Kinetic Honda Marvel ස්කූටරයක එන්ජින් මවුන්ට් බුෂ් දෙකක් ලබා ගත හැකි ක්‍රමයක් දන්නා පින්වතෙකු සිටී ද? 
අපේ පරණ ස්කූටරය ගැලෙව්වා හයිකරගන්න බැරුව ඉන්නේ.
(2004න් පස්සෙ Stafford Motors මේ ස්කූටර් ගෙන්නන එක නැවැත්තුවා එ් නිසා ඔරිජිනල් බුෂ් නැත)