Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
kingdewi~ගේ~මතකයන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පත්තුවේ කතාව...

දැං ඡන්ද කාලේකියනවනේ. ඉතිං කාල බීල..කනවටත් වඩා බීල ,පොරවල් වෙච්චි අයියල හැමතැනම නිදහසේ සැරිසරනව නෙව. මේ දවස් වල රාත්‍රියට අපේ ශල්යවාට්ටුවෙ කාර්ය මණ්ඩලයටත් ඉස්පාසුවක් නෑ. මොකද කාල බීල , කළගුණ-කළ අගුණ හෙම සලකල පාරෙතොටේ වැටිල ඉන්න "පොරවල්", අඬු පඬු කෑලි නැතුව හූ කිය කියා අපිව බලන්න එන නිසා..

උදේට හිනාවේගෙන ඇමැටිල(ගරු ඇමතිතුමන්ල)එනව..හවසට අඬාගෙන ගෝලයො එනව..

අපිත් ඉතිං තැලිච්ච පොඩිවෙච්චට බේත් දාල..වැඩිපුර තැලිච්ච අහක් කරල දාල එහෙම ඊලඟ ඡන්දෙට වැඩකරන්න සුදුසු විදියට රෙපෙයාර් කරල දෙනව..

වැල් වටාරම් මදෑ..ඕං එහෙනම් කතාව..

ළඟදි දවසක අපේ ඉස්පිරිතාලෙ ශල්යවාට්ටුවට ආව තරුණ කොලුවෙක්..ආවෙ රෝද පුටුවක

නිකම්මත් නෙවේ සෑහෙන පිරිසකුත් පිරිවරාගෙන. කකුලකුත් බැන්ඩේජ් කරල..

" මේ අපේ අර ඇමැතිතුමාගෙ විශ්වාසවන්ත හිතවතෙක්..මේ කකුල පොඩ්ඩක් අප්සෙට් වෙලා"

ආපු මනුස්සයෙක් කිවුව.

මමත් ඉතින් පිරිවර සේනාව පොඩ්ඩක් එළියට යවල කොලුවව ඇඩ්මිට් කර ගත්ත. මිනිහගෙන් තුවාලෙ ගැන විස්තර ඇහුව.

" මම අර අහවල් ඇමැතිතුමාගෙ අහවලා..මම ගියපාර ඡන්දෙදි පෝස්ටර් අලව අලව ඉන්නැද්දි..........."

දැං ඉතිං ඉතුරු විස්තරේ අහන්න ඕනෙ නෑනෙ..මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක් කියල ඇඳ ඉහලින් ගහන්නම් කියල මම කොලුවට කිවුව.

මෙයා පෝස්ටර් අලවද්දි තවත් කට්ටියක් පොල්ලකින් කකුල් වලට ගහලයි මේක වෙලා තියෙන්නෙ. රජයෙ රෝහලකින් x-ray කරල බලල, කකුලෙ දිග අස්ථියක පිපිරුමක් තියනව කියල ක්‍රේප් බැන්ඩේජ් එකක් දාලයි තිබුනෙ.

ඒ ඔක්කොම විස්තර මෙයාට දීල තිබුන Diagnosis Card එකේ ලියල තිබුන.

මනුස්සයව ඇඩ්මිශන් බෙඩ් එකට දාල, ඩොක්ටර්වත් ගෙන්නගෙන අපි දැන් ලෑස්තිය තුවාලෙ තත්වෙ බලන්නයි..

හරි ලස්සනට තුවාලෙ ඔතල තිබ්බ,හැබැයි කොලපාටට මොනවද මන්ද කකුල පිට පැත්තටත් ලීක් වෙලයි තිබුනෙ.

ඉස්පිරිතාලෙ කොල පාට බෙහෙතක් පාවෙච්චි නොකරන හින්ද, අපි ඇහුව

"මොනවද මේ කොළපාට ?" කියල

"ඔය අර .......වෙද මහත්තය බැඳපු පත්තුවනේ සර්..." කොලුව කිවුව.

පත්තුව කෙසේ වෙතත් ඉතින් තුවාලෙ අල්ලනකොට නම් මනුස්සය බෙරිහන් දෙනව.

එතකොටම අපිට තේරුනා වැඩේ කුරුවල් වෙලා තමයි කියල

ඔන්න ඉතින් සේලයින් වලින් පොඟවල හෙම බැන්ඩේජ් එක ගැලෙව්ව...කොලුව මරහඬ තලද්දිම.බොහොම හොඳ සුවඳක් හෙමත් පැතිරුනා

හපොයි..මෙන්න බැන්ඩේජ් එකත් එක්කම කකුලෙ හමත් ගැලවෙනව.

දනිස්ස ළඟ ඉඳන් පල්ලෙහාටම දාල තිබුන පත්තුවට යටින් හම සේරම නරක් වෙලා!!!!!

දැං මුලු කකුලම සම්පූරන තුවාලයක්!!!!!

මේක වාට්ටුවක් ඇතුලෙ සුද්ද කරන්න පුලුවන් තුවාලයක් නෙවේ කියල තීරනය වෙච්චි නිසා මෙයාව ශල්‍යාගාරයට යවන්නයි තීරනය වුනේ.

පැයක හමාරක යුද්දෙකින් පස්සෙ පත්තුවයි කකුලයි සුද්දකරල කොලුවව ආපහු වාට්ටුවට ගෙනාව..හැබැයි අති විශාල තුවාලෙකුත් එක්ක.

දැං ඉතින් තුවාලෙ වේලෙන්න බෙහෙත් විදිනව දවසට හය සැරයක්!

තිබුනෙ කකුලෙ අස්ථියක බොහොම පොඩි පිපිරුමක් විතරයිනෙ. ඔන්න ඉතින් දැං බෝනස් තුවාලෙකුත් තියනව.

ඕකයි කතාව..හිතන්න තියෙන්නෙ බොහොම පොඩි දෙයයි..අපි මොන වෛද්‍යවරයෙකුගෙන්, බටහිර හෝ දේශීය

මොන වෛද්‍ය ක්‍රමයක් විශ්වාස කළත් නියම සුදුසුකම් ලබපු කෙනෙකුගෙන් ප්‍රතිකාර ගන්නවනම් මේවගෙ දේවල් වෙන එක

වලක්ව ගන්න පුලුවන්.. එහෙම නේද යාලුවනේ?

[QUOTE="Mr PERERA, post: 8400140, member: 176031"] [b]පත්තුවේ කතාව...[/b] [CENTER][SIZE=3]දැං ඡන්ද කාලේකියනවනේ. ඉතිං කාල බීල..කනවටත් වඩා බීල ,පොරවල් වෙච්චි අයියල හැමතැනම නිදහසේ සැරිසරනව නෙව. මේ දවස් වල රාත්‍රියට අපේ ශල්යවාට්ටුවෙ කාර්ය මණ්ඩලයටත් ඉස්පාසුවක් නෑ. මොකද කාල බීල , කළගුණ-කළ අගුණ හෙම සලකල පාරෙතොටේ වැටිල ඉන්න "පොරවල්", අඬු පඬු කෑලි නැතුව හූ කිය කියා අපිව බලන්න එන නිසා.. උදේට හිනාවේගෙන ඇමැටිල(ගරු ඇමතිතුමන්ල)එනව..හවසට අඬාගෙන ගෝලයො එනව.. අපිත් ඉතිං තැලිච්ච පොඩිවෙච්චට බේත් දාල..වැඩිපුර තැලිච්ච අහක් කරල දාල එහෙම ඊලඟ ඡන්දෙට වැඩකරන්න සුදුසු විදියට රෙපෙයාර් කරල දෙනව.. වැල් වටාරම් මදෑ..ඕං එහෙනම් කතාව.. ළඟදි දවසක අපේ ඉස්පිරිතාලෙ ශල්යවාට්ටුවට ආව තරුණ කොලුවෙක්..ආවෙ රෝද පුටුවක නිකම්මත් නෙවේ සෑහෙන පිරිසකුත් පිරිවරාගෙන. කකුලකුත් බැන්ඩේජ් කරල.. " මේ අපේ අර ඇමැතිතුමාගෙ විශ්වාසවන්ත හිතවතෙක්..මේ කකුල පොඩ්ඩක් අප්සෙට් වෙලා" ආපු මනුස්සයෙක් කිවුව. මමත් ඉතින් පිරිවර සේනාව පොඩ්ඩක් එළියට යවල කොලුවව ඇඩ්මිට් කර ගත්ත. මිනිහගෙන් තුවාලෙ ගැන විස්තර ඇහුව. " මම අර අහවල් ඇමැතිතුමාගෙ අහවලා..මම ගියපාර ඡන්දෙදි පෝස්ටර් අලව අලව ඉන්නැද්දි..........." දැං ඉතිං ඉතුරු විස්තරේ අහන්න ඕනෙ නෑනෙ..මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක් කියල ඇඳ ඉහලින් ගහන්නම් කියල මම කොලුවට කිවුව. මෙයා පෝස්ටර් අලවද්දි තවත් කට්ටියක් පොල්ලකින් කකුල් වලට ගහලයි මේක වෙලා තියෙන්නෙ. රජයෙ රෝහලකින් x-ray කරල බලල, කකුලෙ දිග අස්ථියක පිපිරුමක් තියනව කියල ක්‍රේප් බැන්ඩේජ් එකක් දාලයි තිබුනෙ. ඒ ඔක්කොම විස්තර මෙයාට දීල තිබුන Diagnosis Card එකේ ලියල තිබුන. මනුස්සයව ඇඩ්මිශන් බෙඩ් එකට දාල, ඩොක්ටර්වත් ගෙන්නගෙන අපි දැන් ලෑස්තිය තුවාලෙ තත්වෙ බලන්නයි.. හරි ලස්සනට තුවාලෙ ඔතල තිබ්බ,හැබැයි කොලපාටට මොනවද මන්ද කකුල පිට පැත්තටත් ලීක් වෙලයි තිබුනෙ. ඉස්පිරිතාලෙ කොල පාට බෙහෙතක් පාවෙච්චි නොකරන හින්ද, අපි ඇහුව "මොනවද මේ කොළපාට ?" කියල "ඔය අර .......වෙද මහත්තය බැඳපු පත්තුවනේ සර්..." කොලුව කිවුව. පත්තුව කෙසේ වෙතත් ඉතින් තුවාලෙ අල්ලනකොට නම් මනුස්සය බෙරිහන් දෙනව. එතකොටම අපිට තේරුනා වැඩේ කුරුවල් වෙලා තමයි කියල ඔන්න ඉතින් සේලයින් වලින් පොඟවල හෙම බැන්ඩේජ් එක ගැලෙව්ව...කොලුව මරහඬ තලද්දිම.බොහොම හොඳ සුවඳක් හෙමත් පැතිරුනා හපොයි..මෙන්න බැන්ඩේජ් එකත් එක්කම කකුලෙ හමත් ගැලවෙනව. දනිස්ස ළඟ ඉඳන් පල්ලෙහාටම දාල තිබුන පත්තුවට යටින් හම සේරම නරක් වෙලා!!!!! දැං මුලු කකුලම සම්පූරන තුවාලයක්!!!!! මේක වාට්ටුවක් ඇතුලෙ සුද්ද කරන්න පුලුවන් තුවාලයක් නෙවේ කියල තීරනය වෙච්චි නිසා මෙයාව ශල්‍යාගාරයට යවන්නයි තීරනය වුනේ. පැයක හමාරක යුද්දෙකින් පස්සෙ පත්තුවයි කකුලයි සුද්දකරල කොලුවව ආපහු වාට්ටුවට ගෙනාව..හැබැයි අති විශාල තුවාලෙකුත් එක්ක. දැං ඉතින් තුවාලෙ වේලෙන්න බෙහෙත් විදිනව දවසට හය සැරයක්! තිබුනෙ කකුලෙ අස්ථියක බොහොම පොඩි පිපිරුමක් විතරයිනෙ. ඔන්න ඉතින් දැං බෝනස් තුවාලෙකුත් තියනව. ඕකයි කතාව..හිතන්න තියෙන්නෙ බොහොම පොඩි දෙයයි..අපි මොන වෛද්‍යවරයෙකුගෙන්, බටහිර හෝ දේශීය මොන වෛද්‍ය ක්‍රමයක් විශ්වාස කළත් නියම සුදුසුකම් ලබපු කෙනෙකුගෙන් ප්‍රතිකාර ගන්නවනම් මේවගෙ දේවල් වෙන එක වලක්ව ගන්න පුලුවන්.. එහෙම නේද යාලුවනේ?[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom