඉතා සමීපව කටයුතු කළ බව ද අප අමතක කළ යුතු නොවේ. ඔවුන්ට ලිබියාව තුළ ආයෝජන කිරීමට ඉඩකඩ සැලසීම තුළින්ම එය මනාව තහවුරු වේ. මෙම බටහිර ඒකාබද්ධ ප්‍රහාරවලින් මියයන සංඛ්‍යා පිළිබඳ කිසිම තොරතුරක් ලැබී නැත. ප්රහාරයන්ගෙන් මිය යන්නේ ගඩාfiගේ හමුදා භටයන් පමණක් යෑයි කිසිසේත්ම කිව නොහැකිය. සාමාන්‍ය සිවිල් වැසියන් මෙම මරණ අතරට අනිවාර්යයෙන් ම ඇතුළත් වේ. බටහිර රටවල් දැන් ප්‍රකාශ කරන්නේ ගඩාfi විසින් ඔහුට විරුද්ධ ඔහුගේම රටවැසියන්ට එල්ල කරන ප්‍රහාර මැඩ පැවැත්වීම නැතහොත් එම ජනතාවට ආරක්ෂාව සැපයීමට මෙවැනි ක්‍රියා මාර්ගයක් ගත් බවය. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom