Kingston Data Traveler 16GB

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Kingston DT 101 G2 16GB Problem

    මචංලා.මට තියනවා Kingston Data Traveler 16GB pen එකක්.පෙන් එක PC කනෙක්ටි කරාම හැමතිස්සෙම format කරන්න කියනවා.

    View attachment 67561

    format click කරාම මෙහෙම එකක් එනවා.format/Use කරන්න බැහැ.

    View attachment 67562

    Pen drive right click කරලා format කරන්නත් බැහැ.click කරත් Open වෙන්නෙ නැහැ.pl insert a disk කියලා කියනවා.

    View attachment 67563

    manage එකට ගිහින් driver letter වෙනස් කරලත් හරි ගියෙ නැහැ.
    නෙටි එකේ බලලා කරන්න තියන ඔක්කොම කරා මෙික හදන්න.හරි ගියේ නැහැ.

    DT101G2-16GBZ-unit.jpg

    මට මෙික හදාගන්න විදියක් දන්නවනමි කියන්නකෝ මචංලා.

    හැමෝටම රෙප් +5 ක් දෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: Ruuzz

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    සර්ච් කරලා බලහන් මේකෙම තිබ්බ ත්‍රේඩ් වගයක විසඳුම් සහ සොෆ්ට්වෙයා කෑලි ඕකට.
     
    • Like
    Reactions: awjas2621

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මගෙත් ඔය Kingston 16GB පෙන් එක තියෙනවා. අවුරුදු 5ක් විතර වෙනවා අරන්. සමහර වෙලාවට වැඩ. සමහර වෙලාවට වැඩ නෑ. සමහර කොම්පියුටර් වලට වැඩ. සමහර ඒවට පේන්නේ නෑ. වොරන්ටි ගන්නත් බෑ. එපා වෙනවා බන්

    දන්න එකෙක් ඉන්නවනම් කියපන්කෝ හොද pen එකක් ගන්න ඔ්න වොරන්ටි එක්ක 32GB හෝ 64GB.
    USB 2.0 වුවත් කම් නැත
     
    Last edited:
    • Like
    Reactions: awjas2621

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,611
    5,761
    113
    KALUTHARA
    මගෙත් ඔය Kingston 16GB පෙන් එක තියෙනවා. අවුරුදු 5ක් විතර වෙනවා අරන්. සමහර වෙලාවට වැඩ. සමහර වෙලාවට වැඩ නෑ. සමහර කොම්පියුටර් වලට වැඩ. සමහර ඒවට පේන්නේ නෑ. වොරන්ටි ගන්නත් බෑ. එපා වෙනවා බන්

    දන්න එකෙක් ඉන්නවනම් කියපන්කෝ හොද pen එකක් ගන්න ඔ්න වොරන්ටි එක්ක 32GB හෝ 64GB.
    USB 2.0 වුවත් කම් නැත

    meka balahn
    http://www.ebay.com/itm/SanDisk-USB-32GB-32G-Ultra-100MB-SEC-USB3-0-Flash-Pen-Drive-New-/131279418732?hash=item1e90dcf56c:g:yzwAAOSwxH1T~AU0
     
    • Like
    Reactions: awjas2621

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මගෙත් ඔය Kingston 16GB පෙන් එක තියෙනවා. අවුරුදු 5ක් විතර වෙනවා අරන්. සමහර වෙලාවට වැඩ. සමහර වෙලාවට වැඩ නෑ. සමහර කොම්පියුටර් වලට වැඩ. සමහර ඒවට පේන්නේ නෑ. වොරන්ටි ගන්නත් බෑ. එපා වෙනවා බන්

    දන්න එකෙක් ඉන්නවනම් කියපන්කෝ හොද pen එකක් ගන්න ඔ්න වොරන්ටි එක්ක 32GB හෝ 64GB.
    USB 2.0 වුවත් කම් නැත

    මම ගත්තෙ මෙහෙන්.Kingston කරන්නෙ මෙයාලා.මගෙ එකට තාම Warranty තියනවා.දෙහිවල යන්න ඔින.
    යන්න ඉස්සල්ලා මට හදාගන්න පුලුවන්ද කියලා බැලුවෙි.

    http://www.memory.lk/contact.php
     
    • Like
    Reactions: cats

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    https://www.mediafire.com/?e65qsngz36s6w9u

    Me soft. eka open karala restore karala balanna hariyanawada kiyala:rolleyes::rolleyes:

    Hariyaida danne naa:oo::oo:

    Mageth oyawage parana pen thiyenawa...eka eka leda watena:growl::growl:

    තැන්ක්ස් මචන්.මගෙ එක හොදට වැඩ කරගෙන තිබුනා.මගෙ අතින් මොකක් හරි අවුලක් වුනාද දන්නෙ නැහැ.
    පිසි එකේම තියලා දන්නෙ නැහැ වුනෙ.:(