Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
kingdewi~ගේ~මතකයන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවක ගුලිය....

සෙවුවන්දි පුංචි දඟකාර සමනළියක්. වයස යාන්තම් අවුරුදු හතරයි. ගමේ ගොඩේ හැදිච්ච වැඩිච්ච හින්දම, වෙල් එළියෙ බඩවැටියෙ ඇලේ දොලේ කෙළිදෙළෙන් හිත පිරෙනකල් පියාඹන්න , දඟ කරන්න මේ සමනළ පැටික්කිට කවුරුවත් බාදාවක් කලේ නෑ. පුංචි සෙවුවන්දි එයාගෙ අම්මටයි තාත්තටයි හිටිය එකම දරුව හින්ද ඒ ගොල්ලො මෙයාට හරියට ආදරෙයි.

ඒත් එක දවසක් පාන්දර පුංචි සෙව්වන්දි සෙල්ලම් කර කර ඉඳල අම්ම ගාවට ආවම එයාගෙ පපුවෙන් සද්දයක් ඇහෙනව වගේ නේද කියල අම්මට හිතුන. ඒත් අම්ම ඒක එච්චර ගනනකට ගත්තෙ නෑ. සතියක් දෙකක් යනකොට පපුවෙන් ඇහිච්චි පුංචි රාන් රූන් සද්දෙ වැඩිවුනා, ඒවගේම පුංචි සෙවුවන්දිට පඩිපෙලක් කන්දක් නගිනකොට හුස්ම ගන්න අමාරුවෙන තරමටම ලෙඩේ ටිකෙන් ටික වැඩිවුනා. හොඳටම බයවෙච්චි අම්මයි තාත්තයි සෙවුවන්දිව ළමාරෝග විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්නුව. බෙහෙත් වේල් දෙකතුනකට පස්සෙ ඩොක්ටර් පුංචි දුවටයි අම්ම තාත්තටයි උපදෙස් මාලාවක්ම දුන්න.

උදේ පින්නෙන්, දූවිලි වලින්, මල් පරාග වලින්, අන්නාසි ,තක්කාලි, බලමාලු, බල කරවල වගේ කෑම වලින් පරෙස්සම් වෙන්න කිවුව. නාහෙට අදින්නයි, බොන්නයි බෙහෙත් ජාති මහ ගොඩකුත් දුන්න.

මේ පුංචි දරුවට හැදිල තිබුනෙ ක්ලෝම/පෙනහලු ඇදුම( Asthma ) කියන ලෙඩේ. මේකෙදි පිටතින් එන අසාත්මිකතාවයක්( Allergy ) හින්ද පෙනහලු වලට වාතය ගෙනියන නාළ පුංචිවෙලා හුස්ම ගන්න අමාරු වෙනව. ඉතින් ඔය අසාත්මිකතාව සමහරුන්ට පින්නට, මල්පරාග වලට, දූවිල්ලට, ශීත කෑම වලට, සමහර බෙහෙත් වර්ග වලට ආදී විවිධ දේවල් වලට ඇතිවෙන්න පුලුවන්. මේවට කියනව අසාත්මික කාරක ( Allergen ) කියල. මොනව කිවුවත් තමුන් අසාත්මික වෙන්නෙ මොන මොන දේවල් වලටද කියල හොයාගන්න පුලුවන් වෙන්නෙත් තමුන්ටම තමයි.

ඔන්න ඉතින් දැන් පුංචි සමනළී බෙහෙත් වේල නොවරදවාම ගන්නව. දැන් ආයෙත් දුවන්න පනින්න පුලුවන්. හැබැයි ඉතින් දූවිලි ටිකක් වැඩියෙන් ඇනුවොත්, බල මාලු ටිකක් කෑවොත් හෙම ආපහු ලෙඩේ පොඩ්ඩක් විතර මතුවෙනව. හැබැයි ඉස්සර තරම් දරුණුවට හෙම නෙවේ.

ඔන්න ඔය අතරෙ සෙවුවන්දිගෙ තාත්තට පත්තරේ තිබිල දැන්වීමක් බලන්න හම්බවෙනව.

" ජීවක වෙද මහතා..ඇදුම රෝගය සති හතරකින් නිට්ටාවටම සුවය. එක් ප්‍රතිකාරයක් පමණි.."

ඔන්න ඕකයි දැන්වීම..ගෙවල් වලට ළඟපාත නොවුනත් තාත්තයි අම්මයි තීරනය කරනව පුංචි කෙළි පැටික්කිව මේ ජීවක වෙදමහත්තය ළඟට එක්කන් යන්න. ඒ වෙන මොකටවත් නෙමේ විටින් විට මතුවෙලා පුංචි පැටික්කිට කරදර කරන ලෙඩේ නිට්ටාවටම හොඳකර ගන්න.

දුරු කතර ගෙවාගෙන ජීවක වෙද මහත්තයව හම්බවෙන සෙවුවන්දිලට එයා පොරොන්දු වෙනව මාසෙකින් ලෙඩේ නිට්ටාවටම හොඳකරල දෙන්න. ප්‍රතිකාරයත් හරිම ලේසියි. සියඹලා ඇටයක් විතර ගුලි දෙකක් ගානෙ දවසට තුන් සැරයක් මීපැණිත් එක්ක බොන්න විතරමයි තියෙන්නෙ. හැබැයි ඉතින් වෙදමහත්තයගෙ ගාස්තුව නම් ටිකක් වැඩියි. ඒත් ඉතින් එකම දරුව වෙනුවෙන්නෙ කියල මෙයාල මේ වියදම දරාගත්ත.

දවස් දෙක තුනෙන්ම සෙවුවන්දිට ගුණයක් දැනුන. අනිත් බෙහෙත් ඔක්කොම නවත්තල අම්ම කොහොම හරි සෙවුවන්දිට මේ ගුලි පොවුවනව. ලෙඩේත් ඉක්මනින් අඩුවෙනව.

සති තුනක් විතර ගියාට පස්සෙ පුංචි සෙවුවන්දිගෙ මූනෙ මොකක්දෝ වෙනසක් අම්මට දැනුන. ටිකක් ඉදිමිලාද කියලත් හිතුන. ඔය අතරෙ තමයි සෙවුවන්දිට මුත්‍රා දැවිල්ලක් හැදුනෙ. හරිම තද උණකුත් එක්ක.

ඉතින් ආයෙම පුංචි පැටික්කිව ළමා රෝග වෛද්‍යවරය ළඟට එක්කන් යන්න අම්මලට සිද්දවුනා. එතෙනදි පරීක්ෂාකරපු මුත්‍රා සාම්පලයෙ ලොකු වෙනසක් තිබ්බ හින්ද, ලේ පරීක්ෂණ වගයකුත් කරන්න සිද්දවුනා. අන්තිමේදි ඩොක්ටර් තීරණය කළා සෙවුවන්දිව රෝහලේ නවත්තන්න.

ඔන්න ඔය විදියට තමයි රෝහලේ ළමාවාට්ටුවට සෙවුවන්දි ආවෙ. පරීෂණ මහ ගොඩකට පස්සෙ තීරණය වුනේ මොකක්ද දන්නවද? පුංචි දරුවට දියවැඩියාව තියන බව....!

උපතින් දියවැඩියාව අරගෙන ආපු නැති මේ මල් කැකුළට මේක හැදුනෙ කොහොමද?. තව තව පරීක්ෂන කෙරුන. වෛද්‍යවරු පුංචි සමනලීව පරීක්ෂා කලා..මූන ඉදිමුන තත්වය Moon Face කියන රෝග ලක්ෂනය කියල තීරනය වුනා.(පින්තූරෙ තියෙන්නෙ ඒ ලක්ෂනේ) මෙහෙම වෙන්න පුලුවන් ස්ටීරොයිඩ ගනයෙ බෙහෙත් වැඩි මාත්‍රාවක් දිගුකාළයක් තිස්සෙ ශරීරගතවුනාම.

ඉතින් මේක ගැන ඩොක්ටර්ස්ල තාත්තගෙන් අම්මගෙන් කරුනු ඇහුව. බෙහෙත් ගත්තෙ කාගෙන්ද කොහෙන්ද කියල. ඔන්න ඔතෙන්දි ජිවක වෙද මහත්තයගෙ ගුලි සෙල්ලම ගැන එළිකරන්න තාත්තට සිද්දවුනා.

අවසාන නිගමනය වුනේ මේකයි..අර ගුලිවල තිබිල තියෙන්නෙ ස්ටීරොයිඩ ගනයෙ බෙහෙත් කුඩු, බොහොම වැඩි මාත්‍රාවකින්.ඒකනෙ එකපාරටම ලෙඩේ හොඳ වුනා වගේ දැනුනෙ. මේ හොර වෙදා ෆාමසියෙන් ගත්තු Prednisolone වගේ බෙහෙතක් කුඩු කරල අර ගුලි හදන්න ඇති.

තාත්ත මේ වෙදාව හොයාගෙන ගියා..ඒත් ඒ වෙනකොට මනුස්සය ආගිය අතක් නැහැලු..බේත් ශාලාවත් වහලලු.

කොහොම හරි අන්තිමේදි පුංචි සෙවුවන්දි සදාකාලික ලෙඩෙක් වුනා. දරුනු ආපහු යථා තත්වයට පත්කරන්න බැරි හානි ගොඩක් එයාගෙ පුංචි ඇඟ ඇතුලෙ වෙලයි කියල දැනගත්ත. කතාව ඔච්චරයි

ඒත්....හිතන්න දේවල් නම් බොහොම ගොඩයි..තවත් මේවගේ හොර ජීවකයො මුලු බටහිර, දේශීය සහ අනෙක් හැම වෛද්‍ය සාශ්ත්රයන්ටම නිගා දෙමින් නිදහසේ ගොදුරු දඩයම් කරනව. අපි බෙහෙත් ගන්නෙ කාගෙන්ද? තීරණය ඔබ අතේ..!

[QUOTE="Mr PERERA, post: 8400145, member: 176031"] [b]ජීවක ගුලිය....[/b] [CENTER][SIZE=3]සෙවුවන්දි පුංචි දඟකාර සමනළියක්. වයස යාන්තම් අවුරුදු හතරයි. ගමේ ගොඩේ හැදිච්ච වැඩිච්ච හින්දම, වෙල් එළියෙ බඩවැටියෙ ඇලේ දොලේ කෙළිදෙළෙන් හිත පිරෙනකල් පියාඹන්න , දඟ කරන්න මේ සමනළ පැටික්කිට කවුරුවත් බාදාවක් කලේ නෑ. පුංචි සෙවුවන්දි එයාගෙ අම්මටයි තාත්තටයි හිටිය එකම දරුව හින්ද ඒ ගොල්ලො මෙයාට හරියට ආදරෙයි. [/SIZE][CENTER][SIZE=3]ඒත් එක දවසක් පාන්දර පුංචි සෙව්වන්දි සෙල්ලම් කර කර ඉඳල අම්ම ගාවට ආවම එයාගෙ පපුවෙන් සද්දයක් ඇහෙනව වගේ නේද කියල අම්මට හිතුන. ඒත් අම්ම ඒක එච්චර ගනනකට ගත්තෙ නෑ. සතියක් දෙකක් යනකොට පපුවෙන් ඇහිච්චි පුංචි රාන් රූන් සද්දෙ වැඩිවුනා, ඒවගේම පුංචි සෙවුවන්දිට පඩිපෙලක් කන්දක් නගිනකොට හුස්ම ගන්න අමාරුවෙන තරමටම ලෙඩේ ටිකෙන් ටික වැඩිවුනා. හොඳටම බයවෙච්චි අම්මයි තාත්තයි සෙවුවන්දිව ළමාරෝග විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්නුව. බෙහෙත් වේල් දෙකතුනකට පස්සෙ ඩොක්ටර් පුංචි දුවටයි අම්ම තාත්තටයි උපදෙස් මාලාවක්ම දුන්න. උදේ පින්නෙන්, දූවිලි වලින්, මල් පරාග වලින්, අන්නාසි ,තක්කාලි, බලමාලු, බල කරවල වගේ කෑම වලින් පරෙස්සම් වෙන්න කිවුව. නාහෙට අදින්නයි, බොන්නයි බෙහෙත් ජාති මහ ගොඩකුත් දුන්න. මේ පුංචි දරුවට හැදිල තිබුනෙ ක්ලෝම/පෙනහලු ඇදුම( Asthma ) කියන ලෙඩේ. මේකෙදි පිටතින් එන අසාත්මිකතාවයක්( Allergy ) හින්ද පෙනහලු වලට වාතය ගෙනියන නාළ පුංචිවෙලා හුස්ම ගන්න අමාරු වෙනව. ඉතින් ඔය අසාත්මිකතාව සමහරුන්ට පින්නට, මල්පරාග වලට, දූවිල්ලට, ශීත කෑම වලට, සමහර බෙහෙත් වර්ග වලට ආදී විවිධ දේවල් වලට ඇතිවෙන්න පුලුවන්. මේවට කියනව අසාත්මික කාරක ( Allergen ) කියල. මොනව කිවුවත් තමුන් අසාත්මික වෙන්නෙ මොන මොන දේවල් වලටද කියල හොයාගන්න පුලුවන් වෙන්නෙත් තමුන්ටම තමයි. ඔන්න ඉතින් දැන් පුංචි සමනළී බෙහෙත් වේල නොවරදවාම ගන්නව. දැන් ආයෙත් දුවන්න පනින්න පුලුවන්. හැබැයි ඉතින් දූවිලි ටිකක් වැඩියෙන් ඇනුවොත්, බල මාලු ටිකක් කෑවොත් හෙම ආපහු ලෙඩේ පොඩ්ඩක් විතර මතුවෙනව. හැබැයි ඉස්සර තරම් දරුණුවට හෙම නෙවේ. ඔන්න ඔය අතරෙ සෙවුවන්දිගෙ තාත්තට පත්තරේ තිබිල දැන්වීමක් බලන්න හම්බවෙනව. " ජීවක වෙද මහතා..ඇදුම රෝගය සති හතරකින් නිට්ටාවටම සුවය. එක් ප්‍රතිකාරයක් පමණි.." ඔන්න ඕකයි දැන්වීම..ගෙවල් වලට ළඟපාත නොවුනත් තාත්තයි අම්මයි තීරනය කරනව පුංචි කෙළි පැටික්කිව මේ ජීවක වෙදමහත්තය ළඟට එක්කන් යන්න. ඒ වෙන මොකටවත් නෙමේ විටින් විට මතුවෙලා පුංචි පැටික්කිට කරදර කරන ලෙඩේ නිට්ටාවටම හොඳකර ගන්න. දුරු කතර ගෙවාගෙන ජීවක වෙද මහත්තයව හම්බවෙන සෙවුවන්දිලට එයා පොරොන්දු වෙනව මාසෙකින් ලෙඩේ නිට්ටාවටම හොඳකරල දෙන්න. ප්‍රතිකාරයත් හරිම ලේසියි. සියඹලා ඇටයක් විතර ගුලි දෙකක් ගානෙ දවසට තුන් සැරයක් මීපැණිත් එක්ක බොන්න විතරමයි තියෙන්නෙ. හැබැයි ඉතින් වෙදමහත්තයගෙ ගාස්තුව නම් ටිකක් වැඩියි. ඒත් ඉතින් එකම දරුව වෙනුවෙන්නෙ කියල මෙයාල මේ වියදම දරාගත්ත. දවස් දෙක තුනෙන්ම සෙවුවන්දිට ගුණයක් දැනුන. අනිත් බෙහෙත් ඔක්කොම නවත්තල අම්ම කොහොම හරි සෙවුවන්දිට මේ ගුලි පොවුවනව. ලෙඩේත් ඉක්මනින් අඩුවෙනව. සති තුනක් විතර ගියාට පස්සෙ පුංචි සෙවුවන්දිගෙ මූනෙ මොකක්දෝ වෙනසක් අම්මට දැනුන. ටිකක් ඉදිමිලාද කියලත් හිතුන. ඔය අතරෙ තමයි සෙවුවන්දිට මුත්‍රා දැවිල්ලක් හැදුනෙ. හරිම තද උණකුත් එක්ක. ඉතින් ආයෙම පුංචි පැටික්කිව ළමා රෝග වෛද්‍යවරය ළඟට එක්කන් යන්න අම්මලට සිද්දවුනා. එතෙනදි පරීක්ෂාකරපු මුත්‍රා සාම්පලයෙ ලොකු වෙනසක් තිබ්බ හින්ද, ලේ පරීක්ෂණ වගයකුත් කරන්න සිද්දවුනා. අන්තිමේදි ඩොක්ටර් තීරණය කළා සෙවුවන්දිව රෝහලේ නවත්තන්න. ඔන්න ඔය විදියට තමයි රෝහලේ ළමාවාට්ටුවට සෙවුවන්දි ආවෙ. පරීෂණ මහ ගොඩකට පස්සෙ තීරණය වුනේ මොකක්ද දන්නවද? පුංචි දරුවට දියවැඩියාව තියන බව....! උපතින් දියවැඩියාව අරගෙන ආපු නැති මේ මල් කැකුළට මේක හැදුනෙ කොහොමද?. තව තව පරීක්ෂන කෙරුන. වෛද්‍යවරු පුංචි සමනලීව පරීක්ෂා කලා..මූන ඉදිමුන තත්වය Moon Face කියන රෝග ලක්ෂනය කියල තීරනය වුනා.[I](පින්තූරෙ තියෙන්නෙ ඒ ලක්ෂනේ)[/I] මෙහෙම වෙන්න පුලුවන් ස්ටීරොයිඩ ගනයෙ බෙහෙත් වැඩි මාත්‍රාවක් දිගුකාළයක් තිස්සෙ ශරීරගතවුනාම. ඉතින් මේක ගැන ඩොක්ටර්ස්ල තාත්තගෙන් අම්මගෙන් කරුනු ඇහුව. බෙහෙත් ගත්තෙ කාගෙන්ද කොහෙන්ද කියල. ඔන්න ඔතෙන්දි ජිවක වෙද මහත්තයගෙ ගුලි සෙල්ලම ගැන එළිකරන්න තාත්තට සිද්දවුනා. අවසාන නිගමනය වුනේ මේකයි..අර ගුලිවල තිබිල තියෙන්නෙ ස්ටීරොයිඩ ගනයෙ බෙහෙත් කුඩු, බොහොම වැඩි මාත්‍රාවකින්.ඒකනෙ එකපාරටම ලෙඩේ හොඳ වුනා වගේ දැනුනෙ. මේ හොර වෙදා ෆාමසියෙන් ගත්තු Prednisolone වගේ බෙහෙතක් කුඩු කරල අර ගුලි හදන්න ඇති. තාත්ත මේ වෙදාව හොයාගෙන ගියා..ඒත් ඒ වෙනකොට මනුස්සය ආගිය අතක් නැහැලු..බේත් ශාලාවත් වහලලු. කොහොම හරි අන්තිමේදි පුංචි සෙවුවන්දි සදාකාලික ලෙඩෙක් වුනා. දරුනු ආපහු යථා තත්වයට පත්කරන්න බැරි හානි ගොඩක් එයාගෙ පුංචි ඇඟ ඇතුලෙ වෙලයි කියල දැනගත්ත. කතාව ඔච්චරයි ඒත්....හිතන්න දේවල් නම් බොහොම ගොඩයි..තවත් මේවගේ හොර ජීවකයො මුලු බටහිර, දේශීය සහ අනෙක් හැම වෛද්‍ය සාශ්ත්රයන්ටම නිගා දෙමින් නිදහසේ ගොදුරු දඩයම් කරනව. අපි බෙහෙත් ගන්නෙ කාගෙන්ද? තීරණය ඔබ අතේ..! [/SIZE][/CENTER] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom