Kingston RAMs on Aliexpress good or bad?

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,623
    3,337
    113
    අලි එක්ස්ප්‍රස් එකේ තියන ලැප්ටොප් රැම් අවුලක් නැද්ද? ජෙනුවින් ඒවත් තියනවද? මෙන්න මේක කොහොම ද? රුපියල් හාරදාහක් බේරන්න ගිහින් දුන්න දෙදාහත් නැති වෙයි ද? රිවීව්ස් එහෙම නං හොඳයි ගොඩක් දුරට. මෙහෙම ඒවා ගෙන්නපු කට්ටියගේ අදහස් කියන්නකෝ පොඩ්ඩක්.
    https://www.aliexpress.com/item/1005007449565110.html
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර
    අලි එක්ස්ප්‍රස් එකේ තියන ලැප්ටොප් රැම් අවුලක් නැද්ද? ජෙනුවින් ඒවත් තියනවද? මෙන්න මේක කොහොම ද? රුපියල් හාරදාහක් බේරන්න ගිහින් දුන්න දෙදාහත් නැති වෙයි ද? රිවීව්ස් එහෙම නං හොඳයි ගොඩක් දුරට. මෙහෙම ඒවා ගෙන්නපු කට්ටියගේ අදහස් කියන්නකෝ පොඩ්ඩක්.
    https://www.aliexpress.com/item/1005007449565110.html
    මම ගත්ත 16GB DDR5 එකක් 5200Hz එකක්. දැන් අවුරුද්දක් වගේ ශේප් එකේ දුවනවා.බ්‍රැන්ඩ් එක මතක නෑ. ලොකු නම් තියෙන බ්‍රැන්ඩ් එකක් නෙවෙයි
     
    • Like
    Reactions: Mawathagama