KIRLIAN PHOTOGRAPHY is a special form of imaging that some believe may be able to photograph the energy field of a person or object.
Kirlian photographs are made by passing a brief electrical current through the subject while the subject is in direct contact with a photographic plate. The prints show a fiery aura of light around the specimen; a coronal discharge.
It is named after Semyon Kirlian, who in 1939 accidentally discovered that if an object on a photographic plate is connected to a source of high voltage, small corona discharges (created by the strong electric field at the edges of the object) create an image on the photographic plate.
කර්ලියන් ජායාරෑපකරණය යනු
යම් පුද්ගලයෙකුගේ හෝ යම් වස්තුවක් වටා ඇති බවට සැක කෙරෙන ආලෝක ධාරාව ජායාරෑපගත කළ හැති ක්රමයකි.
මෙම ආලෝක ධාරාවන් සෑම අජීවී සහ සජීවී දෙයක් වටාම පවතින අතර එය එසේ සිදුවන්නේ කෙසේද යන්න් පිළිබදව තවමත් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී
මෙම ජායාරෑප ක්රමය සොයාගනු ලැබුවේ රැසියානු ජාතිකයෙකු වන සීමොන් කර්ලියන් විසින් 1939 දීය.

A Kirlian photo of a complete leaf.
සම්පූර්ණ කොළයක කර්ලියන් ජායාරෑපයක්
After all but the stem is torn away, and the leaf is Kirlian photographed again, the destroyed portion still appears.
එම කොළයේම කොටසක් ඉවත් කළ පසු ගන්නා ලද ජායාරෑපයක්
නමුත් කඩා ඉවත් කළ කොටස ජායාරෑපයට හසු වී ඇත