Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
kingdewi~ගේ~මතකයන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුනාමි සිරප්....

අද මම මේ කියන්න යන කතාව ටිකක් විතර පරණ , ඒත් මතක් වෙද්දිත් හීන් හිනාවක් මූණට වැටෙන තාලෙ එකක්.

යාලුවන්ට මතකයිනේ අපේ රටට ආපු සුනාමිය. ඔන්න ඉතින් සුනාමිය අපේ රට තොට බලල ගියායින් පස්සෙ අපේ ඉස්පිරිතාල වල තිබ්බ බේත් හේත්, පුලුන්, බැන්ඩේජ්, ප්ලාස්ටර් ආදී මෙකී නොකී එකී, පෙරකී සියලුම ජාති පොදි පටවල ගෙනිච්ච නෙව සුනාමියෙන් විපතට පත්වෙච්චි අසරන අයගෙ ජීවිත රැකගන්න. ඉතිං ඔය කාලෙ අපේ වාට්ටුවෙත් Drug Cupboard, Dressing Cupboard හෙම සුනාමි ගහල වගේ හිස්වෙලයි තිබුනෙ.

හැබැයි ඉතින් ඔය විදියට මාසයක් දෙකක් ගියැයි කියමුකෝ..මෙන්න බොලේ සුනාමි ආධාර කියල ජීවිතේට දැකල නැති බේත්වර්ග, කෑම වර්ග, සිරප් වර්ග ,Dressing වර්ග අටෝ රාසියක් ඉස්පිරිතාල වලට ලැබෙන්නට පටං ගත්ත.

ඔන්න ඔයාකාරෙට ලැබිච්ච සිරප් වර්ගයක් ගැන තමා අද කතාව!!

දවසක් උදේ, මගේ බෙහෙත් දෙන වෙලාවෙ අපේ වැඩකරන ළමයෙක් දුවගෙන ඇවිල්ල , හති දදා මට කියනව

"ඉන්දික මහත්තයො, අද මල්ටි විටමින් සිරප් වගයක් ඇවිල්ල Indoor එකට"

"ආ එහෙමද?" මම ඇහුව

"ඒව හරි හොඳයිලු, සුනාමි ආධාරලු, අන්න අපේ කට්ටිය පොරකනව ඒව ලියවගන්න OPD එකේ. මමත් හෙන කට්ටක් කාල එකක් ලියෝගත්ත"

මට ඔය මල්ටි විටමින් ගිල දැමීමේ නවීන විලාසිතාමය රෝගය වැළඳිලා නැති හින්ද මට ඒක එච්චර වැදගත් සිද්ධියක් වුනේ නැහැ.

මම ඉතින් " අනේ මට නම් ඕනෙ නෑ" කියල උත්තර දුන්න.

පස්සෙ ආරංචි වුනා ඩිස්පැන්සරියට ආව මල්ටිවිටමින් සිරප් බෝතල් 50 ම උණු කැවුම් වගේ රෝහලේ අයම බෙදාගත්තැයි කියල.

ඔන්න ඊළඟ සතියෙ තවත් සිරප් ලොට් එකක් ඉස්පිරිතාලෙට ලැබුණ. බෙදාගන්න ඕන අය ඇතිපදම් බෙදාගත්තු හින්දද කොහෙද මේව නම් වාට්ටුවල ලෙඩ්ඩුන්ටත් දෙන්න කියල හම්බවුනා.

මම ඉන්න වෙලාවක තමයි ඉස්සෙල්ලම ඔය සිරප් එක අපේ වාට්ටුවට ගෙනාවෙ

ෂා..හරිම ලස්සන බෝතලයක්..හරියට වයින් බෝතලයක ෂේප් එක තියෙන්නෙ. මම ඉතින් පොඩ්ඩක් මේකෙ ලේබල් එක කියවල බැලුව.

ඔවු ඔවු, මල්ටි විටමින් වර්ගයක් නේ..විටමින් වලට අමතරව ඔය ක්ෂුද්ර පෝෂක වර්ග(Zinc වගේ) තියෙනව.. ඒත් ඉතින් මේක කොහෙද හදල තියෙන්නෙ....????

අනේ අපොයි, මේ ලේබල් එකේ වත් බෝතලේ බඳේවත්, මූඩියේ වත් නිෂ්පාදිත රටක් ගැන කිසිම සඳහනක් නෑ!

ඒ විතරක් ද? Batch Number එකක්, තියා අඩුම ගානෙ Expiry Date , Manufacturing Date වත් නැහැ!!!

ඇත්තම කීවොත් ඕනෙ කරන මොන කෙහෙල්මලක් වත් නෑ!!

මම ඉතින් මේක අනිත් අයටත් කියල හැමෝම බෝතලේ පෙරල පෙරල බැලුව..හැමෝගෙම උත්තරේ නෑ නෑ නෑ තමයි ඉතින්!

පස්සෙ අපි ප්රධාන අවුෂධවේදී මහත්තයට කතාකරල මේගැන විස්තර ඇහුව. අපරාදෙ කියන්න බෑ ඔන්න එතකොට තමයි මනුස්සයත් මේ ගැන දන්නේ..( හරී ෂෝක්  )

කොහොම වුනත් Expiry Date නැති බෙහෙතක් අසරණ ලෙඩුන්ට දෙන්න බැහැනේ. අපි මේව ටික ඔක්කොම ආපහු යැවුව ඩිස්පැන්සරියට.

අපේ මේ කළබගෑනිය අනිත් වාට්ටුවලටත් ගිහිල්ල ඔන්න,

දැන් තමයි හොඳම හරිය...ගිනි ඇවිලිලා..කාටද???

ඇයි අර ඉස්සෙල්ල ආව ලොට් එකේ සිරප් බීපු ඇත්තන්ට

මේ ගොල්ල..හොඳටම බය වෙලා..ඇයි අප්පා සමහරු ළමයින්ටත් බොන්න දුන්නලු!

කතාව එච්චරයි..

ලෙඩ්ඩුනට අයිති දේවල් අයුතු විදියට උස්සගෙන යන මිනිස්සුන්ට ස්වභාවධර්මය දීපු අපූරු දඬුවමක් හැටියටයි මම මේක දකින්නෙ>

ප.ලි.

(මගෙන් අහනවද බීපු උන්ට මොකෝ උනේ කියල..?? මොකුත් උනේ නෑ..හැබැයි විඳෙවුව සෑහෙන කාලයක් බයේ!!)

[QUOTE="Mr PERERA, post: 8400463, member: 176031"] [b]සුනාමි සිරප්....[/b] [CENTER][SIZE=3]අද මම මේ කියන්න යන කතාව ටිකක් විතර පරණ , ඒත් මතක් වෙද්දිත් හීන් හිනාවක් මූණට වැටෙන තාලෙ එකක්. [/SIZE][SIZE=3] යාලුවන්ට මතකයිනේ අපේ රටට ආපු සුනාමිය. ඔන්න ඉතින් සුනාමිය අපේ රට තොට බලල ගියායින් පස්සෙ අපේ ඉස්පිරිතාල වල තිබ්බ බේත් හේත්, පුලුන්, බැන්ඩේජ්, ප්ලාස්ටර් ආදී මෙකී නොකී එකී, පෙරකී සියලුම ජාති පොදි පටවල ගෙනිච්ච නෙව සුනාමියෙන් විපතට පත්වෙච්චි අසරන අයගෙ ජීවිත රැකගන්න. ඉතිං ඔය කාලෙ අපේ වාට්ටුවෙත් Drug Cupboard, Dressing Cupboard හෙම සුනාමි ගහල වගේ හිස්වෙලයි තිබුනෙ. හැබැයි ඉතින් ඔය විදියට මාසයක් දෙකක් ගියැයි කියමුකෝ..මෙන්න බොලේ සුනාමි ආධාර කියල ජීවිතේට දැකල නැති බේත්වර්ග, කෑම වර්ග, සිරප් වර්ග ,Dressing වර්ග අටෝ රාසියක් ඉස්පිරිතාල වලට ලැබෙන්නට පටං ගත්ත. ඔන්න ඔයාකාරෙට ලැබිච්ච සිරප් වර්ගයක් ගැන තමා අද කතාව!! දවසක් උදේ, මගේ බෙහෙත් දෙන වෙලාවෙ අපේ වැඩකරන ළමයෙක් දුවගෙන ඇවිල්ල , හති දදා මට කියනව "ඉන්දික මහත්තයො, අද මල්ටි විටමින් සිරප් වගයක් ඇවිල්ල Indoor එකට" "ආ එහෙමද?" මම ඇහුව "ඒව හරි හොඳයිලු, සුනාමි ආධාරලු, අන්න අපේ කට්ටිය පොරකනව ඒව ලියවගන්න OPD එකේ. මමත් හෙන කට්ටක් කාල එකක් ලියෝගත්ත" මට ඔය මල්ටි විටමින් ගිල දැමීමේ නවීන විලාසිතාමය රෝගය වැළඳිලා නැති හින්ද මට ඒක එච්චර වැදගත් සිද්ධියක් වුනේ නැහැ. මම ඉතින් " අනේ මට නම් ඕනෙ නෑ" කියල උත්තර දුන්න. පස්සෙ ආරංචි වුනා ඩිස්පැන්සරියට ආව මල්ටිවිටමින් සිරප් බෝතල් 50 ම උණු කැවුම් වගේ රෝහලේ අයම බෙදාගත්තැයි කියල. ඔන්න ඊළඟ සතියෙ තවත් සිරප් ලොට් එකක් ඉස්පිරිතාලෙට ලැබුණ. බෙදාගන්න ඕන අය ඇතිපදම් බෙදාගත්තු හින්දද කොහෙද මේව නම් වාට්ටුවල ලෙඩ්ඩුන්ටත් දෙන්න කියල හම්බවුනා. මම ඉන්න වෙලාවක තමයි ඉස්සෙල්ලම ඔය සිරප් එක අපේ වාට්ටුවට ගෙනාවෙ ෂා..හරිම ලස්සන බෝතලයක්..හරියට වයින් බෝතලයක ෂේප් එක තියෙන්නෙ. මම ඉතින් පොඩ්ඩක් මේකෙ ලේබල් එක කියවල බැලුව. ඔවු ඔවු, මල්ටි විටමින් වර්ගයක් නේ..විටමින් වලට අමතරව ඔය ක්ෂුද්ර පෝෂක වර්ග(Zinc වගේ) තියෙනව.. ඒත් ඉතින් මේක කොහෙද හදල තියෙන්නෙ....???? අනේ අපොයි, මේ ලේබල් එකේ වත් බෝතලේ බඳේවත්, මූඩියේ වත් නිෂ්පාදිත රටක් ගැන කිසිම සඳහනක් නෑ! ඒ විතරක් ද? Batch Number එකක්, තියා අඩුම ගානෙ Expiry Date , Manufacturing Date වත් නැහැ!!! ඇත්තම කීවොත් ඕනෙ කරන මොන කෙහෙල්මලක් වත් නෑ!! මම ඉතින් මේක අනිත් අයටත් කියල හැමෝම බෝතලේ පෙරල පෙරල බැලුව..හැමෝගෙම උත්තරේ නෑ නෑ නෑ තමයි ඉතින්! පස්සෙ අපි ප්රධාන අවුෂධවේදී මහත්තයට කතාකරල මේගැන විස්තර ඇහුව. අපරාදෙ කියන්න බෑ ඔන්න එතකොට තමයි මනුස්සයත් මේ ගැන දන්නේ..( හරී ෂෝක් :( ) කොහොම වුනත් Expiry Date නැති බෙහෙතක් අසරණ ලෙඩුන්ට දෙන්න බැහැනේ. අපි මේව ටික ඔක්කොම ආපහු යැවුව ඩිස්පැන්සරියට. අපේ මේ කළබගෑනිය අනිත් වාට්ටුවලටත් ගිහිල්ල ඔන්න, දැන් තමයි හොඳම හරිය...ගිනි ඇවිලිලා..කාටද??? ඇයි අර ඉස්සෙල්ල ආව ලොට් එකේ සිරප් බීපු ඇත්තන්ට මේ ගොල්ල..හොඳටම බය වෙලා..ඇයි අප්පා සමහරු ළමයින්ටත් බොන්න දුන්නලු! කතාව එච්චරයි.. ලෙඩ්ඩුනට අයිති දේවල් අයුතු විදියට උස්සගෙන යන මිනිස්සුන්ට ස්වභාවධර්මය දීපු අපූරු දඬුවමක් හැටියටයි මම මේක දකින්නෙ> ප.ලි. (මගෙන් අහනවද බීපු උන්ට මොකෝ උනේ කියල..?? මොකුත් උනේ නෑ..හැබැයි විඳෙවුව සෑහෙන කාලයක් බයේ!!)[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom