Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
kingdewi~ගේ~මතකයන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැඟවුන මාරයා..

මේ සිද්දිය මට කිවුවෙ මගෙ හිතවත් වෛද්‍යවරියක්. මේකත් මහරෝහලක වෛද්‍ය වාට්ටුවෙ වෙච්චි සිදුවීමක්, දැනට අවුරුදු දහයකට විතර ඉස්සර. මේ කතාව කියපු ඩොක්ටර් ඒ කාලෙ ඔය වාට්ටුවෙ කනිෂ්ට වෛද්‍යවරියක්ලු. ඔන්න දවසක් අවුරුදු විස්සක් විතර වුන තරුණ පිරිමි ළමයෙක් යටිබඩ කොරවෙලා කියල ඔය වාට්ටුවට ඇතුල් කරල තියනව. ඉතින් මෙයාව බලල, මූත්‍රා අමාරුවක් කියල හිතල, ඒකට කරන්න තියන පරීක්ෂණ හෙම කළාලු. බෙහෙත් වර්ග කීපයකුත් පටන් ගත්තලු. පස්සෙ පරීක්ෂණ වාර්තා බැලුවම ඒවයෙ මුකුත් වෙනසක් තිබුනෙ නැතිලු.

ඉතින් මේ වාගෙ වෙලාවල් වලට කරන්නෙ රෝගියාගෙ රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කරන එක තමයි. කොහොම වුනත් ඊළඟ දවසෙත් මෙයාගෙ යටිබඩ කොරවීම අඩුවෙලා නෑ.

පස්සෙ ඩොක්ටර් මෙයාගැන විශේෂ වෛද්‍යවරයාට කියල එයාගෙන් උපදෙස් අරන් තියනව. එයාත් ලෙඩා බලල බෙහෙත් වර්ග කීපයක් අලුතෙන් එකතුකලාලු. නමුත් මේ කිසිම බෙහෙතකට ලෙඩාගෙ අමාරුව අඩුවෙච්චි පාටක් නම් පෙනුනෙ නැහැලු.

මෙයාට තිබ්බ එකම අමාරුව මේ බඩේ කොරය විතරලු. කිසිම උණක්, ඇඟපත අමාරුවක් වත් තිබුනෙ නැහැලු.

හතර වෙනි දවස වෙද්දි ලෙඩාගෙ අමාරුව හොඳටම වැඩිවෙලා..ඩොක්ටර් ලෙඩ්ඩු බලන මේසෙ ළඟට මෙයා ඇවිත් " අනේ මගෙ බඩ කොරවෙලා " කියල කෑගහල, හරිම නොසන්සුන් විදියට වාට්ටුවෙ දුවන්න පටන් ගත්තලු. ඉතින් මෙවේලෙත් විශේෂ වෛද්‍යවරයා ලෙඩාව බැලුවලු. අන්තිමට කිසිම දෙයක් හොයාගන්න බැරිවෙච්චි හින්ද ස්කෑන් පරීක්ෂනයක් කළාලු. ඒත් මොන ලෙඩක් වත්, ලෙඩක හෝඩුවාවක් වත් හොයාගන්න බැරි වෙලා. අන්තිමට ඩොක්ටර්ස්ල කතාවෙලා තීරණය කළාලු මෙයා මානසික වෛද්‍යවරයෙකුට පෙන්නමු කියල. ඊළඟ දවසෙ උදේට ඒක කරන්නලු හිතන් හිටියෙ.

කොහොම හරි එදා දවසෙ රෑ Oncall Room එකේ ඉන්නැද්දි ඩොක්ටර්ට වාට්ටුවෙන් කෝල් එකක් ආවලු ඉක්මනට එන්න කියල.මෙයා වාට්ටුවට යනකොට අර ලෙඩා කටින් සෙම දාගෙන , උගුරෙන් සද්ද කර කර , සිහි නැතිව හිටියලු. විනාඩි ගනනකින් අසරණ ළමයගෙ පණ ගියාලු. මේ දේ වෙලා තියෙන්නෙත් එක පාරටමලු. ලෙඩා බාත්රූම් ගිහින් ඇඳට ආව විතරයි කියල ළඟ හිටපු ලෙඩ්ඩු කීවලු.

මේ අවාසනාවන්ත සිදුවීමෙ හේතුව හොයන්න මෙයාට පශ්චාත් මරණ පරීක්ෂණයක් තියන්න තීරණය වුනාලු. ඒකෙදි මිනිය කපල බලල, ලබාගත්තු කොටස් වැඩිදුර පරීක්ෂණ වලට යවනව. අන්තිමට හොයාගත්තු විදියට තිබිල තියෙන්නෙ මොකක්ද දන්නවද? ජලභීතිකාව ! ඒ කිවුවෙ පිස්සු බලු රෝගෙ.

ඊට පස්සෙ මෙයාගෙ නෑදෑයින්ගෙන් අහල තිබුන බල්ලෙක් හෙම හැපුව කියල මේ ලෙඩා කිවුවද කියල. මේ මිනිස්සු කිවුවලු මාස අට නවයකට කළින් එහෙම කතාවක් කිවුව වගේ යන්තමට මතකයි කියල. ඒකට බෙහෙත් විදින්න තියා ඒක ගැන හිතලවත් තිබිල නැහැලු.

ඉස්පිරිතාලෙට ඇතුල් වෙද්දි බල්ලෙක් කාපු බව මේ ළමයට මතකවත් තියෙන්න නැතුව ඇති.මැරෙන වෙලාවෙ වෙද්දි කිසිම බාහිර තුවාලයක් ඇඟේ තිබුනෙත් නැහැලු.

වාට්ටුවෙ අයත් කොටින්ම විශේෂ වෛද්‍යවරය පවා මේ ළමයට ජලභීතිකාව ඇතිකියල හිතලවත් නෑ. මොකද එහෙම රෝග ලක්ෂණයක් වත්, ඉතිහාසයක් වත් මෙයාගෙන් නොපෙනිච්ච හින්ද.

මේවගෙ සමහර ලෙඩ්ඩුන්ට රෝග ලක්ෂණ එළියට පෙන්නන්නෙ නැතිව (Asymptomatic) බොහොම දරුණු රෝග පවා හැදෙනව. සාමාන්‍යයෙන් පිස්සු බල්ලෙක් කාල ඔච්චර කාලයක් යන්නෙ නෑ මනුස්සයෙකුට ලෙඩේ හැදෙන්න. ඒත් ඉතින් අවාසනාව මේ ලෙඩාට උපරිම විදියට බලපාල තිබිල කියලයි මටනම් හිතෙන්නෙ.

ඉතින් මේ මරණෙ කාගෙ වරදින් වුනාද කියල කියන්න නම් මට දැනෙන්නෙ නෑ. නමුත් සෞඛ්‍ය සේවකයෙක් විදිහට මේ අත්දැකීම තවත් ජීවිතයක් බේර ගන්නට, මටනම් හරිම වැදගත්.

මේ කතාවෙන් මම ඔයාලට කියන්නෙ මෙන්න මේ ටික : බල්ලෙක්, පූසෙක්, ලේනෙක් මීයෙක් වගේ මොන ක්ෂීරපායී සතෙක් හරි හැපුවොත්, සීරුවොත්, තුවාල වෙච්චි හීරිච්චි තැනක් ලෙව කෑවොත් හරි ඉක්මනට රෝහලකට ගිහින් වෛද්‍යවරයෙකුට පෙන්නගන්න. බෙහෙත් විදින්න ඕනෙද නැද්ද කියන තීරනය වෛද්‍යවරයට ගන්න ඉඩ දෙන්න. ඒ අපේ වටිනා ජීවිතය වෙනුවෙන්.....!

[QUOTE="Mr PERERA, post: 8400180, member: 176031"] [b]සැඟවුන මාරයා..[/b] [CENTER][SIZE=3]මේ සිද්දිය මට කිවුවෙ මගෙ හිතවත් වෛද්‍යවරියක්. මේකත් මහරෝහලක වෛද්‍ය වාට්ටුවෙ වෙච්චි සිදුවීමක්, දැනට අවුරුදු දහයකට විතර ඉස්සර. [/SIZE][SIZE=3]මේ කතාව කියපු ඩොක්ටර් ඒ කාලෙ ඔය වාට්ටුවෙ කනිෂ්ට වෛද්‍යවරියක්ලු. ඔන්න දවසක් අවුරුදු විස්සක් විතර වුන තරුණ පිරිමි ළමයෙක් යටිබඩ කොරවෙලා කියල ඔය වාට්ටුවට ඇතුල් කරල තියනව. ඉතින් මෙයාව බලල, මූත්‍රා අමාරුවක් කියල හිතල, ඒකට කරන්න තියන පරීක්ෂණ හෙම කළාලු. බෙහෙත් වර්ග කීපයකුත් පටන් ගත්තලු. පස්සෙ පරීක්ෂණ වාර්තා බැලුවම ඒවයෙ මුකුත් වෙනසක් තිබුනෙ නැතිලු.[/SIZE] [SIZE=3]ඉතින් මේ වාගෙ වෙලාවල් වලට කරන්නෙ රෝගියාගෙ රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කරන එක තමයි. කොහොම වුනත් ඊළඟ දවසෙත් මෙයාගෙ යටිබඩ කොරවීම අඩුවෙලා නෑ.[/SIZE] [SIZE=3]පස්සෙ ඩොක්ටර් මෙයාගැන විශේෂ වෛද්‍යවරයාට කියල එයාගෙන් උපදෙස් අරන් තියනව. එයාත් ලෙඩා බලල බෙහෙත් වර්ග කීපයක් අලුතෙන් එකතුකලාලු. නමුත් මේ කිසිම බෙහෙතකට ලෙඩාගෙ අමාරුව අඩුවෙච්චි පාටක් නම් පෙනුනෙ නැහැලු.[/SIZE] [SIZE=3]මෙයාට තිබ්බ එකම අමාරුව මේ බඩේ කොරය විතරලු. කිසිම උණක්, ඇඟපත අමාරුවක් වත් තිබුනෙ නැහැලු. [/SIZE] [SIZE=3]හතර වෙනි දවස වෙද්දි ලෙඩාගෙ අමාරුව හොඳටම වැඩිවෙලා..ඩොක්ටර් ලෙඩ්ඩු බලන මේසෙ ළඟට මෙයා ඇවිත් " අනේ මගෙ බඩ කොරවෙලා " කියල කෑගහල, හරිම නොසන්සුන් විදියට වාට්ටුවෙ දුවන්න පටන් ගත්තලු. ඉතින් මෙවේලෙත් විශේෂ වෛද්‍යවරයා ලෙඩාව බැලුවලු. අන්තිමට කිසිම දෙයක් හොයාගන්න බැරිවෙච්චි හින්ද ස්කෑන් පරීක්ෂනයක් කළාලු. ඒත් මොන ලෙඩක් වත්, ලෙඩක හෝඩුවාවක් වත් හොයාගන්න බැරි වෙලා. අන්තිමට ඩොක්ටර්ස්ල කතාවෙලා තීරණය කළාලු මෙයා මානසික වෛද්‍යවරයෙකුට පෙන්නමු කියල. ඊළඟ දවසෙ උදේට ඒක කරන්නලු හිතන් හිටියෙ. [/SIZE] [SIZE=3] කොහොම හරි එදා දවසෙ රෑ Oncall Room එකේ ඉන්නැද්දි ඩොක්ටර්ට වාට්ටුවෙන් කෝල් එකක් ආවලු ඉක්මනට එන්න කියල.මෙයා වාට්ටුවට යනකොට අර ලෙඩා කටින් සෙම දාගෙන , උගුරෙන් සද්ද කර කර , සිහි නැතිව හිටියලු. විනාඩි ගනනකින් අසරණ ළමයගෙ පණ ගියාලු. මේ දේ වෙලා තියෙන්නෙත් එක පාරටමලු. ලෙඩා බාත්රූම් ගිහින් ඇඳට ආව විතරයි කියල ළඟ හිටපු ලෙඩ්ඩු කීවලු.[/SIZE] [SIZE=3]මේ අවාසනාවන්ත සිදුවීමෙ හේතුව හොයන්න මෙයාට පශ්චාත් මරණ පරීක්ෂණයක් තියන්න තීරණය වුනාලු. ඒකෙදි මිනිය කපල බලල, ලබාගත්තු කොටස් වැඩිදුර පරීක්ෂණ වලට යවනව. අන්තිමට හොයාගත්තු විදියට තිබිල තියෙන්නෙ මොකක්ද දන්නවද? ජලභීතිකාව ! ඒ කිවුවෙ පිස්සු බලු රෝගෙ. [/SIZE] [SIZE=3]ඊට පස්සෙ මෙයාගෙ නෑදෑයින්ගෙන් අහල තිබුන බල්ලෙක් හෙම හැපුව කියල මේ ලෙඩා කිවුවද කියල. මේ මිනිස්සු කිවුවලු මාස අට නවයකට කළින් එහෙම කතාවක් කිවුව වගේ යන්තමට මතකයි කියල. ඒකට බෙහෙත් විදින්න තියා ඒක ගැන හිතලවත් තිබිල නැහැලු.[/SIZE] [SIZE=3]ඉස්පිරිතාලෙට ඇතුල් වෙද්දි බල්ලෙක් කාපු බව මේ ළමයට මතකවත් තියෙන්න නැතුව ඇති.මැරෙන වෙලාවෙ වෙද්දි කිසිම බාහිර තුවාලයක් ඇඟේ තිබුනෙත් නැහැලු. [/SIZE] [SIZE=3]වාට්ටුවෙ අයත් කොටින්ම විශේෂ වෛද්‍යවරය පවා මේ ළමයට ජලභීතිකාව ඇතිකියල හිතලවත් නෑ. මොකද එහෙම රෝග ලක්ෂණයක් වත්, ඉතිහාසයක් වත් මෙයාගෙන් නොපෙනිච්ච හින්ද. [/SIZE] [SIZE=3]මේවගෙ සමහර ලෙඩ්ඩුන්ට රෝග ලක්ෂණ එළියට පෙන්නන්නෙ නැතිව (Asymptomatic) බොහොම දරුණු රෝග පවා හැදෙනව. සාමාන්‍යයෙන් පිස්සු බල්ලෙක් කාල ඔච්චර කාලයක් යන්නෙ නෑ මනුස්සයෙකුට ලෙඩේ හැදෙන්න. ඒත් ඉතින් අවාසනාව මේ ලෙඩාට උපරිම විදියට බලපාල තිබිල කියලයි මටනම් හිතෙන්නෙ. [/SIZE] [SIZE=3]ඉතින් මේ මරණෙ කාගෙ වරදින් වුනාද කියල කියන්න නම් මට දැනෙන්නෙ නෑ. නමුත් සෞඛ්‍ය සේවකයෙක් විදිහට මේ අත්දැකීම තවත් ජීවිතයක් බේර ගන්නට, මටනම් හරිම වැදගත්. [/SIZE] [SIZE=3]මේ කතාවෙන් මම ඔයාලට කියන්නෙ මෙන්න මේ ටික : [B]බල්ලෙක්, පූසෙක්, ලේනෙක් මීයෙක් වගේ මොන ක්ෂීරපායී සතෙක් හරි හැපුවොත්, සීරුවොත්, තුවාල වෙච්චි හීරිච්චි තැනක් ලෙව කෑවොත් හරි ඉක්මනට රෝහලකට ගිහින් වෛද්‍යවරයෙකුට පෙන්නගන්න. බෙහෙත් විදින්න ඕනෙද නැද්ද කියන තීරනය වෛද්‍යවරයට ගන්න ඉඩ දෙන්න.[/B] ඒ අපේ වටිනා ජීවිතය වෙනුවෙන්.....! [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom