Kim jon in new York today

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
සිද්දිය කියන්නේ ලන්කාවේ ප්‍රබාකරන්ට එකෙක් ඇන්දා නම් කොහොමට තියෙයිද? ඉන්දියාවේ තමිල්නාඩුවේ මහින්දට් ඇන්දානම් එකෙක් කොහොමට තියෙයිද? වෙනස බ්‍රො. වෙනස..
 
manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    සිද්දිය කියන්නේ ලන්කාවේ ප්‍රබාකරන්ට එකෙක් ඇන්දා නම් කොහොමට තියෙයිද? ඉන්දියාවේ තමිල්නාඩුවේ මහින්දට් ඇන්දානම් එකෙක් කොහොමට තියෙයිද? වෙනස බ්‍රො. වෙනස..

    අඩේ බලහන් ඉතින් ඇයි ඔහොම
    මිනිස්සුන්ට ඉන්න බැරි
    මිනිස්සු කොච්චර සතුටුද?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අඩේ බලහන් ඉතින් ඇයි ඔහොම
    මිනිස්සුන්ට ඉන්න බැරි
    මිනිස්සු කොච්චර සතුටුද?
    එන්ටටේන්ට්මන්ට් ලන්කාවේ මිනිස්සුන්ගේ බින්දුවයි බන්. ඔක ලන්කවේ කලානම් ගුටිකාලා, කැමර කුඩු කරලා, සිවුරු දාගත්ත ඇයො වලි ඇදලා. එන්ජීඔ උන්ට ගහලා. එක කෙලියයි බ්‍රො..
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    එන්ටටේන්ට්මන්ට් ලන්කාවේ මිනිස්සුන්ගේ බින්දුවයි බන්. ඔක ලන්කවේ කලානම් ගුටිකාලා, කැමර කුඩු කරලා, සිවුරු දාගත්ත ඇයො වලි ඇදලා. එන්ජීඔ උන්ට ගහලා. එක කෙලියයි බ්‍රො..

    Thats true bro. Ppl here in this video really enjoy it
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    සිද්දිය කියන්නේ ලන්කාවේ ප්‍රබාකරන්ට එකෙක් ඇන්දා නම් කොහොමට තියෙයිද? ඉන්දියාවේ තමිල්නාඩුවේ මහින්දට් ඇන්දානම් එකෙක් කොහොමට තියෙයිද? වෙනස බ්‍රො. වෙනස..

    ඔන්න කිව්වා කතාවක්.බින් ලාඩන් ඇමරිකාවට ගහපු කාලේ අහපන් රැවුල වවපු මුස්ලිම් එකෙක්ගෙන් සුද්දොන්ගෙන් ලැබුණ සැලකිළි ගැන:lol:..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    ඕවා මොනාද බන්. අපේ රටේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල වගේ එකෙක්වත් කලින් හිටපු එකා පැත්තෙන් තියන් යන තරම් ෆැන්ටසියකනෙ ජීවත් උනේ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Thats true bro. Ppl here in this video really enjoy it
    නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම ලන්කාවේ අමාරුයි. හැමතැනම නෙමෙයි. ඒත් පොඩි කල්ලියක් ලන්කාවේ ඒ නිදහස අහුරනවා. ලන්කාවේ උනත් ප්‍රබාකරන්ට එකෙක් ඇන්දොත් බහුතර මිනිස්සු ජොක් එකට ගනියි. හැබැයි එකෙක් හරි වලියක් ඇද්දොත් ඔක්කොම සෙට් වෙනවා ඒකට. ඇහිල්ලක් බැලිල්ලක් නැ ඊට පස්සේ. ඔන්න ඔය සිද්දිය නිසා තම කුඩා කල්ලිවලට ලන්කාවේ මිනිස්සු හසුරුවන්න පුලුවන්.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔන්න කිව්වා කතාවක්.බින් ලාඩන් ඇමරිකාවට ගහපු කාලේ අහපන් රැවුල වවපු මුස්ලිම් එකෙක්ගෙන් සුද්දොන්ගෙන් ලැබුණ සැලකිළි ගැන:lol:..
    ඒක සදාරනයිනේ බන්. ප්‍රබාකරන් ඉන්න කාලේ එකෙක් ප්‍රබාකරන්ට ඇන්දොත් ඒක අවුලක් තමයි. මොකද ඌ ඇත්තටම ඉන්න පුලුවන්. බින්ලාඩන් උනත් එහෙම තමයි. අද බින් ලාඩන්ට් ඇන්දොත් ඇමෙරිකාවේ ගල් ගහන එකෙක් නැ. මරබිය කියන එක වෙනයි, ජොක් එක වෙනයි. අද ප්‍රබාකරන්ට ලන්කාවේ අදින්න බැරි මරබිය නිසා නෙමෙයි.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඔන්න කිව්වා කතාවක්.බින් ලාඩන් ඇමරිකාවට ගහපු කාලේ අහපන් රැවුල වවපු මුස්ලිම් එකෙක්ගෙන් සුද්දොන්ගෙන් ලැබුණ සැලකිළි ගැන:lol:..

    I don't think so ppl likes muslim character
    no one
    Because the religion they fallow. Everything suck with
    This religion
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,972
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    අද කවුරුහරි ප්‍රභාකරන්ට ඇන්දොත් ,,දෙමළ උන් කියයි අන්න අපේ නායකයට අපහාස කරනවා කියලා , සින්හල උන් කියයි සන්හිඳියාව කඩාකප්පල් කරනවා කියලා...දැක්කනෙ පහුගිය චන්දෙ දවස් වල අපේ ජනාදිපති තුමාට එක්කෙනෙක් අන්දවලා ඒකට කියපු ජාති..:sorry:
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    laugh8kb.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිද්දිය කියන්නේ ලන්කාවේ ප්‍රබාකරන්ට එකෙක් ඇන්දා නම් කොහොමට තියෙයිද? ඉන්දියාවේ තමිල්නාඩුවේ මහින්දට් ඇන්දානම් එකෙක් කොහොමට තියෙයිද? වෙනස බ්‍රො. වෙනස..
    මූ ඇමරිකාවට බෝම්බ ගහල ඇමරිකන් මිනිස්සු මරල නෑ නෙ. නිකන් වචන හරඹයක් විතරනේ උන් දෙගොල්ල අතරේ තියෙන්නේ.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මූ ඇමරිකාවට බෝම්බ ගහල ඇමරිකන් මිනිස්සු මරල නෑ නෙ. නිකන් වචන හරඹයක් විතරනේ උන් දෙගොල්ල අතරේ තියෙන්නේ.

    :yes: ow math kiyannan giye
    Bin Laden eema ohoma kala
    Nam aniwa arrest