ඔය book එකේ නම් ඕනේ නෑ මචං, පුළුවන්නම් මෙන්න මේ පොතේ quality PDF එකක් තියනවනම් දියන්කෝ.me book eke epub version eka thiye ona nm
ඔය book එකේ නම් ඕනේ නෑ මචං, පුළුවන්නම් මෙන්න මේ පොතේ quality PDF එකක් තියනවනම් දියන්කෝ.me book eke epub version eka thiye ona nm
.epub version එක දෙන්නම් PM එකක් දාන්නඔය book එකේ නම් ඕනේ නෑ මචං, පුළුවන්නම් මෙන්න මේ පොතේ quality PDF එකක් තියනවනම් දියන්කෝ.
System Design Interview – An Insider's Guide: Volume 2 by Alex Xu
View attachment 257633
https://github.com/Tippu1987/System-Design මෙතන තියන එක quality නෑ
ade Thanks bro.epub version එක දෙන්නම් PM එකක් දාන්න
Just sideload booksDon't buy a proprietary ebook reader specially when Amazon has a ebook store. You will never know when they will restrict what your device can do. Go for a third party ebook reader or an used iPad.
Kindle එකක් යූස් කරන එකේම ලොකුම වැදගත්කම e-ink නෙහ් බන්. නැත්තන් ෆෝන් ටැබ් ලැප් ඕන එකකින් කියවන්න පුලුවන්නෙ.@chalana_deshan අඩේ නියම ත්‍රෙඩ් එකක් දාලා තියෙන්නේ
මමත් මේ දවස් වල හොයනවා, මම පොඩි රීසර්ච් පාරක් දැම්මාම, මට තේරුණු විදියට නම්, Kindle එකකට යනවට වඩා, iPad එකකට යන එක හොදයි වගේ.
ඉතිං මම මේ iPad එකක් ගන්නව ද කියලා බැලුවේ, Kindle එකකට යන්නේ නැතිව. මොක ද වියදම් කරන ගානත් එක්ක ඇපල් පෙන්සින් එකෙන් කරන්න පුළුවන් වැඩයි, සේරම බැලුවම iPad එක හොඳයි කියලා හිතනවා.
මම පොත් කියවන්න ආසම විදිය Paper book. ඒ වුනාට ටෙක්නිකල් වලට Paper Book සෙට් වෙන්නේ නැහැ, එකක් ටෙක්නිකල් බුක් ඉක්මනට වෙනස් (Update) වෙනවා, අනෙක මට Notes දාගන්න අමාරුයි, Youtube Reviews එකක්නම් බැලුවම Kindle or iPad තමා හොඳම. එකෙනුත් මට තේරුනේ iPad එක වඩා හොඳයි කියලා.
කට්ටිය පොඩ්ඩක් experiece කියන් යමු ද?
@Gwynbleidd @TBI @The_Killer @Flappybird @Ldy @codeforme @bambuwathamai @Sonique @$onny @Tikiril @SIC
P.S ඇයි iPad ම කියලා ඇහුවොත් මම පාවිච්චි කරන අනෙක් devices සේරම ඇපල් නිසා ටැබ් එකකට යනවනම් iPad ම තමා ගන්න බැලුවේ එකම eco system
ehema baluama worth na wageKindle එකක් යූස් කරන එකේම ලොකුම වැදගත්කම e-ink නෙහ් බන්. නැත්තන් ෆෝන් ටැබ් ලැප් ඕන එකකින් කියවන්න පුලුවන්නෙ.
එකය වැදගත්කම sideload book දාදාehema baluama worth na wage
ඔව් පොතක් වගේ කියවන්න පුළුවන්. කැමති font size එක දාගන්නත් පුලුවන්mobiles / ipad වල පොත් කියෙව්වාට පරණ පොත් කියවන ගතිය එන්නේ නැ. පොඩ්ඩක් බලද්දී එපා වෙනවා kindle වල එහෙම නැත්ද ආසාවෙන් පොතක් වගේ කියවන්න පුළුවන් ද? kindle paperwhite signature edition එකේ වෙනස මොනවාද! මට ගන්න අදහසක් ඇවිල්ලා තියෙන්නේ ඔළුවට. සිංහල pdf දැම්ම්මත් ලස්සනට කියවන්න පුලුවන්ද පිටු පෙල්ල පෙල්ල
මම මේකක් ගත්තා ළගදි බබාට වීඩියෝ එහෙම ප්ලේ කරන්න දාන්න. ඊට අමතරව මම වෙබ් බ්‍රව්ස් කරන්න, යූටියුබ් යන්න එහෙම ගත්තා. ඩිස්ප්ලේ එක පට්ට කොලිටි වගේම සවුන්ඩ්ස් හොදටම(සද්දේට, බේස් එක්කම ) තියෙනවා. මේ වගේ එකක් මොකෝ.? ඕනා ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් දුවන්නත් පුලුවන්. යූටියුබ් රීවාන්ස්ඩ් (ප්‍රිමියම් හැක් එක ) දාගත්තා.@chalana_deshan අඩේ නියම ත්‍රෙඩ් එකක් දාලා තියෙන්නේ