Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
King Ashoka kiyana taram hoda kenekda ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම කියන්න ඕනෙ මේක ටිකක් සංවේදී මාතෘකාවක් !

අපි හැමෝම දන්නවා ධර්මාශෝක රජ්ජුරුවො නොහිටින්න අද අපිට බුද්ධාගමේ කෑලිවත් හොයාගන්න වෙන්නෙ නෑ. ඒකෙ ආයෙ කිසි විවාදයක් නෑ නේද ?

ඉතිහාසය උගන්නන විදිහට ජීවිතේ වැඩි කාලයක් යුද්ධ කරල හෙම්බත් වෙලා හිටපු අශෝක රජ්ජුරුවන් බුද්ධාගම ගැන පැහැදිලා බෞද්ධයෙක් උනා කියලා නෙ ?

නමුත් ඇත්තටම ඒක එහෙමද ? ඕකට වෙන විස්තර කිරීමක් ඇත්තෙම නැද්ද ?

මේ තියෙන්නෙ ඒකට දෙන්න පුළුවන් වෙන විස්තර කිරීමක්.........හැබැයි ටිකක් හිත රිදෙන්න පුළුවන්.............!

අශෝක කියන්නෙ ජීවිත කාලෙම යුද්ධ නිසා මිනිස්සු මැරෙන හැටි දැකපු රජ කෙනෙක්. අවසාන කාලිංග දේශෙ සටනෙදි යුද්ධෙ දින්නත්, හිතාගන්න බැරි තරම් විනාශයක් අශෝක රජ්තුමාගෙ සේනාවට උනා.

ඒ විතරක් නෙවෙයි තමන් අල්ලගත්තු දේශ වලත් දේශපාලනික කැරලි එන්න පුළුවන් කියල එතුමාට තේරුනා.

යුද්ධ කරනව කියන්නෙ මිනිස්සු විතරක් නෙවෙයි ගොඩාක් දේපල හානි වෙන වැඩක්. ඒක ගොඩාක් පාඩුයි. මීට වඩා ලේසියෙන් රටවල් තමන්ට අවනත කරගන්න විදිහක් අශෝක රජතුමා හිතුවා. අශෝක කියන්නෙ බොහොම කපටි බුද්ධිමත් වගේම දුර දක්නා නුවණ තිබුණු අති දක්ශ රජ කෙනෙක්.

අන්න එතනට තමයි එතුමා බුදුදහමට නැඹුරුවෙන එක සම්බන්ධ වෙන්නෙ !!!

(කුණුහරුපෙන් බනින්න කලින් අඩුම තරමෙ මේ ලිපිය කියවයි කියල මං හිතනවා)

මේ අතරෙ ඉතාම තැන්පත් ගති පැවතුම් තියෙන සාමණෙර නමක් අශෝක රජතුමන්ට හමුවුනා. දහම් ඇසුවා. බුද්ධාගම ගැනත් පැහැදුනා වෙන්න පුළුවන්.

පැහැදුනෙ නැති උනත්, බුදුදහම පැතරවීමෙන් වෙන්න පුළුවන් වාසියත් මේ බුද්ධිමත් රජතුමා කල් තියා දැක්කා !

ඉන්දියාව කියන්නෙ අදටත් ඉතා විශාල ආගම් ප්‍රමාණයක් ජාතීන් එහෙම ඉන්න රටක්. ඉතිං එහෙම විවිධත්වයක් තියෙන රටක් තනි රජෙක්ට කරගෙන යන එක හරිම අමාරු වැඩක්.

නමුත් බුද්ධාගම මූලික වෙච්ච රටක අනික් හැම ජාතියකටම ආගමකටම ඉතාම සාමයෙන් එකට ඉන්න පුළුවන් කියන දේ අශෝක රජතුමා තේරුම් ගත්තා !

තමන්ගෙ රට විතරක් නෙවෙයි අනික් රටවල් පවා බෞද්ධ උනොත් කිසිම ආක්රමණයකිත් තොරව ඉතාම සාමයෙන් එකට ට ගණුදෙනු කරන්න පුළුවන් කියන දේ රජතුමා දැක්කා.

මේ වැඩේ සේනාවල් හදාගෙන යුද්ධ කරල රටවල් යටත් කරගන්න එකට වඩා හොඩාක් වාසියි. ලේසියි. කිසිම දේපල හෝ මනුශ්‍ය හානි නෑ.

ඔන්න ඔය හේතුව නිසා එතුමා බුදුදහමට හැරුනා. බුද්ධාගමට හැරෙනව කියන්නෙ ඉස්ලාම් වෙනව වගේ අනික් ආගම් වල මිනිස්සුන්ගෙන් බදු අය කරගන්න එක වත් බෙලි කපන එක වත් නෙවෙයි. අශෝක රජතුමා බෞද්ධාගමේ තියෙන අපිරිමිත ආගමික ඉවසීම පාවිච්චියට අරන් හැමෝටම සාමයෙන් ඉන්න පුළුවන් රටක් හැදුවා. ඒ විතරක් නෙවෙයි තවත් රටවල් අතරෙ හොඳ මිත්‍රත්වයක් හදාගත්තා.

ඉතිහාසය කියන විදිහට ලංකාවේ බුදුදහම පැතිරෙව්වෙ මිහිඳූ හාමුදුරුවො. නමුත් ඊට කලින් බෞද්ධයො ලංකාවෙ හිටියෙ නැද්ද ? ඇයි බුදුහාමුදුරුවො 3 වරක්ම වැඩියනෙ ?

බුදුහාමුදුරුවො ලංකාවට වැඩියෙ නිකම් වලි බේරන්න විතරක් ද ?. අපි දන්නවා යකුන් දමනය කළ කතාව.

නමුත් ලංකාවෙ හිටියා යක්ක කියලා මිනිස්සු කොටසක්. ඒගොල්ලො ගොඩාක් බුද්ධිමත්. දඬූමොනර , සීගිරිය වගේ ඉතාම ඉංජිනේරු තාක්ශනයෙන් පිරිපුන් නිර්මාණ කරපු මිනිස්සු ටිකක්.

එහෙම දක්ශ මිනිස්සු කොටසකටයි බුදුහාමුදුරුවො දහම් දෙසුවෙ. නැතුව ඔය කියනව වගේ නිකං සත්තු ගොඩකට නොවෙන්න පුළුවන්.

ඉතිං ඒ අතරෙන් කිසිම කෙනෙක් රහත් උනේ නැද්ද ? බෞද්ධ උනේ නැද්ද ?

අන්න එහෙම තියෙද්දි  මිහිඳූ හාමුදුරුවො තමයි ලංකාවට බුදුදහම ගෙනාවෙ කියන කතාව කොච්චර ඇත්තක් ද ?

මට හිතෙන විදිහට

අශෝක රජතුමන්ට ඕන උනා තමන් මූලික වෙලා ලංකාවෙ බුදුදහම ආපහු පතුරුවන්න. එතකොට තමයි ලංකාවත් එක්කත් හොඳ සබඳතාවක් තියාගන්න පුළුවන්. ඒ වගේම ලංකාව කියන්නෙ ප්‍රබල රටක්. ඒක නම්මගන්න එක ඉතාම වැදගත්. ඒ නිසා ඒකට එව්වෙ තමගෙ ලඟම ඥාතියෙක්

තමන්ගෙම පුතා !

අශෝක රජතුමා පස්සෙ ධර්මාශෝක උනත් ඒ වෙද්දිත් මිනිස්සු එයාට බයයි. ඉන්දියාවම අල්ලගත්තු කෙනෙක් විදිහට සෙල්ලම් රජකෙනෙක් නෙවෙයි එයා. එහෙම කෙනෙක්ගෙ පුතෙක් ඇවිත් දෙයක් කියන්නෙ ඒක ලේසියෙන් ප්‍රතික්ශේප කරන්න බෑ. ඒ බව දැනගෙන ධර්මාශෝක රජතුමා තමගෙම පුතාව එව්වෙ !

ඉතිං ඉතිහාසෙ කියන දේ ඕනෙ විදිහට විස්තර කරන්න පුළුවන් බව විවෘතව හිතන කෙනෙක්ට දැන් තේරෙනව ඇති. මුලු ලෝකෙම තමන්ගෙ පාමුල තිබිච්ච රජ කෙනෙක්ට ලෝකෙ තියෙන දුක්ඛ සොබාවය තේරුනාද ? එහෙම නැත්නම් වාසි බලාගෙන බුදුදහම පැතිරෙව්වද ? කියන දේ තීරණය කරන එක ඕගොල්ලන්ටම බාරයි.

ඒ කාලෙ හැමෝටම අකුරු ලියන්න පුළුවන් කමක් තිබුණෙ නෑ. ඉතිහාසය ගැන ලියපු මිනිස්සු වැඩ කළෙත් රජතුමා යටතෙ. අනිත් වචන වලින් කිව්වොත්

ඉතිහාසය ලියවුණෙ රජතුමාට ඕනෙ විදිහට

අදින් වසර 1000 කට පස්සෙ ITN, Rupavahini නිව්ස් දකින මිනිස්සු හිතයි මහින්ද කියන්නෙ අශෝකටත් වඩා ශ්‍රෙශ්ඨ රජ කෙනෙක් කියලා

ඒකෙන්ම තේරෙනවානෙ ඉතිහාසය බලල රජ කෙනෙක්ගෙ ශ්‍රේෂ්ඨත්වය මනින්න අමාරුයි කියල

එදා අශෝක රජතුමාගෙ හිතේ වැඩ කළෙ මොන සිතුවිලිද කියන එක අපි කාටවත් 100% කියන්න බෑ. මේක නිකංම නිකං පැහැදිලි කිරීමක් විතරයි. මේකට විර්ද්ධව යන ඓතිහාසික සාක්කි ඕනෙ තරම් තියෙන්න පුළුවන්. එහෙම තියෙන ඒව අපිත් එක්ක බෙදාගන්නවනං ඊට වඩා වටින දෙයක් නෑ මටනං

අනිත් වැදගත් දේ තමයි බුද්ධාගම ව්‍යාප්ත උනේ කපටි රජකෙනෙක් ගෙ උවමනාවට උනත් නැතත් ඒකෙන් බුද්ධාගමේ තියෙන ගුණය අඩු වෙන්නෙ නෑ. ඉතිහාසයේ ආගමේ නාමයෙන් ලේ හෙලවුනේ නැති එකම එක ඉගැන්වීම බුද්ධාගම. ඒකෙ වාදයක් නෑ.

තව සමහරු අහයි, අශෝක හිතන තරම් හොඳ නැතුව ඇති ඉතිං මොකෝ කියලා. ඒක ඉතිං සුද්දා අපේ රට අල්ලගත්තා ඉතිං අපිට මොකෝ ? කියල කියනව වගේ වැඩක් තමයි.

PS:-

ඉතිං මේක දැකල මං හම්බයෙක් , දේවදත්තයෙක් කියන අයට කියන්න තියෙන්නෙ මුලින්ම මං join උන දවස බලන්න. එදා ඉඳං අද වෙනකං මාව අඳූනන අය ඕනෙ තරම් Ek එකේ ඉන්නවා. මං මොන ජාතිකයෙක්ද මොන ආගමේද කියන දේ ඕනෙ නං හොයල බලන්න.

[QUOTE="Zeus, post: 14689776, member: 49649"] [B][SIZE=3][COLOR=Green]මුලින්ම කියන්න ඕනෙ මේක ටිකක් සංවේදී මාතෘකාවක් ! අපි හැමෝම දන්නවා ධර්මාශෝක රජ්ජුරුවො නොහිටින්න අද අපිට බුද්ධාගමේ කෑලිවත් හොයාගන්න වෙන්නෙ නෑ. ඒකෙ ආයෙ කිසි විවාදයක් නෑ නේද ? ඉතිහාසය උගන්නන විදිහට ජීවිතේ වැඩි කාලයක් යුද්ධ කරල හෙම්බත් වෙලා හිටපු අශෝක රජ්ජුරුවන් බුද්ධාග[SIZE=3]ම [SIZE=3]ගැ[SIZE=3]න [/SIZE][/SIZE][/SIZE]පැහැදිලා බෞද්ධයෙක් උනා කියලා නෙ ? [/COLOR] [COLOR=RoyalBlue]නමුත් ඇත්තටම ඒක එහෙමද ? ඕකට වෙන විස්තර කිරීමක් ඇත්තෙම නැද්ද ? [/COLOR] [COLOR=Green]මේ තියෙන්නෙ ඒකට දෙන්න පුළුවන් වෙන විස්තර කිරීමක්.........හැබැයි ටිකක් හිත රිදෙන්න පුළුවන්.............! අශෝක කියන්නෙ ජීවිත කාලෙම යුද්ධ නිසා මිනිස්සු මැරෙන හැටි දැකපු රජ කෙනෙක්. අවසාන කාලිංග දේශෙ සටනෙදි යුද්ධෙ දින්නත්, හිතාගන්න බැරි තරම් විනාශයක් අශෝක රජ්තුමාගෙ සේනාවට උනා. ඒ විතරක් නෙවෙයි තමන් අල්ලගත්තු දේශ වලත් දේශපාලනික කැරලි එන්න පුළුවන් කියල එතුමාට තේරුනා. යුද්ධ කරනව කියන්නෙ මිනිස්සු විතරක් නෙවෙයි ගොඩාක් දේපල හානි වෙන වැඩක්. ඒක ගොඩාක් පාඩුයි. මීට වඩා ලේසියෙන් රටවල් තමන්ට අවනත කරගන්න විදිහක් අශෝක රජතුමා හිතුවා. අ[SIZE=3]ශෝ[SIZE=3]ක [SIZE=3]කි[SIZE=3]යන්[SIZE=3]නෙ [SIZE=3]බො[SIZE=3]හො[SIZE=3]ම [SIZE=3]ක[SIZE=3]ප[SIZE=3]ටි [SIZE=3]බු[SIZE=3]ද්[SIZE=3]ධි[SIZE=3]ම[SIZE=3]ත් [SIZE=3]ව[SIZE=3]ගේ[SIZE=3]ම [SIZE=3]දු[SIZE=3]ර [SIZE=3]දක්[SIZE=3]නා [SIZE=3]නු[SIZE=3]ව[SIZE=3]ණ [SIZE=3]ති[SIZE=3]බු[SIZE=3]ණු අ[SIZE=3]ති [SIZE=3]දක්[SIZE=3]ශ [SIZE=3]ර[SIZE=3]ජ [SIZE=3]කෙ[SIZE=3]නෙක්.[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [COLOR=RoyalBlue]අන්න එතනට තමයි එතුමා බුදුදහමට නැඹුරුවෙන එක සම්බන්ධ වෙන්නෙ !!![/COLOR] (කුණුහරුපෙන් බනින්න කලින් අඩුම තරමෙ මේ ලිපිය කියවයි කියල මං හිතනවා)[/COLOR][/SIZE][/B][SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE] [COLOR=Green][SIZE=3][B][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3]මේ අ[SIZE=3]ත[SIZE=3]රෙ [SIZE=3][SIZE=3][SIZE=3]ඉ[SIZE=3]තා[SIZE=3]ම [SIZE=3]තැන්[SIZE=3]ප[SIZE=3]ත් [SIZE=3]ග[SIZE=3]ති [SIZE=3]පැ[SIZE=3]ව[SIZE=3]තුම් [SIZE=3]ති[SIZE=3]යෙ[SIZE=3]න [SIZE=3]සා[SIZE=3]ම[SIZE=3]ණෙ[SIZE=3]ර [SIZE=3]න[SIZE=3]මක් අ[SIZE=3]ශෝ[SIZE=3]ක [SIZE=3]ර[SIZE=3]ජ[SIZE=3]තු[SIZE=3]මන්[SIZE=3]ට [SIZE=3]හ[SIZE=3]මු[SIZE=3]වු[SIZE=3][SIZE=3]නා[/SIZE]. [SIZE=3]ද[SIZE=3]හම් [SIZE=3]ඇ[SIZE=3]සු[SIZE=3]වා. [SIZE=3]බු[SIZE=3]ද්[SIZE=3]ධා[SIZE=3]ග[SIZE=3]ම [SIZE=3]ගැ[SIZE=3]න[SIZE=3]ත් [SIZE=3]පැ[SIZE=3]හැ[SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3]දු[SIZE=3][SIZE=3]නා[SIZE=3] [SIZE=3]වෙන්[SIZE=3]න [SIZE=3]පු[SIZE=3]ළු[SIZE=3]වන්[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/B][/SIZE][/COLOR][B]. [SIZE=3][COLOR=Green]පැහැදුනෙ නැති උනත්, බුදුදහම පැතරවීමෙන් වෙන්න පුළුවන් වාසියත් මේ බුද්ධිමත් රජතුමා කල් තියා දැක්කා ! ඉන්දියාව කියන්නෙ අදටත් ඉතා විශාල ආගම් ප්‍රමාණයක් ජාතීන් එහෙම ඉන්න රටක්. ඉතිං එහෙම විවිධත්වයක් තියෙන රටක් තනි රජෙක්ට කරගෙන යන එක හරිම අමාරු වැඩක්. නමුත් බුද්ධාගම මූලික වෙච්ච රටක අනික් හැම ජාතියකටම ආගමකටම ඉතාම සාමයෙන් එකට ඉන්න පුළුවන් කියන දේ අශෝක රජතුමා තේරුම් ගත්තා ! තමන්ගෙ රට විතරක් නෙවෙයි අනික් රටවල් පවා බෞද්ධ උනොත් කිසිම ආක්රමණයකිත් තොරව ඉතාම සාමයෙන් එකට [/COLOR][/SIZE][/B][SIZE=3][COLOR=Green][B]ට ගණුදෙනු කරන්න පුළුවන් කියන දේ රජතුමා දැක්කා. [/B][/COLOR][/SIZE][COLOR=SeaGreen] [SIZE=3][COLOR=Green][B]මේ වැඩේ සේනාවල් හදාගෙන යුද්ධ කරල රටවල් යටත් කරගන්න එකට වඩා හොඩාක් වාසියි. ලේසියි. කිසිම දේපල හෝ මනුශ්‍ය හානි නෑ[SIZE=3].[/SIZE][/B][/COLOR][/SIZE][/COLOR][COLOR=Green] [/COLOR] [SIZE=3][B][COLOR=Green]ඔන්න ඔය හේතුව නිසා එතුමා බුදුදහමට හැරුනා. බුද්ධාගමට හැරෙනව කියන්නෙ ඉස්ලාම් වෙනව වගේ අනික් ආගම් වල මිනිස්සුන්ගෙන් බදු අය කරගන්න එක වත් බෙලි කපන එක වත් නෙවෙයි. අශෝක රජතුමා බෞද්ධාගමේ තියෙන අපිරිමිත ආගමික ඉවසීම පාවිච්චියට අරන් හැමෝටම සාමයෙන් ඉන්න පුළුවන් රටක් හැදුවා. ඒ විතරක් නෙවෙයි තවත් රටවල් අතරෙ හොඳ මිත්‍රත්වයක් හදාගත්තා. ඉතිහාසය කියන විදිහට ලංකාවේ බුදුදහම පැතිරෙව්වෙ මිහිඳූ හාමුදුරුවො. නමුත් ඊට කලින් බෞද්ධයො ලංකාවෙ හිටියෙ නැද්ද ? ඇයි බුදුහාමුදුරුවො 3 වරක්ම වැඩියනෙ ? බුදුහාමුදුරුවො ලංකාවට වැඩියෙ නිකම් වලි බේරන්න විතරක් ද ?. අපි දන්නවා යකුන් දමනය කළ කතාව. නමුත් ලංකාවෙ හිටියා යක්ක කියලා මිනිස්සු කොටසක්. ඒගොල්ලො ගොඩාක් බුද්ධිමත්. දඬූමොනර , සීගිරිය වගේ ඉතාම ඉංජිනේරු තාක්ශනයෙන් පිරිපුන් නිර්මාණ කරපු මිනිස්සු ටිකක්. එහෙම දක්ශ මිනිස්සු කොටසකටයි බුදුහාමුදුරුවො දහම් දෙසුවෙ. නැතුව ඔය කියනව වගේ නිකං සත්තු ගොඩකට නොවෙන්න පුළුවන්. [/COLOR][/B][/SIZE] [B][SIZE=3][COLOR=Green]ඉතිං ඒ අතරෙන් කිසිම කෙනෙක් රහත් උනේ නැද්ද ? බෞද්ධ උනේ නැද්ද ? අන්න එහෙම තියෙ[SIZE=3]ද්[SIZE=3]දි [/SIZE][/SIZE] මිහිඳූ හාමුදුරුවො තමයි ලංකාවට බුදුදහම ගෙනාවෙ කියන කතාව කොච්චර ඇත්තක් ද ? [/COLOR][/SIZE][/B] [COLOR=Green][B]මට හිතෙන විදිහට[/B][/COLOR] [SIZE=3][COLOR=Green][B]අශෝක රජතුමන්ට ඕන උනා තමන් මූලික වෙලා ලංකාවෙ බුදුදහම ආපහු පතුරුවන්න. එතකොට තමයි ලංකාවත් එක්කත් හොඳ සබඳතාවක් තියාගන්න පුළුවන්. ඒ වගේම ලංකාව කියන්නෙ ප්‍රබල රටක්. ඒක නම්මගන්න එක ඉතාම වැදගත්. ඒ නිසා ඒකට එව්වෙ තමගෙ ලඟම ඥාතියෙක් තමන්ගෙම පුතා ! අශෝක රජතුමා පස්සෙ ධර්මාශෝක උනත් ඒ වෙද්දිත් මිනිස්සු එයාට බයයි. ඉන්දියාවම අල්ලගත්තු කෙනෙක් විදිහට සෙල්ලම් රජකෙනෙක් නෙවෙයි එයා. එහෙම කෙනෙක්ගෙ පුතෙක් ඇවිත් දෙයක් කියන්නෙ ඒක ලේසියෙන් ප්‍රතික්ශේප කරන්න බෑ. ඒ බව දැනගෙන ධර්මාශෝක රජතුමා තමගෙම පුතාව එව්වෙ ! [/B][/COLOR][/SIZE] [SIZE=3][B][COLOR=Green]ඉතිං ඉතිහාසෙ කියන දේ ඕනෙ විදිහට විස්තර කරන්න පුළුවන් බව විවෘතව හිතන කෙනෙක්ට දැන් තේරෙනව ඇති. මුලු ලෝකෙම තමන්ගෙ පාමුල තිබිච්ච රජ කෙනෙක්ට ලෝකෙ තියෙන දුක්ඛ සොබාවය තේරුනාද ? එහෙම නැත්නම් වාසි බලාගෙන බුදුදහම පැතිරෙව්වද ? කියන දේ තීරණය කරන එක ඕගොල්ලන්ටම බාරයි. [SIZE=3]ඒ [SIZE=3][SIZE=3]කා[SIZE=3]ලෙ [SIZE=3][SIZE=3]හැ[SIZE=3]මෝ[SIZE=3]ට[SIZE=3]ම අ[SIZE=3]කු[SIZE=3]රු [SIZE=3]ලි[SIZE=3]යන්[SIZE=3]න [SIZE=3]පු[SIZE=3]ළු[SIZE=3]වන් [SIZE=3]ක[SIZE=3]මක් [SIZE=3][SIZE=3]ති[SIZE=3]බු[SIZE=3]ණෙ [SIZE=3]නෑ. [SIZE=3]ඉ[SIZE=3][SIZE=3]ති[SIZE=3][SIZE=3]හා[SIZE=3]ස[SIZE=3]ය [SIZE=3][SIZE=3]ගැ[SIZE=3]න [SIZE=3]ලි[SIZE=3]ය[SIZE=3]පු [SIZE=3][SIZE=3]මි[SIZE=3]නිස්[SIZE=3]සු [SIZE=3]වැ[SIZE=3]ඩ [SIZE=3]ක[SIZE=3]ළෙ[SIZE=3]ත් [SIZE=3]ර[SIZE=3]ජ[SIZE=3]තු[SIZE=3]මා [SIZE=3]ය[SIZE=3]ට[SIZE=3]තෙ. අ[SIZE=3]නි[SIZE=3]ත් [SIZE=3]ව[SIZE=3]ච[SIZE=3]න ව[SIZE=3]ලි[SIZE=3]න් [SIZE=3]කිව්[SIZE=3]වො[SIZE=3]ත් [SIZE=3]ඉ[SIZE=3]ති[SIZE=3]හා[SIZE=3]ස[SIZE=3]ය [SIZE=3]ලි[SIZE=3]ය[SIZE=3]වු[SIZE=3]ණෙ [SIZE=3]ර[SIZE=3]ජ[SIZE=3]තු[SIZE=3]මා[SIZE=3]ට ඕ[SIZE=3]නෙ [SIZE=3]වි[SIZE=3]දි[SIZE=3]හ[SIZE=3]ට [SIZE=3]:yes: [SIZE=3][COLOR=RoyalBlue]අ[SIZE=3]දින් [SIZE=3]ව[SIZE=3]ස[SIZE=3]ර 1000 [SIZE=3]ක[SIZE=3]ට [SIZE=3]පස්[SIZE=3]සෙ ITN, Rupavahini [SIZE=3]නිව්ස් [SIZE=3]ද[SIZE=3]කි[SIZE=3]න [SIZE=3]මි[SIZE=3]නිස්[SIZE=3]සු [SIZE=3]හි[SIZE=3]ත[SIZE=3]යි [SIZE=3]ම[SIZE=3]හින්[SIZE=3]ද [SIZE=3]කි[SIZE=3]යන්[SIZE=3]නෙ අ[SIZE=3]ශෝ[SIZE=3]ක[SIZE=3]ට[SIZE=3]ත් [SIZE=3]ව[SIZE=3]ඩා [SIZE=3]ශ්‍රෙ[SIZE=3]ශ්[SIZE=3]ඨ [SIZE=3]ර[SIZE=3]ජ [SIZE=3]කෙ[SIZE=3]නෙක් [SIZE=3]කි[SIZE=3]ය[SIZE=3]ලා [SIZE=3]:D [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/COLOR][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/COLOR][/B][/SIZE][B][COLOR=RoyalBlue] [COLOR=Green]ඒකෙන්ම තේරෙනවානෙ ඉතිහාසය බලල රජ කෙනෙක්ගෙ ශ්‍රේෂ්ඨත්වය මනින්න අමාරුයි කියල[/COLOR] [/COLOR][SIZE=3] [COLOR=Green]එදා අශෝක රජතුමාගෙ හිතේ වැඩ කළෙ මොන සිතුවිලිද කියන එක අපි කාටවත් 100% කියන්න බෑ. මේක [COLOR=Red]නිකංම නිකං පැහැදිලි කිරීමක් විතරයි[/COLOR]. මේකට විර්ද්ධව යන ඓතිහාසික සාක්කි ඕනෙ තරම් තියෙන්න පුළුවන්. එහෙම තියෙන ඒව අපිත් එක්ක බෙදාගන්නවනං ඊට වඩා වටින දෙයක් නෑ මටනං :yes: අනිත් වැදගත් දේ තමයි බුද්ධාගම ව්‍යාප්ත උනේ කපටි රජකෙනෙක් ගෙ උවමනාවට [COLOR=Red]උනත් නැතත්[/COLOR] ඒකෙන් බුද්ධාගමේ තියෙන ගුණය අඩු වෙන්නෙ නෑ. ඉතිහාසයේ ආගමේ නාමයෙන් ලේ හෙලවුනේ නැති එකම එක ඉගැන්වීම බුද්ධාගම. ඒකෙ වාදයක් නෑ. [SIZE=3][SIZE=3][SIZE=3][SIZE=2]ත[/SIZE][SIZE=3][SIZE=2]ව [/SIZE][SIZE=3][SIZE=2]ස[/SIZE][SIZE=3][SIZE=2]ම[/SIZE][SIZE=3][SIZE=2]හ[/SIZE][SIZE=3][SIZE=2]රු අ[/SIZE][SIZE=3][SIZE=2]හ[/SIZE][SIZE=3][SIZE=2]යි, අ[/SIZE][SIZE=3][SIZE=2]ශෝ[/SIZE][SIZE=3][SIZE=2]ක [/SIZE][SIZE=3][SIZE=2]හි[/SIZE][SIZE=3][SIZE=2]ත[/SIZE][SIZE=3][SIZE=2]න [/SIZE][SIZE=3][SIZE=2]ත[/SIZE][SIZE=3][SIZE=2]රම් [/SIZE][SIZE=3][SIZE=2]හො[/SIZE][SIZE=3][SIZE=2]ඳ [/SIZE][SIZE=3][SIZE=2]නැ[/SIZE][SIZE=3][SIZE=2]තු[/SIZE][SIZE=3][SIZE=2]ව [/SIZE][SIZE=3][SIZE=2]ඇ[/SIZE][SIZE=3][SIZE=2]ති ඉ[/SIZE][SIZE=3][SIZE=2]තිං [/SIZE][SIZE=3][SIZE=2]මො[/SIZE][SIZE=3][SIZE=2]කෝ [/SIZE][SIZE=3][SIZE=2]කි[/SIZE][SIZE=3][SIZE=2]ය[/SIZE][SIZE=3][SIZE=2]ලා. ඒ[/SIZE][SIZE=3][SIZE=2]ක ඉ[/SIZE][SIZE=3][SIZE=3][SIZE=2]තිං[/SIZE][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=2] [/SIZE][SIZE=3][SIZE=2]සු[/SIZE][SIZE=3][SIZE=2]ද්[/SIZE][SIZE=3][SIZE=2]දා අ[/SIZE][SIZE=3][SIZE=2]පේ [/SIZE][SIZE=3][SIZE=2]ර[/SIZE][SIZE=3][SIZE=2]ට අල්[/SIZE][SIZE=3][SIZE=2]ල[/SIZE][SIZE=3][SIZE=2]ග[/SIZE][SIZE=3][SIZE=2]ත්[/SIZE][SIZE=3][SIZE=2]තා ඉ[/SIZE][SIZE=3][SIZE=3][SIZE=2]තිං අ[/SIZE][SIZE=3][SIZE=2]පි[/SIZE][SIZE=3][SIZE=2]ට [/SIZE][SIZE=3][SIZE=2]මො[/SIZE][SIZE=3][SIZE=2]කෝ ? [/SIZE][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=2]කි[/SIZE][SIZE=3][SIZE=2]ය[/SIZE][SIZE=3][SIZE=2]ල [/SIZE][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=2]කි[/SIZE][SIZE=3][SIZE=2]යනව වගේ වැඩක් තමයි. [/SIZE][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/COLOR][/SIZE] [SIZE=3]PS:-[/SIZE] [SIZE=2]ඉතිං මේක දැකල මං හම්බයෙක් , දේවදත්තයෙක් කියන අයට කියන්න තියෙන්නෙ මුලින්ම මං join උන දවස බලන්න. එදා ඉඳං අද වෙනකං මාව අඳූනන අය ඕනෙ තරම් Ek එකේ ඉන්නවා. මං මොන ජාතිකයෙක්ද මොන ආගමේද කියන දේ ඕනෙ නං හොයල බලන්න. [/SIZE][SIZE=2] [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom