Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
kingdewi~ගේ~මතකයන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන්තර නූල...

වෙලාව හවස හයට විතර ඇති.ගොම්මන් කලුවරත් වැටීගෙන එනව. වාට්ටුවත් ටිකක් කාර්යබහුල වෙලයි තිබුනෙ. ඔන්න අවුරුදු පහලොවක විතර කොලුවෙක් එක්ක දෙතුන්දෙනෙක් කඩා බිඳගෙන වාට්ටුවට ආව. කොලුපැටියගෙ අත ලේන්සු කඩමාල්ලකින් වහල තිබුන.

" මොකද උනේ " කියල මම ඇහුව

" සර්පයෙක් ගැහුව මහත්තයෝ " කියල එතන හිටපු ගෑණු මනුස්සය කිවුව, මයෙ හිතේ අර කොලුවගෙ අම්ම වෙන්ටෝනෙ.

මම ඉක්මනට මෙයාව ටැප් එක ළඟට යැවුව හොඳට සබන් දාල අත සෝදගෙන එන්න කියල. මොකද ගොඩක් අය මේවගෙ දෙයක් වුනාම කළබලේට ඉස්පිරිතාලෙ දුවන් එනව විතරයි , කරන්න තියන මූලික ප්රථමාධාර ටිකවත් කරන්නෙ නැතිබව දන්න හින්ද.

සර්පයෙක් දෂ්ට කලොත් ඉස්සෙල්ලම හොඳින් සබන් දාල හෝදන්න, දෂ්ටනයට ලක්වුන අවයවය හැකිතාක් නොසොල්වා තියාගන්න, මත්පැන්, තේ, කෝපි, වගේ උත්තේජක පාන වර්ග නොදෙන්න අපි හැමෝම දැනුවත් වෙලා ඉන්න ඕනෙ.

හරි හරි..අපි කතාවට එමුකෝ..ඉතිං මේ ගොල්ල කොලුවගෙ කාපු සර්පයව ගෙනල්ල තිබුන, ජෑම් බෝතලේකට දාල. සර්පයව නම් තලල තලල ජෑම් කරල තමයි තිබුනෙ. වෙලාවට සර්පය ඔලුව බේරගෙන තිබ්බ හින්ද කවුද කියල අදුරගන්න පුලුවන් වුනා. ඒක කුණකටුවෙක් (Hump nosed viper) ඔලුවෙ තුන්හුලස් හැඩේ නිසා මෙයාව වෙන්කරල අඳුරගන්න ලේසියි.

මම කොලු පැටියව වාට්ටුවට ඇඩ්මිට් කරල ඩොක්ටර්ට කතාකරල මෙයාව පෙන්නුව. පිටගැස්ම බෙහෙත විද්ද. ඉක්මනින් කරන්න තියන පරීක්ෂන ටිකට ලේ, මූත්රා හෙමත් යවල මෙයාට ඇඳකට යන්න කිවුව.

ලෙඩාගෙ දකුණු අතේ මහපටැඟිල්ලෙ තමා කුණකටුව කාල තිබ්බෙ. ගොම්මන් වෙලාවෙ පොල්ලෙලි ගොඩක් අස්සට අතදාල තමයි මූව කවාගෙන තියෙන්නෙ.

කුණකටුව කෑවම හරිම වේදනයි, ඊට අමතරව ගොඩක් ඉදිමුමත් එනව. ඒක ලෙඩාට පැහැදිළි කරල දුන්න. මිනිහගෙ අතේ බැඳල තිබ්බ කඹයක් විතර මහත නූලක්. ඒකත් කප්පවල දැම්ම, ඒකට නම් මනුස්සයට සර්පය කෑවට වඩා දුකයිද කොහෙද....

ඊළඟ දවසෙ උදේ , මෙන්න මෙයා අතත් එල්ලගෙන එනව. බැලින්නම් අත බෙර කොටේ වාගෙ ඉදිමිලා, නිල් පාට වෙලා, සීතල වෙලා..මේක දැකපු ගමන් මට හොඳටම බය හිතුන අත ඉවරයි තමා කියල. ඉතින් දඩි බිඩි ගාල බැලුව මොකද මෙහෙම වුනේ කියල.

බැලින්නම් මෙන්න අතේ මැණික්කටුව ළඟ තව මොකක්ද නූලක් බැඳල..!. ඒක නිසා තමයි මේ අත ඉදිමිල ලේ ගමන නැවතිල නිල්වෙලා තියෙන්නෙ. තව ටිකවෙලාවක් තිබ්බ නම් අත කපන්න වෙනව.

මට හොඳටම තරහ ගියා මේ වැඩේට නම්, ඇයි මම අතේ තිබ්බ සේරම නූල් කපල, ඒක කපපු හේතුවත් මූට කියල දීලනේ ගියෙ.

මිනිහ කෙඳිරි ගගා සමාව ඉල්ලනව. වෙලා තියෙන්නෙ මේකයි.., රෑ වෙලා සිකියුරිටි කාරයටත් ජරාවක් දීලද කොහෙද මිනිහ බලන්න එකෙක් ඇවිත් තියනව. එනකොට කොහෙද මිනිහෙක්ගෙන් මන්තර ජප කරපු (?) නූලක් ඇරන් ඇවිත්. මන්තර කාරය කිවුවලු මේක සර්පයා කාපු අතේම බඳින්න කියල. ඉතින් අර ගොන් වහන්සෙත් හැමෝටම හොරෙන් අර නූල අතේ බැඳගෙන තමයි නිදාගෙන තියෙන්නෙ. අපි නූල් බඳින්න එපා කියපු හින්ද කාටවත් පෙන්නුවෙ නැතිලු අත ඉදිමෙන කොටත්...උදේ මිනිහ ට්රයි කළාලු නූල කපල දාන්න..ඒත් එතකොටත් අතේ ඉදිමුම වැඩි හින්ද නූල පේන්නෙ නැතිතරමටම වැහිල තිබුන නිසාලු..මට ඇවිත් කිවුවෙ.

මොනව කියන්නද ඉතින්..ගහන්නයැ..මූට? අමාරුවෙන් නූල කපල දාල අත බේරගත්ත.

මේකෙන් අපිට පුංචි දෙයක් තියනව මතක තියාගන්න. සර්ප දෂ්ටනයකදි අතක නම් ඇඟිලි වල දාල තියන මුදු, අතේ බැඳන් ඉන්න නූල්, ඛ්රේස්ලට්, වලලු වගේ දේවල්, වෙන තැනක කෑව නම් තදවෙන්න පුලුවන් ඇදුම් ආදිය අනිවාර්යෙන්ම අහක් කරන්න ඕනෙ නැත්නම් ඉදිමුමත් එක්ක මේවට හිර වෙලා අත්, ඇඟිලි කපන්නත් වෙන්න පුලුවන්..ආ තව දෙයක් මතක තියාගන්න..අර තිරිංග දානව කියල සර්පය කාපු තැනට උඩින්, යටින් රෙදිපටි බඳින එකත් හරිම භයානකයි යාලුවනේ..!

[QUOTE="Mr PERERA, post: 8400167, member: 176031"] [b]මන්තර නූල...[/b] [CENTER][SIZE=3][B]වෙ[/B]ලාව හවස හයට විතර ඇති.ගොම්මන් කලුවරත් වැටීගෙන එනව. වාට්ටුවත් ටිකක් කාර්යබහුල වෙලයි තිබුනෙ. ඔන්න අවුරුදු පහලොවක විතර කොලුවෙක් එක්ක දෙතුන්දෙනෙක් කඩා බිඳගෙන වාට්ටුවට ආව. කොලුපැටියගෙ අත ලේන්සු කඩමාල්ලකින් වහල තිබුන.[/SIZE] [SIZE=3]" මොකද උනේ " කියල මම ඇහුව[/SIZE] [SIZE=3]" සර්පයෙක් ගැහුව මහත්තයෝ " කියල එතන හිටපු ගෑණු මනුස්සය කිවුව, මයෙ හිතේ අර කොලුවගෙ අම්ම වෙන්ටෝනෙ.[/SIZE] [SIZE=3]මම ඉක්මනට මෙයාව ටැප් එක ළඟට යැවුව හොඳට සබන් දාල අත සෝදගෙන එන්න කියල. මොකද ගොඩක් අය මේවගෙ දෙයක් වුනාම කළබලේට ඉස්පිරිතාලෙ දුවන් එනව විතරයි , කරන්න තියන මූලික ප්රථමාධාර ටිකවත් කරන්නෙ නැතිබව දන්න හින්ද.[/SIZE] [SIZE=3]සර්පයෙක් දෂ්ට කලොත් ඉස්සෙල්ලම හොඳින් සබන් දාල හෝදන්න, දෂ්ටනයට ලක්වුන අවයවය හැකිතාක් නොසොල්වා තියාගන්න, මත්පැන්, තේ, කෝපි, වගේ උත්තේජක පාන වර්ග නොදෙන්න අපි හැමෝම දැනුවත් වෙලා ඉන්න ඕනෙ.[/SIZE] [SIZE=3]හරි හරි..අපි කතාවට එමුකෝ..ඉතිං මේ ගොල්ල කොලුවගෙ කාපු සර්පයව ගෙනල්ල තිබුන, ජෑම් බෝතලේකට දාල. සර්පයව නම් තලල තලල ජෑම් කරල තමයි තිබුනෙ. වෙලාවට සර්පය ඔලුව බේරගෙන තිබ්බ හින්ද කවුද කියල අදුරගන්න පුලුවන් වුනා. ඒක කුණකටුවෙක් ([FONT=Arial]Hump nosed viper[FONT=Georgia]) ඔලුවෙ තුන්හුලස් හැඩේ නිසා මෙයාව වෙන්කරල අඳුරගන්න ලේසියි.[/FONT][/FONT][/SIZE] [SIZE=3]මම කොලු පැටියව වාට්ටුවට ඇඩ්මිට් කරල ඩොක්ටර්ට කතාකරල මෙයාව පෙන්නුව. පිටගැස්ම බෙහෙත විද්ද. ඉක්මනින් කරන්න තියන පරීක්ෂන ටිකට ලේ, මූත්රා හෙමත් යවල මෙයාට ඇඳකට යන්න කිවුව.[/SIZE] [SIZE=3]ලෙඩාගෙ දකුණු අතේ මහපටැඟිල්ලෙ තමා කුණකටුව කාල තිබ්බෙ. ගොම්මන් වෙලාවෙ පොල්ලෙලි ගොඩක් අස්සට අතදාල තමයි මූව කවාගෙන තියෙන්නෙ.[/SIZE] [SIZE=3]කුණකටුව කෑවම හරිම වේදනයි, ඊට අමතරව ගොඩක් ඉදිමුමත් එනව. ඒක ලෙඩාට පැහැදිළි කරල දුන්න. මිනිහගෙ අතේ බැඳල තිබ්බ කඹයක් විතර මහත නූලක්. ඒකත් කප්පවල දැම්ම, ඒකට නම් මනුස්සයට සර්පය කෑවට වඩා දුකයිද කොහෙද....[/SIZE] [SIZE=3]ඊළඟ දවසෙ උදේ , මෙන්න මෙයා අතත් එල්ලගෙන එනව. බැලින්නම් අත බෙර කොටේ වාගෙ ඉදිමිලා, නිල් පාට වෙලා, සීතල වෙලා..මේක දැකපු ගමන් මට හොඳටම බය හිතුන අත ඉවරයි තමා කියල. ඉතින් දඩි බිඩි ගාල බැලුව මොකද මෙහෙම වුනේ කියල.[/SIZE] [SIZE=3]බැලින්නම් මෙන්න අතේ මැණික්කටුව ළඟ තව මොකක්ද නූලක් බැඳල..!. ඒක නිසා තමයි මේ අත ඉදිමිල ලේ ගමන නැවතිල නිල්වෙලා තියෙන්නෙ. තව ටිකවෙලාවක් තිබ්බ නම් අත කපන්න වෙනව.[/SIZE] [SIZE=3]මට හොඳටම තරහ ගියා මේ වැඩේට නම්, ඇයි මම අතේ තිබ්බ සේරම නූල් කපල, ඒක කපපු හේතුවත් මූට කියල දීලනේ ගියෙ.[/SIZE] [SIZE=3]මිනිහ කෙඳිරි ගගා සමාව ඉල්ලනව. වෙලා තියෙන්නෙ මේකයි.., රෑ වෙලා සිකියුරිටි කාරයටත් ජරාවක් දීලද කොහෙද මිනිහ බලන්න එකෙක් ඇවිත් තියනව. එනකොට කොහෙද මිනිහෙක්ගෙන් මන්තර ජප කරපු (?) නූලක් ඇරන් ඇවිත්. මන්තර කාරය කිවුවලු මේක සර්පයා කාපු අතේම බඳින්න කියල. ඉතින් අර ගොන් වහන්සෙත් හැමෝටම හොරෙන් අර නූල අතේ බැඳගෙන තමයි නිදාගෙන තියෙන්නෙ. අපි නූල් බඳින්න එපා කියපු හින්ද කාටවත් පෙන්නුවෙ නැතිලු අත ඉදිමෙන කොටත්...උදේ මිනිහ ට්රයි කළාලු නූල කපල දාන්න..ඒත් එතකොටත් අතේ ඉදිමුම වැඩි හින්ද නූල පේන්නෙ නැතිතරමටම වැහිල තිබුන නිසාලු..මට ඇවිත් කිවුවෙ.[/SIZE] [SIZE=3]මොනව කියන්නද ඉතින්..ගහන්නයැ..මූට? අමාරුවෙන් නූල කපල දාල අත බේරගත්ත. [/SIZE] [SIZE=3]මේකෙන් අපිට පුංචි දෙයක් තියනව මතක තියාගන්න. සර්ප දෂ්ටනයකදි අතක නම් ඇඟිලි වල දාල තියන මුදු, අතේ බැඳන් ඉන්න නූල්, ඛ්රේස්ලට්, වලලු වගේ දේවල්, වෙන තැනක කෑව නම් තදවෙන්න පුලුවන් ඇදුම් ආදිය අනිවාර්යෙන්ම අහක් කරන්න ඕනෙ නැත්නම් ඉදිමුමත් එක්ක මේවට හිර වෙලා අත්, ඇඟිලි කපන්නත් වෙන්න පුලුවන්..ආ තව දෙයක් මතක තියාගන්න..අර තිරිංග දානව කියල සර්පය කාපු තැනට උඩින්, යටින් රෙදිපටි බඳින එකත් හරිම භයානකයි යාලුවනේ..! [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom