Kiri Mora price

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,273
    5,396
    113
    තලපත් :yes: . ගොඩක් උන් මෝර පැටව් විකුනනවා කිරි මෝර කියලා, හරියට බලල ගන්න.

    මටනම් කිරි මෝර මොන විදිහට උයලවත් සෙට් නෑ.

    මඩු, තෝර, කොප්පරා
    Thanks mcn. eka balannam
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    නැත්තේ මොකද, ඉන්නවා

    https://en.wikipedia.org/wiki/Milk_shark
    අහ් කිරි මඩුවො නේද නැත්තෙ


    15/05/2025 අද මිල 500 ග්‍රෑම් සඳහා

    කෙලවල්ලා-1225
    පරවා-1250
    මෝරා-800
    දැල්ලා(බෝතල්)-750
    ඉස්සෝ(කලපු ටයිගර්)-1250
    ඉස්සෝ-980
    ඉස්සෝ-890
    ඉස්සෝ-840
    මීවැටි-750
    පරවා(කුරී)-750
    කුම්බලාවා-675
    සුරාපරා-560
    ඇටවල්ලා (අලුගුඩුවා)-590
    සීලාවා -580
    සාලයා-270

    මීගමුවෙ වෙලත් මම වැඩිය මාලු ගැන දන්නෙ නෑ
    මම මාලු මස් කන්නෙ නැති තරං
     
    • Love
    Reactions: TechnWeb

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    ඕකා ප්‍රසිද්ධ මාළුවෙක් බන්, ගොඩක් අය කිරි වඩනවා කියලා කිරි දෙන අම්මලට කන්න දෙන්න ගෙනියනවා, මිනිස්සු දන්නේ නෑ Mercury වැඩි නිසා හොඳ නෑ කියලා, කිරි වැඩි වෙනවා කියලා හිතාගෙන කනවා.
    Mercury වැඩි ඇයි මුගේ?
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,282
    113
    eka thamai matath kiwe mora pataw dennam kiyala


    ade thanks ban. kirata uyanna wena malu monawada hoda? sera nathi ewa
    ------ Post added on May 15, 2025 at 11:14 AM
    කිරට උයන්න ගනින් තෝරා , පරා , කොප්පරා , තලපත් , වගේ මාළු . පොඩි මාළු නම් , කාරල්ලෝ , හාල්මැස්සෝ , හැදල්ලෝ , සුරා පරව් , පරා පැටව් වගේ හොදයි .
     
    • Like
    Reactions: TechnWeb

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,890
    23,582
    113
    Mercury වැඩි ඇයි මුගේ?

    🦈 1. Long Lifespan and Size (Bioaccumulation)

    Sharks are long-lived predators. Over time, they accumulate mercury—mostly in the form of methylmercury, a highly toxic organic form—in their tissues by eating contaminated fish and marine organisms. This is called bioaccumulation.


    🐟 2. Top of the Food Chain (Biomagnification)

    Mercury levels increase up the food chain. Smaller fish ingest mercury from plankton and sediment, larger fish eat those fish, and sharks eat those larger fish. This process is called biomagnification, and it results in very high mercury concentrations in apex predators like sharks.


    🌊 3. Marine Pollution


    Mercury gets into the ocean from:

    • Industrial pollution (especially coal burning)
    • Gold mining
    • Wastewater discharge
    It settles into the water and is converted into methylmercury by microorganisms. Fish absorb it through gills and diet, and it moves up the food chain.


    🍼 Why It’s a Health Concern​

    Because of the high mercury levels, health organizations advise against frequent consumption of shark meat—especially for pregnant women and young children, as mercury can damage the developing nervous system.
     
    • Like
    Reactions: CorD SaC