Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Kill Gadafi
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එසේ පවසන ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය එල්ල කරන ප්‍රහාරවලින් සිදුවන්නේද එයමය. ඔවුන් ලෝකයේ විවිධ රටවල යුද අපරාධ ගැන එම රටවල නායකයන්ට චෝදනා කරමින් මෙවැනි ප්රහාරයන් එකවරම දියත් කිරීම සුදුසු නොවේ.

ලිබියාව ගඩාfi විරෝධී සිවිල් ජනතාව ගැන එතරම් අනුකම්පාවක්a මෙම රටවලට තිබුණේ නම් ඔවුන් මුලදීම කළ යුතුව තිබුණේ ගුවන් ගමන් තහනම් කලාපයක් ලෙස එම පෙදෙස් ආරක්ෂා කිරීමය.

[ATTACH]26379[/ATTACH][ATTACH]26380[/ATTACH]

[ATTACH]26381[/ATTACH][ATTACH]26382[/ATTACH]

එනම් ගඩාfiගේ ගුවන් හමුදාවට සිවිල් ජනතාවට බෝම්බ දැමීම ඒ ආකාරයට නතර කිරීමය. ඉරාකයේදී කුර්දි ජනතාවට ආරක්ෂාව සැපයීමට කළේ එවැන්නකි.

එහෙත් මෙහිදී එවැන්නක් සිදුවූයේ නැත. කැරැලිකරුවන්ට ගුවන් සහ ගොඩබිම් ප්‍රහාර එල්ල කිරීමට ඉඩ දී ඊට පසු සිවිල් ජනතාව ආරක්ෂා කිරීමට යෑයි පවසමින් ලිsබියාවට පහරදීමය.

ප්‍රංශය මෑත කාලයක සිට බහු සංස්කෘතියක් අනුගමනය කිරීම අසාර්ථක බව පවසමින් එරට ජීවත් වන මුස්ලිම් ජනතාවට විවිධාකාර තහංචි ද පැණවීය. ලිsබියාවට පහරදීම පිළිබඳව මුලින්ම යෝජනා කළ රටවල් දෙක වූයේ ප්‍රංශය සහ බ්‍රිතාන්‍යයයි. බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මුලින්ම මෙයට මුලපිරුවේ ලොකර්බි සැකකරු ගැන සඳහන් කරමිනි.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරිය හිලරි ක්ලින්ටන් පවා ගඩාfi විරෝධී පිළිවෙතක් අනුගමනය කළේ නැත.

එහෙත් අද ගඩාfi බටහිර ලෝකයේ දකින්නේ පරම හතුරකු ලෙසය. බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ඇමරිකාව හැරුණුවිට, කැනඩාව, ස්පාඤ්ඤය, නෝර්වේ, ඩෙන්මාර්කය යන රටවල්ද දැන් මෙම ප්‍රහාරවලට එක්වී සිටිති.

ලිබියානු නායකයා පවසන්නේ මෙය දීර්ඝ කාලීන යුද්ධයක ආරම්භය බවය. ඔහු සිවිල් ජනතාව පවා යුද්ධයට යොමු කර ඇති අතර තම නායකයා වෙනුවෙන් ජීවිතය පුද කිරීමට පවා ඔවුන් සූදානම් ය.

චීනය සහ රුසියාව පහරදීම කිසිසේත්ම අනුමත කර නැත. එහෙත් ඔවුන් මෙයට මැදිහත් වන බවක් ද පෙනෙන්නට නැත.

උතුරු අප්‍රිකානු රටවල් අතර ඛනිජ තෙල්වලින් පොහොසත්ම රට යෑයි කීමට පුළුවන. ඔවුන් සතුව තවමත් අත තබා නැති තෙල් සම්පත් බොහෝය. මේ සියල්ල පිටුපස ඇත්තේ තෙල්වලට ඇති ගිජුකම යෑයි කීමට පුළුවන.

ලිබියානු නායක ගඩාfi ඔහුට විරුද්ධව ඇතිවූ කැරැල්ල මැඬ පැවැත්වීමට දරුණු ප්‍රතිපත්තියක් අනුගමනය කළා විය හැකිය. ලෝකයේ ඕනෑම නායකයකු ගන්නා පියවරක් ලෙස එය සැලකිය හැකිය. ගඩාfi ඔහුගේ දරුණු ප්රතිපත්තිවලින් ඉවත්ව ලෝකයේ වෙනත් පාලකයන් මෙන් කටයුතු කිරීමට පටන් ගෙන වැඩි කලක් යැමට මත්තෙන් ඔහුව නැති කිරීමේ ව්‍යාපාරය ආරම්භ විය.

බටහිර රටවල් ආරම්භයේදී සිතුවේ ලිබියානු නායකයාව ඊජිප්තුව මෙන් ජනතාව හරවා ඉවත් කරවීමය. එහෙත් ගඩාfiට පක්ෂව විශාල ජනතාවක් සිටීමත්, යුද හමුදාවේ වැඩි පිරිසක් ඔහු සමග සිටීම නිසා එය සාර්ථක වූයේ නැත. යම් හෙයකින් ගඩාfi කැරැල්ල මැඩ පවත්වා නැවත බලය ශක්තිමත් කර ගත්තේ නම් ඔහු ඉදිරි කාලයේදී සම්පූර්ණයෙන් ම බටහිරට එරෙහි වනු නියතය. දැන් ඔවුන්ට වෙන විකල්පයක් ඇත්තේ නැත.

[QUOTE="SLBlackKnight, post: 9682322, member: 308134"] [COLOR="Black"][SIZE="4"]එසේ පවසන ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය එල්ල කරන ප්‍රහාරවලින් සිදුවන්නේද එයමය. ඔවුන් ලෝකයේ විවිධ රටවල යුද අපරාධ ගැන එම රටවල නායකයන්ට චෝදනා කරමින් මෙවැනි ප්රහාරයන් එකවරම දියත් කිරීම සුදුසු නොවේ. ලිබියාව ගඩාfi විරෝධී සිවිල් ජනතාව ගැන එතරම් අනුකම්පාවක්a මෙම රටවලට තිබුණේ නම් ඔවුන් මුලදීම කළ යුතුව තිබුණේ ගුවන් ගමන් තහනම් කලාපයක් ලෙස එම පෙදෙස් ආරක්ෂා කිරීමය. [ATTACH]26379._xfImport[/ATTACH][ATTACH]26380._xfImport[/ATTACH] [ATTACH]26381._xfImport[/ATTACH][ATTACH]26382._xfImport[/ATTACH] එනම් ගඩාfiගේ ගුවන් හමුදාවට සිවිල් ජනතාවට බෝම්බ දැමීම ඒ ආකාරයට නතර කිරීමය. ඉරාකයේදී කුර්දි ජනතාවට ආරක්ෂාව සැපයීමට කළේ එවැන්නකි. එහෙත් මෙහිදී එවැන්නක් සිදුවූයේ නැත. කැරැලිකරුවන්ට ගුවන් සහ ගොඩබිම් ප්‍රහාර එල්ල කිරීමට ඉඩ දී ඊට පසු සිවිල් ජනතාව ආරක්ෂා කිරීමට යෑයි පවසමින් ලිsබියාවට පහරදීමය. ප්‍රංශය මෑත කාලයක සිට බහු සංස්කෘතියක් අනුගමනය කිරීම අසාර්ථක බව පවසමින් එරට ජීවත් වන මුස්ලිම් ජනතාවට විවිධාකාර තහංචි ද පැණවීය. ලිsබියාවට පහරදීම පිළිබඳව මුලින්ම යෝජනා කළ රටවල් දෙක වූයේ ප්‍රංශය සහ බ්‍රිතාන්‍යයයි. බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මුලින්ම මෙයට මුලපිරුවේ ලොකර්බි සැකකරු ගැන සඳහන් කරමිනි. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරිය හිලරි ක්ලින්ටන් පවා ගඩාfi විරෝධී පිළිවෙතක් අනුගමනය කළේ නැත. එහෙත් අද ගඩාfi බටහිර ලෝකයේ දකින්නේ පරම හතුරකු ලෙසය. බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ඇමරිකාව හැරුණුවිට, කැනඩාව, ස්පාඤ්ඤය, නෝර්වේ, ඩෙන්මාර්කය යන රටවල්ද දැන් මෙම ප්‍රහාරවලට එක්වී සිටිති. ලිබියානු නායකයා පවසන්නේ මෙය දීර්ඝ කාලීන යුද්ධයක ආරම්භය බවය. ඔහු සිවිල් ජනතාව පවා යුද්ධයට යොමු කර ඇති අතර තම නායකයා වෙනුවෙන් ජීවිතය පුද කිරීමට පවා ඔවුන් සූදානම් ය. චීනය සහ රුසියාව පහරදීම කිසිසේත්ම අනුමත කර නැත. එහෙත් ඔවුන් මෙයට මැදිහත් වන බවක් ද පෙනෙන්නට නැත. උතුරු අප්‍රිකානු රටවල් අතර ඛනිජ තෙල්වලින් පොහොසත්ම රට යෑයි කීමට පුළුවන. ඔවුන් සතුව තවමත් අත තබා නැති තෙල් සම්පත් බොහෝය. මේ සියල්ල පිටුපස ඇත්තේ තෙල්වලට ඇති ගිජුකම යෑයි කීමට පුළුවන. ලිබියානු නායක ගඩාfi ඔහුට විරුද්ධව ඇතිවූ කැරැල්ල මැඬ පැවැත්වීමට දරුණු ප්‍රතිපත්තියක් අනුගමනය කළා විය හැකිය. ලෝකයේ ඕනෑම නායකයකු ගන්නා පියවරක් ලෙස එය සැලකිය හැකිය. ගඩාfi ඔහුගේ දරුණු ප්රතිපත්තිවලින් ඉවත්ව ලෝකයේ වෙනත් පාලකයන් මෙන් කටයුතු කිරීමට පටන් ගෙන වැඩි කලක් යැමට මත්තෙන් ඔහුව නැති කිරීමේ ව්‍යාපාරය ආරම්භ විය. බටහිර රටවල් ආරම්භයේදී සිතුවේ ලිබියානු නායකයාව ඊජිප්තුව මෙන් ජනතාව හරවා ඉවත් කරවීමය. එහෙත් ගඩාfiට පක්ෂව විශාල ජනතාවක් සිටීමත්, යුද හමුදාවේ වැඩි පිරිසක් ඔහු සමග සිටීම නිසා එය සාර්ථක වූයේ නැත. යම් හෙයකින් ගඩාfi කැරැල්ල මැඩ පවත්වා නැවත බලය ශක්තිමත් කර ගත්තේ නම් ඔහු ඉදිරි කාලයේදී සම්පූර්ණයෙන් ම බටහිරට එරෙහි වනු නියතය. දැන් ඔවුන්ට වෙන විකල්පයක් ඇත්තේ නැත. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom