Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Recipes and Showcase
Kiri Kos -කිරි කොස් කමු!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Kiri Kos -කිරි කොස් කමු!!

කිරි කොස් කියන්නෙ බොහෝ ගෙවල් වල හදන බොහෝ දෙනා දන්න දෙයක්!!

නමුත් බෝඩ් වෙලා තනියම උයන් කන අයට සහ උයන්න ඉගෙන ගන්න කැමති අයට ලේසි වෙන්නයි මේක දාන්නෙ!!

අවශ්‍ය දුව්‍ය-

හොදින් පැසුනු කොස් මදුලු 15-20ක්

බී ලූණූ ගෙඩියක්

අමු මිරිස් කරල් 2-3ක්

රම්පෙ,කරපිංචා

සුදු ලූණූ බික් 2ක්

කහ කුඩු තේ හැදි 1/2ක්

අමු තුන පහ තේ හැදි 1ක්

උලුහාල් ඇට තේ හැදි 1/4ක්

කුරුදු කැබැල්ලක්

රතු මිරිස් කුඩු තේ හැදි 1ක් (අවශ්‍ය නම් පමණි)

ලුනු තේ හැදි 1ක් පමණ

දියකිරි කෝප්ප 2ක්

මිටිකිරි කෝප්ප 3ක්

කොස් මදුලු ඇට ඉවත්කර ඉහත අයුරින් කපා ගන්න.

ඇට ටික වෙනම භාජනයකට දමා තැම්බෙන්න හරින්න.

ඇට හොදින් තැම්බුන පසු පොතු ඉවත් කරන්න.

මැටි වලදක් හෝ සාස්පානකට ඉහත රූපයේ පරිදි කොස් සහ මිටිකිරි හැර ඉතිරි සියල්ලම එක්කරන්න. දැන් කොස් දියකිරෙන් තැම්බෙන තෙක් වසා තබන්න!!

කොස් හොදින් තැම්බුන පසු මිටිකිරි එක් කර හොදින් හැදිගාමින් කොස් තරමක් පොඩි කරන්න.

කිරි නටන තුරු හැදි ගාමින් පිස ගන්න!!

කැමතිනම් උඩින් බැදපු තුනපහ කුඩු ටිකක් ඉසින්න.

කිරිකොස් මාලුව නම් හරි අනෙක් ලිපේ කරවල බැදුමක්!!

ම් ම් ම්......!!!

More recipes here-

http://www.elakiri.com/forum/showthread.php?t=1145383

[QUOTE="sriboysl, post: 10393400, member: 113394"] [b]Kiri Kos -කිරි කොස් කමු!![/b] [SIZE=5][COLOR=DarkGreen]කිරි කොස් කියන්නෙ බොහෝ ගෙවල් වල හදන බොහෝ දෙනා දන්න දෙයක්!! නමුත් බෝඩ් වෙලා තනියම උයන් කන අයට සහ උයන්න ඉගෙන ගන්න කැමති අයට ලේසි වෙන්නයි මේක දාන්නෙ!![/COLOR][/SIZE] [IMG]http://i53.tinypic.com/2nlehqw.jpg[/IMG] [SIZE=5][COLOR=DarkGreen]අවශ්‍ය දුව්‍ය- හොදින් පැසුනු කොස් මදුලු 15-20ක් බී ලූණූ ගෙඩියක් අමු මිරිස් කරල් 2-3ක් රම්පෙ,කරපිංචා සුදු ලූණූ බික් 2ක් කහ කුඩු තේ හැදි 1/2ක් අමු තුන පහ තේ හැදි 1ක් උලුහාල් ඇට තේ හැදි 1/4ක් කුරුදු කැබැල්ලක් රතු මිරිස් කුඩු තේ හැදි 1ක් (අවශ්‍ය නම් පමණි) ලුනු තේ හැදි 1ක් පමණ දියකිරි කෝප්ප 2ක් මිටිකිරි කෝප්ප 3ක් [/COLOR][/SIZE] [IMG]http://i55.tinypic.com/oihlar.jpg[/IMG] [SIZE=5][COLOR=DarkGreen]කොස් මදුලු ඇට ඉවත්කර ඉහත අයුරින් කපා ගන්න. ඇට ටික වෙනම භාජනයකට දමා තැම්බෙන්න හරින්න. ඇට හොදින් තැම්බුන පසු පොතු ඉවත් කරන්න. [/COLOR][/SIZE] [IMG]http://i55.tinypic.com/2vinpsx.jpg[/IMG] [SIZE=5][COLOR=DarkGreen]මැටි වලදක් හෝ සාස්පානකට ඉහත රූපයේ පරිදි කොස් සහ මිටිකිරි හැර ඉතිරි සියල්ලම එක්කරන්න. දැන් කොස් දියකිරෙන් තැම්බෙන තෙක් වසා තබන්න!! [/COLOR][/SIZE] [IMG]http://i55.tinypic.com/1zeigys.jpg[/IMG] [SIZE=5][COLOR=DarkGreen]කොස් හොදින් තැම්බුන පසු මිටිකිරි එක් කර හොදින් හැදිගාමින් කොස් තරමක් පොඩි කරන්න.[/COLOR][/SIZE] [IMG]http://i51.tinypic.com/2zqeglv.jpg[/IMG] [SIZE=5][COLOR=DarkGreen]කිරි නටන තුරු හැදි ගාමින් පිස ගන්න!![/COLOR][/SIZE] [IMG]http://i55.tinypic.com/eth7r4.jpg[/IMG] [SIZE=5][COLOR=DarkGreen]කැමතිනම් උඩින් බැදපු තුනපහ කුඩු ටිකක් ඉසින්න.[/COLOR][/SIZE] [IMG]http://i54.tinypic.com/21hzn.jpg[/IMG] [SIZE=5][COLOR=DarkGreen]කිරිකොස් මාලුව නම් හරි අනෙක් ලිපේ කරවල බැදුමක්!! ම් ම් ම්......!!! [/COLOR][/SIZE] [IMG]http://i52.tinypic.com/166j98x.jpg[/IMG] [IMG]http://i51.tinypic.com/1zvpvkj.jpg[/IMG] More recipes here- [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1145383[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom