Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
kingdewi~ගේ~මතකයන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආරක්ෂාව පළමුව...

මම අද මේ කියන්න යන්නේ අලුතෙන්ම මට ලැබුන අත්දැකීමක්, ඔයාලට මතකද යාලුවනේ දැනට සති තුනකට විතර ඉස්සර මුලු ලංකාවටම සිදුවෙච්චි විදුලිය බිඳ වැටීම?. අන්න එදාට පහුවෙනිද තමයි මේ කතාව සිද්දවුනේ.

රුවන් බොහොම කඩවසම් කොලුවෙක්. තාම වයස අවුරුදු දහඅටයි. ඉස්කෝලෙ ගමන නතර කරල දාපු රුවන්ට රස්සාවක් ලැබුන. ඒ විදුලි බල මණ්ඩලයෙ සේවා සැපයුම් කොන්ත්‍රාත් ආයතනයක කම්කරුවෙක් විදියට.

රුවන් රස්සාවට ගිහින් ටික දවසකින් තමා අර ඉස්සෙල්ල කියපු පවර් කට් එක ආවෙ.

පහුවදා උදේ රුවන් ඇතුලු කන්ඩායමට පැවරුනා නගරයෙන් ටිකක් දුර පැත්තක සේවා කටයුත්තක්. බිම වැටිල තිබුන ඇලුමිනියම් වයර් එකක් ආපහු ස්ථානගත කරන එක තමා ඒ රාජකාරිය. මේ වෙනකොටත් විදුලි සැපයුම නොතිබුන හින්ද මේ අයට වැඩේ තවත් පහසු වුනා. රුවන් ලයිට් කනුවට නැගල ආරක්ෂිත බඳ පටිය දාගත්ත. මේක පාවෙච්චි කරන්නෙ අත් දෙකම නිදහස් කරගෙන ආරක්ෂිතව තමන්ගෙ වැඩේ නිම කරන්න කියල කවුරුත් දන්නවනේ. එයාට උදවුවට තව දෙන්නෙකුත් නැග්ග කනුවට. කැඩිල තිබුන කම්බිය පිළිසකර කරල තුන්දෙනාම අල්ලගෙන කනුව උඩ ස්ථානගත කරනකොටම කවුරුත් නොහොතපු අනපේක්ෂිත දෙයක් සිදුවුනා. හිතාගන්න පුලුවන්ද? කරන්ට් ආව.

යට හිටපු දෙන්න විසිවෙලා වැටුන. පහල කැලෑ රොදවල් පඳුරු නිසා ලොකු ප්‍රශ්නයක් නෑ.

කෝ එතකොට රුවන්? කම්බි දෙක අල්ලගත්තු රුවන් බඳ පටිය නිසා විසිවුනේ නෑ. එයා තාමත් හිටපු ඉරියවුවෙමයි..! වහාම ක්‍රියාත්මක වුන අනිත් සගයො රුවන්ගෙ අත් වලට ඒගොල්ල ගාව තියන ඉන්සුලේටර් බටයෙන් ගහල කම්බියෙන් ගලවගෙන බිමට ගත්ත.........

වේගයෙන් ආපු විදුලි බල මණ්ඩලයෙ වාහනය රෝහල ඇතුලට ආව. දරඳඩු වෙච්ච මනුස්සයෙක් ට්‍රොලියට ගත්තෙ..........ඒ.රුවන්..!! වාට්ටුවට වේගයෙන් ගිය ට්‍රොලිය වට කරගත්තු කාර්ය මංඩලය ඉක්මනින් හර්ද සම්බාහනය (Heart Massage ) පටන් ගත්ත. ඔක්සිජන් සමඟ කෘතිම ශ්වසනය දෙන්න තව දෙන්නෙක් දඟලනව. රුවන්ගෙ නිසල සිරුරට ජීවය දෙන්න ඒ වෙද්දිත් කාලය කියන නපුරා ඉඩදීල තිබුනෙ නෑ.

විනාඩි හතලිස්පහකට පස්සෙ හිසේ ඉඳල දෙපතුල ගාවටම සුදු රෙද්දක් පොරවගෙන රුවන් නිශ්චලව හිටිය. රුවන්ගෙ යාලුවො ටික තර්ක කරමින් හිටිය.

"ඌ අලුත් එකා..අපරාදෙ අපිට යන්නයි තිබුනෙ"

" නෑ බං ඌ දැනගන්න එපායැ පේස් එක අතාරින්න.."

වැරැද්ද කාගෙ අතේ වුනත් අසරන තරුණ ජීවිතයක් අහිමි වෙලා ඉවරයි. මේ සිද්දිය ඉවරවෙලා, මම වාට්ටුවෙන් එළියට බැස්ස මගේ යුනිට් එකට යන්න. රුවන්ව ගෙනාපු විදුලිබල මණ්ඩලයෙ නිල් පාට වාහනේ ගහල තියන වැකියකට මගේ දෑස යොමුවුනේ නිරායාසයෙන්මයි.

Safety First..!

ආරක්ෂාව පළමුව...

සියල්ල වචනයට, ස්ටිකරයට පමණක් සීමාවී ඇති සැටි....ඉතිරිය ඔබට හිතන්නට ඉතිරි කරමි..!

[QUOTE="Mr PERERA, post: 8400133, member: 176031"] [b]ආරක්ෂාව පළමුව...[/b] [CENTER][SIZE=3]මම අද මේ කියන්න යන්නේ අලුතෙන්ම මට ලැබුන අත්දැකීමක්, ඔයාලට මතකද යාලුවනේ දැනට සති තුනකට විතර ඉස්සර මුලු ලංකාවටම සිදුවෙච්චි විදුලිය බිඳ වැටීම?. අන්න එදාට පහුවෙනිද තමයි මේ කතාව සිද්දවුනේ. රුවන් බොහොම කඩවසම් කොලුවෙක්. තාම වයස අවුරුදු දහඅටයි. ඉස්කෝලෙ ගමන නතර කරල දාපු රුවන්ට රස්සාවක් ලැබුන. ඒ විදුලි බල මණ්ඩලයෙ සේවා සැපයුම් කොන්ත්‍රාත් ආයතනයක කම්කරුවෙක් විදියට. රුවන් රස්සාවට ගිහින් ටික දවසකින් තමා අර ඉස්සෙල්ල කියපු පවර් කට් එක ආවෙ. පහුවදා උදේ රුවන් ඇතුලු කන්ඩායමට පැවරුනා නගරයෙන් ටිකක් දුර පැත්තක සේවා කටයුත්තක්. බිම වැටිල තිබුන ඇලුමිනියම් වයර් එකක් ආපහු ස්ථානගත කරන එක තමා ඒ රාජකාරිය. මේ වෙනකොටත් විදුලි සැපයුම නොතිබුන හින්ද මේ අයට වැඩේ තවත් පහසු වුනා. රුවන් ලයිට් කනුවට නැගල ආරක්ෂිත බඳ පටිය දාගත්ත. මේක පාවෙච්චි කරන්නෙ අත් දෙකම නිදහස් කරගෙන ආරක්ෂිතව තමන්ගෙ වැඩේ නිම කරන්න කියල කවුරුත් දන්නවනේ. එයාට උදවුවට තව දෙන්නෙකුත් නැග්ග කනුවට. කැඩිල තිබුන කම්බිය පිළිසකර කරල තුන්දෙනාම අල්ලගෙන කනුව උඩ ස්ථානගත කරනකොටම කවුරුත් නොහොතපු අනපේක්ෂිත දෙයක් සිදුවුනා. හිතාගන්න පුලුවන්ද? කරන්ට් ආව. යට හිටපු දෙන්න විසිවෙලා වැටුන. පහල කැලෑ රොදවල් පඳුරු නිසා ලොකු ප්‍රශ්නයක් නෑ. කෝ එතකොට රුවන්? කම්බි දෙක අල්ලගත්තු රුවන් බඳ පටිය නිසා විසිවුනේ නෑ. එයා තාමත් හිටපු ඉරියවුවෙමයි..! වහාම ක්‍රියාත්මක වුන අනිත් සගයො රුවන්ගෙ අත් වලට ඒගොල්ල ගාව තියන ඉන්සුලේටර් බටයෙන් ගහල කම්බියෙන් ගලවගෙන බිමට ගත්ත......... වේගයෙන් ආපු විදුලි බල මණ්ඩලයෙ වාහනය රෝහල ඇතුලට ආව. දරඳඩු වෙච්ච මනුස්සයෙක් ට්‍රොලියට ගත්තෙ..........ඒ.රුවන්..!! වාට්ටුවට වේගයෙන් ගිය ට්‍රොලිය වට කරගත්තු කාර්ය මංඩලය ඉක්මනින් හර්ද සම්බාහනය (Heart Massage ) පටන් ගත්ත. ඔක්සිජන් සමඟ කෘතිම ශ්වසනය දෙන්න තව දෙන්නෙක් දඟලනව. රුවන්ගෙ නිසල සිරුරට ජීවය දෙන්න ඒ වෙද්දිත් කාලය කියන නපුරා ඉඩදීල තිබුනෙ නෑ. විනාඩි හතලිස්පහකට පස්සෙ හිසේ ඉඳල දෙපතුල ගාවටම සුදු රෙද්දක් පොරවගෙන රුවන් නිශ්චලව හිටිය. රුවන්ගෙ යාලුවො ටික තර්ක කරමින් හිටිය. "ඌ අලුත් එකා..අපරාදෙ අපිට යන්නයි තිබුනෙ" " නෑ බං ඌ දැනගන්න එපායැ පේස් එක අතාරින්න.." වැරැද්ද කාගෙ අතේ වුනත් අසරන තරුණ ජීවිතයක් අහිමි වෙලා ඉවරයි. මේ සිද්දිය ඉවරවෙලා, මම වාට්ටුවෙන් එළියට බැස්ස මගේ යුනිට් එකට යන්න. රුවන්ව ගෙනාපු විදුලිබල මණ්ඩලයෙ නිල් පාට වාහනේ ගහල තියන වැකියකට මගේ දෑස යොමුවුනේ නිරායාසයෙන්මයි. Safety First..! ආරක්ෂාව පළමුව... සියල්ල වචනයට, ස්ටිකරයට පමණක් සීමාවී ඇති සැටි....ඉතිරිය ඔබට හිතන්නට ඉතිරි කරමි..![/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom