Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
kingdewi~ගේ~මතකයන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුත්‍ර රත්නය....

මේකත් ටික කාලෙකට කලින් වෙච්ච සිද්ධියක්.අවුරුදු අසූවකවිතර වයසක මනුස්සයෙක් පාරෙ වැටිල ඉඳල පොලීසියෙන් ගෙනාව ඉස්පිරිතාලෙට.ඉතින් අපේ වාට්ටුවටම ඇඩ්මිට් කොළැයි කියමුකො.

ගෙනාපු ගමන් මේ මනුස්සය මැරිල වගේ, සිහියක් පතක් නෑ.කිසිම හාවක් හූවක් නෑ...ටක් ගාල Blood Sugar (Random Blood Sugar-R.B.S.) එකක් බැලුවම මෙන්න බොලේ සීයගෙ ලේ වල සීනි මට්ටම හොඳටෝම බැහැල.

ඉක්මනට 5% Dextrose (සීනි තියන සේලයින් වර්ගයක්) දාල අනෙක් ප්‍රතිකාර ටිකත් කලාම සීයට සිහිය ආව.අපිටත් හරිම සතුටුයි,අර මැරිල වගේ හිටපු මනුස්සය කතා කරන කොට.

මේ අහින්සක මනුස්සය ඉන්නෙ තනියෙන්ලු. ආච්චි මැරිලලු. කෑම වේල් දෙක තුනක්ම කාල නැතුව තමයි කලන්තෙ හැදිල වැටිල තියෙන්නෙ.ඉතින් මම ඇහුව..

"සීයට දරුවෝ හෙම නැද්ද?" කියල,

"ඉන්නව පුතේ..උන් දැන් කසාද බැඳල දරු මල්ලොත් එක්ක දුර තමයි ඉන්නෙ" සීය කියනව...

කොහොම හරි සීයට ඉස්පිරිතාලෙ කෑම වේල ලැබෙන විදියට වැඩකටයුතු සලස්සල මම මගේ අනිත් වැඩ වලට බැස්ස.

ලෙඩ්ඩු බලන වෙලාවෙදි, හොඳට ඇඳ පැළඳ ගත්ත මහත්තයෙක්(? ) ඇවිත් මගෙන් අහනවා..

"මහත්තයා...අර ඇඳ 21 ලෙඩාට අමාරුයි නේද?" කියල...ඒ ඇඳ අර සීයගෙ ඇඳ.මට ඒ ප්‍රශ්නෙට පුදුම හිතුන, මොකද කෙනෙක් අහන්නෙ ලෙඩාට අමාරුද කියල මිසක්, අමාරුයි නේද කියල නෙවේනෙ! සාමාන්‍යයෙන්. කෝකටත් ඒ ප්‍රශ්නෙට උත්තර නොදී මම ඇහුව

"ඒ සීය ඔයාගෙ කවුද ?"කියල...

"ඒ මගෙ ගෙදර වැඩ කරන එක්කෙනා කියල " මිනිහ ගොත ගගහ කියපි.

මම ඇහුව " ඔයා වැඩ කාරයන්ට කන්න දෙන්නෙ නැද්ද "කියල...මිනිහ බොරු ටිකක් ඇද බාල ශේප් වුනා..

මම පස්සෙ කිවුවා " නෑ ලෙඩාට දැන් හොඳයි..හෙට ටිකට් කපාවි.." කියල

ඒක ඇහුව විතරයි මුගෙ කට නිකන් කරත්තෙට අහුවෙච්චි කජුලෙල්ල වගේ වුනා...මිනිහ තෑන්ක්ස් පාරක් දාල මාරුවෙලා ගියා.

ටිකකින් මම සීය ළඟට ගියාම සීය කියනවා..

" පුතේ, අර ආවෙ මගෙ පුතා..පොළීසියෙන් මගෙ සාක්කුවෙ තිබ්බ ඇඩ්රස් එක ඇරන් පුතාට පනිවිඩයක් දෙන්න ඇති..දැන් ඔය ආවෙ මම මැරිලද බලන්න." කියල

මම ඇහුව " ඉතින් සීය කතාකලේ නැද්ද?" කියල...

" නෑ පුතේ...මම නිදි වාගෙ හිටිය..එයා මට කතා කරල බැරි තැන ළඟ ලෙඩාගෙන් ඇහුව, තාත්තට හුඟක් අමාරුයි වගේ නේද?,නැතිවෙයිද දන්නෙ නෑ " කියල..ඒ මනුස්සය කිවුව.." නෑ නෑ දැන් හොඳටම හොඳයි..ඔය නින්ද ගිහින් ඉන්නෙ.." කියල,..... "මෙන්න පුතන්ඩිය යන්න ගියා......" සීය කියපි..

සීයට ඉඩම් අක්කර දෙක තුනක් තියනවලු...බොහොම සතුටෙන් අර පුත්‍ර රත්නය ඇවිත් තියෙන්නෙ තාත්ත ඉක්මනට වල පල්ලට යයි කියල..මොකද, මේ ටික අයිති කර ගන්න..

අනේ සීයෙ උඹ පුතා මැරෙනකල් ජීවත් වෙයන්...මට කියන්න තියෙන්නෙ එච්චරයි....!

[QUOTE="Mr PERERA, post: 8400107, member: 176031"] [b]පුත්‍ර රත්නය....[/b] [CENTER][SIZE=3]මේකත් ටික කාලෙකට කලින් වෙච්ච සිද්ධියක්.අවුරුදු අසූවකවිතර වයසක මනුස්සයෙක් පාරෙ වැටිල ඉඳල පොලීසියෙන් ගෙනාව ඉස්පිරිතාලෙට.ඉතින් අපේ වාට්ටුවටම ඇඩ්මිට් කොළැයි කියමුකො.[/SIZE] [SIZE=3] ගෙනාපු ගමන් මේ මනුස්සය මැරිල වගේ, සිහියක් පතක් නෑ.කිසිම හාවක් හූවක් නෑ...ටක් ගාල Blood Sugar (Random Blood Sugar-R.B.S.) එකක් බැලුවම මෙන්න බොලේ සීයගෙ ලේ වල සීනි මට්ටම හොඳටෝම බැහැල.[/SIZE] [SIZE=3] ඉක්මනට 5% Dextrose (සීනි තියන සේලයින් වර්ගයක්) දාල අනෙක් ප්‍රතිකාර ටිකත් කලාම සීයට සිහිය ආව.අපිටත් හරිම සතුටුයි,අර මැරිල වගේ හිටපු මනුස්සය කතා කරන කොට.[/SIZE] [SIZE=3] මේ අහින්සක මනුස්සය ඉන්නෙ තනියෙන්ලු. ආච්චි මැරිලලු. කෑම වේල් දෙක තුනක්ම කාල නැතුව තමයි කලන්තෙ හැදිල වැටිල තියෙන්නෙ.ඉතින් මම ඇහුව..[/SIZE] [SIZE=3] "සීයට දරුවෝ හෙම නැද්ද?" කියල,[/SIZE] [SIZE=3] "ඉන්නව පුතේ..උන් දැන් කසාද බැඳල දරු මල්ලොත් එක්ක දුර තමයි ඉන්නෙ" සීය කියනව...[/SIZE] [SIZE=3] කොහොම හරි සීයට ඉස්පිරිතාලෙ කෑම වේල ලැබෙන විදියට වැඩකටයුතු සලස්සල මම මගේ අනිත් වැඩ වලට බැස්ස.[/SIZE] [SIZE=3] ලෙඩ්ඩු බලන වෙලාවෙදි, හොඳට ඇඳ පැළඳ ගත්ත මහත්තයෙක්(? ) ඇවිත් මගෙන් අහනවා..[/SIZE] [SIZE=3] "මහත්තයා...අර ඇඳ 21 ලෙඩාට අමාරුයි නේද?" කියල...ඒ ඇඳ අර සීයගෙ ඇඳ.මට ඒ ප්‍රශ්නෙට පුදුම හිතුන, මොකද කෙනෙක් අහන්නෙ ලෙඩාට අමාරුද කියල මිසක්, අමාරුයි නේද කියල නෙවේනෙ! සාමාන්‍යයෙන්. කෝකටත් ඒ ප්‍රශ්නෙට උත්තර නොදී මම ඇහුව[/SIZE] [SIZE=3] "ඒ සීය ඔයාගෙ කවුද ?"කියල...[/SIZE] [SIZE=3] "ඒ මගෙ ගෙදර වැඩ කරන එක්කෙනා කියල " මිනිහ ගොත ගගහ කියපි.[/SIZE] [SIZE=3] මම ඇහුව " ඔයා වැඩ කාරයන්ට කන්න දෙන්නෙ නැද්ද "කියල...මිනිහ බොරු ටිකක් ඇද බාල ශේප් වුනා..[/SIZE] [SIZE=3] මම පස්සෙ කිවුවා " නෑ ලෙඩාට දැන් හොඳයි..හෙට ටිකට් කපාවි.." කියල[/SIZE] [SIZE=3] ඒක ඇහුව විතරයි මුගෙ කට නිකන් කරත්තෙට අහුවෙච්චි කජුලෙල්ල වගේ වුනා...මිනිහ තෑන්ක්ස් පාරක් දාල මාරුවෙලා ගියා.[/SIZE] [SIZE=3] ටිකකින් මම සීය ළඟට ගියාම සීය කියනවා..[/SIZE] [SIZE=3] " පුතේ, අර ආවෙ මගෙ පුතා..පොළීසියෙන් මගෙ සාක්කුවෙ තිබ්බ ඇඩ්රස් එක ඇරන් පුතාට පනිවිඩයක් දෙන්න ඇති..දැන් ඔය ආවෙ මම මැරිලද බලන්න." කියල[/SIZE] [SIZE=3] මම ඇහුව " ඉතින් සීය කතාකලේ නැද්ද?" කියල...[/SIZE] [SIZE=3] " නෑ පුතේ...මම නිදි වාගෙ හිටිය..එයා මට කතා කරල බැරි තැන ළඟ ලෙඩාගෙන් ඇහුව, තාත්තට හුඟක් අමාරුයි වගේ නේද?,නැතිවෙයිද දන්නෙ නෑ " කියල..ඒ මනුස්සය කිවුව.." නෑ නෑ දැන් හොඳටම හොඳයි..ඔය නින්ද ගිහින් ඉන්නෙ.." කියල,..... "මෙන්න පුතන්ඩිය යන්න ගියා......" සීය කියපි..[/SIZE] [SIZE=3] සීයට ඉඩම් අක්කර දෙක තුනක් තියනවලු...බොහොම සතුටෙන් අර පුත්‍ර රත්නය ඇවිත් තියෙන්නෙ තාත්ත ඉක්මනට වල පල්ලට යයි කියල..මොකද, මේ ටික අයිති කර ගන්න..[/SIZE] [SIZE=3] [B]අනේ සීයෙ උඹ පුතා මැරෙනකල් ජීවත් වෙයන්...මට කියන්න තියෙන්නෙ එච්චරයි....![/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom