Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
killing animal is a sin in any religion? Answer is below
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න අහගන්න.... මම මේ කියන්නෙ සත්තු නොමරන සහ මස් මාලු නොකන කෙනෙක් විදිහට.

සත්තුන්ටත් අපිට වගේම පන තියෙනව. සත්තුන්ටත් අපිට වගේම වේදනාව බය දැනෙනව. උනුත් අපි වගේම ජීවත් වෙනව. නමුත් අපිට බුද්ධිමත්ව හිතන්න අනෙක් සත්තුන්ට වඩා ලොකු මොලයකුත් තියෙනව.

කාටවත් කව්රු කිව්වත් තව සතෙක් මරන්න අයිතියක් තියෙන්න බෑ. ඕන සතෙක් මැරෙන්න බයයි. අපි මොන ජාතියට අයිති උනත්, මොන ආගම ඇදහුවත් ඒක වෙනස් වෙන්න බෑ. මොකද අපිත් මැරෙන්න බය නිසා.

නමුත් සමහර ආගම් වල කියනව සතුන්ව මවල තියෙන්නෙ මිනිසාගේ පරිබෝජනය තකා කියල. ඒ මොන මෝඩ කතාවක්ද කියන එක අර අනිත් සත්තුන්ටවඩා මොලේ වැඩි වඩා දුරක් හිතන්න පුලුවන් මිනිහෙක් කියල ඉපදුන ඕන කෙනෙකුට තේරෙන්න ඕන..

ඔය රස කරකර මස් හප හප ගිලින, සත්තු මරන්න අනුබල දෙන තමුන්නැහෙලා දැකල තියෙනවද මරන්න ඉන්න හරක්, එලුවො? උන් කොච්චර දඟලනවද කියල මරන්න හදන කොට? ඒකට තමයි කියන්නේ මරණ බය කියල. තමන්ගේ පණට ඉපදුන ඕන සතෙක් ආදරෙයි.

හරි අපි කියමු දැන් තමුන්ගෙ ආගමේ තිබ්බ කියල එහෙම සත්තු මරන එක මරන් කන එක හොඳයි අවුලක් නෑ කියල. ඉතින් එහෙම උනත් ඔයාලට හිතෙන්නෙ නැද්ද මම මේ කරන දේට මේ සතා අකමැතියී කියල. ඌව දෙවියො මැව්වේ මිනිසාගේ පරිබෝජනය තකා නම් ඉතින් ඌ මැරෙන්න බය වෙන්න ඕන නෑ නෙව? ඌ කැමැත්තෙන්ම් එන්න එපැයි. ඇයි ඌ ලතෝනි දෙන්නෙ? ඇයි දුවන්නේ?

ඔය මෙතන වීරයො වගේ සත්තු මරන එක හොඳයි කියන අයවත් ඔය සතා ඉන්න තැනට දාල මරන්න හැදුවොත් මොකද වෙන්නෙ?

මේක තමයි මිත්යාද්රුෂ්ටිය කියන්නෙ. වැරදි දැකීම. අපි තේරුම් ගන්න ඕන තව දෙයක් තමයි, තව සතෙක්ව දැක්කම තමන්ට ඌව මරල කන්න හිතෙනවනම් තමන්ගේ මානසිකත්වය කොච්චර නීච, ම්ලේච්ඡ, කොච්චර පහත් එකක්ද කියල. තමන් තමන් ගැනම ලැජ්ජවෙන්න ඕන දෙයක් නේ.

ඕන සතෙක්ට ජීවත් වෙන්න අයිතියක් තියෙනව. පන්සිල් වල පලවෙන සිල් පදෙන්ම කියවෙන්නෙ ඒකයි.

නමුත් පන්සිල්වල තිබුන පලියට නෙමෙයි සත්තු නොමර ඉන්න ඕනේ.. තමන් අවබෝඩයෙන්. කව්රුවත් කිව්ව පලියට නෙමෙයි, කොහේවත් ලියල තිබුන පලියට නෙමෙයි, තමනුත් හොඳට හිතල බලලා......

[QUOTE="llrajitha, post: 5695352, member: 71849"] [SIZE=4][COLOR=Navy]ඔන්න අහගන්න.... මම මේ කියන්නෙ සත්තු නොමරන සහ මස් මාලු නොකන කෙනෙක් විදිහට. සත්තුන්ටත් අපිට වගේම පන තියෙනව. සත්තුන්ටත් අපිට වගේම වේදනාව බය දැනෙනව. උනුත් අපි වගේම ජීවත් වෙනව. නමුත් අපිට බුද්ධිමත්ව හිතන්න අනෙක් සත්තුන්ට වඩා ලොකු මොලයකුත් තියෙනව. කාටවත් කව්රු කිව්වත් තව සතෙක් මරන්න අයිතියක් තියෙන්න බෑ. ඕන සතෙක් මැරෙන්න බයයි. අපි මොන ජාතියට අයිති උනත්, මොන ආගම ඇදහුවත් ඒක වෙනස් වෙන්න බෑ. මොකද අපිත් මැරෙන්න බය නිසා. නමුත් සමහර ආගම් වල කියනව සතුන්ව මවල තියෙන්නෙ මිනිසාගේ පරිබෝජනය තකා කියල. ඒ මොන මෝඩ කතාවක්ද කියන එක අර අනිත් සත්තුන්ටවඩා මොලේ වැඩි වඩා දුරක් හිතන්න පුලුවන් මිනිහෙක් කියල ඉපදුන ඕන කෙනෙකුට තේරෙන්න ඕන.. ඔය රස කරකර මස් හප හප ගිලින, සත්තු මරන්න අනුබල දෙන තමුන්නැහෙලා දැකල තියෙනවද මරන්න ඉන්න හරක්, එලුවො? උන් කොච්චර දඟලනවද කියල මරන්න හදන කොට? ඒකට තමයි කියන්නේ මරණ බය කියල. තමන්ගේ පණට ඉපදුන ඕන සතෙක් ආදරෙයි. හරි අපි කියමු දැන් තමුන්ගෙ ආගමේ තිබ්බ කියල එහෙම සත්තු මරන එක මරන් කන එක හොඳයි අවුලක් නෑ කියල. ඉතින් එහෙම උනත් ඔයාලට හිතෙන්නෙ නැද්ද මම මේ කරන දේට මේ සතා අකමැතියී කියල. ඌව දෙවියො මැව්වේ මිනිසාගේ පරිබෝජනය තකා නම් ඉතින් ඌ මැරෙන්න බය වෙන්න ඕන නෑ නෙව? ඌ කැමැත්තෙන්ම් එන්න එපැයි. ඇයි ඌ ලතෝනි දෙන්නෙ? ඇයි දුවන්නේ? ඔය මෙතන වීරයො වගේ සත්තු මරන එක හොඳයි කියන අයවත් ඔය සතා ඉන්න තැනට දාල මරන්න හැදුවොත් මොකද වෙන්නෙ? මේක තමයි මිත්යාද්රුෂ්ටිය කියන්නෙ. වැරදි දැකීම. අපි තේරුම් ගන්න ඕන තව දෙයක් තමයි, තව සතෙක්ව දැක්කම තමන්ට ඌව මරල කන්න හිතෙනවනම් තමන්ගේ මානසිකත්වය කොච්චර නීච, ම්ලේච්ඡ, කොච්චර පහත් එකක්ද කියල. තමන් තමන් ගැනම ලැජ්ජවෙන්න ඕන දෙයක් නේ. ඕන සතෙක්ට ජීවත් වෙන්න අයිතියක් තියෙනව. පන්සිල් වල පලවෙන සිල් පදෙන්ම කියවෙන්නෙ ඒකයි. නමුත් පන්සිල්වල තිබුන පලියට නෙමෙයි සත්තු නොමර ඉන්න ඕනේ.. තමන් අවබෝඩයෙන්. කව්රුවත් කිව්ව පලියට නෙමෙයි, කොහේවත් ලියල තිබුන පලියට නෙමෙයි, තමනුත් හොඳට හිතල බලලා......[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom