Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
kingdewi~ගේ~මතකයන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මල්ලිගෙ ෆුල් බොඩි චෙකප් එක...

අද කියන්න යන්නෙ ටිකක් වෙනස් කතාවක්. මේක වුනේ මගෙ නෑදෑවෙන මල්ලි කෙනෙකුට. මේ කතාවෙ කියවෙන්නේ හරිම ප්රසිද්ධ, නම කීව ගමන් කවුරුත් පාහෙ දන්න ප්රයිවෙට් හොස්පිටල් එකක් ගැන. මේකයි කතාව,

ඔය මල්ලිට කැස්සක් හැදිල ඒක මාස දෙක තුනක්ම තිබිල තියනව. ඉතින් මනුස්සයත් ටිකක් කල් මේක ගනන් ගන්නෙ නැතුව ඉඳල, බැරිම තැන වෙන්ඩ ඇති බෙහෙත් අරන් තියනව. ඒව බීලත් මේ කැස්ස අඩුවෙලා නෑ. ඊට පස්සෙ සුපුරුදු විදියට තව දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ඇරන්..ඒත් අඩු වෙච්චිනැති හින්ද, මිනිහ මට මේක කිවුව. මම ඉතින් මලයගෙ කැරැට්ටුව දන්න නිසා ගත්කටටම කිවුව

"මල්ලි සිගරට් බොන එක නතර කරන්න වෙයි..ඛ්රොන්කයිටිස් ( පෙනහලු නාල වල ඇතිවෙන ඉදිමුමක්/ආසාදනයක් ) වලට වගේ ඇවිත් ඇති ඒකයි අඩුවෙන්නෙ නැත්තෙ, කෝකටත් මාව හම්බෙන්න එන්නකො" කියල. මොකද මනුස්සය හරියට සිගරට් බොනව කියල මම දන්නව. මිනිහත් ඒක පිළිගත්ත. කොහොම කොහොම හරි සතියක් විතර ගියා..මෙන්න දවසක් උදේම මට මනුස්සය කෝල් කරල කියනව, "අයිය, මම දැන් ෆුල් බොඩි චෙකප් එකක් කරගන්න යන්න ලෑස්ති වෙලා ඉන්නෙ". කියල.

මට පුදුම හිතුන, ඇයි යකඩො කැස්සට කවුද ෆුල් බොඩි චෙකප් කරන්නෙ කියල. මම මුකුත් කිවුවෙ නෑ..ඇයි ඉතින් මෙයා යන්න එළියටත් බැහැලනෙ මට කිවුවෙ. දැන් එපා කියන්නෙ කොහොමද?.

කෝකටත් මම ඇහුව යන්නෙ මොන හොස්පිටල් එකටද කියල, සු**** ටලු. හ්ම්....ඒවට ගෙවන්නෙ එයාගෙ කොම්පැණියෙන්ලු. ආ..මට කියන්න බැරි වුනානෙ මලය වැඩකරන්නෙ ප්රයිවෙට් කොම්පැණියක, පාරිභෝගික සේවා අන්ශෙ.

ඔන්න ඉතින් මනුස්සය හොස්පිටල් ගියා..මාත් ඉතින් වැඩට ආව. හවස් ජාමෙ ඔන්න ආයෙ කෝල් එකක්. මිනිහ අඬ අඬා වගේ මට කියනව,

"අයිය මගෙ ලේ වල සීනි වැඩියිලු..අද නවතින්න කිවුව.: කියල. මමත් මනුස්සයගෙ හිත හදල, ආව එකේ ඉඳල ඉතිරි පරීක්ෂනත් කරගෙනම එන්න කීව.

ඔන්න එදා දවස ඉවරයි.........පහුවදා..මල්ලි කියනව..අනේ අයිය මගෙ ඊ.සී.ජී (E.C.G.)එක හොඳ නෑලු. අදත් ඉන්න කිවුව, හෙටලු Cardiologist එන්නෙ.

මට මේ සිද්දිය එච්චර ඇල්ලුවෙ නෑ. මොකද අවුරුදු විස්සක විතර මෙයාට, අනික මේ හොඳට මහන්සිවෙලා දුවල පැනල ඉන්න කොල්ලට මේ මොනාද තියනව කියන ලෙඩ..!

මම සු**** හොස්පිටල් එකට කෝල් එකක් ගත්ත. ඇහුව ලෙඩාගෙ තත්වෙ. එතෙන්දි..එහෙන් කියනව

"සර්..මේ ලෙඩාට Diabetic තියනව, ටිකක් සීරියස් පපුවෙ අමාරුවකුත් තියනව.හෙට Cardiologist ට පෙන්නන්න දාල තියෙන්නෙ. Echo Cardiogram (හාට් එක බලන්න කරන පරීක්ෂණයක්) එකකුත් කරනව හෙට.." කියල..

මම මාව අඳුන්වල දීල, රිපෝට්ස් වල තත්වෙ ඇහුව. ඒව ටිකක් යන්තමින් කිවුවට මට තේරුනා කතාකරපු ගෑනිට, ඒවයෙ මෙලෝ හසරක තේරුමක් නෑ කියල.

මට තේරුණා මෙතන මොකක් හරි ගැටයක් යන විත්තිය. මම මල්ලිගෙ ගෙදර අයත් එක්ක කතා කරල, තීරණයක් ගත්ත, බලෙන් ටිකට් කපවගෙන එන්න. මොකද ඒ වෙද්දි මල්ලි හොඳටම මානසිකව වැටිලයි හිටියෙ. මට ඇත්තටම බයත් හිතුන මෙයාට Depression (මානසික රෝගයක්)හැදෙයි කියල. ඇයි අප්ප මේ හොඳට හිටිය එකාට මෙච්චර ලෙඩ ගොඩක් කියනකොට.

ටිකට් කපාගන්න යනකොටත් එයාල කැමති වෙලා නෑ. අන්තිමට බලෙන්ම බිල ගෙවල ඇවිත්..වැඩිය නෑලු 25000 යි. ටෙස්ට් දෙක තුනකට..!පුහ්..!

ගෙදර ආවට පස්සෙ මිනිහ ඔන්න මාව හම්බවෙන්න එනව, හොස්පිටල් එකට...මෙච්චර කල් කට කැඩෙනකල් කීවත් ආවෙ නෑ..ඔන්න දැන් තමා දුප්පත් අපේ රෝහල මතක් වුනේ.

ආව ගමන් මම ලේ වල සීනි (R.B.S.) එකක් බැලුව..අනේ කිසි අවුලක් නෑ. ඊ.සී.ජී (E.C.G.)එකකුත් ඇරන් ඩොක්ටර්ට පෙන්නගත්ත..ඉහෙන් බහින හෙනයක් නෑ මූට.

ඕන්න තත්වෙ...ඒක නෙවෙයි හොඳම කතාව, මල්ලි ගියෙ කැස්සට බේත් ගන්නනෙ. ඒත් තාම කැස්ස අඩු නෑ. අඩු තරමෙ කැස්සට කරන එක පරීක්ෂනයක් වත් කරලත් නෑ. හෙන ගහන්න එපාද මුන්ට..!

ඊට පස්සෙ අපේ හොස්පිටල් එකෙන්ම කැස්සටත් බෙහෙත් ඇරන් දුන්න.

යාලුවනේ ඔන්න ඕකයි අපේ රටේ රෝහල් මුදලාලිලාගෙ තත්වෙ. කඩාගන්න පුලුවන් තැනින් කුට්ටිය කඩාගන්නව ලෙඩ දාහක් විතර පටවල. හැකි හැම වෙලාවකම අපේ රජයෙ රෝහලකට යන්න. එහෙම නැත්නම් නිකම් ලෙඩ්ඩු වෙලා..මුදලාලිල පෝසත් කරන්න තමයි වෙන්නෙ.කොහොමත් නැති ලෙඩට බෙහෙත් බොනකොට නිකම්ම ලෙඩ්ඩු වෙනවනෙ.

ඉතින් බයටම මලයා සිගරට් බොන එකත් නවත්තල, දැන් කැස්සත් නෑ..ආයෙ අර හොස්පිටල් එක පැත්ත බලාගෙන නිදියන්නෙවත් නෑලු....!

[QUOTE="Mr PERERA, post: 8400122, member: 176031"] [b]මල්ලිගෙ ෆුල් බොඩි චෙකප් එක...[/b] [CENTER][SIZE=3]අද කියන්න යන්නෙ ටිකක් වෙනස් කතාවක්. මේක වුනේ මගෙ නෑදෑවෙන මල්ලි කෙනෙකුට. මේ කතාවෙ කියවෙන්නේ හරිම ප්රසිද්ධ, නම කීව ගමන් කවුරුත් පාහෙ දන්න ප්රයිවෙට් හොස්පිටල් එකක් ගැන. මේකයි කතාව, ඔය මල්ලිට කැස්සක් හැදිල ඒක මාස දෙක තුනක්ම තිබිල තියනව. ඉතින් මනුස්සයත් ටිකක් කල් මේක ගනන් ගන්නෙ නැතුව ඉඳල, බැරිම තැන වෙන්ඩ ඇති බෙහෙත් අරන් තියනව. ඒව බීලත් මේ කැස්ස අඩුවෙලා නෑ. ඊට පස්සෙ සුපුරුදු විදියට තව දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ඇරන්..ඒත් අඩු වෙච්චිනැති හින්ද, මිනිහ මට මේක කිවුව. මම ඉතින් මලයගෙ කැරැට්ටුව දන්න නිසා ගත්කටටම කිවුව "මල්ලි සිගරට් බොන එක නතර කරන්න වෙයි..ඛ්රොන්කයිටිස් ( පෙනහලු නාල වල ඇතිවෙන ඉදිමුමක්/ආසාදනයක් ) වලට වගේ ඇවිත් ඇති ඒකයි අඩුවෙන්නෙ නැත්තෙ, කෝකටත් මාව හම්බෙන්න එන්නකො" කියල. මොකද මනුස්සය හරියට සිගරට් බොනව කියල මම දන්නව. මිනිහත් ඒක පිළිගත්ත. කොහොම කොහොම හරි සතියක් විතර ගියා..මෙන්න දවසක් උදේම මට මනුස්සය කෝල් කරල කියනව, "අයිය, මම දැන් ෆුල් බොඩි චෙකප් එකක් කරගන්න යන්න ලෑස්ති වෙලා ඉන්නෙ". කියල. මට පුදුම හිතුන, ඇයි යකඩො කැස්සට කවුද ෆුල් බොඩි චෙකප් කරන්නෙ කියල. මම මුකුත් කිවුවෙ නෑ..ඇයි ඉතින් මෙයා යන්න එළියටත් බැහැලනෙ මට කිවුවෙ. දැන් එපා කියන්නෙ කොහොමද?. කෝකටත් මම ඇහුව යන්නෙ මොන හොස්පිටල් එකටද කියල, සු**** ටලු. හ්ම්....ඒවට ගෙවන්නෙ එයාගෙ කොම්පැණියෙන්ලු. ආ..මට කියන්න බැරි වුනානෙ මලය වැඩකරන්නෙ ප්රයිවෙට් කොම්පැණියක, පාරිභෝගික සේවා අන්ශෙ. ඔන්න ඉතින් මනුස්සය හොස්පිටල් ගියා..මාත් ඉතින් වැඩට ආව. හවස් ජාමෙ ඔන්න ආයෙ කෝල් එකක්. මිනිහ අඬ අඬා වගේ මට කියනව, "අයිය මගෙ ලේ වල සීනි වැඩියිලු..අද නවතින්න කිවුව.: කියල. මමත් මනුස්සයගෙ හිත හදල, ආව එකේ ඉඳල ඉතිරි පරීක්ෂනත් කරගෙනම එන්න කීව. ඔන්න එදා දවස ඉවරයි.........පහුවදා..මල්ලි කියනව..අනේ අයිය මගෙ ඊ.සී.ජී (E.C.G.)එක හොඳ නෑලු. අදත් ඉන්න කිවුව, හෙටලු Cardiologist එන්නෙ. මට මේ සිද්දිය එච්චර ඇල්ලුවෙ නෑ. මොකද අවුරුදු විස්සක විතර මෙයාට, අනික මේ හොඳට මහන්සිවෙලා දුවල පැනල ඉන්න කොල්ලට මේ මොනාද තියනව කියන ලෙඩ..! මම සු**** හොස්පිටල් එකට කෝල් එකක් ගත්ත. ඇහුව ලෙඩාගෙ තත්වෙ. එතෙන්දි..එහෙන් කියනව "සර්..මේ ලෙඩාට Diabetic තියනව, ටිකක් සීරියස් පපුවෙ අමාරුවකුත් තියනව.හෙට Cardiologist ට පෙන්නන්න දාල තියෙන්නෙ. Echo Cardiogram (හාට් එක බලන්න කරන පරීක්ෂණයක්) එකකුත් කරනව හෙට.." කියල.. මම මාව අඳුන්වල දීල, රිපෝට්ස් වල තත්වෙ ඇහුව. ඒව ටිකක් යන්තමින් කිවුවට මට තේරුනා කතාකරපු ගෑනිට, ඒවයෙ මෙලෝ හසරක තේරුමක් නෑ කියල. මට තේරුණා මෙතන මොකක් හරි ගැටයක් යන විත්තිය. මම මල්ලිගෙ ගෙදර අයත් එක්ක කතා කරල, තීරණයක් ගත්ත, බලෙන් ටිකට් කපවගෙන එන්න. මොකද ඒ වෙද්දි මල්ලි හොඳටම මානසිකව වැටිලයි හිටියෙ. මට ඇත්තටම බයත් හිතුන මෙයාට Depression (මානසික රෝගයක්)හැදෙයි කියල. ඇයි අප්ප මේ හොඳට හිටිය එකාට මෙච්චර ලෙඩ ගොඩක් කියනකොට. ටිකට් කපාගන්න යනකොටත් එයාල කැමති වෙලා නෑ. අන්තිමට බලෙන්ම බිල ගෙවල ඇවිත්..වැඩිය නෑලු 25000 යි. ටෙස්ට් දෙක තුනකට..!පුහ්..! ගෙදර ආවට පස්සෙ මිනිහ ඔන්න මාව හම්බවෙන්න එනව, හොස්පිටල් එකට...මෙච්චර කල් කට කැඩෙනකල් කීවත් ආවෙ නෑ..ඔන්න දැන් තමා දුප්පත් අපේ රෝහල මතක් වුනේ. ආව ගමන් මම ලේ වල සීනි (R.B.S.) එකක් බැලුව..අනේ කිසි අවුලක් නෑ. ඊ.සී.ජී (E.C.G.)එකකුත් ඇරන් ඩොක්ටර්ට පෙන්නගත්ත..ඉහෙන් බහින හෙනයක් නෑ මූට. ඕන්න තත්වෙ...ඒක නෙවෙයි හොඳම කතාව, මල්ලි ගියෙ කැස්සට බේත් ගන්නනෙ. ඒත් තාම කැස්ස අඩු නෑ. අඩු තරමෙ කැස්සට කරන එක පරීක්ෂනයක් වත් කරලත් නෑ. හෙන ගහන්න එපාද මුන්ට..! ඊට පස්සෙ අපේ හොස්පිටල් එකෙන්ම කැස්සටත් බෙහෙත් ඇරන් දුන්න. යාලුවනේ ඔන්න ඕකයි අපේ රටේ රෝහල් මුදලාලිලාගෙ තත්වෙ. කඩාගන්න පුලුවන් තැනින් කුට්ටිය කඩාගන්නව ලෙඩ දාහක් විතර පටවල. හැකි හැම වෙලාවකම අපේ රජයෙ රෝහලකට යන්න. එහෙම නැත්නම් නිකම් ලෙඩ්ඩු වෙලා..මුදලාලිල පෝසත් කරන්න තමයි වෙන්නෙ.කොහොමත් නැති ලෙඩට බෙහෙත් බොනකොට නිකම්ම ලෙඩ්ඩු වෙනවනෙ. ඉතින් බයටම මලයා සිගරට් බොන එකත් නවත්තල, දැන් කැස්සත් නෑ..ආයෙ අර හොස්පිටල් එක පැත්ත බලාගෙන නිදියන්නෙවත් නෑලු....![/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom