Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Kindle E- reader
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

E book reader ගැන මෑත කාලයේ තරමක් උනන්දුවක් ඇති වුන නිසා මේ post එක පළ කරන්න හිතුනා. අද තාක්ෂණයේ දියුණුවත් එක්කම සමහරු පොත් කියවීමෙන් තරමක් ඈත් වුනත් තවත් සමහරුන් තාක්ෂණයේ දියුණුව ආශිර්වාදයක් කරගෙන පොත් කියවීමට වැඩි වශයෙන් නැඹුරු වෙනවා.

.මොකක්ද මේ E book reader එහෙම නැත්නම් e reader එකක් කියන්නේ?

පොත් කියවීමට ගන්නා ඕනෑම ඉලෙක්ට්‍රෝනික උපකරණක් සරලව e reader එකක් ලෙස හදුන්වන්න පුලුවන් . ඒ විදිහට බලද්දී ඔබ පාවිච්චි කරන smart phone එක, tab එක, pc හෝ laptop එක මේ ගණයට අයත් වෙනවා. නමුත් බහුකාර්ය මෙවලම් වූ මේවාට වඩා පොත් කියවීම වෙනුවෙන්ම වෙන් වුන විශේෂිත e readers තියනවා. සාම්ප්‍රදායික LCD screen එක වෙනුවට e ink නම් තාක්ෂණයක් භාවිතා වීම මේවායේ විශේෂත්වය ලෙස හැදින්විය හැක. LCD තිරයකට වඩා මුද්‍රිත පොතක් පෙනුමට ළං වීම, ඇසට ඇති වන විඩාව අවම වීම, ඉතා අඩු විදුලි බලයක් වැය වීම වගේ වාසි ගොඩක් e ink තාක්ෂණයත් සමග මේ e readers වලට ලැබෙනවා. මේ post එකේ මූලිකම අරමුණ වුනේ මේ විශේෂිත e reader පිළිබද කතා කිරීමයි.

. මොකක්ද මේ e ink කියන්නේ?

E ink වලට කලින් පොඩ්ඩක් බලපු අපිට හුරු පුරුදු LCD screen වල භාවිතා වන තාක්ෂණය ගැන. LCD එහෙම නැත්නම් Liquid Crystal Display කියන්නේ Liquid Crystal නම් වූ ද්‍රව හා ඝන ස්ඵටික අතරමැදි ලක්ෂණ සහිත නම් වූ සංඝටයක ආලෝක මූර්ජන ( light modulation ) ගුණාංග උපයෝගි කර ගනිමින් තිරයක් මත සටහන් දර්ශනය කිරීමක් ලෙස සරලව නම් කරන්න පුලුවන් . මෙම Liquid Crystal කෙලින්ම ආලෝකය විමෝචනය නොකරන බැවින් ඒවාට පසුබිම් ආලෝකයක් (Backlight) සැපයිය යුතු වේ. අප LCD screen වල Brightness එක ලෙස වෙනස් කරන්නේ මෙම ආලෝකයයි.

නමුත් e ink වල තාක්ෂණය මීට හාත්පසිනම වෙනස් වූවක්. මෙහිදී සාමාන්‍ය මුද්‍රිත පොතක ඇති අකුරු , සටහන් මෙන්ම තිරය මත නිර්මාණය වන අකුරු ,සටහන් ඇසට අලෝකය ඔස්සේ පරාවර්තනය වීම සිදු කරයි. එබැවිනි සරලව සැලකූ විට e ink තිරයක් මුද්‍රිත පොතක පිටුවකට ඉතා සමානකමක් දක්වයි. මේ හේතුව නිසාම e ink display එකක් ඉලෙක්ට්‍රෝනික කඩදාසියක් (electronic paper) ලෙස හදුන්වයි. (පහත රූප බලන්න)

E ink තාක්ෂණය සරලව මෙසේ විස්තර කළ හැකිය. මෙය ධන හා ඍණ ලෙස ආරෝපිත තහඩු දෙකක් අතර ගිලී ඇති ධන හා ඍණ ආරෝපිත ඉතා කුඩා කලු හා සුදු තින්ත ගෝලිකා වලින් සමන්විත වේ. අදාල තහඩු දෙකට පාලනයකින් යුතුව අදාල ආරෝපණයන් ලබා දුන් විට ඊට අනුරූපව අදාල ගෝලිකා ඉහළට පහලට තහඩු දෙක අතර චලනය වේ. කලු ගෝලිකාවක් ඉහලට පැමිණි විට සුදු පසුබිම් ඔස්සේ එය ඇසට අකුරක් නිර්මාණය කර පෙන්වයි. ( පහත රූප බලන්න) . එබැවිනි ඇත්තෙන්ම එයට විදුලි බලයක් වැය වන්නේ ගෝලිකා චලනය වන අවස්තා වල හෙවත් පිටු පෙරලන විට පමණක් වීම විශේෂත්වයක් වේ.

. සාම්ප්‍රදායික LCD තිරයකට වඩා e ink වාසිදායකද?

E reader එකක් ලෙස භාවිතා කිරීමේදී LCD තිරයකට වඩා මෙහි ඇති වාසිකිහිපයකි.

i.එකක් නම් ඉහත සදහන් කරපු විදිහටම අඩු විදුලි බලයක් වැයවීමයි. සාමාන්‍යයෙන් smart phone එකක් tab එකක් මෙන් නොව e ink readers වල battery life එක සදහන් කරන්නේ සති වලිනි. Brand එක, performance අනුව battery life එක වෙනස් විය හැක. සාමාන්‍යයෙන් ඇතැම් sony, kobo වැනි e readers වල battery life එක සති 3-4 පමණද, kindle ඇතැම් මාදිලි වල එය සති 6ක් පමණ ද ලෙස වෙනස් විය හැක. මන් දැනට පාවිච්චි කරන Likebook mars කියන e reader එක එක charge එකකින් සති 3-4 පමණ භාවිතා කරන්න පුලුවන් . ඉතින් පොතක් කියවගෙන යද්දී කිහිප පාරක් charge කරන්න වුනොත්, ගමණක් යන ගමන් battery law වුනොත් වෙන්න පුලුවන් අපහසුතා ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනෙ. ඒවා මේ e ink readers වලින් මග ඇර ගන්න පුලුවන් .

ii. ඉර එළිය ඇති එලිමහනක phone එකෙන්, tab එකෙන්, Lap එකෙන් දෙයක් බලන්න ගියාම වන අපහසුතාව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. LCD තිර වන සිද්ද වෙන ආලෝක විමෝචනය නිසා මේවා හිරු එළිය ඇති විට කියවීමට කිසි සේත් පහසු නෑ. නමුත් කලින් සදහන් කලා වගේ e ink display එකක් සාමාන්‍ය මුද්‍රිත පිටුවකටඇති සමානකම නිසා එය පොතක් කියවනවාක් මෙන් හිරු එළිය ඇති එලිමහනක පොත් කියවීමට ඉතා පහසුවෙන් පාවිච්චි කරන්න පුලුවන් .

iii. මීට අමතරව e ink display වල ඇති තවත් සුවිශේෂී වාසියක් වන්නේ ඇසට වන විඩාව ( eye strain ) අඩු වීමයි. මේ පිළිබද ලිපියේ පසුවට වැඩි දුර කතා කරමු.

iv. මිල ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් මූලික පහසුකම් සහිත e ink readers වල මිල LCD වලට වඩා අඩු ලෙස සැලකිය හැක. නමුත් වර්තමානයේ වඩා දියුණු පහසුකම් බහුල ඇතැම් e ink readers, LCD readers වලට වඩා මිල අභිභවා යනු දැකිය හැකි අවස්තාද ඇත.

. ඉලෙක්ට්‍රෝනික තිර කියවීමට භාවිතා කිරීම ඇසට හානියක් නොවේද ?

E ink තිර ගැන කතා කරන විට නම් එයට පිළිතුර " නැත" ලෙස පැවසිය හැකිය. සාම්ප්‍රදායික LCD තිරයකින් ඇසට ඇති වන අප අද්දකින ඇසට ඇති වන විඩාව e ink මගින් ඇති නොවේ. එයට හේතු කිහිපයකි. එකක් නම් LCD තිර වල මෙන් backlight එකක් භාවිතා නොවන නිසා ඇසට ඇතුල් වන දීප්තිමත් ආලෝක ධාරාව අඩු වීමයි. E ink තිරයක් කිසිදු භාහිර අලෝක ප්‍රභවයක් නැතිව සාමාන්‍ය පොතක් කියවන ලෙස කියවිය හැකි මෙන්ම ඇතැම් e ink readers වල තිරය මතට පතිත වන ලෙස දාරය දිගේ සවි කල ආලෝක ප්‍රභව ඇත. Frontlight ලෙස හදුන්වන මෙමගින් ඇසට වන විඩාව අවම කරවයි.

LCD තිරයක මෙන් භාහිර ආලෝකය නිසා තිරයේ ඇති වන දිස්නය (glare ) e ink display වන දක්නට නොලැබීම (e ink display වල තිරය සාදා ඇති ද්‍රව්‍යයේ විශේෂිත ගුණ මගින් මෙය මගහරවාගෙන ඇත.) ඇසට ඇති වන විඩාව අඩු කරයි.

E ink display වල ඇති resolution එක ඉතා ඉහළ අගයක් ගන්නා නිසා එය කියවීමේදී ඇසට පහසුවක් වේ. එය සරලව කියනවා නම් අප කිසියම් බොද වූ අකුරු කියවීමට උත්සාහ කරන විට ටික වේලාවකින් ඇසට විඩාවක් දැනේ. Resolution එක අඩුවූ විට වන්නේ එයයි. දැනට භාවිතා වන බොහොමයක් e ink readers වල 300 dpi තරම් ඉහළ resolution එකක් දක්නට ලැබේ.

. E reader එකක් මිලදී ගත්තත් කියවන්න පොත් හොයා ගන්න එක ලේසිද?

මුද්‍රිත පොත් ගැන කතා කරද්දී නම් පොත් හල් වලින්, පොත් ප්‍රදර්ශන වලින්, වගේම online book store වලින් පොත් මිලදී ගැනීමත් අපිට හොදට පුරුදු දෙයක්. ඒත් e book ගැන අපි ගොඩක් අයට එතරම්ම පැහැදිලි අවබෝධයක් නෑ. ඒ වුනාට සත්‍ය නම් මුද්‍රිත පොත් මිලදී ගන්නවාට වඩා පහසුවෙන් අපිට අන්තර්ජාලයෙන් e book මිලදී මිලදී ගැනීම කරන්න පුලුවන් . ඒ සදහාම විශේෂයෙන් සැකසූ Amazon books, Kobo, google play books වැනි web අඩවි මෙන්ම free e books සපයන Project Gutenberg, Open library ,bookboon ,manybooks වැනි web අඩවිද තිබේ. Free e books සොයා ගන්නා විට ඒවායේ කතෘ අයිතින් සුරකමින් භාවිතා කිරීම පාඨක ඔබ්ගේ යුතුකමකි.

නමුත් බොහෝවිටම සිංහල පොත් කියවීමට යොමු වුන පාඨකයන් හට සිංහල e books සොයා ගැනීමට නම් එතරම්ම පහසුකම් නැත. සම්ප්‍රාදායික මුද්‍රිත පොත් වලට පමණක් බොහෝ දේශීය පොත් ප්‍රකාශකයන් යොමු වී සිටීම නිසා විදේශීය පොත් මෙන් සිංහල පොත් වල e books නිර්මාණය වීමක් දක්නට නොමැති තරම් ය. සිංහල e book ලෙස අපට බොහෝ විට නිසි කතෘ අවසරයකින් තොරව පොතක් scan කර හෝ පොතේ photo ගෙන pdf ලෙස සැකසූ e book දක්නට ලැබීම කණගාටුවට කරුණකි.

. E books ඔක්කොම pdf ද?

E books ගාන කතා කරද්දි තවත් වැදගත් දෙයක් තමා file type එක කියන්නේ. Pdf කියන්නේ අපිට ගොඩක් පුරුදු file type එකක් නිසා සමහරු e book කියන නමටම pdf කියන නම පාවිච්චි කරනවා. ඒත් pdf කියන්නේ එහෙම පාවිච්චි වෙන එක file type එකක් විතරයි . වර්තමානයේ ඊට වඩා දියුණු හා පහසුකම් සහිත file format ජනප්‍රියත්වයට පත් වෙලා තියනවා.

Epub , mobi, irx, Irf, cbz , cbr, chm, djvu, DOC, fb2 , xeb, html, ibooks ආදිය ඊට උදාහරණ කිහිපයක්.

Kindle,kobo වැනි ඇතැම් e readers මෙවැනි format කිහිපයක් පමණක් කියවීමට හැකි ලෙස (mobi, azx, txt, ඇතැම් pdf )සැකසී තිබුනද වර්තමානයේ නිර්මාණය වන Likebook , Sony වැනි ඇතැම් e readers මෙවැනි format ගණනාවකට සහය දක්වයි. එලෙසම Likebook , Sony වැනි ඇතැම් e readers ජනප්‍රිය android මෙහෙයුම් පද්ධතිය හරහා ක්‍රියත්මක වීම නිසා ඒවාට එක් book store එකකට කොටු නොවී ඕනෑම book store app එකක් install කර අසීමිත පරාසයක පොත් තෝරා ගැනීමේ පහසුව ඇත.

. හොද e reader එකක් තෝරා ගන්නේ කොහොමද ?

ඔබ දැනටත් e reader එකක් පාවිච්චි කරන්නේ නැතිනම් ඔබට ඒ ගැන තරමක් උනන්දුවක් ඇති වුනා නම් ඊලගට මතු වෙන ප්රශ්නය තමා ඕක. මන් කලිනුත් සදහන් කරාවගේ වර්තමානයේ වෙළෙඳපොලේ එකිනෙකට වෙනස් e readers ගොඩක් තියන නිසා මේවයින් තමන්ගේ අවශ්‍යතාවට ගැලපෙන e reader එකක් තෝරා ගන්න වෙනවා. එහිදී ඔබ අවදානය යොමුකළ යුතු කරුණු කිහිපයකි.

මූලිකම කරුණක් නම් මිල ය. වෙළෙඳපොලේ රු. 6000 ක පමණ සිට Rs. 60000 පමණ පරාසයක e readers අලෙවි වන බැවින් තෝරා ගැනීම් ඔබේ පොකට්ටුව හා අවශ්‍යතව මත කළ යුතුය.

Battery life එක වැඩි එකක් නම් ඔබට වැඩි වේලාවක් එක් charge එකකින් පොත් කියවිය හැක.

වෙළෙඳපොලේ backlight සහිත හා රහිත (මිල අඩු) e readers අලෙවි වන බැවින් ඔබ අදුරේදීද (power cut එකක් ආවම වගේ ) පොත්කියවීමට අවශ්‍ය නම් backlight සහිත එකක් තෝරා ගන්න.

Kindle උපාංග Amazon book store එකටත්, kobo උපාංග kobo book store එකටත් ලෙස අතැම් ඒවා limit වන බැවින් ඔබ Android සහිත් උපාංගයක් මිලදි ගන්නේ නම් එම නිදහස අසීමිත වේ.

එසේම අදාල brand එකද ඔබගේ පෞද්ගලික රුචිකත්වය අනුව තෝරා ගත යුතුය. Kindle, kobo, sony, Barnes and Noble, Likebook ආදිය ලොව ජනප්‍රිය අලෙවි නාම වේ. වඩා හොද ඇමරිකානු , එංගලන්ත නිෂ්පාදනද... Mad in china නම් කොලිටිය අඩුද.... තීරණය කිරීම ඔබට බාරයි.

ඇතැම් e readers වලට external memory chip ඇතුල් කිරීමෙන් ධාරිතාවය වැඩි කර ගත හැකි අතර ඇතැම් ඒවයේ fixed internal storage එකක් පමණක් දක්නට ලැබේ. ඔබ විශාල දත්ත සහිත e book වැඩි ප්‍රමාණයක් භාවිතා කරන්නේ නම් මුල් කාණ්ඩය ඔබට ගැලපේ.

තවත් වැදගත් කරුණක් නම් resolution එක හෙවත් dpi අගයයි. බොහෝ නවීන e readers වල 300 dpi අගයක් භාවිතා වන අතර එය අකුරු වල පැහැදිලි බවට බලපායි.

. E reader එකක් ලංකාවේ අපිට ගන්න පුලුවන් කොහෙන් ද?

E reader එකක් මිලදී ගන්න පහසුම ආකාරය නම් ebay, Amzon, Aliexpress වැනි online web අඩවි වලින් මිලදී ගැනීමයි. මාගේ e raeder එකද මා මිලදී ගත්තේ Aliexpress එකෙනි. ඉතා විශාල තෝරා ගැනීම් රැසක් ඇසුරිනි හා තරමක් අඩු මිලට මිලදී ගත හැකි වීම වාසියකි. ( වර්තමානයේ ඩොලරයේ අධික අගය සමග මෙය අවාසිදායකදැ සන්සන්දනය කර බැලිය යුතුය)

Urban.lk, lankabitcoin.lk, Dialog ,my deals, kapruka වැනි දේශිය online shopping ක්‍රම හරහාද e readers මිලදී ගත හැකි වුවද තෝරා ගැනීම්( choices ) අවම වේ.

. වඩා හොද මුද්‍රිත පොත් ද? E readers භාවිතා කිරීමද ?

ලිපිය අවසානයේ එලබුනේ ඉතාම අසීරු පැණයකට! මොකද ඒකට පිළිතුර පෞද්ගලික රුචි අරුචිකම් මත වෙනස් වෙන්න පුලුවන් නිසා.

ඉතා විශාල පොත් ගබඩාවක් පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි වීම, කාර්යය බහුල විටක වුවද පහසුවෙන් කියවිය හැකි වීම, අවශ්‍ය පොත online පහසුවෙන් මිලදී ගත හැකි වීම( අවාසනාවට දැනට මෙය විදේශීය පොත් වලට පමණක් අදාල වේ), රාත්‍රී කාලයේ වුව අදුරේ frontlight එක මගින් කියවිය භැකි වීම, font size, contrast ආදිය පහසුවෙන් වෙනස් කළ හැකි වීම, english නවකතා කියවන විට එහිම අන්තර්ගත ශබ්දකෝෂය මගින් (in built dictionary ) වචන වල තේරුම සොයා ගත හැකි වීම, පරිසර හිතකාමි වීම වැනි වාසි e readers වලින් අත්විදිය හැක.

නමුත් ලිපියේ අරමුණ වඩා හොද මුද්‍රිත පොත්ද, e raeder දැයි සංසන්දනය කිරීම නොවන බැවින් ඒ තෝරා ගනීම ඔබට භාර කරමින් ලිපිය හමාර කරන්නම්. එක් ක්‍රමයක් තුල කොටු නොවී විවෘත මනසකින් නව තාක්ෂණය පොත් කියවීමේ රසයට එක් කර ගත හැකි නම් අපූරුයි කියලා හිතෙනවා.

තරමක් කාලයක් ගත කරමින් ලියපු ලිපියක් නිසා මින් යම් අලුත් දෙයක් දැනුමට එක් වුනා නම් සතුටුයි  , ඒ වගේම ලිපියේ කිසියම් වරදක් හෝ ඔබේ වෙනත් අදහස් පෙන්වා දෙන්න පුලුවන් නම් අතිශයින් ස්තුති වෙනවා.

Harindu Udapitiya

[QUOTE="lankawmlp, post: 25136358, member: 495762"] [SIZE="5"][URL="https://amzn.to/3b4XfHn"]E book reader[/URL] ගැන මෑත කාලයේ තරමක් උනන්දුවක් ඇති වුන නිසා මේ post එක පළ කරන්න හිතුනා. අද තාක්ෂණයේ දියුණුවත් එක්කම සමහරු පොත් කියවීමෙන් තරමක් ඈත් වුනත් තවත් සමහරුන් තාක්ෂණයේ දියුණුව ආශිර්වාදයක් කරගෙන පොත් කියවීමට වැඩි වශයෙන් නැඹුරු වෙනවා. 1️⃣.මොකක්ද මේ E book reader එහෙම නැත්නම්[URL="https://amzn.to/3b4XfHn"] e reader [/URL]එකක් කියන්නේ? 🤔 පොත් කියවීමට ගන්නා ඕනෑම ඉලෙක්ට්‍රෝනික උපකරණක් සරලව [URL="https://amzn.to/3b4XfHn"]e reader [/URL]එකක් ලෙස හදුන්වන්න පුලුවන් . ඒ විදිහට බලද්දී ඔබ පාවිච්චි කරන smart phone එක, tab එක, pc හෝ laptop එක මේ ගණයට අයත් වෙනවා. නමුත් බහුකාර්ය මෙවලම් වූ මේවාට වඩා පොත් කියවීම වෙනුවෙන්ම වෙන් වුන විශේෂිත e readers තියනවා. සාම්ප්‍රදායික LCD screen එක වෙනුවට e ink නම් තාක්ෂණයක් භාවිතා වීම මේවායේ විශේෂත්වය ලෙස හැදින්විය හැක. LCD තිරයකට වඩා මුද්‍රිත පොතක් පෙනුමට ළං වීම, ඇසට ඇති වන විඩාව අවම වීම, ඉතා අඩු විදුලි බලයක් වැය වීම වගේ වාසි ගොඩක් e ink තාක්ෂණයත් සමග මේ e readers වලට ලැබෙනවා. මේ post එකේ මූලිකම අරමුණ වුනේ මේ විශේෂිත e reader පිළිබද කතා කිරීමයි. 2️⃣. මොකක්ද මේ e ink කියන්නේ?🤔 E ink වලට කලින් පොඩ්ඩක් බලපු අපිට හුරු පුරුදු LCD screen වල භාවිතා වන තාක්ෂණය ගැන. LCD එහෙම නැත්නම් Liquid Crystal Display කියන්නේ Liquid Crystal නම් වූ ද්‍රව හා ඝන ස්ඵටික අතරමැදි ලක්ෂණ සහිත නම් වූ සංඝටයක ආලෝක මූර්ජන ( light modulation ) ගුණාංග උපයෝගි කර ගනිමින් තිරයක් මත සටහන් දර්ශනය කිරීමක් ලෙස සරලව නම් කරන්න පුලුවන් . මෙම Liquid Crystal කෙලින්ම ආලෝකය විමෝචනය නොකරන බැවින් ඒවාට පසුබිම් ආලෝකයක් (Backlight) සැපයිය යුතු වේ. අප LCD screen වල Brightness එක ලෙස වෙනස් කරන්නේ මෙම ආලෝකයයි. නමුත් e ink වල තාක්ෂණය මීට හාත්පසිනම වෙනස් වූවක්. මෙහිදී සාමාන්‍ය මුද්‍රිත පොතක ඇති අකුරු , සටහන් මෙන්ම තිරය මත නිර්මාණය වන අකුරු ,සටහන් ඇසට අලෝකය ඔස්සේ පරාවර්තනය වීම සිදු කරයි. එබැවිනි සරලව සැලකූ විට e ink තිරයක් මුද්‍රිත පොතක පිටුවකට ඉතා සමානකමක් දක්වයි. මේ හේතුව නිසාම e ink display එකක් ඉලෙක්ට්‍රෝනික කඩදාසියක් (electronic paper) ලෙස හදුන්වයි. (පහත රූප බලන්න) E ink තාක්ෂණය සරලව මෙසේ විස්තර කළ හැකිය. මෙය ධන හා ඍණ ලෙස ආරෝපිත තහඩු දෙකක් අතර ගිලී ඇති ධන හා ඍණ ආරෝපිත ඉතා කුඩා කලු හා සුදු තින්ත ගෝලිකා වලින් සමන්විත වේ. අදාල තහඩු දෙකට පාලනයකින් යුතුව අදාල ආරෝපණයන් ලබා දුන් විට ඊට අනුරූපව අදාල ගෝලිකා ඉහළට පහලට තහඩු දෙක අතර චලනය වේ. කලු ගෝලිකාවක් ඉහලට පැමිණි විට සුදු පසුබිම් ඔස්සේ එය ඇසට අකුරක් නිර්මාණය කර පෙන්වයි. ( පහත රූප බලන්න) . එබැවිනි ඇත්තෙන්ම එයට විදුලි බලයක් වැය වන්නේ ගෝලිකා චලනය වන අවස්තා වල හෙවත් පිටු පෙරලන විට පමණක් වීම විශේෂත්වයක් වේ. 3️⃣. සාම්ප්‍රදායික LCD තිරයකට වඩා e ink වාසිදායකද?🤔 [URL="https://amzn.to/3b4XfHn"]E reader [/URL]එකක් ලෙස භාවිතා කිරීමේදී LCD තිරයකට වඩා මෙහි ඇති වාසිකිහිපයකි. i.එකක් නම් ඉහත සදහන් කරපු විදිහටම අඩු විදුලි බලයක් වැයවීමයි. සාමාන්‍යයෙන් smart phone එකක් tab එකක් මෙන් නොව e ink readers වල battery life එක සදහන් කරන්නේ සති වලිනි. Brand එක, performance අනුව battery life එක වෙනස් විය හැක. සාමාන්‍යයෙන් ඇතැම් sony, kobo වැනි e readers වල battery life එක සති 3-4 පමණද, kindle ඇතැම් මාදිලි වල එය සති 6ක් පමණ ද ලෙස වෙනස් විය හැක. මන් දැනට පාවිච්චි කරන Likebook mars කියන e reader එක එක charge එකකින් සති 3-4 පමණ භාවිතා කරන්න පුලුවන් . ඉතින් පොතක් කියවගෙන යද්දී කිහිප පාරක් charge කරන්න වුනොත්, ගමණක් යන ගමන් battery law වුනොත් වෙන්න පුලුවන් අපහසුතා ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනෙ. ඒවා මේ e ink readers වලින් මග ඇර ගන්න පුලුවන් . ii. ඉර එළිය ඇති එලිමහනක phone එකෙන්, tab එකෙන්, Lap එකෙන් දෙයක් බලන්න ගියාම වන අපහසුතාව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. LCD තිර වන සිද්ද වෙන ආලෝක විමෝචනය නිසා මේවා හිරු එළිය ඇති විට කියවීමට කිසි සේත් පහසු නෑ. නමුත් කලින් සදහන් කලා වගේ e ink display එකක් සාමාන්‍ය මුද්‍රිත පිටුවකටඇති සමානකම නිසා එය පොතක් කියවනවාක් මෙන් හිරු එළිය ඇති එලිමහනක පොත් කියවීමට ඉතා පහසුවෙන් පාවිච්චි කරන්න පුලුවන් . iii. මීට අමතරව e ink display වල ඇති තවත් සුවිශේෂී වාසියක් වන්නේ ඇසට වන විඩාව ( eye strain ) අඩු වීමයි. මේ පිළිබද ලිපියේ පසුවට වැඩි දුර කතා කරමු. iv. මිල ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් මූලික පහසුකම් සහිත e ink readers වල මිල LCD වලට වඩා අඩු ලෙස සැලකිය හැක. නමුත් වර්තමානයේ වඩා දියුණු පහසුකම් බහුල ඇතැම් e ink readers, LCD readers වලට වඩා මිල අභිභවා යනු දැකිය හැකි අවස්තාද ඇත. 4️⃣. ඉලෙක්ට්‍රෝනික තිර කියවීමට භාවිතා කිරීම ඇසට හානියක් නොවේද ?🤔 E ink තිර ගැන කතා කරන විට නම් එයට පිළිතුර " නැත" ලෙස පැවසිය හැකිය. සාම්ප්‍රදායික LCD තිරයකින් ඇසට ඇති වන අප අද්දකින ඇසට ඇති වන විඩාව e ink මගින් ඇති නොවේ. එයට හේතු කිහිපයකි. එකක් නම් LCD තිර වල මෙන් backlight එකක් භාවිතා නොවන නිසා ඇසට ඇතුල් වන දීප්තිමත් ආලෝක ධාරාව අඩු වීමයි. E ink තිරයක් කිසිදු භාහිර අලෝක ප්‍රභවයක් නැතිව සාමාන්‍ය පොතක් කියවන ලෙස කියවිය හැකි මෙන්ම ඇතැම් e ink readers වල තිරය මතට පතිත වන ලෙස දාරය දිගේ සවි කල ආලෝක ප්‍රභව ඇත. Frontlight ලෙස හදුන්වන මෙමගින් ඇසට වන විඩාව අවම කරවයි. LCD තිරයක මෙන් භාහිර ආලෝකය නිසා තිරයේ ඇති වන දිස්නය (glare ) e ink display වන දක්නට නොලැබීම (e ink display වල තිරය සාදා ඇති ද්‍රව්‍යයේ විශේෂිත ගුණ මගින් මෙය මගහරවාගෙන ඇත.) ඇසට ඇති වන විඩාව අඩු කරයි. E ink display වල ඇති resolution එක ඉතා ඉහළ අගයක් ගන්නා නිසා එය කියවීමේදී ඇසට පහසුවක් වේ. එය සරලව කියනවා නම් අප කිසියම් බොද වූ අකුරු කියවීමට උත්සාහ කරන විට ටික වේලාවකින් ඇසට විඩාවක් දැනේ. Resolution එක අඩුවූ විට වන්නේ එයයි. දැනට භාවිතා වන බොහොමයක් e ink readers වල 300 dpi තරම් ඉහළ resolution එකක් දක්නට ලැබේ. 5️⃣. E reader එකක් මිලදී ගත්තත් කියවන්න පොත් හොයා ගන්න එක ලේසිද? 🤔 මුද්‍රිත පොත් ගැන කතා කරද්දී නම් පොත් හල් වලින්, පොත් ප්‍රදර්ශන වලින්, වගේම online book store වලින් පොත් මිලදී ගැනීමත් අපිට හොදට පුරුදු දෙයක්. ඒත් e book ගැන අපි ගොඩක් අයට එතරම්ම පැහැදිලි අවබෝධයක් නෑ. ඒ වුනාට සත්‍ය නම් මුද්‍රිත පොත් මිලදී ගන්නවාට වඩා පහසුවෙන් අපිට අන්තර්ජාලයෙන් e book මිලදී මිලදී ගැනීම කරන්න පුලුවන් . ඒ සදහාම විශේෂයෙන් සැකසූ [URL="https://amzn.to/3b4XfHn"]Amazon [/URL]books, Kobo, google play books වැනි web අඩවි මෙන්ම free e books සපයන Project Gutenberg, Open library ,bookboon ,manybooks වැනි web අඩවිද තිබේ. Free e books සොයා ගන්නා විට ඒවායේ කතෘ අයිතින් සුරකමින් භාවිතා කිරීම පාඨක ඔබ්ගේ යුතුකමකි. නමුත් බොහෝවිටම සිංහල පොත් කියවීමට යොමු වුන පාඨකයන් හට සිංහල e books සොයා ගැනීමට නම් එතරම්ම පහසුකම් නැත. සම්ප්‍රාදායික මුද්‍රිත පොත් වලට පමණක් බොහෝ දේශීය පොත් ප්‍රකාශකයන් යොමු වී සිටීම නිසා විදේශීය පොත් මෙන් සිංහල පොත් වල e books නිර්මාණය වීමක් දක්නට නොමැති තරම් ය. සිංහල e book ලෙස අපට බොහෝ විට නිසි කතෘ අවසරයකින් තොරව පොතක් scan කර හෝ පොතේ photo ගෙන pdf ලෙස සැකසූ e book දක්නට ලැබීම කණගාටුවට කරුණකි. 6️⃣. E books ඔක්කොම pdf ද? 🤔 E books ගාන කතා කරද්දි තවත් වැදගත් දෙයක් තමා file type එක කියන්නේ. Pdf කියන්නේ අපිට ගොඩක් පුරුදු file type එකක් නිසා සමහරු e book කියන නමටම pdf කියන නම පාවිච්චි කරනවා. ඒත් pdf කියන්නේ එහෙම පාවිච්චි වෙන එක file type එකක් විතරයි . වර්තමානයේ ඊට වඩා දියුණු හා පහසුකම් සහිත file format ජනප්‍රියත්වයට පත් වෙලා තියනවා. Epub , mobi, irx, Irf, cbz , cbr, chm, djvu, DOC, fb2 , xeb, html, ibooks ආදිය ඊට උදාහරණ කිහිපයක්. Kindle,kobo වැනි ඇතැම් e readers මෙවැනි format කිහිපයක් පමණක් කියවීමට හැකි ලෙස (mobi, azx, txt, ඇතැම් pdf )සැකසී තිබුනද වර්තමානයේ නිර්මාණය වන Likebook , Sony වැනි ඇතැම් e readers මෙවැනි format ගණනාවකට සහය දක්වයි. එලෙසම Likebook , Sony වැනි ඇතැම් e readers ජනප්‍රිය android මෙහෙයුම් පද්ධතිය හරහා ක්‍රියත්මක වීම නිසා ඒවාට එක් book store එකකට කොටු නොවී ඕනෑම book store app එකක් install කර අසීමිත පරාසයක පොත් තෝරා ගැනීමේ පහසුව ඇත. 7️⃣. හොද [URL="https://amzn.to/3b4XfHn"]e reader[/URL] එකක් තෝරා ගන්නේ කොහොමද ?🤔 ඔබ දැනටත් e reader එකක් පාවිච්චි කරන්නේ නැතිනම් ඔබට ඒ ගැන තරමක් උනන්දුවක් ඇති වුනා නම් ඊලගට මතු වෙන ප්රශ්නය තමා ඕක. මන් කලිනුත් සදහන් කරාවගේ වර්තමානයේ වෙළෙඳපොලේ එකිනෙකට වෙනස් e readers ගොඩක් තියන නිසා මේවයින් තමන්ගේ අවශ්‍යතාවට ගැලපෙන e reader එකක් තෝරා ගන්න වෙනවා. එහිදී ඔබ අවදානය යොමුකළ යුතු කරුණු කිහිපයකි. මූලිකම කරුණක් නම් මිල ය. වෙළෙඳපොලේ රු. 6000 ක පමණ සිට Rs. 60000 පමණ පරාසයක e readers අලෙවි වන බැවින් තෝරා ගැනීම් ඔබේ පොකට්ටුව හා අවශ්‍යතව මත කළ යුතුය. Battery life එක වැඩි එකක් නම් ඔබට වැඩි වේලාවක් එක් charge එකකින් පොත් කියවිය හැක. වෙළෙඳපොලේ backlight සහිත හා රහිත (මිල අඩු) e readers අලෙවි වන බැවින් ඔබ අදුරේදීද (power cut එකක් ආවම වගේ 😜) පොත්කියවීමට අවශ්‍ය නම් backlight සහිත එකක් තෝරා ගන්න. Kindle උපාංග Amazon book store එකටත්, kobo උපාංග kobo book store එකටත් ලෙස අතැම් ඒවා limit වන බැවින් ඔබ Android සහිත් උපාංගයක් මිලදි ගන්නේ නම් එම නිදහස අසීමිත වේ. එසේම අදාල brand එකද ඔබගේ පෞද්ගලික රුචිකත්වය අනුව තෝරා ගත යුතුය. Kindle, kobo, sony, Barnes and Noble, Likebook ආදිය ලොව ජනප්‍රිය අලෙවි නාම වේ. වඩා හොද ඇමරිකානු , එංගලන්ත නිෂ්පාදනද... Mad in china නම් කොලිටිය අඩුද.... තීරණය කිරීම ඔබට බාරයි. 😁 ඇතැම් e readers වලට external memory chip ඇතුල් කිරීමෙන් ධාරිතාවය වැඩි කර ගත හැකි අතර ඇතැම් ඒවයේ fixed internal storage එකක් පමණක් දක්නට ලැබේ. ඔබ විශාල දත්ත සහිත e book වැඩි ප්‍රමාණයක් භාවිතා කරන්නේ නම් මුල් කාණ්ඩය ඔබට ගැලපේ. තවත් වැදගත් කරුණක් නම් resolution එක හෙවත් dpi අගයයි. බොහෝ නවීන e readers වල 300 dpi අගයක් භාවිතා වන අතර එය අකුරු වල පැහැදිලි බවට බලපායි. 8️⃣. E reader එකක් ලංකාවේ අපිට ගන්න පුලුවන් කොහෙන් ද?🤔 E reader එකක් මිලදී ගන්න පහසුම ආකාරය නම් ebay, Amzon, Aliexpress වැනි online web අඩවි වලින් මිලදී ගැනීමයි. මාගේ [URL="https://amzn.to/3b4XfHn"]e raeder[/URL] එකද මා මිලදී ගත්තේ Aliexpress එකෙනි. ඉතා විශාල තෝරා ගැනීම් රැසක් ඇසුරිනි හා තරමක් අඩු මිලට මිලදී ගත හැකි වීම වාසියකි. ( වර්තමානයේ ඩොලරයේ අධික අගය සමග මෙය අවාසිදායකදැ සන්සන්දනය කර බැලිය යුතුය) Urban.lk, lankabitcoin.lk, Dialog ,my deals, kapruka වැනි දේශිය online shopping ක්‍රම හරහාද e readers මිලදී ගත හැකි වුවද තෝරා ගැනීම්( choices ) අවම වේ. 9️⃣. වඩා හොද මුද්‍රිත පොත් ද? E readers භාවිතා කිරීමද ? 🤔 ලිපිය අවසානයේ එලබුනේ ඉතාම අසීරු පැණයකට! මොකද ඒකට පිළිතුර පෞද්ගලික රුචි අරුචිකම් මත වෙනස් වෙන්න පුලුවන් නිසා. ඉතා විශාල පොත් ගබඩාවක් පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි වීම, කාර්යය බහුල විටක වුවද පහසුවෙන් කියවිය හැකි වීම, අවශ්‍ය පොත online පහසුවෙන් මිලදී ගත හැකි වීම( අවාසනාවට දැනට මෙය විදේශීය පොත් වලට පමණක් අදාල වේ), රාත්‍රී කාලයේ වුව අදුරේ frontlight එක මගින් කියවිය භැකි වීම, font size, contrast ආදිය පහසුවෙන් වෙනස් කළ හැකි වීම, english නවකතා කියවන විට එහිම අන්තර්ගත ශබ්දකෝෂය මගින් (in built dictionary ) වචන වල තේරුම සොයා ගත හැකි වීම, පරිසර හිතකාමි වීම වැනි වාසි e readers වලින් අත්විදිය හැක. නමුත් ලිපියේ අරමුණ වඩා හොද මුද්‍රිත පොත්ද, e raeder දැයි සංසන්දනය කිරීම නොවන බැවින් ඒ තෝරා ගනීම ඔබට භාර කරමින් ලිපිය හමාර කරන්නම්. එක් ක්‍රමයක් තුල කොටු නොවී විවෘත මනසකින් නව තාක්ෂණය පොත් කියවීමේ රසයට එක් කර ගත හැකි නම් අපූරුයි කියලා හිතෙනවා. 😊 තරමක් කාලයක් ගත කරමින් ලියපු ලිපියක් නිසා මින් යම් අලුත් දෙයක් දැනුමට එක් වුනා නම් සතුටුයි 😊 , ඒ වගේම ලිපියේ කිසියම් වරදක් හෝ ඔබේ වෙනත් අදහස් පෙන්වා දෙන්න පුලුවන් නම් අතිශයින් ස්තුති වෙනවා. 🙏 ©️ Harindu Udapitiya[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom