Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
kingdewi~ගේ~මතකයන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාමගේ කරුණාව..

මේක දැනට මාස පහ හයකට කළින් වෙච්චි සිද්දියක්. එදත් මගෙ නයිට් ඩියුටි දවසක්. ඩියුටි පටන් ගන්න කළින් වාට්ටුවෙ මුළ ඉඳලම ලෙඩ්ඩුන්ව බලාගෙන, වචනයක් දෙකක් එහෙමත් නැත්නම් හිනාවක් හරි දාල වැඩට බහින එක මගෙ පුරුද්ද. එහෙම කරන්නෙ වාට්ටුවෙ ඉන්න, අමාරු වැඩිපුර අවධානය යොමුකරන්න ඕන ලෙඩ්ඩුන්ව අඳුන ගන්නත් එක්කයි.

ඉතින් ඔන්න ඔය රාජකාරිය පටන් ගන්න කොටම, ඉස්සෙල්ලම ඇඳේ ඉන්නව පුන්චි ලස්සන කොලු පැටියෙක්. අවුරුදු දොලහද කොහෙද, මට මතක හැටියට. මම ඉතින් ටිකට් එක බැලුව. බඩේ අමාරුවකට ඇවිත් තියෙන්නෙ. උදේ ඉස්කෝලෙ යද්දි මොනවද ජරාවක් දෙසාබාල. මම පුන්චි කතාවක් දැම්ම මෙයත් එක්ක. වැඩේ කියන්නෙ මිනිහගෙ තාත්තවත්, වෙන කවුරුත් වැඩිහිටියෙක් වත් මෙයා ළඟ නෑ. ඒකත් පුදුම වැඩක් තමයි, මොකද අවුරුදු දහඅටට අඩු අයට අපි අනිවාර්යයෙන් වැඩිහිටියෙක් ළඟ ඉන්න කියනව. මොකද ඒ ගොල්ල "ළමයි" හින්ද. ළමයි කිවුවට දැන් ඉන්නෙ කොළු තාත්තලනෙ, ඉතින් මූ කිවුවද දන්නෙ නෑ තාත්ත ගිහින් වැඩක් බලාගන්න , මම තනියම ඉන්නම් කියල..! මම ඉතින් මෙයාව ඇඩ්මිට් කරන වෙලාවෙ ඩියුටි කරපු අපේ සෙට් එකට හිතින් බැන බැන හිටිය මොකෙක්වත් ළඟ තියාගන්න බැරි වුනානෙ කියල.

කොහොමින් කොහොම හරි එදා ටිකක් වැඩ වැඩි දවසක්. පාන්දර එක විතර වෙනකල් එක දිගටම වාගෙ වැඩ තිබුන. ලෙඩ්ඩුන්ගෙ ඇඳවල් ගැන රෑට පොඩ්ඩක් විපරමෙන් ඉන්න එක අපේ සිරිතක්, මොකද සමහරු නින්ද ගියාම ඇඳෙන් බිමට දෙරිගැහෙන නිසා.

මමත් ඕන්න ගියයි කියමුකෝ ඒ රාජකාරියට. ඉතින් අර අපේ කොලුපැටිය ළඟත් තව ලෙඩෙක් ඉන්නව. මම යනකොට මනුස්සය කිරි වීදුරුවක් හදල ළමයට දීල. මම ළඟට ගිහින් ඇහුව, "පුතා මෙයාව දන්නවද?" කියල

මෙන්න අර මිනිහ පැනල උත්තරදෙනව "මේ මගෙ යාලුවෙකුගෙ පුතෙක්...මට පොඩ්ඩක් බලාගන්න කිවුව.." කියල. ඒ ගමන්ම මෙයා දරුවට කියනවා, "පුතානම් මාව දැකල නැතුව ඇති..මම තාත්තගෙ හොඳ යාලුවෙක් නෙ" කියල.

කෝකටත්, මට මිනිහ ගැන පොඩි සැකයක් ආව හින්ද මම මනුස්සයට කිවුව, "හා ..හා..දැන් ඔය කිරි එක දීල, ඔයා ඇඳට ගිහින් නිදාගන්න." කියල. මිනිහත් හිනාවක් එහෙම දාල, ගිහින්නිදාගත්ත. ගිය ගමන්ම පොඩිඑකාගෙ කිරි එක බොන්න එපා කියල ෂේප් එකේ ඒක වීසි කෙරෙවුව.

පස්සෙ, ඒ කිවුවෙ පැයකට හමාරකට පස්සෙ, මම දැක්ක පොඩිඑකා ඇහැරල යනව. මම කොහෙද යන්නෙ ඇහුවම, ටොයිලට් යනව කිවුව. මෙන්න බොලේ අරමිනිහත් පොඩි එකා පස්සෙන් ටොයිලට් යනව. මට වැඩේ ඇල්ලුවෙ නැතිහින්ද මම අපේ ඇටෙන්ඩන්ට්ව යැවුව අර මිනිහ පස්සෙන් හොරෙන්ම.

ආහ්..මෙන්න වැසිකිළිය පැත්තෙන් ගෝෂාවක් ඇහෙනව.අර යකා පොඩි එකා ගිය ටොයිලට් එකට රින්ගල. එතකොටම අපේ මෑන් මිනිහව කනෙන්ම අල්ලගෙන.

මම පොඩිඑකා ළඟට ගෙන්න ගත්ත. ඌ හොඳටම බයවෙලා, කියනව "අර මාමා මගෙ චූව ඇල්ලුව" කියල. මටත් මේක ඇහුවම අසූහාරදාස් එකට නැග්ග. අරූගෙ හත්මුතු පරම්පරාවෙම නෑදෑයො මතක් කරල ඇමතුව.වටේ හිටපු ලෙඩ්ඩු නම් මූට දෙකතුනක් ඇනගන්න නෑනෙ කියල බොහොම විස්සෝපෙනුයි හිටියෙ. මූත් ලෙඩෙක්නෙ, ගහන්නයැ ඉතින්. මම එවෙලෙම නෝට් එකක් දැම්ම,මුගෙ හපන්කම උදේට පොලිසියට දන්නන්න කියල.එහෙදි ලැබෙයිනෙ පොළියටත් බෝනස් එකක් එක්කම.

කොහොම හරි මට මීටර් වුනේ නැත්නම් අර මිනිහ පොඩිඑකාව අපයෝජනය කරනව...........ඒ කතාවනම් එච්චරයි..

ඒත්.....ආදරණීය අම්මෙ, තාත්තෙ..පොඩි එවුන්ව තනියෙන් ඉස්පිරිතාල වල නවත්තල යන්න එපා..ඒවයෙ මම කිවුව වගේ හරී කරුණාවන්ත මාමල ඉන්න පුලුවන්.ඒ හින්ද ආරක්ෂාවට කෙනෙක් දරුව ළඟ නවත්තන්න හැම වෙලාවකම. අඩුගානෙ රෑට වත්.

[QUOTE="Mr PERERA, post: 8400114, member: 176031"] [b]මාමගේ කරුණාව..[/b] [CENTER][SIZE=3]මේක දැනට මාස පහ හයකට කළින් වෙච්චි සිද්දියක්. එදත් මගෙ නයිට් ඩියුටි දවසක්. ඩියුටි පටන් ගන්න කළින් වාට්ටුවෙ මුළ ඉඳලම ලෙඩ්ඩුන්ව බලාගෙන, වචනයක් දෙකක් එහෙමත් නැත්නම් හිනාවක් හරි දාල වැඩට බහින එක මගෙ පුරුද්ද. එහෙම කරන්නෙ වාට්ටුවෙ ඉන්න, අමාරු වැඩිපුර අවධානය යොමුකරන්න ඕන ලෙඩ්ඩුන්ව අඳුන ගන්නත් එක්කයි. ඉතින් ඔන්න ඔය රාජකාරිය පටන් ගන්න කොටම, ඉස්සෙල්ලම ඇඳේ ඉන්නව පුන්චි ලස්සන කොලු පැටියෙක්. අවුරුදු දොලහද කොහෙද, මට මතක හැටියට. මම ඉතින් ටිකට් එක බැලුව. බඩේ අමාරුවකට ඇවිත් තියෙන්නෙ. උදේ ඉස්කෝලෙ යද්දි මොනවද ජරාවක් දෙසාබාල. මම පුන්චි කතාවක් දැම්ම මෙයත් එක්ක. වැඩේ කියන්නෙ මිනිහගෙ තාත්තවත්, වෙන කවුරුත් වැඩිහිටියෙක් වත් මෙයා ළඟ නෑ. ඒකත් පුදුම වැඩක් තමයි, මොකද අවුරුදු දහඅටට අඩු අයට අපි අනිවාර්යයෙන් වැඩිහිටියෙක් ළඟ ඉන්න කියනව. මොකද ඒ ගොල්ල "ළමයි" හින්ද. ළමයි කිවුවට දැන් ඉන්නෙ කොළු තාත්තලනෙ, ඉතින් මූ කිවුවද දන්නෙ නෑ තාත්ත ගිහින් වැඩක් බලාගන්න , මම තනියම ඉන්නම් කියල..! මම ඉතින් මෙයාව ඇඩ්මිට් කරන වෙලාවෙ ඩියුටි කරපු අපේ සෙට් එකට හිතින් බැන බැන හිටිය මොකෙක්වත් ළඟ තියාගන්න බැරි වුනානෙ කියල. කොහොමින් කොහොම හරි එදා ටිකක් වැඩ වැඩි දවසක්. පාන්දර එක විතර වෙනකල් එක දිගටම වාගෙ වැඩ තිබුන. ලෙඩ්ඩුන්ගෙ ඇඳවල් ගැන රෑට පොඩ්ඩක් විපරමෙන් ඉන්න එක අපේ සිරිතක්, මොකද සමහරු නින්ද ගියාම ඇඳෙන් බිමට දෙරිගැහෙන නිසා. මමත් ඕන්න ගියයි කියමුකෝ ඒ රාජකාරියට. ඉතින් අර අපේ කොලුපැටිය ළඟත් තව ලෙඩෙක් ඉන්නව. මම යනකොට මනුස්සය කිරි වීදුරුවක් හදල ළමයට දීල. මම ළඟට ගිහින් ඇහුව, "පුතා මෙයාව දන්නවද?" කියල මෙන්න අර මිනිහ පැනල උත්තරදෙනව "මේ මගෙ යාලුවෙකුගෙ පුතෙක්...මට පොඩ්ඩක් බලාගන්න කිවුව.." කියල. ඒ ගමන්ම මෙයා දරුවට කියනවා, "පුතානම් මාව දැකල නැතුව ඇති..මම තාත්තගෙ හොඳ යාලුවෙක් නෙ" කියල. කෝකටත්, මට මිනිහ ගැන පොඩි සැකයක් ආව හින්ද මම මනුස්සයට කිවුව, "හා ..හා..දැන් ඔය කිරි එක දීල, ඔයා ඇඳට ගිහින් නිදාගන්න." කියල. මිනිහත් හිනාවක් එහෙම දාල, ගිහින්නිදාගත්ත. ගිය ගමන්ම පොඩිඑකාගෙ කිරි එක බොන්න එපා කියල ෂේප් එකේ ඒක වීසි කෙරෙවුව. පස්සෙ, ඒ කිවුවෙ පැයකට හමාරකට පස්සෙ, මම දැක්ක පොඩිඑකා ඇහැරල යනව. මම කොහෙද යන්නෙ ඇහුවම, ටොයිලට් යනව කිවුව. මෙන්න බොලේ අරමිනිහත් පොඩි එකා පස්සෙන් ටොයිලට් යනව. මට වැඩේ ඇල්ලුවෙ නැතිහින්ද මම අපේ ඇටෙන්ඩන්ට්ව යැවුව අර මිනිහ පස්සෙන් හොරෙන්ම. ආහ්..මෙන්න වැසිකිළිය පැත්තෙන් ගෝෂාවක් ඇහෙනව.අර යකා පොඩි එකා ගිය ටොයිලට් එකට රින්ගල. එතකොටම අපේ මෑන් මිනිහව කනෙන්ම අල්ලගෙන. මම පොඩිඑකා ළඟට ගෙන්න ගත්ත. ඌ හොඳටම බයවෙලා, කියනව "අර මාමා මගෙ චූව ඇල්ලුව" කියල. මටත් මේක ඇහුවම අසූහාරදාස් එකට නැග්ග. අරූගෙ හත්මුතු පරම්පරාවෙම නෑදෑයො මතක් කරල ඇමතුව.වටේ හිටපු ලෙඩ්ඩු නම් මූට දෙකතුනක් ඇනගන්න නෑනෙ කියල බොහොම විස්සෝපෙනුයි හිටියෙ. මූත් ලෙඩෙක්නෙ, ගහන්නයැ ඉතින්. මම එවෙලෙම නෝට් එකක් දැම්ම,මුගෙ හපන්කම උදේට පොලිසියට දන්නන්න කියල.එහෙදි ලැබෙයිනෙ පොළියටත් බෝනස් එකක් එක්කම. කොහොම හරි මට මීටර් වුනේ නැත්නම් අර මිනිහ පොඩිඑකාව අපයෝජනය කරනව...........ඒ කතාවනම් එච්චරයි.. ඒත්.....ආදරණීය අම්මෙ, තාත්තෙ..පොඩි එවුන්ව තනියෙන් ඉස්පිරිතාල වල නවත්තල යන්න එපා..ඒවයෙ මම කිවුව වගේ හරී කරුණාවන්ත මාමල ඉන්න පුලුවන්.ඒ හින්ද ආරක්ෂාවට කෙනෙක් දරුව ළඟ නවත්තන්න හැම වෙලාවකම. අඩුගානෙ රෑට වත්.[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom