Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
kingdewi~ගේ~මතකයන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලේ කැටිය...

මේ සිද්දිය වුනේ මහ රෝහලක දැඩි සත්කාර ඒකකයෙ(I.C.U.). මගෙ යාලුවෙක්ගෙ අත්දැකීමක් තමයි මේකත්. මේ කතාවට සම්බන්ධ වෙන්නෙ තරුණ ගෑණු ළමයෙක්, අවුරුදු 25 ක විතර.

මේ ළමය රස්සාව විදියට කරල තියෙන්නෙ ගාර්මන්ට් එකක ඇඳුම් මහන එකලු. ඉතිං දවසක් මෙයා රැකියාව කරකර ඉන්නකොට හිටපු ගමන් සිහි නැතිවෙලා බිම ඇදගෙන වැටිල. වැඩපලේ අය මෙයාව ඉස්පිරිතාලෙ ඇරන් ඇවිත්. විවිධාකාර පරීක්ෂණ ගොඩක් කරල මෙයා සිහිනැතිවෙච්ච හේතුව හොයන්න වෛද්‍යවරු උත්සාහ කරල. කොහොමහරි අන්තිමේදි ඔලුවෙ CT Scan පරීක්ෂණයෙන් හොයාගන්න පුලුවන් වුනාලු මෙයාගෙ මොළයෙ ලේ ගැලීමක් වෙලා තියනව කියල. හිටි ගමන් අසිහි වෙලා තියෙන්නෙ මෙන්න මේ හෙතුවෙන් තමයි.

ඉතින් මුලින්ම මේ ලෙඩාව යොමුකරල තියෙන්නෙ වාට්ටුවකට. වාට්ටුවෙ දවස් දෙක තුනක ප්‍රතිකාර වලිනුත් කිසිම අඩුවක් නැති හින්ද තමයි, දැඩි සත්කාර ඒකකයට මාරු කරල තියෙන්නෙ.

I.C.U. එකේදි මේ ළමයට තවත් අමාරු වෙලා. හුස්ම ගැනීම නතර කරල මැෂින් එකකින් තමයි හුස්ම දීල තියෙන්නෙ ( I.P.P.V / Intermittent positive Pressure Ventilation ) . මූත්‍රා යන්නත් බට හයිකරල ( Urine Catheter )

මේ විදියට මෙයාව තියාගෙන ඉඳල තියෙන්නෙ සැත්කමක් කරල මොලයට ගලපු ලේ වලින් ඇතිවුන හානිය නිවැරදි කරන්න පුලුවන් වෙයිද කියල බලන්නලු.

දිනපතාම මේ ලෙඩා විශේෂ අවධානයකින් බලපු ස්නායු රෝග සම්බන්ධ වෛද්‍යවරු අවසානයෙදි තීරනය කරල තියනව සැත්කම නොකරන්න. මොකද ඔපරේෂන් එකකට ගන්න තරම් සුදුසු තත්වයක රෝගියා නැති නිසා. මේවගේ තීරණ වලදි විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් එකතු වෙලා සාකච්චා කරනව සැත්කමේ වාසි අවාසි ගැන. වාසි වලට වඩා අවාසි පැත්ත ගොඩක් වැඩි නම් තීරණය වෙන්නෙ සැත්කම නොකර ඉන්නයි.

ඉතින් ලෙඩාගෙ භාරකාරයන්ට, ගෑණු ළමයගෙ අම්මටයි තාත්තටයි මේ තීරනේ දැනුම් දීල තියනව. ඒත් එක්කම ලෙඩාගෙ තත්වය බරපතලයි කියලත් මෙයාලට කියල දුන්නලු.

ඔය විදියට සතියක් දෙකක් විතර I.C.U. එකේ මේ ලෙඩා හිටියලු. මැෂින් වල පිහිටෙන්. එක දවසක් දවල් වරුවෙ මේ අසරන ගෑනු ළමය මියගිහින් තියනව. මේ කනගාටුදායක ආරංචිය දන්වල මෙයාගෙ ලිපිනයට විදුලි පුවතක් යවල.

ඉතිං කළබලෙන් ඒවගේම දුකෙන් අර නැතිවෙච්චි ළමයගෙ අහිංසක අම්මයි තාත්තයි ඉස්පිරිතාලෙට දුවගෙන ආවලු. මගෙ කතාවෙ වැදගත්ම කොටස පටන් ගන්නෙ මෙතනින්. ඉතින් අර තාත්ත තමන්ගෙ දුව නැතිවෙන්න හේතුව අහල තියෙනව. කාගෙන්ද දන්නවද? රෝහල් උපස්ථායක මහත්තයෙකුගෙන්.! ඒ මනුස්සය මේ තාත්තව ඩොක්ටර් කෙනෙකුට හරි හෙද නිළධාරියෙකුට හරි යොමු කරන්නෙ නැතුව කියල තියෙනව,

"ලේ කැටියක් හිරවෙලානෙ ළමය මැරුනෙ " කියල.

මොකද උපස්ථායකවරුන්ට මේවගෙ රෝග ගැන තියන දැනුම, අවබෝධය අඩුයිනෙ. ඉතිං කටට ආපු දෙයක් කියල දාල.

පස්සෙ ලෙඩාගෙ මිනිය බාර දෙන වෙලාවෙ ලෙඩාට වුනේ මොකද කියල තාත්තට පැහැදිළි කරල දෙනකොට, මෙන්න මේ මනුස්සය කෑ ගහනවලු, මගෙ දුවව මරාගෙන දැන් බොරු කියනව. මම මේක ලේසියෙන් අතාරින්නෙ නෑ..කියකියා. ඇයි කළින් අර මනුස්සය කීවෙ වෙන කතාවක්නෙ.

පස්සෙ නර්ස්ලයි ඩොක්ටර්ස්ලයි මෙයාගෙන් අහල තියනව

"දැන් ඔයා හිතන්නෙ මොනව වෙලා ඔයාගෙ දුව නැතිවුනා කියලද?"

මනුස්සය කිවුවලු " ලේ කැටියක් උගුරෙ හිරවෙලා තමයි මගෙ දුව නැතිවෙලා තියෙන්නෙ කියල."

අර උපස්ථායක කියපු දේ මේ තාත්තට අවබෝධ වෙලා තියෙන්නෙ ඔන්න ඔය විදියටයි. ඇයි අර මනුස්සය කිවුවෙ ලේ කැටියක් හිරවෙල කියලනෙ..මේ තාත්ත හිතුවෙ උගුරෙ හිරවෙන්න ඇති කියල.

කොහොම කොහොම හරි අන්තිමට අර උපස්ථායක මහත්තයවත් තාත්ත ළඟට ගෙන්නල, සිදුවෙච්චි වරද නිවැරදි කරල මෙයාලව ආපහු යවල තියනව..බොහොම අමාරුවෙන්.

ඇත්තටම මේ ගෑණු ළමය නැතිවෙලා තියෙන්නෙ මොළේට ඇතිවෙච්චි ලේ ගැලීම තවත් වැඩිවෙලා මොළයට ඇතිවෙච්චි තෙරපුම හින්දයි.

පස්සෙ අර උපස්ථායක මහත්තයට අවවාද කරල තියනව ආපහු තමන්ට අයිති නැති, තමන් නොදන්න දේවල් වලට උත්තර නොදී ඉන්න ඒවඅදාල අයට යොමුකරන්න කියල.

මේ කතාවෙන් මම කියන්න උත්සාහ කලේ මෙන්න මේ පුංචි කාරනේ. රෝහලකදි මොනවහරි දෙයක් අහනවනම් ඒකට සුදුසු කෙනෙකුගෙන් අහන්න හැමෝම දැනුවත් වෙන්න ඕන. ඒ කිවුවෙ ලෙඩෙකුගෙ රෝග තත්වයක් ගැන , කන්න බොන්න සුදුසු දේවල් ගැන, ලෙඩෙක් සම්බන්ධව වගේ අහනවනම් නර්ස් කෙනෙකුගෙන් අහන්න. වැඩිදුර කරුණු දැනගන්න ඕනෙ නම් එයා ඔයාව වෛද්‍යවරයාට යොමුකරාවි.ඕනම කෙනෙක් නීතියෙන්ම බැඳිල ඉන්නව ඔයාලගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්න. මොකද ඒකත් අපේ රාජකාරියෙම කොටසක් හින්ද.

මේවගෙ වැරදීම් වලක්ව ගන්න පුලුවන් ඒ ගැනත් පොඩ්ඩක් හිතුවොත්.

[QUOTE="Mr PERERA, post: 8400159, member: 176031"] [b]ලේ කැටිය...[/b] [CENTER][SIZE=3]මේ සිද්දිය වුනේ මහ රෝහලක දැඩි සත්කාර ඒකකයෙ(I.C.U.). මගෙ යාලුවෙක්ගෙ අත්දැකීමක් තමයි මේකත්. මේ කතාවට සම්බන්ධ වෙන්නෙ තරුණ ගෑණු ළමයෙක්, අවුරුදු 25 ක විතර.[/SIZE] [SIZE=3] මේ ළමය රස්සාව විදියට කරල තියෙන්නෙ ගාර්මන්ට් එකක ඇඳුම් මහන එකලු. ඉතිං දවසක් මෙයා රැකියාව කරකර ඉන්නකොට හිටපු ගමන් සිහි නැතිවෙලා බිම ඇදගෙන වැටිල. වැඩපලේ අය මෙයාව ඉස්පිරිතාලෙ ඇරන් ඇවිත්. විවිධාකාර පරීක්ෂණ ගොඩක් කරල මෙයා සිහිනැතිවෙච්ච හේතුව හොයන්න වෛද්‍යවරු උත්සාහ කරල. කොහොමහරි අන්තිමේදි ඔලුවෙ CT Scan පරීක්ෂණයෙන් හොයාගන්න පුලුවන් වුනාලු මෙයාගෙ මොළයෙ ලේ ගැලීමක් වෙලා තියනව කියල. හිටි ගමන් අසිහි වෙලා තියෙන්නෙ මෙන්න මේ හෙතුවෙන් තමයි.[/SIZE] [SIZE=3]ඉතින් මුලින්ම මේ ලෙඩාව යොමුකරල තියෙන්නෙ වාට්ටුවකට. වාට්ටුවෙ දවස් දෙක තුනක ප්‍රතිකාර වලිනුත් කිසිම අඩුවක් නැති හින්ද තමයි, දැඩි සත්කාර ඒකකයට මාරු කරල තියෙන්නෙ.[/SIZE] [SIZE=3]I.C.U. එකේදි මේ ළමයට තවත් අමාරු වෙලා. හුස්ම ගැනීම නතර කරල මැෂින් එකකින් තමයි හුස්ම දීල තියෙන්නෙ ( I.P.P.V / Intermittent positive Pressure Ventilation ) . මූත්‍රා යන්නත් බට හයිකරල ( Urine Catheter )[/SIZE] [SIZE=3]මේ විදියට මෙයාව තියාගෙන ඉඳල තියෙන්නෙ සැත්කමක් කරල මොලයට ගලපු ලේ වලින් ඇතිවුන හානිය නිවැරදි කරන්න පුලුවන් වෙයිද කියල බලන්නලු.[/SIZE] [SIZE=3]දිනපතාම මේ ලෙඩා විශේෂ අවධානයකින් බලපු ස්නායු රෝග සම්බන්ධ වෛද්‍යවරු අවසානයෙදි තීරනය කරල තියනව සැත්කම නොකරන්න. මොකද ඔපරේෂන් එකකට ගන්න තරම් සුදුසු තත්වයක රෝගියා නැති නිසා. මේවගේ තීරණ වලදි විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් එකතු වෙලා සාකච්චා කරනව සැත්කමේ වාසි අවාසි ගැන. වාසි වලට වඩා අවාසි පැත්ත ගොඩක් වැඩි නම් තීරණය වෙන්නෙ සැත්කම නොකර ඉන්නයි.[/SIZE] [SIZE=3]ඉතින් ලෙඩාගෙ භාරකාරයන්ට, ගෑණු ළමයගෙ අම්මටයි තාත්තටයි මේ තීරනේ දැනුම් දීල තියනව. ඒත් එක්කම ලෙඩාගෙ තත්වය බරපතලයි කියලත් මෙයාලට කියල දුන්නලු.[/SIZE] [SIZE=3]ඔය විදියට සතියක් දෙකක් විතර I.C.U. එකේ මේ ලෙඩා හිටියලු. මැෂින් වල පිහිටෙන්. එක දවසක් දවල් වරුවෙ මේ අසරන ගෑනු ළමය මියගිහින් තියනව. මේ කනගාටුදායක ආරංචිය දන්වල මෙයාගෙ ලිපිනයට විදුලි පුවතක් යවල.[/SIZE] [SIZE=3]ඉතිං කළබලෙන් ඒවගේම දුකෙන් අර නැතිවෙච්චි ළමයගෙ අහිංසක අම්මයි තාත්තයි ඉස්පිරිතාලෙට දුවගෙන ආවලු. මගෙ කතාවෙ වැදගත්ම කොටස පටන් ගන්නෙ මෙතනින්. ඉතින් අර තාත්ත තමන්ගෙ දුව නැතිවෙන්න හේතුව අහල තියෙනව. කාගෙන්ද දන්නවද? රෝහල් උපස්ථායක මහත්තයෙකුගෙන්.! ඒ මනුස්සය මේ තාත්තව ඩොක්ටර් කෙනෙකුට හරි හෙද නිළධාරියෙකුට හරි යොමු කරන්නෙ නැතුව කියල තියෙනව,[/SIZE] [SIZE=3]"ලේ කැටියක් හිරවෙලානෙ ළමය මැරුනෙ " කියල. [/SIZE] [SIZE=3]මොකද උපස්ථායකවරුන්ට මේවගෙ රෝග ගැන තියන දැනුම, අවබෝධය අඩුයිනෙ. ඉතිං කටට ආපු දෙයක් කියල දාල.[/SIZE] [SIZE=3]පස්සෙ ලෙඩාගෙ මිනිය බාර දෙන වෙලාවෙ ලෙඩාට වුනේ මොකද කියල තාත්තට පැහැදිළි කරල දෙනකොට, මෙන්න මේ මනුස්සය කෑ ගහනවලු, මගෙ දුවව මරාගෙන දැන් බොරු කියනව. මම මේක ලේසියෙන් අතාරින්නෙ නෑ..කියකියා. ඇයි කළින් අර මනුස්සය කීවෙ වෙන කතාවක්නෙ.[/SIZE] [SIZE=3]පස්සෙ නර්ස්ලයි ඩොක්ටර්ස්ලයි මෙයාගෙන් අහල තියනව[/SIZE] [SIZE=3] "දැන් ඔයා හිතන්නෙ මොනව වෙලා ඔයාගෙ දුව නැතිවුනා කියලද?" [/SIZE] [SIZE=3]මනුස්සය කිවුවලු " ලේ කැටියක් උගුරෙ හිරවෙලා තමයි මගෙ දුව නැතිවෙලා තියෙන්නෙ කියල."[/SIZE] [SIZE=3]අර උපස්ථායක කියපු දේ මේ තාත්තට අවබෝධ වෙලා තියෙන්නෙ ඔන්න ඔය විදියටයි. ඇයි අර මනුස්සය කිවුවෙ ලේ කැටියක් හිරවෙල කියලනෙ..මේ තාත්ත හිතුවෙ උගුරෙ හිරවෙන්න ඇති කියල.[/SIZE] [SIZE=3]කොහොම කොහොම හරි අන්තිමට අර උපස්ථායක මහත්තයවත් තාත්ත ළඟට ගෙන්නල, සිදුවෙච්චි වරද නිවැරදි කරල මෙයාලව ආපහු යවල තියනව..බොහොම අමාරුවෙන්.[/SIZE] [SIZE=3]ඇත්තටම මේ ගෑණු ළමය නැතිවෙලා තියෙන්නෙ මොළේට ඇතිවෙච්චි ලේ ගැලීම තවත් වැඩිවෙලා මොළයට ඇතිවෙච්චි තෙරපුම හින්දයි.[/SIZE] [SIZE=3]පස්සෙ අර උපස්ථායක මහත්තයට අවවාද කරල තියනව ආපහු තමන්ට අයිති නැති, තමන් නොදන්න දේවල් වලට උත්තර නොදී ඉන්න ඒවඅදාල අයට යොමුකරන්න කියල.[/SIZE] [SIZE=3]මේ කතාවෙන් මම කියන්න උත්සාහ කලේ මෙන්න මේ පුංචි කාරනේ. රෝහලකදි මොනවහරි දෙයක් අහනවනම් ඒකට සුදුසු කෙනෙකුගෙන් අහන්න හැමෝම දැනුවත් වෙන්න ඕන. ඒ කිවුවෙ ලෙඩෙකුගෙ රෝග තත්වයක් ගැන , කන්න බොන්න සුදුසු දේවල් ගැන, ලෙඩෙක් සම්බන්ධව වගේ අහනවනම් නර්ස් කෙනෙකුගෙන් අහන්න. වැඩිදුර කරුණු දැනගන්න ඕනෙ නම් එයා ඔයාව වෛද්‍යවරයාට යොමුකරාවි.ඕනම කෙනෙක් නීතියෙන්ම බැඳිල ඉන්නව ඔයාලගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්න. මොකද ඒකත් අපේ රාජකාරියෙම කොටසක් හින්ද.[/SIZE] [SIZE=3]මේවගෙ වැරදීම් වලක්ව ගන්න පුලුවන් ඒ ගැනත් පොඩ්ඩක් හිතුවොත්.[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom